Ranvil’s Rustic Cabin Homestay

Ranvil’s Rustic Cabin Homestay Ranvil's Rustic Cabins won the best color award in 2023 given by The Sri Lanka institute ARCHITECTS

Always give people more than they expect to get. – Nelson Boswell. “The single most important thing is to make people ha...
08/01/2024

Always give people more than they expect to get. – Nelson Boswell. “The single most important thing is to make people happy

WHY CHOOSE THE COUNTRYSIDE FOR VACATION?One of the main benefits of a vacation in the countryside is that it can help yo...
24/12/2023

WHY CHOOSE THE COUNTRYSIDE FOR VACATION?
One of the main benefits of a vacation in the countryside is that it can help you lower your stress levels and enhance your mood. Studies have shown that spending time in nature can reduce cortisol, the hormone that causes stress, and increase serotonin — the hormone that makes you happy. Nature can also boost your immune system, lower your blood pressure, and improve your sleep quality, making you feel more relaxed and refreshed.

19/12/2023
ස්වබාදහම - ඔව් මම ඔයාට ගොඩාක් ආදරෙයි... දුකෙන් නම් ඉන්නෙ එන්න ගෙදරින් එලියට, අපි හම්බ වෙමු. කන් වලින් අහන්න කුරුල්ලන්ගෙ ...
10/12/2023

ස්වබාදහම - ඔව් මම ඔයාට ගොඩාක් ආදරෙයි... දුකෙන් නම් ඉන්නෙ එන්න ගෙදරින් එලියට, අපි හම්බ වෙමු. කන් වලින් අහන්න කුරුල්ලන්ගෙ කීචි බීචි සද්දෙ..
පුංචි ඇලපාරකින් වතුර ගලන සද්දේ .....
සුලගට කොල එහෙට මෙහෙට යන සද්දෙ.. ඇස් වලින් මාව විදින්න.. ඇගට දැනෙන සිසිල් සුලග විදින්න... එතකොට ඔයාට හිතට සහනයක් දැනෙවි.. හැමදාම මම ඔයත් එක්ක ඉන්නම්.. මොහොතක් වත් තනි නොකර... මුනට හිනාවක් ගේන හිතට සැනසුමක් දෙන මතකයන් ගොඩාක් මම ඔයට එකතු කරල දෙන්නම්....
මම ඔයාව සනසන්නම්.
මම ඔයාට ආදරෙයි...❤️
ස්වබාදහම :,පරිසරය හරි ලස්සනට විදින්න ඔනි පරිස්සමෙන් . ඒ සුන්දරත්වය
මානසික සතුට සැනසිල්ල මිල කරන්නම් බැහැ
එයාල නිසා අපිත් සතුටින්
එන්න. Ranvil’s Rustic Cabin Homestay
සොබාදහම විදින්න🤩🤩🤩

26/11/2023

පින්බර ඉල් පුර පසලොස්වක පොහොයදිනයක් වේවා🙏
Ranvil's Rustic Cabin Homestay 🏡️
+94706320782/+94740320782

19/11/2023

★★★★★ "I recently stayed at this charming guest house and was impressed by its beautiful architecture and serene. A perfect retreat for those seeking a calm and welcoming getaway."

The customer is the most important part of our business
19/11/2023

The customer is the most important part of our business

★★★★★ "I recently stayed at this charming guest house and was impressed by its beautiful architecture and serene. A perfect retreat for those seeking a calm and welcoming getaway."

18/11/2023

17/11/2023
14/11/2023

රස ගුණ පිරි වෙරළු…

කුඩා පළතුරක් වුවත් ඉතාම ගුනදායී වන අතර සාමාන්‍යයෙන් වෙරළු ශාකයක් වසරකට දෙවරක් ඵල දරණ නමුත් සමහර ශාකවල වසර පුරාම ඵල හට ගෙන තිබෙනු දක්නට ලැබේ. අතීතයේ සිටම ගර්භනී මවුවරුන් වෙත වෙරළු ලබාදීම ශ්‍රී ලංකික සමාජයේ දක්නට ලැබුණා. විටමින් C , ඛනිජ ලවණ මෙන්ම මෙහි ඇති ෆයිබර් ගුණාංග නිසා ලොකු කුඩා සැමටම කිසිදු සැකයකින් තොරව අහාරයට ගත හැකියි.

අපි හරිම කැමතියි වෙරළු කන්න ඉතිං ගම්වල මේ වෙරළු කාණ්ඩ කිහිපයකට ගම්මු වෙන්කරගෙන තිබෙනවා – මස් වෙරළු, ඇට වෙරළු, පොල් වෙරළු, තිත්ත වෙරළු යනුවෙන් මස් වෙරළු යන වෙරළු කාණ්ඩය සාමාන්‍යයන් ටිකක් විශාල අතර අමු වෙරළු කන විටදී හරි පහසුවෙන් වෙරළු ඇටයෙන් මාංශල කොටස වෙන් වෙනවා, ඇට වෙරළු ඉතා කුඩා ගෙඩි වන අතර මාංශල ගතියත් අඩුයි, පොල් වෙරළු යන කාණ්ඩය ප්‍රමාණයෙන් විශාල වන අතර මාංශල ගතියත් වැඩියි, තිත්ත වෙරළු ගසේ ගෙඩි අමුවෙන් හෝ ඉදවා කෑමට අපහසු තරමට තිත්ත ස්වභාවයකින් යුක්තයි කෙසේ වෙතත් මේ සියලු වෙරළු වල ගුණාත්මක භාවයෙහි වෙනසක්නම් නැහැ. මීට අමතරව ගල් වෙරළු යනුවෙන් වෙනත් ඖෂධීය ශාකයක් තිබෙන නමුත් ඒවා ආහාරයට ගන්නේ නැහැ.

වෙරළු ආහාරයට ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන
ගැහැණු පිරිමි හෝ වයස සීමාවක් නැතිව කොයි කවුරුත් වද විඳින ඉස්හොරි වසංගතයට වෙරළු කොළ ඉස්ම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක්. ගොඩපර ගෙඩි දෙහි සහ උළුහාල් සමඟ තම්බා සාරය හිස්කබලේ ඇතිල්ලීම, පේර කොළ යුෂ ප්‍රතිකාරය අතර වෙරළු කොළ යුෂ වලිනුත් අපූරුවට මේ රෝගය සුව වුනා.
දොළ දුක් අම්මලාට බය සැක නැතිව කන්නට ඉඩ හරින ඇඹුල් වර්ග අතර ලොකු ගෞරවයක් වෙරළු ගෙඩියට ලැබුනේ ඒ කාලයට කන ලොවි, අඹ ගැට වැනි වෙනත් ඇඹුල් වල ඇති අධික ආම්ලික ගතිය, ආහාර උඩට එන ගතිය වෙනුවට ඇඹුල් වූවත් වෙරළු ගෙඩියේ ඇති අඩු ආම්ලිකතාවය නිසායි.
වසංගතයක් ලෙස කුඩා දරුවන් අතර පැතිර යන ළමා දියවැඩියාව අපේ කාලේ නම් අහන්න වත් නොතිබුනේ එදා දරුවන්ට ඕනෑ පදමට කන්නට තිබු ගඩා ගෙඩි නිසා වන්නට පුළුවන්. ගොඩේ පලතුරු ලෙස කියවෙන බොහෝ පලතුරු අතරේ දියවඩියා රෝගය වැලක්වීමේ හැකියාව අතර වෙරළු ගෙඩිය සිටින්නේත් ඉදිරියෙන්.
විටමින් සි, ලවන වර්ග ,යකඩ සහ තන්තු අධික වෙරළු ගෙඩිය ශරීරයට ප්‍රතිශක්තිය එකතු කිරීමටත්, මල බද්ධය වැලක්විමටත් හේතු වෙනවා.
සිංහල වෙදකමේදී වෙරළු කොළ, ඇට, පොතු සහ මුල් විවිධ රෝගාබාධ සුව කිරීමට යොදාගෙන ඇති නමුත් ඉන් මූලිකම තැනට පැමිණෙන්නේ සන්ධි ආබාධයි.
සමේ රෝග, දිලිර ආසාධන, හිස් කබලේ ආසාධන, උකුණන් වඳ කිරීම, වේදනා නාශක, ප්‍රති සජලන ඖෂධ නිපදවීමට, අතීසාරය වැනි රෝග මෙන්ම මානසික රෝග සඳහා ප්‍රතිකාර ලෙස යොදාගත් හිසකුඩිච්චි වලටත් වෙරළු ගහේ පස් පංගුව යොදා ගනී.

13/11/2023

'a land like no other



Keeping Customers Happy Matters. .

May this Diwali bring you new opportunities, new achievements, and new dreams. May you shine like a star and sparkle lik...
12/11/2023

May this Diwali bring you new opportunities, new achievements, and new dreams. May you shine like a star and sparkle like a diamond. Happy Diwali!

බලන්නකො මේ ගෙදර ලස්සන👌👌👌 🥺🏡️❤ කොහොමද පිළිවෙළ😍🍃🏡️ නිවසක indoor plants එකතු කරගෙන මේ වගේ  ලස්සනට තියා ගන්න ලොකු මහන්සියක් ...
11/11/2023

බලන්නකො මේ ගෙදර ලස්සන👌👌👌
🥺🏡️❤
කොහොමද පිළිවෙළ
😍🍃🏡️ නිවසක indoor plants එකතු කරගෙන මේ වගේ ලස්සනට තියා ගන්න ලොකු මහන්සියක් වෙන්න ඕනේ.ඒත් ඒ නිවසට Anushi Ranatunga
(අනුෂි රණතුංග මතත්මියගේ) ගියහම දැනෙන මානසික සුවය ඉස්තරම් 😌❤️💚💎

“Indoor plants bring a touch of calm and tranquility to any room.Its  provide a living, breathing connection to nature.”...
17/10/2023

“Indoor plants bring a touch of calm and tranquility to any room.Its provide a living, breathing connection to nature.”
And furthermore there's nothing like fresh flowers.🌷🌻🌹🌷🌻🌹

Green living is a lifestyle. Basically, it's making choices that conserve and preserve the Earth's natural resources and...
14/10/2023

Green living is a lifestyle. Basically, it's making choices that conserve and preserve the Earth's natural resources and habitats.

Ranvil's Rustic Cabin Homestay සිට ඇති දුර 27Km2023 සැප්තැම්බර් මස 22 ඉරිදා දින මත්ස්‍ය වෙළඳ පොලට ගියෙමි. ඉතා විශාල මසුන...
02/10/2023

Ranvil's Rustic Cabin Homestay
සිට ඇති දුර 27Km
2023 සැප්තැම්බර් මස 22 ඉරිදා දින මත්ස්‍ය වෙළඳ පොලට ගියෙමි. ඉතා විශාල මසුන් වර්ගවල එකතුවක් දැක ගත හැකිවිය. මිල ගනන් ඉහල පහල යනනිසා එය දිනපතා වෙනස්වේ. මුලින් වෙළඳ සැලපුරා නිරීක්ශනය කර පසුව ඔබට කැමති පරිදි තෝර ගත හැක. වෙලදුන් ආචාරශීලය.වාහන නැවතීම සදහා පහසුකම් ප්‍රමාණවත් පරිදි ඇත. අයකිරීම් සිදුකරයි.
ඔබ වාහනයකින් යන්නේ නම් අමතර boot හෝ අමතර පාවහන් යොදාගැනීමෙන් වෙලදසැල පුරාවට ඇති පිලී ගඳ වතුර ඔබේ වාහනය තුළට ඇතුළුවීම වලක්වා ගත හැක. ඔබට මාලු මිලදී ගැනීමට අවශ්‍ය තරම් ශොපින් කවර, සෘජු ෆෝම් පෙට්ට් හෝ බඳුන් රැගෙන යන්න. අවශ්‍ය වූ විටක ඒවා මිලදී ගත හැක. (ශොපින් කවර)
මිලදී ගැනීමට සසුදුසුම වෙලාව 05300-0630
ලෙස ජනප්‍රියත්වයට පත්ව ඇත.
වෙළඳ පොලේ පිරිසුදු භාවය ගැනනම් සෑහීමකට පත්විය නොහැක. ඒ ගැන වෙලෙන්දන්ගේන් සේම මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේද ඒ සම්බන්ධ වගකිවයුතු බලදාරීන්ගේද අවධානයට යොමුවිය යුතුය.

Children’s Day is not only about wishing kids but it is always about wishing elders and adults to become a kid again. Ha...
01/10/2023

Children’s Day is not only about wishing kids but it is always about wishing elders and adults to become a kid again. Happy Children’s Day.

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි (29) ලොවපුරා බෞද්ධ ...
29/09/2023

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි (29)

ලොවපුරා බෞද්ධ ජනතාව අද ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙයි.
ශාසනික සිදුවීම රැසක් සිදුවූ බිනර පුන් පෝය දා අදයි.

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙයි.

භික්ෂූණි ශාසනය ආරම්භ වූයේද අදවන් බිනර පුන් පෝය දිනකයි.

එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයක්.

අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි.

Address

Mandawala

Alerts

Be the first to know and let us send you an email when Ranvil’s Rustic Cabin Homestay posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Mandawala travel agencies

Show All