කැලණි ටයිගර්-Music Beats

කැලණි ටයිගර්-Music Beats ඔබගේ සියලුම වන්දනා චාරිකා , විනෝද චාරිකා , අධ්‍යාපන චාරිකා සඳහා විමසන්න... ❤️

☎️ - 076 940 9440 | 075 411 8288

KELANI TIGER නම Brand එකක් කරන්න වාසනාව ගෙනාපු වාහනේ...  😽✨️💗රටක් ආදරේ කරන අපේ ලොකූ...  😚❤️කැලණි ටයිගර්-Music Beats  🐯✨️...
17/02/2025

KELANI TIGER නම Brand එකක් කරන්න වාසනාව ගෙනාපු වාහනේ... 😽✨️💗

රටක් ආදරේ කරන අපේ ලොකූ... 😚❤️

කැලණි ටයිගර්-Music Beats 🐯✨️♥️

☎️ - 076 940 9440 | 075 411 8288

🐅✨️♥️

හෙට කැලණි ආදරවන්තයා කඩවත සිට පූජනීය කුඹල්වෙල සහ සීතල බදුල්ල අවට...  🌝💗යමුද අපිත් එක්ක රවුමක්...  🤭♥️ඉතින් කතා කරන්න ලමයෝ...
15/02/2025

හෙට කැලණි ආදරවන්තයා කඩවත සිට පූජනීය කුඹල්වෙල සහ සීතල බදුල්ල අවට... 🌝💗

යමුද අපිත් එක්ක රවුමක්... 🤭♥️
ඉතින් කතා කරන්න ලමයෝ අදම අපිට... 😚💗
☎️ - 076 940 9440 | 075 411 8288

🐅✨️♥️

හෙට යාලුවෙක් එක්ක අයියයි මල්ලියි සීතල බදුල්ලට...  😚✨️♥️කැලණි ටයිගර්-Music Beats  ❤️Rowdy Baby   💙   🐅✨️♥️
11/02/2025

හෙට යාලුවෙක් එක්ක අයියයි මල්ලියි සීතල බදුල්ලට... 😚✨️♥️

කැලණි ටයිගර්-Music Beats ❤️
Rowdy Baby 💙

🐅✨️♥️

09/02/2025

මනුස්සයෙක්ට කරදරයක් වුනාම කවදාවත් අපි අහක බලන් යන්නෙ නෑ... 🥺♥️

🐅✨️♥️

ආයුබෝවන් සීතාවක...  🌝✨️💗පොඩී හොරෙන්ම අද Seethawaka Miracle හෝටල් පරිශ්‍රය වෙත...  😚♥️   🐅✨️🤍
09/02/2025

ආයුබෝවන් සීතාවක... 🌝✨️💗

පොඩී හොරෙන්ම අද Seethawaka Miracle හෝටල් පරිශ්‍රය වෙත... 😚♥️

🐅✨️🤍

හෙට යාලුවො හතර දෙනෙක් එක්ක ලොකූ වත්තල සිට සුන්දර සෙංකඩගල රාජධානියට...  😚♥️කැලණි ටයිගර්-Music Beats  ❤️Rowdy Baby  💙කයිලා...
08/02/2025

හෙට යාලුවො හතර දෙනෙක් එක්ක ලොකූ වත්තල සිට සුන්දර සෙංකඩගල රාජධානියට... 😚♥️

කැලණි ටයිගර්-Music Beats ❤️
Rowdy Baby 💙
කයිලාශිනී Luxury Edition 💛
Buddhi Super line 💙
Sithum Putha Luxury Edition 💙

🐯✨️♥️

07/02/2025

ඔයා මේක යන්නම ඕනි එකක් ලමයෝ... 😚💗

FULLY INFINITY SOUNDS... 😏💥

කැලණි ටයිගර්-Music Beats 🐯🔥♥️

Enjoy Your Beautiful Journey With Tiger Boys... 😚❤️
Contact Us For More Informations... 🌝♥️
☎️ - 076 940 9440 | 075 411 8288

🐅✨️♥️

හිටියටත් වඩා හොදට ගැම්මට ආයේ ලස්සන වෙලා එමු TomorrowLand by Dilshan Samidda - pvt LTD සහෝදරයා ❤️💪 ඇත්තටම හදවතින්ම කණගාටු...
05/02/2025

හිටියටත් වඩා හොදට ගැම්මට ආයේ ලස්සන වෙලා එමු TomorrowLand by Dilshan Samidda - pvt LTD සහෝදරයා ❤️💪

ඇත්තටම හදවතින්ම කණගාටුයි සිදු වෙච්ච දේට 😢😢😢😭 Pramodh Dileepa Senanayaka Dilshan Samidda

හෙට ලොකූ සුන්දර වස්කඩුවට යද්දි පොඩී එෛතිහාසික අනුරාධපුරයට....  🌝💗   🐅✨️♥️
03/02/2025

හෙට ලොකූ සුන්දර වස්කඩුවට යද්දි පොඩී එෛතිහාසික අනුරාධපුරයට.... 🌝💗

🐅✨️♥️

කැලණි ටයිගර් - Music Beats අපේ Dulaj Nimesha සහෝදරයා...  🎂♥️කරන කියන හැම වැඩක්ම අති සාර්ථක වෙන නිදුක් නිරෝගී සුබම සුබ උප...
03/02/2025

කැලණි ටයිගර් - Music Beats අපේ Dulaj Nimesha සහෝදරයා... 🎂♥️

කරන කියන හැම වැඩක්ම අති සාර්ථක වෙන නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා කියලා කැලණි ටයිගර් පවුලේ සහෝදර අපි ඔබට ප්‍රාර්ථනා කරනවා... 🌝💗

කැලනි ටයිගර් තවත් එක් සමාජ සත්කාරයක්දැනට දින කීපයකට කලින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින නිවාසයකින් අපහට අහිංසක ඉල්ලීමක...
02/02/2025

කැලනි ටයිගර් තවත් එක් සමාජ සත්කාරයක්

දැනට දින කීපයකට කලින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින නිවාසයකින් අපහට අහිංසක ඉල්ලීමක් කරදෙනමෙන් ඉල්ලා සිටියෙමි😔

මෙම දරුවන්ගේ නිවස්නයේ දරුවන්ගේ බෙහෙත් ආදිය දැමීම සදහා ශීතකරණ‍යක් ලබා දෙන මෙන් ඔවුන් අප හට ඉල්ලීමක් කලේය,ඉතින් කැලනි ටයිගර් අපි එය එලෙසම එම දරුවන් වෙනුවෙන් ඊයෙ දින ලබා දුන්නෙමි,

අපි මෙය සමාජ මාධ්‍යයේ දැමීමට හේතුවනම් ප්‍රසිද්ධ වීමට නොව,ඔබටත් යම් කිසිදෙයක් මේ දරුවන් වෙනුවෙන් කිරීමට හැකිනම් උදව් කරන්න🙏පහතින් ඒ නිවස්නයේ ලිපිනය සහ ගුරුභවතුන්ගේ ඵොන් නම්බර් එකක් අප ඔබ හට ලබා දෙන්නම්

විශේෂ අවශ්‍යතා දරුවනුත් මේ රටේ අනිත් දරුවන් සේ පිබිදීම අපේ එකම බලාපොරොත්තුවයි,ඒ නිසාවෙන් ඔබට පුළුවන් ආකාරයෙන් මේ දරුවන් සදහා
උදව් කරන්න🙏🙏🙏

Needs විශේෂ අධයාපන හා උපදේශන මධ්‍යස්ථානය,585, ගලවිලවත්ත, හෝමාගම.
0779573078

31/01/2025

දවසක කතරගමට ආපු කැලණි ආදරවන්තයා... 🌝💗

Enjoy Your Beautiful Day With Tiger Boys... 🐯🤍
Contact Us For More Informations... 😌❤️
☎️ - 076 940 9440 | 075 411 8288

🐅✨️♥️

නාම අතර සන්නාම...  😏💥කූඹියෝ Unlimited- Legend Of Koombiyo 🐜💛කැලණි ටයිගර්-Music Beats 🐅❤️   🐅✨️♥️
29/01/2025

නාම අතර සන්නාම... 😏💥

කූඹියෝ Unlimited- Legend Of Koombiyo 🐜💛
කැලණි ටයිගර්-Music Beats 🐅❤️

🐅✨️♥️

යටින් බලලා ඉස්සර කරන්න ඕනි හොඳේ...  😏🤍දුවලා විතරක් බෑ දුවන තරමට සැප දෙන්නත් එපැයි...  🌝💗   🐅✨️🤍
27/01/2025

යටින් බලලා ඉස්සර කරන්න ඕනි හොඳේ... 😏🤍

දුවලා විතරක් බෑ දුවන තරමට සැප දෙන්නත් එපැයි... 🌝💗

🐅✨️🤍

අද දින සිය උපන්දිනය සමරන කැලණි ටයිගර්-Music Beats නිහතමානී හිමිකරු ගයාන් චින්තක අයියේ.... ❤️ඔබටයි මේ උපන්දින සුබ පැතුම.....
26/01/2025

අද දින සිය උපන්දිනය සමරන කැලණි ටයිගර්-Music Beats නිහතමානී හිමිකරු ගයාන් චින්තක අයියේ.... ❤️

ඔබටයි මේ උපන්දින සුබ පැතුම... 🎂♥️

ලෙඩ දුක් කරදර බාදක වලින් තොර වූ සිතූ පැතූ සියල්ලම ඒ අයුරින්ම ඉටු වන සුබම සුබ උපන්දිනයක් වේවා ♥️✨

මේ පැතුම අපි❤️❤️❤️



😇💗

දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල...  😇🤍පොඩී කතරගම යන අතරමග...  😌💗   🐅✨️🤍
25/01/2025

දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල... 😇🤍

පොඩී කතරගම යන අතරමග... 😌💗

🐅✨️🤍

යමු සෙල්ල කතරගම් , ඔබ එන්න යනවා නම්...  🌝💗කඳ කුමාරයා වල්ලිට , පෙම් බැන්ඳ කතරගම්...  😚❤️හෙට පොඩී දින දෙකකට ( 25 | 26 ) බො...
24/01/2025

යමු සෙල්ල කතරගම් , ඔබ එන්න යනවා නම්... 🌝💗
කඳ කුමාරයා වල්ලිට , පෙම් බැන්ඳ කතරගම්... 😚❤️

හෙට පොඩී දින දෙකකට ( 25 | 26 ) බොල්ලෑගල සිට පූජනීය කතරගමට... 🦚🤍

🐯✨️🤍

Address

No. 39, Pattivila, Gonawala
Kelaniya
0094

Telephone

+94754118288

Website

Alerts

Be the first to know and let us send you an email when කැලණි ටයිගර්-Music Beats posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කැලණි ටයිගර්-Music Beats:

Videos

Share

Category