සුදු බෝලේ Sayuru Super Line

සුදු බෝලේ Sayuru Super Line කෑගලු පුරවරයේ නිහඩ නිල් හැඩකාරයා
සුදු බෝලේ

විශේෂ චාරිකා සදහා අමතන්න
+94 77 546 6955
+94 78 869 0373

කෑගල්ලේ පළවෙනි...see more
02/02/2025

කෑගල්ලේ පළවෙනි...see more

අමතක කරන්න එපා,මේක හැමදාම ඉන්න ආපු ගමනක් නෙවෙයිකවදා හරි දවසක,යන්න ආපු ගමනක් 😇
29/01/2025

අමතක කරන්න එපා,
මේක හැමදාම ඉන්න ආපු ගමනක් නෙවෙයි
කවදා හරි දවසක,
යන්න ආපු ගමනක් 😇

දින හතරක චාරිකාවක් සදහා බේරුවල සිට අපිව සම්බන්ධ කරගත් Naleemiah Institute Of Islamic Srudies කැම්පස් එකේ කොල්ලෝ සෙට් එකට...
24/01/2025

දින හතරක චාරිකාවක් සදහා බේරුවල සිට අපිව සම්බන්ධ කරගත් Naleemiah Institute Of Islamic Srudies කැම්පස් එකේ කොල්ලෝ සෙට් එකට ස්තූතියි ඔයාලගේ චාරිකාව ලස්සන කරගන්න අපිට කතා කරාට 🥰❤️
බස් එකෙන් බහිද්දී කුණු ටිකක්වත් ඉතුරු නොකර බැස්සෙ.ඉතිං සුපිරිම කොල්ලෝ සෙට් එකක් 🫂

பேருவளை நளீமியா இஸ்லாமிய கற்கை நிலைய வளாக சிறுவர்களுக்கு நான்கு நாள் பயணமாக உங்கள் பயணத்தை அழகாக்க எங்களை அழைத்தமைக்கு நன்றி 🥰❤️
பேருந்தில் இருந்து இறங்கியதும், கொஞ்சம் கூட குப்பை போடாமல் இறங்கிவிட்டார்கள்

Thank you to the boys of Naleemiah Institute of Islamic Studies campus who contacted us from Beruwala for a four day trip, for calling us to make your trip beautiful 🥰❤️
When they got off the bus, they got off without leaving even a bit of trash. So a great set of boys 🫂

#සුදු_බෝලේ #කෑගලු_පුරවරයේ_නිහඩ_නිල්_හැඩකාරයා 💙

දීර්ඝ චාරිකාවක අවසානය මෙසේ නිමා විය 😮‍💨වාහන එලවන එක ලේසියි,ආතල් කියලා ගොඩක් අය හිතුවට මේ රස්සාව එච්චර ලේසි නෑ ☺️💙
23/01/2025

දීර්ඝ චාරිකාවක අවසානය මෙසේ නිමා විය 😮‍💨

වාහන එලවන එක ලේසියි,ආතල් කියලා ගොඩක් අය හිතුවට මේ රස්සාව එච්චර ලේසි නෑ ☺️💙

🍃E L L A 🍃
23/01/2025

🍃E L L A 🍃

🍃B A D U L L A🍃3rd Day Night Parking
22/01/2025

🍃B A D U L L A🍃

3rd Day Night Parking

🍃 M A H I Y A N G A N A Y A 🍃
22/01/2025

🍃 M A H I Y A N G A N A Y A 🍃

🍃K A T H T H A N K U D Y🍃2nd Day Night Parking
21/01/2025

🍃K A T H T H A N K U D Y🍃

2nd Day Night Parking

🍃K O N E S H W A R A M 🍃
21/01/2025

🍃K O N E S H W A R A M 🍃

🍃K I N N I Y A🍃1st Day Night Parking
20/01/2025

🍃K I N N I Y A🍃

1st Day Night Parking

Happy Birthday නිලන්ත මාමේ ❤️🎂කියන කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන 🥰
20/01/2025

Happy Birthday නිලන්ත මාමේ ❤️🎂
කියන කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන 🥰

19/01/2025
🥶 N U W A R A E L I Y A 🍃
13/01/2025

🥶 N U W A R A E L I Y A 🍃

🍃 K A N T H A L E 🍃2025 නව වසරේ පලමු චාරිකාව ත්‍රිකුණාමළයට 🥰
12/01/2025

🍃 K A N T H A L E 🍃

2025 නව වසරේ පලමු චාරිකාව ත්‍රිකුණාමළයට 🥰

උගත් බුද්ධිමත් මහත්වරු News බැලුවට පස්සේකලින් දාපු post,comment Delete කරන්න ඔට්ටු නෑ 😝ඒ වගේම අපිට වචනෙකින් හරි අපි වෙනු...
08/01/2025

උගත් බුද්ධිමත් මහත්වරු News බැලුවට පස්සේ
කලින් දාපු post,comment Delete කරන්න ඔට්ටු නෑ 😝

ඒ වගේම අපිට වචනෙකින් හරි අපි වෙනුවෙන් comment එකක් දාලා අපේ පැත්තේ හිටපු හැමෝටමත් ගොඩාක් ආදරෙයි 🥰🫂

තවද,
මේ දවස්වල මහත්වරු ටික නිසා post නොදාම page එක රීච් වෙනවා බලන් ඉදපු මන් වගේ තවත් ඇඩ්මින්ලා සිටීද 😂

#සුදු_බෝලේ #කෑගලු_පුරවරයේ_නිහඩ_නිල්_හැඩකාරයා

ඔබගේ සියලුම විනෝද ,අධ්‍යාපන,වන්දනා චාරිකා සදහා විමසන්න.    ▪️Water Tank නෑ▪️Phone Chargers නෑ▪️Fan නෑ▪️Free Wifi නෑ▪️TV ...
04/01/2025

ඔබගේ සියලුම විනෝද ,අධ්‍යාපන,වන්දනා චාරිකා සදහා විමසන්න.

▪️Water Tank නෑ
▪️Phone Chargers නෑ
▪️Fan නෑ
▪️Free Wifi නෑ
▪️TV නෑ
▪️Smooke Machine නෑ
▪️Leaser Lights නෑ
▪️Disco Lights නෑ
▪️High Quality Sound System නෑ
▪️Indoor OutDoor LED Light System නෑ

කෙටියෙන්ම කීවොත් සැප පහසුකම් නෑ ❌

#සුදු_බෝලේ

ලබන්නා වූ 2025 නව වසරඔබ අප සියලු දෙනාගේබලාපොරොත්තු ඉටුවනනිරෝගිමත් වාසනාවන්තසුභම සුභ නව වසරක් වේවා..! 🥰සුදු බෝලේ අපි 💙
31/12/2024

ලබන්නා වූ 2025 නව වසර
ඔබ අප සියලු දෙනාගේ
බලාපොරොත්තු ඉටුවන
නිරෝගිමත් වාසනාවන්ත
සුභම සුභ නව වසරක් වේවා..! 🥰

සුදු බෝලේ අපි 💙

Address

Kegalle

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94775466955

Website

Alerts

Be the first to know and let us send you an email when සුදු බෝලේ Sayuru Super Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category