Batadoba lena Pre - Historic Cave

Batadoba lena Pre - Historic Cave Batadombalena is an archaeological cave site with evidence of Balangoda Man ( 31,000 YBP)
(11)

Online Certificate Course in Astrobiology & Paleontology | BATCH 03 -Group 02 Infor :
07/04/2024

Online Certificate Course in Astrobiology & Paleontology | BATCH 03 -Group 02

Infor :

Certificate Course in Astrobiology & Paleontology | Batch 03- Group 02 ජීව තාරකා විද්‍යාව හා පාෂාණභූත විද්‍යාව කෙටි කලීන සහතික පත්‍ර පාඨමාලාව 2024 | Batch 03 | SEC 02 COURSE TYPE: ...

APPLY  NOW | ජීව තාරකා විද්‍යාව හා පාෂාණභූත විද්‍යාව- කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව | BATCH 03 | 2024🦖👩‍🚀Online Certif...
13/03/2024

APPLY NOW | ජීව තාරකා විද්‍යාව හා පාෂාණභූත විද්‍යාව- කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව | BATCH 03 | 2024🦖👩‍🚀

Online Certificate Course in Astrobiology & Paleontology

ජෛව තාරකා විද්‍යා පර්යේෂණ ඒකකය හරහා අන්තර්ජාතික තලයේ විද්‍යාඥයින්ගේ සහභාගීත්වයෙන්..!

ප්‍රථමයෙන් ලියාපදිංචි වන 28 දෙනා පමණක් තෝරාගන්නා බව කරුණාවෙන් සළකන්න.

Application DEADLINE: 28th of March 2024

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න : https://ecoastronomy.edu.lk/certificate-course-in-astrobiology-paleontology-batch-03/

☎️ 070-2518619 ( Janaka) | 071 -3932962 ( Pumal)

Certificate Course in Astrobiology & Paleontology | Batch 03 ජීව තාරකා විද්‍යාව හා පාෂාණභූත විද්‍යාව කෙටි කලීන සහතික පත්‍ර පාඨමාලාව 2024 | Batch 03 COURSE TYPE: Short Certificate |...

APPLY NOW | කර්මාන්ත තාරකා විද්‍යාව හා ව්‍යවසායකත්වය - කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව | BATCH 02 ජෛව තාරකා විද්‍යා පර්ය...
18/01/2024

APPLY NOW | කර්මාන්ත තාරකා විද්‍යාව හා ව්‍යවසායකත්වය - කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව | BATCH 02

ජෛව තාරකා විද්‍යා පර්යේෂණ ඒකකය [Eco Astronomy International Research Center] හරහා අන්තර්ජාතික තලයේ විද්‍යාඥයින්ගේ සහභාගීත්වයෙන් | පාඨමාලාව සාර්ථකව නිමකරන සියළුදෙනාට NASA ආයතනයේ Curiosity Rover දත්ත හරහා නිර්මාණය කළ කෘතීම අඟහරු පස් සාම්පල නොමිලේ ලබාගැනීමට හැකිය.

Application DEADLINE: 7th of February 2024

START: 11th of February 2024 at 6.30 pm [IST] via Microsoft Teams.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න : https://ecoastronomy.edu.lk/industrial-astronomy-and-entrepreneurship-batch-02/

Information : 070-2518619 ( Janaka) | 071 -3932962 ( Pumal)

Industrial Astronomy and Entrepreneurship | Batch 02 කර්මාන්ත තාරකා විද්‍යාව හා ව්‍යවසායකත්වය කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව 2024 | Batch 02 COURSE TYPE: Short Certificate |...

03/12/2023

2024 වසරේ විවෘත්ත වීමට නියමිත Museum of Natural History and Science | Sri Lanka 🇱🇰

Talk HUB :
Dr. Kamal Abayewardhana [Assistant Secretary General -UNASL]

Visit : https://ecoastronomy.edu.lk/

Apply Now 🔱| ජීව තාරකා විද්‍යාව හා පාෂාණභූත විද්‍යාව- කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව | BATCH 02 | 2023🦖👩‍🚀
09/11/2023

Apply Now 🔱| ජීව තාරකා විද්‍යාව හා පාෂාණභූත විද්‍යාව- කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව | BATCH 02 | 2023🦖👩‍🚀

Certificate Course in Astrobiology & Paleontology | Batch 02 ජීව තාරකා විද්‍යාව හා පාෂාණභූත විද්‍යාව කෙටි කලීන සහතික පත්‍ර පාඨමාලාව 2023 | Batch 02 COURSE TYPE: Short Certificate |...

සමනළ වැව - ශ්‍රී ලංකාව 🇱🇰Pleistocene reconstruction by Eco Astronomy Inc Visit : https://ecoastronomy.edu.lk/
28/09/2023

සමනළ වැව - ශ්‍රී ලංකාව 🇱🇰
Pleistocene reconstruction by Eco Astronomy Inc

Visit : https://ecoastronomy.edu.lk/

Paleontology & Digital Reconstruction - Workshop 2022 - Day 2 පාෂාණභූත විද්‍යාව හා ඩිජිටල් ප්‍රතිසංස්කරණය - Day 2Abstrac...
15/09/2023

Paleontology & Digital Reconstruction - Workshop 2022 - Day 2

පාෂාණභූත විද්‍යාව හා ඩිජිටල් ප්‍රතිසංස්කරණය - Day 2

Abstract of Digital Reconstruction & Fossils of Sri Lanka | Extreme Conditions

Lecture: Dr. Aravinda Ravibhanu -Astrobiologist at Department of Research and Innovation- Eco Astronomy Inc

Visit : https://ecoastronomy.edu.lk/

Watch: https://youtu.be/D-6GDiDy_w8

Eco Astronomy Sri Lanka 2022

බහුවිධ පාෂාණභූත විද්‍යා හා භූවිද්‍යා නේවාසික වැඩමුළුව - 02 | 2023
06/09/2023

බහුවිධ පාෂාණභූත විද්‍යා හා භූවිද්‍යා නේවාසික වැඩමුළුව - 02 | 2023

ශ්‍රී ලංකාවේ ෆොසිල හා මැණික් සම්පත් - කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව.🐘💎Information  : https://ecoastronomy.edu.lk/certi...
22/08/2023

ශ්‍රී ලංකාවේ ෆොසිල හා මැණික් සම්පත් - කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව.🐘💎

Information : https://ecoastronomy.edu.lk/certificate-course-in-fossils-of-sri-lanka-and-gem-resources/

Application DEADLINE: 27th of August 2023

වැඩිදුර විමසීම් : 070-2518619 | 071-3932962

Eco Astronomy Inc -International Hub- SL – China) හරහා මෙම පාඨමාලාව හඳුන්වා දෙනු ලබයි.

Certificate Course in Fossils of Sri Lanka and Gem Resources ශ්‍රී ලංකාවේ ෆොසිල හා මැණික් සම්පත් කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව | සිංහල | 2023 COURSE TYPE: Short Certificate |...

ශ්‍රී ලංකාවේ ෆොසිල හා මැණික් සම්පත් - කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව | සිංහල | 2023Infor : https://ecoastronomy.edu.lk/...
04/08/2023

ශ්‍රී ලංකාවේ ෆොසිල හා මැණික් සම්පත් - කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලාව | සිංහල | 2023

Infor : https://ecoastronomy.edu.lk/certificate-course-in-fossils-of-sri-lanka-and-gem-resources/

Application DEADLINE: 27th of August 2023

START: 9th of September 2023 at 6.30 pm [IST] via Microsoft Teams.

වැඩිදුර විමසීම් : 0702518619 | 0713932962

ශ්‍රී ලංකාවේ ප්ලයිස්ටොසීන යුගයට කාලතරණය. VR තාක්ෂණය භාවිතයෙන් ලගදීම ඔබට මෙම අද්දැකීම ලබාගත හැකිය.We are opening Soon 🇱🇰M...
08/03/2023

ශ්‍රී ලංකාවේ ප්ලයිස්ටොසීන යුගයට කාලතරණය. VR තාක්ෂණය භාවිතයෙන් ලගදීම ඔබට මෙම අද්දැකීම ලබාගත හැකිය.

We are opening Soon 🇱🇰

Museum of Natural History & Science - Sri Lanka 2022

Multidisciplinary In Paleontology and Geology - residential workshop -2022ජෛව විවිධත්ව මිතුරෝ -රූණකන්ද සංරක්ෂණ මධ්‍යස්ථා...
11/01/2023

Multidisciplinary In Paleontology and Geology - residential workshop -2022

ජෛව විවිධත්ව මිතුරෝ -රූණකන්ද සංරක්ෂණ මධ්‍යස්ථානය හරහා සංවිධානය කරන ලද බහුවිධ පාෂාණභූත විද්‍යා හා භූවිද්‍යා නේවාසික වැඩමුළුව පසුගිය දා ඉතා සාර්ථක ලෙස නිමාවිය. මේ සදහා සම්පත් දායකයින් ලෙස ආචාර්ය අරවින්ද රවිභානු ( Eco Astronomy Inc ) , ගීත් සමීර මහතා (Geological Survey & Mines Bureau -SL ), ආචාර්ය මජ්ඩා ඖටිටන් ( Beijing forestry university international college -China) , ආචාර්ය ජේසන් කෙනඩි ( Auckland university of technology - New Zealand ) හා උදය චානක මහතා යන විද්වතුන් සම්බන්ද විය. මෙම වැඩමුළුව හරහා ෆොසිල, ඛණිජ හා පාෂාණ සාම්පල රැසක් -ප්‍රායෝගික මට්ටමේ අධ්‍යන සදහා යොදා ගන්න ලදී. එහිදී ආන්තරික තත්ත්ව සදහා වන ෆොසිලකරණ හා ප්‍රතිසංස්කරණ ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්දයෙන්ද වැඩිදුර සාකච්ජා කිරීම සිදුවිය.

ඉදිරියේදී මෙම වැඩමුළුව සදහා Astrobiology හා Planetary Geology යන විෂය පථයන් එක් කිරීමට නියමිතය. මෙහි දෙවන අදියරය 2023 මාර්තු මාසයේදී සිදුකිරීමට සැළසුම්කර ඇත.

පර්යේෂණ හා සම්පත් දායකත්වය - ජෛව තාරකා විද්‍යා අන්තර්ජාතික පර්යේෂණ ඒකකය- සිංගප්පූරුව.

VISIT : https://ecoastronomy.edu.lk/

ධානිගල පිළිබද නවත පර්යේෂණ තොරතුරු දැනගන්න  හෙට සවස  7.15  Eco Astronomy - YouTube චැනලය හා එකතුවන්න.
18/10/2022

ධානිගල පිළිබද නවත පර්යේෂණ තොරතුරු දැනගන්න හෙට සවස 7.15 Eco Astronomy - YouTube චැනලය හා එකතුවන්න.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ විදුඇසින් වැඩසටහන ( 22 සැප්තැම්බර් 2022)බොහෝ පුරාවෘත රැසකින් සමන්වි....

ශ්‍රී ලංකාවේ ප්ලයිස්ටොසීන යුගය | ෆොසිල | ආන්තරික තත්ත්ව - සම්පූර්ණ වැඩසටහන (සිංහල). with Dr. Aravinda RavibhanuPaleontol...
03/09/2022

ශ්‍රී ලංකාවේ ප්ලයිස්ටොසීන යුගය | ෆොසිල | ආන්තරික තත්ත්ව - සම්පූර්ණ වැඩසටහන (සිංහල). with Dr. Aravinda Ravibhanu

Paleontology විෂය හදාරන ආධුනිකයන් සදහා..!

පාෂාණභූත විද්‍යාව හා ඩිජිටල් ප්‍රතිසංස්කරණය දෙදින සහතික පත්‍ර වැඩමුලුව හරහා පැවති සිංහල මාධ්‍ය දේශනයකි. මේ හරහා ශ්‍රී ලංකාවේ සබරගමුව ද්‍රෝණිය අශ්‍රිතව හමුවන ෆොසිල හා ආන්තරික තත්ත්ව සම්බන්දයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක්කෙරේ. එමෙන්ම ජීව තාරකා විද්‍යාව වැනි විෂය පථයන් හැදෑරීමට ෆොසිල භාවිතා කරන ආකාරය සම්බන්දයෙන් අවදානය යොමු කෙරේ.

Link : https://youtu.be/D-6GDiDy_w8

Museum of Natural History & Science - Sri Lanka 2022

ශ්‍රී ලංකාවේ ප්ලයිටොසීන යුගය නැවත ඩිජිටල් ප්‍රතිසංස්කරණය කිරීම.Paleontology and Digital Reconstruction-Online Certificat...
17/08/2022

ශ්‍රී ලංකාවේ ප්ලයිටොසීන යුගය නැවත ඩිජිටල් ප්‍රතිසංස්කරණය කිරීම.

Paleontology and Digital Reconstruction-Online Certificate Workshop by Eco Astronomy Sri Lanka & Eco Astronomy Inc

Lesson 02: Practice based strategies to support Scientific Visualization through 3D Animation and Beyond.
Lecture: Dr. Jason Kennedy - Senior Lecturer (Animation, Visual Effects, Game Design Major) | Curriculum Leader | Animation Pathway Leader. Auckland University of Technology. New Zealand.

PPT Download : https://www.researchgate.net/publication/362708266_Practice-Based_Strategies_to_Support_Scientific_Visualisation_Through_3D_Animation_and_Beyond_Truncated

Museum of Natural History & Science - Sri Lanka

Paleontology and Digital Reconstruction-Online Certificate Workshopපාෂාණභූත විද්‍යාව හා ඩිජිටල් ප්‍රතිසංස්කරණය ( දෙදින සහතික පත්‍ර Online වැඩමුලුව: 2022)Less...

ශ්‍රී ලංකාවෙන් වදවී ගිය නැමඩිකස් හස්තියාගේ (Palaeoloxodon namadicus sinhaleyus) ඩිජිටල් ප්‍රතිසංස්කරණය කල අනුරුවකි.! Eco...
16/08/2022

ශ්‍රී ලංකාවෙන් වදවී ගිය නැමඩිකස් හස්තියාගේ (Palaeoloxodon namadicus sinhaleyus) ඩිජිටල් ප්‍රතිසංස්කරණය කල අනුරුවකි.!

Eco Astronomy Inc, Eco Astronomy Sri Lanka හා Auckland University of Technology New Zealand අනුබද්දව සිදුකරන මෙම පර්යේෂණ ව්‍යාපෘතිය 2023 වසරේ FOSSILS OF SRI LANKA: CHAPTER SABARAGAMUWA BASIN 02 ලෙස නිකුත් වීමට නියමිතය.

Research Lead : Dr. Aravinda Ravibhanu 🇱🇰 Dr. Jason Kennedy🇳🇿 and Eng. Majda Aouititen🇨🇳

Download Chapter 01 : https://www.researchgate.net/publication/357869663_FOSSILS_OF_SRI_LANKA_CHAPTER_SABARAGAMUWA_BASIN

Image is only primitive version for processing digital reconstruction

This image and its content is copyright of Eco Astronomy Sri Lanka - AUT ©2022 . All rights reserved.

Eco Astronomy Inc Eco Astronomy Sri Lanka AUT - Auckland University of Technology Museum of Natural History & Science - Sri Lanka

Batadoba lena Pre - Historic Cave | 2022
11/06/2022

Batadoba lena Pre - Historic Cave | 2022

ශ්‍රී ලංකාවේ හමුවූ වදවී ගිය සිංහයෙකුගේ  ( Lower right canine tooth) යැයි සැක කෙරෙන ෆොසිලයකි.Most probably lower right ca...
29/01/2022

ශ්‍රී ලංකාවේ හමුවූ වදවී ගිය සිංහයෙකුගේ ( Lower right canine tooth) යැයි සැක කෙරෙන ෆොසිලයකි.

Most probably lower right canine tooth of Panthera leo sinhaleyus | Location: Galukagama-Maha Ela, Kuruvita | Depth: 45ft © SMKA 2008. Scale = 1cm. Image ©Aravinda Ravibhanu 2019.

Download :https://www.researchgate.net/publication/357869663_FOSSILS_OF_SRI_LANKA_CHAPTER_SABARAGAMUWA_BASIN

Fossils Of Sri Lanka - Chapter Sabaragamuwa Basin

කාල තරණය - ශ්‍රී ලංකාවේ ප්ලයිටොසීන යුගයට - Time Travel to Paleo World 👇"FOSSILS OF SRI LANKA - CHAPTER SABARAGAMUWA BASI...
20/01/2022

කාල තරණය - ශ්‍රී ලංකාවේ ප්ලයිටොසීන යුගයට - Time Travel to Paleo World 👇

"FOSSILS OF SRI LANKA - CHAPTER SABARAGAMUWA BASIN"

Does anyone interested in Paleontology and Astrobiology - this will be a new experience. More than 60 fossil samples have been used for this study and the real environmental conditions prevailing in the Sabaragamuwa Basin at Pre historic mood, have been constructed through 3D Virtual background/toy photography.

Free Download link :https://www.researchgate.net/publication/357869663_FOSSILS_OF_SRI_LANKA_CHAPTER_SABARAGAMUWA_BASIN

කාල තරණය - ශ්‍රී ලංකාවේ ප්ලයිටොසීන යුගයට - Time Travel to Paleo World 👇"FOSSILS OF SRI LANKA - CHAPTER SABARAGAMUWA BASI...
20/01/2022

කාල තරණය - ශ්‍රී ලංකාවේ ප්ලයිටොසීන යුගයට - Time Travel to Paleo World 👇

"FOSSILS OF SRI LANKA - CHAPTER SABARAGAMUWA BASIN"

Does anyone interested in Paleontology and Astrobiology - this will be a new experience. More than 60 fossil samples have been used for this study and the real environmental conditions prevailing in the Sabaragamuwa Basin at Pre historic mood, have been constructed through 3D Virtual background/toy photography.

Free Download link : https://www.researchgate.net/publication/357869663_FOSSILS_OF_SRI_LANKA_CHAPTER_SABARAGAMUWA_BASIN

24/10/2021

All welcome here | SRI LANKA

සිරාන් දැරණියගල (1942-2021)පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අද්විතීය මෙහෙවරක් ඉටුකළ  මහා පෞරුෂයක නික්ම යාම.
05/10/2021

සිරාන් දැරණියගල (1942-2021)

පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අද්විතීය මෙහෙවරක් ඉටුකළ මහා පෞරුෂයක නික්ම යාම.

Apply Now ✅Astro Tourism and Geo-Tourism - One Day Certificate workshop.ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්දනය සඳහ...
29/09/2021

Apply Now ✅

Astro Tourism and Geo-Tourism - One Day Certificate workshop.
ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්දනය සඳහා තාරකා විද්‍යාවේ හා භූ විද්‍යාවේ යොදාගැනීම්.

මෙහිදී මහාචාර්ය ජිනදාස කටුපොත හා ආචාර්ය අරවින්ද රවිභනු විසින් රචිත GEOTOURISM AND GEOHERITAGE POTENTIALS: VISTAS AND UNIQUE OPPORTUNITIES OF SRI LANKA කෘතිය නොමිලේ ලබාගත හැකිය.

ලියාපදිංචි වීමට පෙර උපදෙස් පිළිපදින්න 👇
https://ecoastronomy.edu.lk/course

Deadline for Registration : 29th of September 2021.

විමසීම්
071- 3932962 (SL) or +8615694047820 (INTL)

ධානිගල Archaeoastronomy Bind Runesධානිගල Archaeoastronomy Bind Runes සම්භන්දයෙන් වන විශේෂ සාකච්ජාව Astro Tourism and Geo...
21/09/2021

ධානිගල Archaeoastronomy Bind Runes

ධානිගල Archaeoastronomy Bind Runes සම්භන්දයෙන් වන විශේෂ සාකච්ජාව Astro Tourism and Geo-Tourism - One Day Certificate workshop හරහා ක්‍රියාත්මක වන බව කරුණාවෙන් සලකන්න.

ලියාපදිංචි වීමට පෙර උපදෙස් පිළිපදින්න 👇

https://ecoastronomy.edu.lk/course

[Please note that the special discussion on Dhanigala Bind rune will also be conducted through this Astro Tourism and Geo-Tourism - One Day Certificate workshop.]

ධානිගල Archaeoastronomy Bind Runes

ධානිගල Archaeoastronomy Bind Runes සම්භන්දයෙන් වන විශේෂ සාකච්ජාව Astro Tourism and Geo-Tourism - One Day Certificate workshop හරහා ක්‍රියාත්මක වන බව කරුණාවෙන් සලකන්න.

ලියාපදිංචි වීමට පෙර උපදෙස් පිළිපදින්න 👇

https://ecoastronomy.edu.lk/course

[Please note that the special discussion on Dhanigala Bind rune will also be conducted through Astro Tourism and Geo-Tourism - One Day Certificate workshop.]

Lesson 13 ✅Vertebrate and invertebrate trace fossils – The unique window into behavior of extinct animals.
11/09/2021

Lesson 13 ✅

Vertebrate and invertebrate trace fossils – The unique window into behavior of extinct animals.

පාෂාණිභූත විද්‍යාව හා ෆොසිල - සහතික පත්‍ර පාඨමාලාව
Eco Astronomy Inc - Lecture Series - 2 | August to September 2021

Lesson 13 ✅

Vertebrate and invertebrate trace fossils – The unique window into behavior of extinct animals

Guest Speaker ✅

Assistant Professor. Abdelouahed Lagnaoui

[Interdisciplinary Research Laboratory in Sciences, Education and Training, Higher School of Education and Training Berrechid (ESEFB), Hassan First University. Morocco]

Date and time: 18th of September 2021 at 6.30 pm to 8.30pm (Sri Lanka)

Address

Kuruwita
7600

Alerts

Be the first to know and let us send you an email when Batadoba lena Pre - Historic Cave posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Batadoba lena Pre - Historic Cave:

Videos

Share