08/06/2024
✨බුද්ධභූමි දඹදිව වන්දනා අර්ධ සුඛෝපභෝගී චාරිකාව🙏☸️
"බුදුරජාණන්වහන්සේගේ ශ්‍රීපාද ස්පර්ශයෙන් ස්පර්ශ වූ දඹදිව්තලයේ සතර ස්ථානයන් ප්‍රමුඛ අටමස්ථානයන් ඇතුළු සියළුම සිද්ධස්ථාන සියැසින් දැකබලා ශ්‍රද්ධා සිතින් වැඳපුදා ගැනීමට ඔබට කරනු ලබන ගෞරව ආරාධනාවයි"
සම්පුර්ණ දින 14 යි, රාත්‍රී 13 යි
කොළඹ / නවදිල්ලි - නවදිල්ලි / කොළඹ ජාත්‍යන්තර ගුවන් ගමන් සමග.
පිටත්වන දිනය : 2024 අගෝස්තු 07
✨චාරිකා කරනු ලබන ස්ථාන:
ලුම්බිණි, බුද්ධගයාව, බරණැස්නුවර, සාරානාත්, කුසිනාරානුවර, සැවැත්නුවර, කපිලවස්තුපුරය, විශාලාමහනුවර , රජගහනුවර, ගිජ්ජකූඨපර්වතය, නාලන්දාව, සංකස්සනුවර, දුර්ගේෂ්වරී, කේසරියා, මථුරා, අග්‍රා-ටාජ්මහල්, ලෝටස්ටෙම්පල්, නවදිල්ලිය.
✨පහසුකම්:
⭕️සංචාර රක්ෂණයක් සමග ඉන්දියන් සහ නේපාල වීසා
⭕️කොළඹ - නවදිල්ලි ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් ටිකට්පත්
⭕️ශ්‍රී ලංකා ක්‍රමයට ආහාරපාන (බුෆේ)
⭕️සුඛෝපභෝගී හෝටල් (දෙදෙනෙකු සඳහා එක් කාමරයක්)
⭕️සුඛෝපභෝගී වායුසමනය කරන ලද බස්රථ
⭕️සිංහලෙන් මග පෙන්වීම
⭕️සියලු බෞද්ධ සිද්ධස්ථාන වෙත ප්‍රවේශ ගාස්තු
⭕️නොමිලේ 20Kg බැගේජයක් සහ අත් බැගයක් ලබා දීම
දැන්ම ඔබේ ආසනය වෙන්කරවා ගන්න!
☎️0777 282 848/ 077 127 2848 / 0112 847 848
📧[email protected]
📪Po.Box. 27, Piliyandala Road, Maharagama, Sri Lanka