Best Life Matara

Best Life Matara දියුනු වීමට හොදම මග Best Life
ඒක්වෙමු අප සමග

අපි වෙනස් වෙමු...!!!
ලෝකය දිනමු...!!!
(1)

Here the First Best Life Global Citizen Chartered Club. Come and Joint with us and You won't wait for inspiration. You h...
04/05/2020

Here the First Best Life Global Citizen Chartered Club. Come and Joint with us and You won't wait for inspiration. You have to join with this club

Thank all of you1k pepole follow our page&1k pepole like this
04/05/2020

Thank all of you
1k pepole follow our page
&
1k pepole like this

30/12/2018

Best Life International (Pvt) Ltd - Official Company Profile Video - 2017 - Sinhala

30/12/2018

Best Life Livpure Water Purifier TVC - Best Life Media

30/12/2018

Like 550+

30/12/2018

🙏 ස්තුතියි 🙏
ඔබ සැමට

Likes 500+ 👍

30/12/2018

Best Life Plantation - හරිත භූමියක හිමිකාරිත්වය උදෙසා බෙස්ට් ලයිෆ් ප්ලාන්ටේෂන්

30/11/2018

Matara team

18/10/2018

#මාතර Team
training

18/10/2018

Change by Sanath Gamage

18/10/2018
18/10/2018

What does The Donald say about Network Marketing with sinhala subtitles

16/10/2018

Network Marketing History With Sinhala Sub title

16/10/2018

ප්‍රබලයන් පරදන දුබලයන්. Smart Work with Sanath Gamage

16/10/2018

Bestlife Eco Resort opening at Matthala

16/10/2018

Best life international

16/10/2018

best life diwi udana gee miyasiya wasantha

16/10/2018

Balumgala false 2014-08-28 and Best Life Real

16/10/2018

විශිෂ්ට ඔලිම්පික් කතාව

10/05/2018
Best Life Matara

Best Life Matara

දියුනු වීමට හොදම මග Best Life
ඒක්වෙමු අප සමග

අපි වෙනස් වෙමු...!!!
ලෝකය දිනමු...!!!

30/03/2018

Heta manjula weerasinghe ge upan dinayayi

18/03/2018

මාතර Franchise Shop walgama

06/03/2018

Best Life Matara

මාර්තු 4 දා මාතටර manjula Weersinghe පැමිනියා.

06/03/2018

මාර්තු 4 දා මාතටර manjula Weersinghe පැමිනියා.

05/12/2017


සුභම සුභ උපන් දිනයක් වේවා ආදරණිය නායකයාණෙනි... 🎁 🎂 🍰 🎉

03/12/2017

Matara team

31/10/2017

Best Life

බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම ආරම්භ වුයේ මිට වසර 07 කට
පෙර එනම් 2007 ජුනි මස 21 වන දිනයි.
අපගේ ප්‍රධාන අරමුණ වන්නේ භාණ්ඩ
හා සේවා අලෙවියේදී ප්‍රචාරය, ප්‍රදර්ශනාගාර සහ මහා පරිමාණ ව්‍යාපාරික ආයතන
ලබන ලාභය සාමාන්‍ය පාරිබෝගික ජනතාව වෙතට ලබාදීමයි. ඒ තුළින් සුළු පිරිසක්
අතර බෙදෙන මුදල වැඩි පිරිසක් අතරට ලබාදීමයි.මෙම අලෙවි ක්‍රමවේදයේදී කිසිවෙකුට
අසාමාන්‍ය ලාභයක් හෝ මුදලක් නොලැබේ.තමාගේ අදායම දක්ෂතාව සහ කැපවීම මත
තීරණය වේ.අප සැමවිටම සාමාන්‍ය භාණ්ඩ හා සේවා වෙළඳපළ මිලට (ප්‍රදර්ශනාගාර
මිලට) ඉදිරිපත් කර ඇත.තවද දේශීය නිෂ්පාදන හා සේවාවන් නගා සිටවීම අපගේ
අරමුණයි.
ආරම්භයේදී ඉතා සුළු ප්‍රමාණයකින් නිෂ්පාදන හා මිලදී ගැනීම් වල නියතු වූ
මෙම ආයතනය පසුගිය වසර තුළ පමණක් රු. 67,705,360.00 ක් වන ගෘහ භාණ්ඩ
ශ්‍රී ලාංකීය සැපයුම්කරුවන්ගෙන් මිලදී ගෙන අලෙවි කර ඇත.
ශ්‍රී ලංකාවේ ස්වභාවධර්මයට
මහඟු සේවයක් සපයමින් දිනෙන් දින විනාශ වෙන වන වගාවන් වෙනුවට ආරම්භයේ සිට
මේ දක්වා අක්කර 150කට ආසන්න ප්‍රමාණයක් තේක්ක වන වගා කොටපාරිබෝගිකයන් වෙත
සින්නක්කර ඔප්පු සහිතව විකුණා ඇත.මෙම ඉඩම් ඉදිරියට වසර 10 සිට 20 දක්වා
කාලයක් ආරක්ෂා කරමින් පරිසරයට මහඟු දායකත්වයක් අප සපයමින් සිටි. ශ්‍රී ලාංකීය
බෞද්ධ සැදැහැතියන්ගේ වන්දනා අවශ්‍යතාවයන් වෙනුවෙන් ආරම්භ කරන ලද බෙස්ට් ලයිෆ්
වන්දනා ආයතනය මගින් මේ වන විට සැදැහැවතුන් 7400 ක් දඹදිව වන්දනා චාරිකාවට සහභාගී
කොට ඒ පිලිබඳ ඉහළම පාරිභෝගික ප්‍රසාදයක් දිනාගෙන ඇති අතර ඊට අමතරව කිතුනු බැතිමතුන්
සඳහා වේලන්කන්නි සංචාරයද තායිලන්ත සංචාරයද ඉතා සාර්ථකව සිදු කරයි.

සංචාරක ක්ෂේත්‍රයේ නව මංපෙත් විවර කරමින් කිතුල්ගල ප්‍රදේශයේ
Adventure Tourism වෙනුවෙන් ආරම්භ කරන ලද බෙස්ට් ලයිෆ් ඇඩ්වෙන්චර් බේස්
කැම්ප් සංචාරක නිකේතනය හරහා දේශීය හා විදේශීය සංචාරකයන්ගේ මනදොළ සපුරාලමින්
රට තුළට විදේශ විනිමය ඇදගැනීමට මෙන්ම එම ග්‍රාමීය ප්‍රදේශ තුළ ජිවත් වන බොහෝ
පිරිසකට රැකියා අවස්ථා සපයාදිමටද අප සමත්වී සිටිමු. තවද අභිනවයෙන් ඉදි වූ හම්බන්තොට,
මත්තල ගුවන් තොටුපළ ආසන්නයේ ඉදිකර ඇති Best Life Eco Resort හරහා විශේෂයෙන්
දේශීය ගුවන් සංචාරයේ නියුතුවන්නන්ට මෙන්ම විදෙශිකයන්ටද නවමු සංචාරක අත්දැකිම් ලබාදෙමින්
සාර්ථකව සිදු කරයි.
බෙස්ට් ලයිෆ් දේපල වෙළදාම් ක්ෂේත්‍රය සඳහා ශ්‍රී ලංකාවේ මෑතකදී
වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින හම්බන්තොට පුරවරයේ ඉඩම් කෙරෙහි රටේ
අනෙකුත් ප්‍රදේශවල ජිවත් වන ජනතාවගේ අවධානය යොමු කරවමින් ඒ පළිබඳව ඉතා
ඉහළප්‍රසාදයක් ඇති කරවීමට සමත්වී ඇති අතර මේ හරහා මේ වන විටත් අක්කර 47 ක ප්‍රමාණයක්
සින්නක්කර ඔප්පු මගින් පාරිබෝගිකයන් වෙත අලවි කිරීමට අප කටයුතු කර ඇත.

ශ්‍රී ලාංකීය දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ අත්වැල් බැඳ
ගනිමින් ආරම්භ කරන ලද Best Life Health Services සමාගම හරහා 100% දේශීය
අමුද්‍රව්‍ය යොද ගනිමින් නිෂ්පාදනය කරනු ලබන රුපලාවණය නිෂ්පාදන සහ අමතර
ආහාර ලාංකීය පාරිබෝගිකයන් වෙත හදුන්වාදෙමින් විශේෂයෙන්ම විදේශීය විනීමය
රටතුළට ගෙනඒම සඳහා නිපදවන ලද Moringa අමතර ආහාරය වෙළඳපල තුළ
විශාල බලපෑමක් ඇති කිරීමට මේ වන විට සමත්වී ඇත. බලශක්ති ක්ෂේත්‍රයේ පවත්නා
අධික පිරිවැය ගැටලුවට සාර්ථක පිලියමක් ලෙස අප ආයතනය විසින් හදුන්වා දෙන
ලද Best Bulb නැමති LED බල්බ හරහා රටේ විදුලි පාරිභෝගිකයන්ගේ පැසසුමට
ලක්වීමට අප මේ වන විට සමත්වී සිටි.බල්බ් සඳහා පරිභෝගිකයින්ට වසර 02
වගකීමක්ද ලැබේ.
2012 වසරේ සිට ආරම්භ කරන ලද Procumer Super
Market ජාලය හරහා එදිනෙදා ජිවිතයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම දේශීය නිෂ්පාදකයන්ගේ
නව්‍ය භාණ්ඩ අලෙවිකරණයට අපි අත ගසා ඇත්තෙමු. ඒ හරහා මේ වන විටත් ලංකාවේ
සම්මානයට පාත්‍ර වූ දේශීය නිපැයුම්කරුවන්ගේ විවිධ නිෂ්පාදන අප විශාල වශයෙන් අලෙවි
කරමින් සිටි.
දේශීය නිෂ්පාදකයන්ට අමතරව Uniliver ආයතනය වැනි දැවැන්ත බහු
ජාතික සමාගම් සමඟ අප මේ වන විට වෙළඳ ගිවිසුම් වලට පැමිණෙමින් විශේෂයෙන්ම
ජනතාවගේ පිරිසිඳු ජල පරිභෝජන ගැටලුවට පිළිතුරක් වෙමින් Pureit වැනි ජල
පෙරණ යන්ත්‍ර විශාල වශයෙන් අලෙවි කරමින් සිටි. අනුරාධපුර,පොළොන්නරුව,
මොනරාගල වැනි ප්‍රදේශ වල ජනතාවගේ දැවැන්ත ප්‍රශ්නයක්ව ඇති වකුගඩු අබාධ
සඳහා පිලියමක් වන Uniliver සමාගමේ නිෂ්පාදිත Ultima ජල පෙරණය මුළුමනින්ම
අප හරහා අලෙවි වීම සිදු වෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ රක්ෂණ අලෙවිකරණයේ දැවැන්තම
ශ්‍රී ලාංකීය සමාගම බවට පත්ව ඇති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් නියෝජිත්තාවය ලබා ගනිමින්
ජිවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ අලෙවිකරණයටද මැදිහත් වී ඇත.

අප අලෙවි ක්‍රමය තුළ සාමාජිකයන්,සාමාජික ගාස්තු,සාමාජික දීමනා හෝ සාමාජික
ප්‍රතිලාභ නැත. අප ආයතනය තුළ සිටින්නේ,

1.පාරිභෝගිකයන් (භාණ්ඩ හා සේවා මිලදී ගත් අය)

2.භාණ්ඩ හා සේවා අලෙවිකරුවන් (භාණ්ඩ හා සේවා අලෙවි කර කොමිස් රු.20000/- වඩා
ලබා ගත් අය)

3.අලෙවිකරුවන් පුහුණු කරන කණ්ඩායම් නායකයින් නියෝජිතයන්ට සහ කණ්ඩායමේ පුහුණු
කරන්නන්ට කොමිස් මුදල් ගෙවීම තීරණය වීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ අලෙවි කළ
භාණ්ඩ වල වටිනාකම හෝ භාණ්ඩ ප්‍රමාණය නොව අලෙවි කළ භාණ්ඩ තොගයේ ඇති අතරමැද
පිරිවැයයි.උදාහරණයක් ලෙස දඹදිව වන්දනා චාරිකා එකක මිල රු.92800/-කි අතරමැද පිරිවැය
රු.17000 /-කි. යුනිලීවර් සමාගම විසින් ඉදිරිපත් කර ඇති Ultima ජල පෙරණ දෙකක මිල
රු.80000 /-කි. අතරමැද පිරිවැය රු.34000/- වේ. මේ තුළ කිසිදු පාරිභෝගිකයකුට හානියක් හෝ
පාඩුවක් සිදු නොවන අතර අමතරව ලැබෙන්නේ අතරමැද පිරිවැය උපයා ගැනීමට අවස්ථාවකි.

අමතර අදායමක් ඔබට උපයන්න.සාදාරණ මුදලක් උපයන්න .... භාණ්ඩ හා සේවා අලෙවි කරණයේ
නව මාවතකට යොමු කරමින් අද ලෝකයේ අතිසාර්ථකව ව්‍යාප්ත වන මෙම ව්‍යපාරයේ පාරිබෝගිකයෙක්
වී අදායමක් උපයන්න.

මේ තුළින් ඇති නැති පරතරය අවම වී වඩාත් සමාජ සාධාරණයක් ඉටු වන බව අපගේ විශ්වාසයයි.

18/10/2017

Best Life Matara's cover photo

05/10/2017


Team Meeting Training

Address

Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Best Life Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Best Life Matara:

Videos

Share

Category

Nearby travel agencies


Other Travel Companies in Matara

Show All