Mithila Heshan

Mithila Heshan හිත ඇතුලෙ කිදාබැස තිබූ" සිහිනයට! අරුතක් එක්කලේ ඔබයි.
හිතෙ කැකැරෙන සිහිනයට පන පෙව්වේ නුබයි."සොබාදහම🍃
(1)

06/06/2024

මෙ වගෙ වයිබ් එක්කට love කරන අය හරි අඩුයි 🍃🩵

01/06/2024

පිස්සු නෙහ් 🥰 එ ලස්සනට පිස්සු තද උනා... විස්තර කරන්න බැරි හැගීම් පිට වෙන්න මෙහෙම 🍃

අපෙන් මුකුත් බලාපොරොත්තු නොවී අපිට දෙන්න පුලුවන් හොදම දේ දෙන්නෙ සොබාදහම 🍃 විතරයි මිත්‍රයා.. 🩵


31/05/2024

🫶 වැස්ස ආශිර්වාදයක් දෝ කියලා හිතුන මොහොතක් 🍃

නැවතිලා අපෙ අය දුරට යනකම්ම බලන් හිටියා

එ ලස්සන ඇස්වලට රසදුනක් 💞


30/05/2024

"මචං බත් කීයක් තියනවද ගෙනාපු 🫶

මෙතන ඉදලා කාලා යං ". නේ 🍃 කියලා උදේම අම්මලා උයල දීපු බත් එකේ,හයියම ඇති ගමන පරිස්සමින් ගිහින් එන්න 🍃🤍

29/05/2024

අපි එදා හොදටම තෙමුනා , එද්දි ත් යද්දිත් .🍂

එත් අපි ආයෙත් යනවා...

එ තමා නියම.. ප්‍රේමය 🍃
රිදවිම් , කටුක , එපාවිම් තිබ්බත් අපි එ දෙට ආදරෙයි 🤍

.

28/05/2024

බලන්නකො කොමද ඇග පුරාම කූඩැල්ලො 😱 මේකයි කතාව 👉

අපෙ සෙට් එකෙ leach socks දාපු අයගෙ ඇග පුරා කූඩැල්ලො ගියා වැඩි 🫡

මොකද උන් කකුලෙන් නැවතෙන් නැ මේස් දෙක දිගේ ලේ බොන්න තැනක් හොයන් උඩට උඩට එනවා..

කකුල් වල කාපු සෙට් එකෙ කුඩැල්ලො ඇග පුරා ගියෙ නැ 🫡

හොදම දේ පොඩ්ඩක් මහංසිය බලන් නැතුව මීටර් 100 න් 100 වත් උඩට එන අපෙ අයියලා අයින් කර කර කකුලට ඩෙටෝල් ටිකක් වත් ඉහ ඉහ යන එක

එකත් තියෙන්නෙ නැ පරිසරේ තෙත නිසා දිය වෙලා සැර අඩු වෙනවා 😉

අපෙ මෙස් දෙකේ පෙට්‍රෝල් ගා ගත්ත පොරගෙනම් කැවෙම නැති තරම් 🫡

28/05/2024

වැස්සෙ තෙමිගෙන මෙම යන්න උබලට පිස්සුද බං ☺

27/05/2024

කොහොමද පර්වතේ සයිස් එක 😱

26/05/2024

වැහිබිංදු දහස් ගානක් වැටිලා දුශ්කර වුත්; අනර්ග පරිසරයක් උරුම .සුන්දර නකල්ස් වන පෙතේ ලස්සන රූ පෙලහර 🍂
Lanka




තංගප්පුව 🤍🍂ට්‍රේල් එක knuckles 🍃
25/05/2024

තංගප්පුව 🤍🍂ට්‍රේල් එක knuckles 🍃

25/05/2024

වැස්සට knuckles පැත්තෙ යන්නම ඔනි 🫡😂

guess the places| තැං 10 ම දන්නවද ? 🫡🩷
19/05/2024

guess the places| තැං 10 ම දන්නවද ? 🫡🩷

කරදරයක් වෙන්නම අරින ඇයො දැකලා තියනවා 🚫මෙක කිව්වා කියලා වැඩෙ නවතින්නෙනම් නැ ඉතින් .එත් ඉතින් .. දැන් එන්න එන්නම සීන් එක ව...
18/05/2024

කරදරයක් වෙන්නම අරින ඇයො දැකලා තියනවා 🚫
මෙක කිව්වා කියලා වැඩෙ නවතින්නෙනම් නැ ඉතින් .
එත් ඉතින් .. දැන් එන්න එන්නම සීන් එක වැඩි වෙනවා 🍃



17/05/2024

Bellwood 🍃 නුවර ඉදලා ලේසියෙන්ම යන්න පුලුවන් පාරාදිසයක්. 🩷 වහින කාලෙට යන්න recommend කරන්න පුලුවන් එතකොට මාරම ලස්සනක් ඇත්තෙ 🍃
Lanka








15/05/2024

Beauty Bellwood 🍃 පුංචි සෙම්බුවත්ත වගෙ 🩷

පුංචි .. එ වගේම යන්න ලේසී පාරාදිසය 🍃🍃Bellwood 🥰නුවර ඉදන් විනාඩි 40 යි මැප් එකෙ පාර පොඩ්ඩක් අව්ල් අන්තිම km 2
15/05/2024

පුංචි .. එ වගේම යන්න ලේසී පාරාදිසය 🍃🍃
Bellwood 🥰

නුවර ඉදන් විනාඩි 40 යි

මැප් එකෙ පාර පොඩ්ඩක් අව්ල් අන්තිම km 2




මෙතන ගත්ත ලස්සන පොටො තියනවද 🥰 කො බලමු 🍃💝
14/05/2024

මෙතන ගත්ත ලස්සන පොටො තියනවද 🥰 කො බලමු 🍃💝



 A Pathum
12/05/2024

A Pathum

28/04/2024

කව්ද මෙ ලස්සන view point එක දන්නෙ 🍃😇

හරිත ලෝකයක් 🍃
28/04/2024

හරිත ලෝකයක් 🍃

26/04/2024

🩵 & 🍃

23/04/2024

විදින්න පුලුවන් හැම තප්පරයක්ම 🍃 උපරිමෙන් අත් විදින්න 🩵 මොකද ඊලග මොහොතක් කියලා දෙයක් නැ 🌹



මාතලේ කැලෑබොක්ක පාර 🌼
21/04/2024

මාතලේ කැලෑබොක්ක පාර 🌼





21/04/2024

මාතලේ කැලෑබොක්ක පාර 🌼🌹 ලස්සන බලන්නකො .

17/04/2024

අපි දෙන්නට හැමදාම ආදරෙන් 🍃🩵 ඇවිදින්න තිබ්බනම් එ ඇති 🌹

12/04/2024

මෙ කාලෙට හරි ලස්සනයි 🩵

නුවරඑළියෙ ගියා පෙන්ස් 🥰🌼
11/04/2024

නුවරඑළියෙ ගියා පෙන්ස් 🥰🌼

27/02/2024

ලංකාවෙද කියලා හිතා ගන්න බැ 😍

26/02/2024

උඩින් යද්දි සෝක් අප්පා 💪🥰

25/02/2024

බලම්නකො ඉතින් එ ලස්සන වැවෙ 🚣‍♀️ kayak රව්මක් යද්දි තියන ලස්සන ✅

Address

Matale
Matale

Alerts

Be the first to know and let us send you an email when Mithila Heshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mithila Heshan:

Videos

Share

Category


Other Travel Services in Matale

Show All