රම්බරි Princess Line

රම්බරි Princess Line පස්දුන් කෝරලයේ හැඩකාරිය 💚
රම්බරි Princess Line 💐🍃

Good Morning 💙😍අද නුවර අවට 😍
28/12/2024

Good Morning 💙😍

අද නුවර අවට 😍

27 , 28 රිවස්ටන් හා නුවර අවට 💙💫
27/12/2024

27 , 28 රිවස්ටන් හා නුවර අවට 💙💫

අක්කයි නංගියි දෙන්නම එකට යන පලවෙනි චාරිකාව ❤️🔥
25/12/2024

අක්කයි නංගියි දෙන්නම එකට යන පලවෙනි චාරිකාව ❤️🔥

අද දෙන්නම පුත්තලම අවට❤️
25/12/2024

අද දෙන්නම පුත්තලම අවට❤️

✝️ අප එකිනෙකා සදහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකා පොළඹවමු...✝️       ...
25/12/2024

✝️ අප එකිනෙකා සදහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකා පොළඹවමු...✝️
(ශුද්ධ වූ බයිබලය)

බෞද්ධ අපෙන් සියලු කිතුනු මිතුරන්ට කරන හදපිරි පැතුම...💗

19 20 21 22 මතුගම සිට යාපනය අවට 🔥🫡
19/12/2024

19 20 21 22 මතුගම සිට යාපනය අවට 🔥🫡

අප්ඩේට් වෙන පොඩ්ඩි ❤️🔥
19/12/2024

අප්ඩේට් වෙන පොඩ්ඩි ❤️🔥

කුඹල්වෙල මහමෙව්නා අසපුව වන්දනා කිරීමට ඔබටත් අවස්ථාව.දිනය - දෙසැම්බර් 27ගමන් මාර්ගය - නෑබඩ > වරකාගොඩ > නාර්තුපාන > යාල > ...
15/12/2024

කුඹල්වෙල මහමෙව්නා අසපුව වන්දනා කිරීමට ඔබටත් අවස්ථාව.

දිනය - දෙසැම්බර් 27

ගමන් මාර්ගය - නෑබඩ > වරකාගොඩ > නාර්තුපාන > යාල > බැල්ලපිටිය > හොරණ > ඉංගිරිය > රත්නපුර හරහා

සහභාගී වීමට කැමති , විස්තර දැනගැනීමට අවශ්‍යය අය සම්බන්ධ වන්න

077 208 9098
070 200 9098

හෙටින් ඇරඹෙන සිරිපා වන්දනා සමය වෙනුවෙන් අපෙන් ඔබට ආසන 54 / 42 / 34 බස් හා ආසන 14 වෑන් රථ ලබාගත හැක.ප්‍රදේශයේ සාධාරණම අය ...
13/12/2024

හෙටින් ඇරඹෙන සිරිපා වන්දනා සමය වෙනුවෙන් අපෙන් ඔබට ආසන 54 / 42 / 34 බස් හා ආසන 14 වෑන් රථ ලබාගත හැක.

ප්‍රදේශයේ සාධාරණම අය කිරීම් යටතේ පළපුරුදු කාර්ය මණ්ඩලයක් සමගින් වන්දනා කිරීමට අවශ්‍ය වාහන වෙන් කර ගැනීමට අදම අමතන්න.

✅ සැප පහසු ආසන
✅ Phone Chargers
✅ Sound System
✅ Water Tank ඇතුළු බොහෝ පහසුකම් සමගින් වෙන් කර ගන්නට අදම අමතන්න

078 208 9098
070 200 9098

අක්කා රම්බරි නංගි  #ම්බරි ❤️🪐🤍
12/12/2024

අක්කා රම්බරි නංගි #ම්බරි ❤️🪐🤍

12/12/2024

Good morning 🙊💗

VC - Navik NethZuwa ❤️

අටමස්ථානේ වදින්න මිහින්තලේ වදින්න වගේම සිල් සමාදන් වෙන්න ඉන්න ඔයාලට මෙන්න් අපෙන් අවස්ථාව ❤️🤭070 200 9098077 208 9098යන ක...
09/12/2024

අටමස්ථානේ වදින්න මිහින්තලේ වදින්න වගේම සිල් සමාදන් වෙන්න ඉන්න ඔයාලට මෙන්න් අපෙන් අවස්ථාව ❤️🤭

070 200 9098
077 208 9098

යන කට්ටියට වැඩි විස්තර දැනගන්න මේ ගෲප් එකෙන් පුලුවන්

https://chat.whatsapp.com/FhjDdl5nCIlA1gB7GRiJyM

රම්බරි අපේ ශක්තිය 💪💪 සුබම සුබ උපන්දිනයක් වේවා නන්දලාල් අයියේ ❤️🥰කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න රම්බරි පවුලෙන් සුබ පැතු...
09/12/2024

රම්බරි අපේ ශක්තිය 💪💪 සුබම සුබ උපන්දිනයක් වේවා නන්දලාල් අයියේ ❤️🥰

කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න රම්බරි පවුලෙන් සුබ පැතුම් ❤️❤️

සැපට යන්න කියාපු පොඩි බස් එක ❤️🔥අනෙකුත් කුඩා බස් රථ මාදිලිවලට වඩා මෙම මාදිලියේ ඇතුලත ඉඩකඩ වැඩි අතර ගැස්සීම් පැද්දීම් ද අ...
08/12/2024

සැපට යන්න කියාපු පොඩි බස් එක ❤️🔥

අනෙකුත් කුඩා බස් රථ මාදිලිවලට වඩා මෙම මාදිලියේ ඇතුලත ඉඩකඩ වැඩි අතර ගැස්සීම් පැද්දීම් ද අවම වේ. තවද අනතුරකදී සිදුවන හානිය අවම වන ලෙස නිපදවා ඇත.

සුවපහසු චාරිකා අත්දැකීමක් විදගැනීමට ආසන 34 ක් අදම වෙන් කරගන්න

077 208 9008
070 200 9098

Good Morning 😍🫣
08/12/2024

Good Morning 😍🫣

රම්බරි පවුලේ අළුත් සාමාජිකයා ❤️💪අළුත් නමකින් ළඟදීම චාමෙට ළලගදීම❤️🤭දැන් ඔයාලට අපෙන් ආසන 32 /42 / 54 බස් වගේම ආසන 14 වෑන් ...
07/12/2024

රම්බරි පවුලේ අළුත් සාමාජිකයා ❤️💪

අළුත් නමකින් ළඟදීම චාමෙට ළලගදීම❤️🤭

දැන් ඔයාලට අපෙන්

ආසන 32 /42 / 54 බස් වගේම ආසන 14 වෑන් වෙන්කරගන්න පුලුවනි

077 208 9098
070 200 9098

2024 අවුරුද්දේ අන්තිම පෝයට අනුරාධපුරේ වදින්න අපි එක්ක මෙන්න අවස්ථාව 🙏🙏හොරණින් පිටත්වීම - පෝයට පෙරදින රාත්‍රී 10.00 ට උදෑ...
03/12/2024

2024 අවුරුද්දේ අන්තිම පෝයට අනුරාධපුරේ වදින්න අපි එක්ක මෙන්න අවස්ථාව 🙏🙏

හොරණින් පිටත්වීම - පෝයට පෙරදින රාත්‍රී 10.00 ට

උදෑසන සිල් සමාදන් වෙන බැතිමතුන් රුවන්වැලි සෑය අසලටම ප්‍රවාහන පහසුකම් සපයන අතර අනෙක් බැතිමතුන් බස් රථය මගින් ම අටමස්ථානය හා මිහින්තලා පුදබිම් වෙත ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ

Address

Neboda
Matuguma

Telephone

+94772089098

Website

Alerts

Be the first to know and let us send you an email when රම්බරි Princess Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share