02/06/2017
කදුකරයේ මිහිදුම් මතින් සුවදායි නිවාඩුවක් ගත කරන්න ඔබත් කැමති නම් හපුතලේ කියන්නේ එයට කදිම නවාතැනක්. හපුතලේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රමණිය නගරක්.
ඔබට ඔබේම වාහනයක,බසයක වගේම කෝච්චියේ වුනත් හපුතලේ නගරයට ලගා වෙන්න පුලුවන්.ඒත් දුම්රියේ යන ගමන විනෝදයක් ගෙන එනවා මෙන්ම ඔබට විදේශීය සංචාරකයන් වගේම ලාංකිකයන් බොහොමයක් දෙනා දැන හදුනා ගන්න පුළුවන්.ඒ වගේම සුන්දර තේ වතු මැදින් යන දුම්රිය ගමන ඔබේ විඩාව සන්සිදුවාවී.
කොළඹ කොටුවෙන් උදෑසන 8.30 ට පිටත් වෙන උඩරට මැණිකේ කෝච්චිය හපුතලේට ලගා වෙද්දී සවස 5 පමණ වෙනවා. ඔබ ඒකාකාරී වෙහෙසකර ජිවිතයෙන් මිදිලා නිස්කලංක වටපිටාවක ආශ්වාදය විදින්නට කැමති නම් හපුතලේ ඒ සදහා කදීම නවාතැනක්.ඔබ රේල් පීලි දිගේ,තේ වතු මැදින් පරිසරයේ මිහිරියාව විදින්නට කැමැති පුද්ගලයෙකු නම් එයටද කදිම ස්ථානයක් හපුතලේ.
ඇඩිශම් බංගලාව හපුතලේ සිට කිලෝ මීටර 4ක දුරකින් පිහිටා ඇති ඇඩිශම් බංගලාව තන්ගමලේ වන උද්‍යානය තුල පිහිටා ඇත.සති අන්ත දින වල සහ රජයේ නිවාඩු දින වල පමණක් උදැසන 9 සිට සවස 4 දක්වා සංචාරකයන්ට මෙය නැරඹීමට පැමිණිය හැක.තෝමස් ලිස්ටර් විලර්ස් මහතා සිය වාසය සදහා ඉංග්‍රීසී ක්‍රමයට තනනු ලැබූ මෙය වර්තමානයේ ශාන්ත බෙනඩික්වරුන්ගේ තාපසාරමයකි.සම්පුර්නයෙන්ම ගලින් නිමවන ලද බංගලාව සතු විශාල උද්‍යානය නොයෙක් මල් සහ පලතුරු වලින් අලංකාර කර ඇත.ඔබට ඉතා අලංකාරවත් රෝස උද්‍යානයක් නැරඹීමට කදිම ස්ථානයකි මෙය.
ලිප්ටන් සීට් හපුතලේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් පිහිටා ඇති ලිප්ටන් සීට් වෙත ලගාවීමට අලංකාරත්වත් තේ වතු මැදින් දිවෙන මාර්ගයක් හරහා ඔබ ගමන් කල යුතුයි. ලිප්ටන් සීට් වෙත යන අතරතුර දඹේතැන්න තේ කර්මාන්ත ශාලාවද ඔබ පසු කල යුතුය.ලිප්ටන් සීට් නැරඹීම සදහා මෙන්ම දඹේතැන්න තේ කර්මාන්ත ශාලාව වෙත ප්‍රවේශ වීමටද ඔබ ප්‍රවේශ පත්‍ර මිලදී ගත යුතුය.ලිප්ටන් සීට් නැරඹීම සදහා උදෑසනම යන්නේ නම් මිහිදුමෙන් තොර හිර රැසින් නැහැවෙන සුන්දර තේ යායවල් මෙන්ම තේ කට්ටි මැදින් තේ දළු නෙලන දමිල කාන්තාවන්ද ඔබට දැක ගත හැක.
Source: හිමාන්ෂි හේවාවසම් -
http://bit.ly/2do0ii1
Other Links
Adisham Bungalow
https://www.visitella.com/things-to-do/adisham-bungalow
Lipton Seat:
https://www.visitella.com/things-to-do/lipton-seat
Dambethenne Tea Factory
https://www.visitella.com/things-to-do/dambethenna-tea-factory
Haputale is one of the must visit places in Sri Lanka. Most of the times, It's covered with the mist and bit cloudy from time to time by making some magical picturesque sceneries. And that sunrise in the morning, probably the best you will see in your life, simply breathtaking.
About the City
Haputale is a city in Uva, in the central mountain area of Sri Lanka. It's a relaxed little place with about 5000 inhabitants. Mostly Tamils mixed with some Muslims and Buddhists. It's a wonderful place to retreat for a while. There is many Tea estates around and one can walk virtually for several weeks, without ever taking the same path twice. As it is located on top of a mountain range, the views are exceptional.
Though being quite high above sea level, the sun should be minded. Walking or by rickshaw, as usual in Sri Lanka. One can also take the train to visit smaller places around Haputale (the also tiny places Ella, Bandarawella or Badulla, for example). It's also quite common to take the train to one of the neighboring villages and simply walk back that same way on the rail tracks.
It's totally normal in Sri Lanka to walk on rail tracks. Trains are slow and using their horn more than permanently. Those rail track walks offer one of the best views Sri Lanka has to offer.
Places to Visit-
1) Lipton's Seat The Lipton’s Seat is located at Dambetenna in the Haputale Mountain region. This place was a favourite look-outpoint for Sir Thomas Lipton. The point has a fabulous view over Uva, Southern, Sabaragamuwa, Central and Eastern provinces. Read More - http://bit.ly/29HgtF8
2 ) Adisham Monastery Adisham Bungalow is a nineteenth-century British period building, which was modelled on Leeds Castle in Kent, England. Sir Thomas Villiers, a distinguished British resident in Sri Lanka in the early 20th century, used it as his country house. Later it became a Benedictine monastery.
3) Dambatenne Tea Factory Tip - If you are coming to Haputale or Ella try your best to use the Train as that will be an amazing experience (y) -
Visit Ella and Make some memories -