Sailor of ceylon

Sailor of ceylon fallow my official page sailor of ceylon 👍💯💛

ටොන් 95128 බර DALIනම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව,USA Baltimore සිට කොලඹ දක්වා යත්‍රා කරද්දි... 😯සිදු වු අනතුර
26/03/2024

ටොන් 95128 බර DALIනම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව,USA Baltimore සිට කොලඹ දක්වා යත්‍රා කරද්දි... 😯සිදු වු අනතුර

Welder fitter with watchkeepingContact 0773572137Marcmarine group
15/03/2023

Welder fitter with watchkeeping
Contact 0773572137
Marcmarine group

  those who hope to become a sailor, there are several institutions dedicated to that education. #නාවිකයෙක් වීමට බලාපොරො...
24/12/2022

those who hope to become a sailor, there are several institutions dedicated to that education.
#නාවිකයෙක් වීමට බලාපොරොත්තු වන අයට එම අධ්‍යාපන කටයුතු සඳහා වෙන්ව ඇති ආයතන කිහිපයක්.⚓️👉

https://ship2sail.com/?p=7584නැවකට යන්න ඉන්න කෙනෙකුට වැදගත් වේවී......👋🤘 විශේෂයෙන්ම කන්ටේනර් නැවකට 👋👋👋
15/11/2022

https://ship2sail.com/?p=7584
නැවකට යන්න ඉන්න කෙනෙකුට වැදගත් වේවී......👋🤘 විශේෂයෙන්ම කන්ටේනර් නැවකට 👋👋👋

The Bay Plan: As soon as the vessel is berthed alongside successfully, the planner comes on-board andtogether with the chief officer prepares the cargo plan with the help of a loadicator or commonly calledloading computer. After the cargo plan is ready, the loading and discharge plans are then given...

Ganiiiiiiiiiinnnnnn🤣
13/10/2022

Ganiiiiiiiiiinnnnnn🤣

💀

Butterfly Valve
30/09/2022

Butterfly Valve

Top 5 world's largest container vessel's ➡️1.EVER ALOT 2.EVER ACE3.HMM ALGECIRAS4.HMM OSLO5.MSC GULSUN     .            ...
05/09/2022

Top 5 world's largest container vessel's ➡️
1.EVER ALOT
2.EVER ACE
3.HMM ALGECIRAS
4.HMM OSLO
5.MSC GULSUN
.

𝐎𝐟𝐟𝐢𝐜𝐞𝐫 𝐂𝐚𝐝𝐞𝐭 𝐭𝐨 𝐁𝐞𝐜𝐨𝐦𝐞 𝐚 𝐌𝐚𝐫𝐢𝐧𝐞 𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐨 𝐓𝐞𝐜𝐡𝐧𝐢𝐜𝐚𝐥 𝐎𝐟𝐟𝐢𝐜𝐞𝐫Join us and launch your career to inspirational heights!For st...
05/09/2022

𝐎𝐟𝐟𝐢𝐜𝐞𝐫 𝐂𝐚𝐝𝐞𝐭 𝐭𝐨 𝐁𝐞𝐜𝐨𝐦𝐞 𝐚 𝐌𝐚𝐫𝐢𝐧𝐞 𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐨 𝐓𝐞𝐜𝐡𝐧𝐢𝐜𝐚𝐥 𝐎𝐟𝐟𝐢𝐜𝐞𝐫
Join us and launch your career to inspirational heights!
For students who have followed AL's in Maths, Bio or Technological stream
For More Information Call 0774467034

𝐕𝐢𝐬𝐢𝐭 𝐭𝐡𝐞 𝐂𝐈𝐍𝐄𝐂 𝐎𝐩𝐞𝐧 𝐃𝐚𝐲 𝐨𝐧 𝐭𝐡𝐞 𝟗𝐭𝐡 𝐚𝐧𝐝 𝟏𝟎𝐭𝐡 𝐨𝐟 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 𝟐𝟎𝟐𝟐!✅ Select from over 200 Study Programmes ✅ Meet the Facult...
01/09/2022

𝐕𝐢𝐬𝐢𝐭 𝐭𝐡𝐞 𝐂𝐈𝐍𝐄𝐂 𝐎𝐩𝐞𝐧 𝐃𝐚𝐲 𝐨𝐧 𝐭𝐡𝐞 𝟗𝐭𝐡 𝐚𝐧𝐝 𝟏𝟎𝐭𝐡 𝐨𝐟 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 𝟐𝟎𝟐𝟐!
✅ Select from over 200 Study Programmes
✅ Meet the Faculty & Lecturers
✅ Get Personalized Course Advice
✅ Tour our Facilities
✅ Special Discounts & Scholarships
✅Financial Assistance by Leading Banks
Confirm Participation: https://forms.gle/STpyGcZqda2a4Lys6
More information 0114486400

💪                         🛅️✅                💼➡️🤙💙💚💛🧡Cinec maritime campus ➡️➡️➡️➡️PC📲 -   💪💯                           ...
01/09/2022

💪 🛅️
✅ 💼➡️🤙💙💚💛🧡
Cinec maritime campus ➡️➡️➡️➡️
PC📲 - 💪💯

💼📝✏️🖋️

  💯❤️ ☸️Bₑₗᵢₑᵥₑ ᵢₙ yₒᵤᵣₛₑₗf✅𝐀𝐬 𝐥𝐨𝐧𝐠 𝐚𝐬 𝐲𝐨𝐮 𝐚𝐫𝐞 𝐭𝐫𝐮𝐬𝐭𝐞𝐝, 𝐲𝐨𝐮𝐫 𝐯𝐢𝐜𝐭𝐨𝐫𝐲 𝐰𝐢𝐥𝐥 𝐛𝐞 𝐚𝐦𝐚𝐳𝐢𝐧𝐠 🛅️✅🛄🛂➡️➡️
24/08/2022

💯❤️
☸️
Bₑₗᵢₑᵥₑ ᵢₙ yₒᵤᵣₛₑₗf✅

𝐀𝐬 𝐥𝐨𝐧𝐠 𝐚𝐬 𝐲𝐨𝐮 𝐚𝐫𝐞 𝐭𝐫𝐮𝐬𝐭𝐞𝐝, 𝐲𝐨𝐮𝐫 𝐯𝐢𝐜𝐭𝐨𝐫𝐲 𝐰𝐢𝐥𝐥 𝐛𝐞 𝐚𝐦𝐚𝐳𝐢𝐧𝐠 🛅️✅🛄🛂➡️➡️

Cinec is the best place for new beginnings         📲  💪
24/08/2022

Cinec is the best place for new beginnings


📲 💪

🇲🇾 𝐒𝐁𝐌/𝐒𝐏𝐌 𝐎𝐏𝐄𝐑𝐀𝐓𝐈𝐎𝐍 ᴹᵗ ᵃᵗˡᵃⁿᵗⁱˢ ᶜʳᵘᵈᵉ ᵒⁱˡ ᵗᵃⁿᵏᵉʳ     ➡ ˢⁱⁿᵍˡᵉ ᵇᵘᵒʸ ᵐᵒᵒʳⁱⁿᵍ ⁽ˢᵇᵐ⁾ ⁽ᵃˡˢᵒ ᵏⁿᵒʷⁿ ᵃˢ ˢⁱⁿᵍˡᵉ⁻ᵖᵒⁱⁿᵗ ᵐᵒᵒʳⁱⁿᵍ ᵒʳ...
24/07/2022

🇲🇾 𝐒𝐁𝐌/𝐒𝐏𝐌 𝐎𝐏𝐄𝐑𝐀𝐓𝐈𝐎𝐍
ᴹᵗ ᵃᵗˡᵃⁿᵗⁱˢ ᶜʳᵘᵈᵉ ᵒⁱˡ ᵗᵃⁿᵏᵉʳ

➡ ˢⁱⁿᵍˡᵉ ᵇᵘᵒʸ ᵐᵒᵒʳⁱⁿᵍ ⁽ˢᵇᵐ⁾ ⁽ᵃˡˢᵒ ᵏⁿᵒʷⁿ ᵃˢ ˢⁱⁿᵍˡᵉ⁻ᵖᵒⁱⁿᵗ ᵐᵒᵒʳⁱⁿᵍ ᵒʳ ˢᴾᴹ⁾ ⁱˢ ᵃ ˡᵒᵃᵈⁱⁿᵍ ᵇᵘᵒʸ ᵃⁿᶜʰᵒʳᵉᵈ ᵒᶠᶠˢʰᵒʳᵉ, ᵗʰᵃᵗ ˢᵉʳᵛᵉˢ ᵃˢ ᵃ ᵐᵒᵒʳⁱⁿᵍ ᵖᵒⁱⁿᵗ ᵃⁿᵈ ⁱⁿᵗᵉʳᶜᵒⁿⁿᵉᶜᵗ ᶠᵒʳ ᵗᵃⁿᵏᵉʳˢ ˡᵒᵃᵈⁱⁿᵍ ᵒʳ ᵒᶠᶠˡᵒᵃᵈⁱⁿᵍ ᵍᵃˢ ᵒʳ ˡⁱ૧ᵘⁱᵈ ᵖʳᵒᵈᵘᶜᵗˢ. ˢᴾᴹˢ ᵃʳᵉ ᵗʰᵉ ˡⁱⁿᵏ ᵇᵉᵗʷᵉᵉⁿ ᵍᵉᵒˢᵗᵃᵗⁱᶜ ˢᵘᵇˢᵉᵃ ᵐᵃⁿⁱᶠᵒˡᵈ ᶜᵒⁿⁿᵉᶜᵗⁱᵒⁿˢ ᵃⁿᵈ ʷᵉᵃᵗʰᵉʳᵛᵃⁿⁱⁿᵍ ᵗᵃⁿᵏᵉʳˢ. ᵀʰᵉʸ ᵃʳᵉ ᶜᵃᵖᵃᵇˡᵉ ᵒᶠ ʰᵃⁿᵈˡⁱⁿᵍ ᵃⁿʸ ᵗᵒⁿⁿᵃᵍᵉ ˢʰⁱᵖ, ᵉᵛᵉⁿ ᵛᵉʳʸ ˡᵃʳᵍᵉ ᶜʳᵘᵈᵉ ᶜᵃʳʳⁱᵉʳˢ ⁽ⱽᴸᶜᶜ⁾ ʷʰᵉʳᵉ ⁿᵒ ᵃˡᵗᵉʳⁿᵃᵗⁱᵛᵉ ᶠᵃᶜⁱˡⁱᵗʸ ⁱˢ ᵃᵛᵃⁱˡᵃᵇˡᵉ✅🇲🇾

𝐄𝐕𝐄𝐑𝐆𝐑𝐄𝐄𝐍 𝐒𝐄𝐂𝐎𝐍𝐃 𝟐𝟒,𝟎𝟎𝟎 - 𝐏𝐋𝐔𝐒 𝐓𝐄𝐔           𝐁𝐎𝐗𝐒𝐇𝐈𝐏sailor_of_ceylon 👍🇱🇰 🇵🇦EVER ALOT                𝙀𝙑𝙀𝙍𝙂𝙍𝙀𝙀𝙉 🚢         ...
16/07/2022

𝐄𝐕𝐄𝐑𝐆𝐑𝐄𝐄𝐍 𝐒𝐄𝐂𝐎𝐍𝐃 𝟐𝟒,𝟎𝟎𝟎 - 𝐏𝐋𝐔𝐒 𝐓𝐄𝐔 𝐁𝐎𝐗𝐒𝐇𝐈𝐏
sailor_of_ceylon 👍🇱🇰
🇵🇦EVER ALOT 𝙀𝙑𝙀𝙍𝙂𝙍𝙀𝙀𝙉 🚢 Container Ship, IMO 9893955
✍️💯🚢
➡️ Panama Ship Registry has added to its fleet the Ever Alot container ship, the world’s biggest container ship and the first to break the 24,000 TEU mark. Panama has 18 of the world’s 20 largest container ships in terms of TEUs. ⤵️➡️⬇️
👉👉👉
vessel has impressive dimensions, with a length of 400 meters, a width of 61.5 meters -approximately the size of three and a half soccer fields- and a draft of 17 meters. ⤵️➡️⬇️
👉👉👉
The Ever Alot incorporates a gas treatment system for complying with pollutant gas emission limits, an energy saving equipment and a bulb less bow design to reduce fuel consumption. The Ever Alot, launched at the end of June, surpassed the Ever Ace as the world’s largest container ship. ⤵️➡️⬇️
👉👉👉
Like the other vessels, Ever Act, Ever Aim and Ever Alp, which have a slightly smaller capacity of 23,992 TEUs, it belongs to Evergreen’s “A” Class, sailing mainly between Europe and Asia. All these vessels are registered in Panama, as evidence of the ship owners’ solidity and preference for the Panamanian Registry that is administered through the Panama Maritime Authority (AMP). ⤵️➡️⬇️
👉👉👉
offers benefits to its clients, such as the renewal of the agreement between the government of the Republic of Panama and the government of the People’s Republic of China on Maritime Transportation, that brings important advantages to Panama-flagged vessels, including expedited passage and discounts when entering ports in the People’s Republic of China. ⤵️➡️⬇️
👉👉👉🦸
The Register proposes an attractive incentive program to promote a greener industry and a younger world fleet; in addition to its consular network of 53 offices, where shipping services are provided, such as ship registration, mortgage registration and of course, all seafarer’s certifications and also through 4 auxiliary registry offices dedicated to the documentation of seafarers, and 14 international technical offices strategically located around the world, to support the more than 350,000 seafarers who sail aboard the 8,500 vessels registered under the national flag.⤵️➡️⬇️
✍️👉👉👉

EVERGREEN CONTAINER VESSEL DETAILS
`````````````````````````````°´```````````````````````````````
Imo -9893955
Flag - panama
Average speed - 18.9kn
Max speed -22.5kn
Draught - 16.6m
Length - 399.99(400)m
Breadth - 61.54m
Gross tonnage - 230757
Deadweight tonnage - 24004
Year build - 2022
✍️ According to internet data

POSITION & VOYAGE DATA⚓️
`````````````````´´´´´´´´´´´´´´´´´`````````
current position of EVER ALOT is at South East Asia (coordinates 3.78327 N / 100.01803 E) reported 11 hours ago by AIS. The vessel is en route to the port of As Suways / Suez Port, Egypt, sailing at a speed of 19.1 knots and expected to arrive there on Jul 26, 20:00.⤵️➡️⬇️
✍️💯👉
The vessel EVER ALOT (IMO: 9893955, MMSI 352001259) is a Container Ship built in 2022 and currently sailing under the flag of Panama.➡️➡️➡️➡️👩‍🔧🦸

Fowed mast on top with electrical engineer 💪💪           ❇️✅💪
28/06/2022

Fowed mast on top with electrical engineer
💪
💪 ❇️✅
💪




World seafarer day   👩‍🔧🦸
25/06/2022

World seafarer day

👩‍🔧🦸

Fishing time                     Anchorage🚢 kerteh malaysia
25/06/2022

Fishing time
Anchorage🚢 kerteh malaysia

 •°°°°°°°°°•°°°°°°°°••••°°°°°°°•••••°°°°°°•••••°°°°°°•  🧙🦸Click by   thanku machn  👍🇱🇰                       🧙👩‍🏭👩‍🔧    ...
25/06/2022


•°°°°°°°°°•°°°°°°°°••••°°°°°°°•••••°°°°°°•••••°°°°°°•
🧙🦸
Click by thanku machn

👍🇱🇰
🧙👩‍🏭👩‍🔧

🚢

23/04/2022

අලුතෙන් නැව් යන්න ඉන්න කොල්ලනේ, මේ කතාව උබලට, ඒ අතරිනුත් විශේෂයෙන්ම යටම තැනින් පටන් ගන්න ඉන්න අයට ( Special For Ratings)... එක වචනයක් අතාරින්නෙ නැතුව හොදට කියවපන්.. මේක කියවල ඉවර වෙද්දි උබගෙ හිතේ තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙයි...

උබ ආසාවක් නිසා හරි, ලංකාවෙ ක්‍රමවේදයත් එක්ක ජීවිතේ ගොඩ ගන්න හිතාගෙන හරි, ගෙදර අයගෙ කීමකට හරි වෙළද නාවික ක්ශේත්‍රය තෝරගන්න ඇති...
ආර්ථික ප්‍රශ්නයක් නිසා හරි, උසස්පෙළ විද්‍යා ගණිත විශයකින් හැදෑරුවෙ නැති නිසා උබ Rating කරන්න තෝරගන්න ඇති.....මේ කතාව උබලට, උබල කෝස් එක පටන් ගන්නකොට තියෙන ගැම්ම කවදාවත් දශමෙකින්වත් අඩු කරගන්න එපා. ගොඩක් උන් කෝස් එක ගැම්මෙන්ම කරනවා CDC එක ගත්තට පස්සෙ පලවෙනි සතියෙ ගැම්මෙන්ම Agency ගැන හොයනවා, Chance එකක් හොයාගන්න ක්‍රම හොයනවා, සතියක් දෙකක් මාසයක් යද්දි Chance එකක් සෙට් නොවෙද්දි මුලින් තිබ්බ මොරාල් එක ටික ටික අඩු වෙනවා, පස්සෙ සමහරු Cdc අතේ තියාගෙනම වැඩේ අතෑරල දානව, අහපන් මල්ලියේ උබ වගේම පුන්චි තැනින් පටන් අරන් අඩිය අඩිය උඩට ඇවිත් ලස්සනට ජීවත් වෙන අපේම සහෝදරයො ඕන තරම් මේ ලංකාවෙ ඉන්නවා, එයාල ඒ තැනට ඇවිත් තියෙන්නේ බන්දේසි වල තියල කවුරුත් එයාලට Chances ගෙනත් දීලා නෙවෙයි... තමන්ගෙ මහන්සියෙන් Agency වල ගිහිල්ලා, පුදුම කට්ටක් කාල උන් තැනකට ඇවිත් තියෙන්නේ, සමහර අය පලවෙනි chance එක ගන්න නොගියපු තැනක් නැතුවත් ඇති...ඒ නිසා උබ අතාරින්න එපා උබ යන්න පුලුවන් හැමතැනකටම පලයන්, පලවෙනි chance එක හොයාගන්නකන්ම උබ ගේම අතාරින්නෙ නෑ කියලා උබගෙම හිතේ ටාගට් එකක් හදාගනින්, එහෙම උනොත් උබ අනිවාරෙන්ම උබේ ටාගට් එක ජයගෙනම තමා නවතින්නේ ඒක ස්ථීරයි....අවසන් වශයෙන් තව දෙයක් කියන්නම් First time නැව් නගින්න Agency වලට සල්ලි දෙන්න කලින් හොදට හොයල බලලා දීපල්ලා අයියේ මල්ලියේ, මොකද අහිංසක කොල්ලොන්ගෙ හීන ඩැහැගන්න බලන් නැව් කාක්කොත් ගොඩක් ඉන්නවා... මේක කියවල එක වචනයක් හරි ජීවිතේ හදාගන්න උදව්වක් උනානම් මට ඒ ඇති.... ⚓️❤️‍🩹

උබලට ඉක්මනටම උබලගෙ හින වලට අරමුණු වලට යන්න පුලුවන් වෙන්න ඕනි ජයවේවා 🙏❤️‍🩹⚓️

✍️ =. Future sailor
👍

දැනුමට බිදක්                           HRU What is the HRU ?.A hydrostatic release unit is a pressure activated mechanis...
14/09/2021

දැනුමට බිදක්
HRU

What is the HRU ?.

A hydrostatic release unit

is a pressure activated mechanism designed, to automatically deploy a life raft, when certain conditions are met. In case a vessel sinks, the HRU will activate and release the life raft on a depth between 1,5 and 4 meters.
_____________________

Manual Launching Procedure of Life raft:

Check that one end of the painter of the raft is well secured to a strong point on ship’s deck or structure.

Remove the lashing from the container of the raft and open the way to portable rail if available.

Check the ship side where the raft to be launched is clear.

Two people should lift the container from both sides horizontally and throw the container.

Make sure the painter is still fixed at a strong point so that the raft should not be waved away by waters.

Pull the painter with a hard jerk to fire the gas bottle to inflate the raft.

The life raft will take 20-30 sec to inflate.

Board the life raft one by one using ladder or rope.

Avoid sharp objects like knives, shoes and other sharp objects etc which may damage the raft surface.

When everybody is aboard, after a headcount, cut the painter with a sharp knife.

https://youtu.be/CW2YXxEyYl4  Drill ships in the world ✅🛃Subscribe like and share  👍🤝
26/08/2021

https://youtu.be/CW2YXxEyYl4

Drill ships in the world ✅🛃
Subscribe like and share 👍🤝

shipshave aship-shaped hull that allows the drilling contractor (the rig owner that t...

 •°• 💯                          🚢        🤝      #කාතාකරන_පින්තූරයක් 🧭🛳️
09/06/2021


•°• 💯 🚢
🤝 #කාතාකරන_පින්තූරයක් 🧭🛳️

🌡️Radiator Pressure Cap♨️රේඩියේටර් කැප් එක කියලා කියන මේ පියන මොකක්ද?මේක ඕන වෙන්නේ ඇයි?මොනවද මේක තියන කෑලි?😌😌😌Liquid Coo...
08/06/2021

🌡️Radiator Pressure Cap♨️

රේඩියේටර් කැප් එක කියලා කියන මේ පියන මොකක්ද?මේක ඕන වෙන්නේ ඇයි?මොනවද මේක තියන කෑලි?😌😌😌

Liquid Cooling System එකක් තියන වාහනේක Cooling System(සිසිලන පද්ධතිය) එකේ වැදගත්ම කොටසක් වෙච්ච,ගොඩක් වාහනවල බොනට් එක ඇරපු ගමන් ඉස්සරහින්ම තියන රේඩියේටර් එක උඩ පේන්න තියන මූඩියක් වගේ එක තමයි මේ රේඩියේටර් ප්‍රෙශර් කැප් එක කියලා කියන්නේ.

මුලින්ම බලමු ඇයි මේක තියෙන්නේ කියලා.

මුල් කාලේ වාහන වල රේඩියේටර් එක වහන්න තිබ්බේ නිකන්ම පියනක්.ඒ කියන්නේ අනිවාර්යයෙන් ම වර්තමානේ තියන රේඩියේටර් කැප් එක නිශ්පාදනය වෙලා තියෙන්නේ ඔය රේඩියේටර් කට වහගෙන ඉන්නවට වඩා වැඩි වැඩක් කරගන්න ඕන නිසා.

මුල්ම කාලේ වාහන බැලුවම අහලා තියනවා රේඩියේටර් එකේ කට මට්ටම් වතුර පුරවන්න එපා කියලා.ඒ වගේම ඒ කාලේ වාහන වල පොඩි ගමනක් ගිහිල්ලා ආවත් අඩු වතුර පුරවන එක හැමවෙලේම කරන්න ඕන උනා.ඒ කියන්නේ සිස්ටම් එක සංවෘත නෑ කියන එක.පුරවන වතුර එලියට යනවා.ඒ කියන්නේ වතුර වාශ්ප වෙන උශ්ණත්වෙට වතුර ආවම ඒ වාශ්ප එලියට යවන්න ඕන උනා.එහෙම එලියට යැවුවම සිස්ටම් එක ඇතුලේ වතුර අඩු වෙනවා(ඩැමේජ්,බුරුල් වීම් නැති සිස්ටම් එකක් කියලා ගත්තම)එතකොට එහෙම වාශ්ප හැදෙන්නේ වතුර එයාගේ තාපාංකයට ආපු නිසා.එතකොට ඒ තාපාංකෙට වතුර ආවේ නැත්තන් වාශ්ප හැදෙනවද?නෑ.ඒ නිසා වතුර අඩු වෙනවද? නෑ.
✔️එහෙනම් කූලින් සිස්ටම් එකක් ඇතුලේ ජලය හෝ කූලන්ට් තාපාංකෙට එන්න නොදි තියාගත්තනම් මේ ප්‍රශ්නේ විසදෙනවා.

💥100°C වලදි වතුර නටනවා කියලා කිවුවට එහෙම වෙන්නේ හැමතැනකදිම නෙමෙයි.මුහුදු මට්ටමේදි.ඒ කියන්නේ මුහුදු මට්ටමෙන් ඉහළට හෝ පහළට යනකොට මේ 100 කියන එක අඩුවැඩි වෙනවා.අපි පිදුරුතලාගල කන්ද උඩට ගිහිල්ලා වතුර රත් කලොත් ඒ වතුර එතනදි නටන්නේ 100°C ට වඩා අඩු උශ්ණත්වෙකදි.අපි හිතමු 80°C දි කියලා.ඒ කියන්නේ මුහුදු මට්ටමෙන් උඩට ගිය නිසා වතුර නටන උශ්ණත්වේ පහලට ආවා.
එතකොට කන්ද උඩදි මොකක්ද වෙනස් උනේ?වායුගෝලීය පීඩනය.එතනදි උනේ වායුගෝලීය පීඩනය අඩු උන එක.අඩු උන නිසා වතුර ඉක්මනට නටන්න ගත්තා(තාපාංකෙට ආවා) එහෙනම් මේ වගේම පීඩනය වැඩි තැනකදි මේකේ අනිත් පැත්ත වෙන්න ඕනේ.ඒ කියන්නේ 100°C වඩා වැඩි අගයක් වෙනකන්ම වතුර තාපාංකෙට එන්නේ නෑ.

🤟🤟ඔන්න ඔය දේ තමයි රේඩියේටර් ප්‍රෙශර් කැප් එකෙන් කරන්නේ.ඒ කියන්නේ කූලින් සිස්ටම් එක ඇතුලේ පීඩනය වැඩි කරලා වතුර හෝ කූලන්ට් වල තාපාංකේ ඉහල දාන එක. මෙන්න මෙහෙම කරපු නිසා තමයි එන්ජින් එකක් ඇතුලේ ජල වාශ්පයක් හැදෙන්නේ නැත්තේ.ඒ කියන්නේ බොයිල් කරන්නේ නැත්තේ.හේතුව තමයි ඒ උශ්ණත්වෙට ආවට ඇතුලේ වතුර හෝ කූලන්ට් වාශ්ප වෙන්නෙ(Boiling Point එන්නේ/නටන්නේ) නෑ.එහෙම වෙනවනම් ඒක Engine Overheat වීමක්.
මේ වගේ තාපාංකය ඉහල දාලා එන්ජින් එක ලොකු උශ්ණත්වෙක වැඩ කරවන එකෙන් එන්ජින් එකේ සිසිලන කාර්‍යක්ශමතාවය වැඩි කරගන්නත් පුලුවන්.කොහොමද එහෙම වෙන්නේ?
📌️අපි වතුර එකක් නටනකන්ම රත් කරලා තේ එකක් හැදුවා කියමුකො.අපේ පරිසර උශ්ණත්වේ 30°C යි,එතකොට ඒ වතුරේ උශ්ණත්වේ 100°C යි කියලා හිතමු.ඕක දැන් කටේ තියන්න බෑ රස්නෙයි.හැබැයි ඉක්මනටම පොඩි වෙලාවකින් ඕක කටේ තියන්න පුලුවන් ගානට නිවෙනවා.හැබැයි බොන්න එපා වෙන ගානටම නිවෙන්න ගොඩක් වෙලා යනවා නේද?අපිට කටේ තියන්න පුලුවන් ගාන 60°C යි කියලා හිතුවොත් 100 ඉදන් 60ට ඉක්මනට ආවට 60 ඉදලා 30 ට යන්න ගොඩක් වෙලාව ගිහිල්ලා.ඒ කියන්නේ උශ්ණත්ව පරාසේ වැඩි වෙන්න වැඩි වෙන්න සිසිලන කාර්‍යක්ශමතාවේ වැඩි වෙලා තියනවා.පරාසේ අඩු වෙනකොට කාර්‍යක්ශමතාවෙත් අඩු වෙලා තියනවා.එන්ජිමත් ඔය වගේම තමයි.

සාමාන්‍යයෙන් අපේ රටක වගේනම් සාමාන්‍ය පරිසර උශ්ණත්වය 30°C ආසන්නයේ තියනවා කියලා හිතුවොත් එන්ජින් එකක Working Temperature එක 80-120°C වගේ පරාසෙක තියන නිසා එන්ජින් එකක කූලින් සිස්ටම් එකේ තියන කූලන්ට් එන්ජින් එක රත් වෙනකොට ප්‍රසාරණය වෙනවා වගේම සිසිල් වෙනකොට ආයිත් සංකෝචනය වෙනවා.ඔන්න ඔය දේවල් දෙක වෙනකොට කූලින් සිස්ටම් එක බැලන්ස් කරන්න වෑල්ව් දෙකක් තියනවා මේ රේඩියේටර් ප්‍රෙශර් කැප් එකේ.

Radiator Pressure Cap එකෙන් සිස්ටම් එකේ උශ්ණත්වය ඉහල මට්ටමකට ගේන්නේ කොහොමද කියලා කතා කරපු නිසා දැන් බලමු මේ වෑල්වු දෙක මොනවද? මොකක්ද මේවයින් වෙන්නෙ කියලා

☝️ කූලන්ට් ප්‍රසාරණයෙදි වැඩ කරන්න Pressure Relief Valve(High Pressure Valve)

✌️ කූලන්ට් සංකෝචනයෙදි වැඩ කරන්න Vacuum Valve(Suction Valve/Low Pressure Valve)

මේ වෑල්ව් දෙකම ස්ප්‍රින් ටෙන්ශන් එකකින් වැහිලා තියන වෑල්ව් දෙකක්.ඒ ටෙන්ශන් එකට වඩා වැඩි බලයකදි ස්ප්‍රින් එක අකුලවගෙන ඇරෙනවා.හැබැයි වෑල්ව් දෙක තියෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ඇරෙන විදියට.ඒ කියන්නේ එකක් ඇරෙන්න බලය එද්දි ඒ බලයටම අනික වැහෙනවා.

💥 අපි රේඩියේටර් එකේ කට මට්ටමටම කූලන්ට් පුරවලා එන්ජින් එක ස්ටාර්ට් කලාට පස්සේ ටිකෙන් ටික රත් වෙනකොට එන්ජින් හීට් එක උරාගෙන කූලන්ට් එකත් රත්වෙනවා.රත්වෙනකොට පදාර්ථයක ප්‍රසාරණය කියන දේ සිද්ද වෙනවා.ඒ ප්‍රසාරණය එක්කම රේඩියේටර් එක ඇතුලේ පරිමාව අඩු වෙලා,පීඩනය වැඩි වෙනවා.ඒ කියන්නේ කට මට්ටමේ තිබ්බ කූලන්ට්,මේ පීඩනය වැඩිවීමත් එක්ක යන්න තැනක් හොයනවා.මේ පීඩනය නිදහස් නොකලොත් රේඩියේටර් එක පුපුරන්න පුලුවන්.ප්‍රසාරණය එක්ක වැඩි වෙන පීඩනය නිසා Pressure Relief Valve එකේ ස්ප්‍රින් එක අකුලවගෙන ඒ වෑල්ව් එක ඇරගෙන කූලන්ට් රේඩියේටර් එකෙන් එලියේ තියන,පීඩනය රේඩියේටර් එකට සාපේක්ෂව අඩු Reservoir Tank එකට යනවා(ද්‍රවයක් විදියටම).ඒ කියන්නේ පීඩනය වැඩි තැන ඉදන් අඩු තැනට යනවා.ඒ යන්නේ Reservoir Tank එකේ පතුලට(රේඩියේටර් කට හැර තව වතුර පුරවන කටක් තියෙන්නේ මෙන්න මේ ටෑන්ක් එකේ.Windshield washer පුරවන ටැංකිය නෙමෙයි)

📌️ඔන්න ඔය Pressure Relief Valve එක ඇරෙන පීඩනය තමයි ප්‍රෙශර් කැප් එකේ 0.9Bar,1.1Bar,1.3Bar විදියට(සමහර වෙලාවට kPa වලින්)ගහලා තියෙන්නේ ඒ ඒ එන්ජිමට අනුව ඒ අගය වෙනස් වෙනවා.

💥 ඊටපස්සේ අපි එන්ජින් එක නවත්තනවා කියලා හිතන්න.එතන ඉදන් වෙන්නේ එන්ජින් එක නිවෙන එක.එතකොට අර ප්‍රසාරණය උන කූලන්ට් ආයි සංකෝචනය වෙනවා.හැබැයි දැන් ඇතුලේ පීඩනය සාමාන්‍යය තත්ත්වෙට එන නිසා Pressure එක එලියට රිලිෆ් කරපු වෑල්ව් එක වැහිලා සිස්ටම් එක Sealed වෙනවා.එතකොට මේ සංකෝචනය එක්ක රේඩියේටර් එක ඇතුලේ අඩු පීඩනයක්(ආංශික රික්තකයක්) ඇති වෙනවා.මේ වෙලාවෙදි රේඩියේටර් එක ඇතුලේ පීඩනයට වඩා වායුගෝලීය පීඩනය වැඩි නිසා මේ වැකියුම් තත්ත්වය මග ඇරියේ නැත්තන් රේඩියේටර් එක ඇකිලෙන්න,තැලෙන්න පුලුවන්.මෙන්න මේ රේඩියේටර් එක ඇතුලේ ඇතිවෙන අඩුපීඩන තත්ත්වය නිසා මෙතනට සාපේක්ෂව වැඩි පීඩනයක(සාමාන්‍ය වායුගෝලීය පීඩනයේ)තියන Reservoir Tank එකේ තියන කූලන්ට්(කලින් Pressure Relief Valve එක හරහා ගිය) රේඩියේටර් එකට එනවා.ඒ කියන්නේ පීඩනය වැඩි තැන ඉදන් අඩු තැනට.මේ එන්නේ Vacuum Valve එකේ Spring Tension එක අකුලවගෙන ඒ වෑල්ව් එක ඇරගෙන.

ඔන්න ඔය දේ තමයි රේඩියේටර් ප්‍රෙශර් කැප් එකකින් වෙන්නේ.

රේඩියේටර් කැප් එකක් නිසා ගොඩක්ම වෙලාවට වාහනේ එන ලෙඩ වලට හේතු වෙන්න පුලුවන් ප්‍රධාන දේවල් කීපයක් තියනවා.

👉 Cap එක හරියට රේඩියේටර් කටට සීට් නොවුනම
මේකේ ප්‍රතිඵලයක් විදියට වැකියුම් වෑල්ව් එක හරහා රේඩියේටර් එකට කූලන්ට් ඇදගන්නේ නැති වෙන්න පුලුවන් වගේම රේඩියේටර් කූලන්ට් අඩු වෙන්න පුලුවන්.

👉 Pressure Relief Valve දෝශ
වෑල්ව් එක හිරවෙලා ඇරුනෙ නැත්තන් ඇතුලේ වැඩිවෙන පීඩනය නිසා කූලින් සිස්ටම් එකේ කොටස් ඩැමේජ් වෙන්න පුලුවන්.නියමිත පීඩනයට කලින් ඇරුනොත්(ස්ප්‍රින් ටෙන්ශන් අඩුවෙලා,සීල් ඩැමේජ් වෙලා)එන්ජින් එක දුවන අතරතුර රෙසවර් ටෑන්ක් එක උතුරලා යන්න පුලුවන්.මේ වෑල්ව් එක අපිට සරලව චෙක් කරගන්න පුලුවන් රබර් සීල් ඩැමේජ් වෙලාද කියලා බලලා,ඇගිල්ලෙන් තද කරද්දි වෑල් එක ඇරෙනවද කියලා බලලා.

👉 Vacuum Valve දෝශ
මේ වෑල්ව් එක හිර උනාමත් ඇතුලේ රික්තකය පුරවන්න බැරි නිසා කූලින් සිස්ටම් එකේ කොටස් ඩැමේජ් වෙන්න පුලුවන්(වෝටර් පම්ප් සීල් ඩැමේජ්,ගෑස්කට් ඩැමේජ්,රේඩියේටර් හෝස් ලීක් වලදිත් මේ Vacuum Valve එකේ ක්‍රියාව හරියට නොවෙන්න පුලුවන්).කැප් එක අතට අරන් මේ වෑල්ව් එක හිමීට ඇද්දම ඇරෙනවද කියලා බලලා,පිටින් පේන ඩැමේජ් තියනවද කියලා බලලා අපිට මේක සරලව හොදයිද කියලා බලාගන්න පුලුවන්.

📌️මේ දේවල් හරියටම බලාගන්න නම් Radiator Pressure Cap Testing Tool එකක් පාවිච්චි කරන්න වෙනවා

👉 වැරදි රේඩියේටර් කැප් එකක් පාවිච්චි කිරීම
හැම එන්ජින් එකකටම නිශ්පාදකයා දීලා තියන පීඩන අගය හරියටම තියන ප්‍රෙශර් කැප් එකක් දාන්න ඕනේ.ඒ කැප් එකේ අගය කොච්චරක්ද කියලා නිශ්පාදකයා තීරණය කරන්නේ එන්ජින් එකේ අනිත් කොටස් වල දරාගැනීම,එන්ජින් එකේ වර්කින් ටෙම්පරේචර් එක වගේ දේවල් සලකලා.එහෙම හරියටම නිශ්පාදකයා දීපු කැප් එකම දැම්මේ නැති උනාමත් එන්ජින් ඕවර්හීට් වෙනවා,කූලන්ට් අඩු වෙනවා,රෙසවර් ටෑන්ක් ඕෆ්ලෝ වෙනවා වගේ දේවල් වෙන්න පුලුවන්

🔧සාමාන්‍යයෙන් රේඩියේටර් ප්‍රෙශර් කැප් එකක් මාරු කරන්න කාලසීමාවක් නෑ.කැප් එකේ කියලා හරියටම අදුනගත්ත දෝශයක් ආපු වෙලාවක මාරු කලාම ඇති.

⚠️️🚫කිසිම වෙලාවක එන්ජින් එක රත් උන වෙලාවක මේ කැප් එක එක සැරේම අරින්න යන්න එපා.මොකද රේඩියේටර් එක ඇතුලේ තියන කූලන්ට් ලොකු පීඩනයක,උශ්ණත්වයක ඒ වෙලාවට තියෙන්නේ.මේ කැප් එක ඇරෙන්නේ,වැහෙන්නේ ස්ටෙප් දෙකකට.කැප් එක අරින්න ඕනම වෙලාවකදි ඝන රෙදි කෑල්ලක් වගේ එකකින් මේ කැප් එක පලවෙනි ස්ටෙප් එකට විතරක් බුරුල් කරලා ප්‍රෙශර් රිලීස් උනාට පස්සේ කැප් එක අරින්න පුලුවන්

උපුටා ගැනීමකී💯 ✍️✍️✍️

  🛠️🔧🔩️🗜️⚙️⛏️📐️
05/06/2021

🛠️🔧🔩️🗜️⚙️⛏️📐️

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට සම්බන්ධ තවත් තොරතුරු කිහිපයක්.. 👉 මෙම නෞකාව අයත්, සිංගප්පූරුව කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වන එක...
05/06/2021

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට සම්බන්ධ තවත් තොරතුරු කිහිපයක්..

👉 මෙම නෞකාව අයත්, සිංගප්පූරුව කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වන එක්ස්ප්‍රස් ෆීඩර් සමාගම (X-Press Feeders) ලෝකයේ සියළුම බහාළුම් මෙහෙයුම් කරන සමාගම් අතර 17 වන විශාලතම සමාගමයි..

👉 එසේම පෝෂක බහාළුම් නෞකා (Feeder Container Vessels) මෙහෙයවන සමාගම් අතර ලොව විශාලතම සමාගම මෙම එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමයි..

👉 එම සමාගම විසින් සිය මෙහෙයුම් සදහා මේ වන විට නෞකා 110ක් යොදා ගන්නා අතර ඉන් නෞකා 43ක් ඔවුන්ගේම අයිතියට අයත් නෞකාය..

👉 මෙම සමාගමේ නෞකාවල බහාළුම් මෙහෙයවීමේ කටයුතු ඊට අනුබද්ධව සිංගප්පූරුව කේන්ද්‍ර කර ගනිමින් Sea Consortium Pte Ltd සමාගම සිදු කරන අතර එම සමාගමට සහ මෙරට ප්‍රධාන නෞකා නියෝජිත සමූහයක් වන Setmil Group of Companies සමූහයට අයත් Sea Consortium Lanka (PVT) Ltd ශ්‍රී ලංකාවේ නියෝජිත සමාගම ලෙස කටයුතු කරයි..

👉 එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ නෞකා රැසක් දිනපතා කොළඹ වරායේ සියළු ජැටි හරහා බහාළුම් මෙහෙයුම් සිදු කරන අතර එම සම්බන්ධය දශක 3කට වඩා පැරණිය.. කොළඹ වරාය හරහා සිදු කෙරෙන පෝශක නෞකා මෙහෙයුම්වල (Feeder Vessel Operations) විශාල කොටසක් මෙම සමාගමේ නෞකා හරහා සිදුවේ..

👉 තම නෞකා සදහා සිදු විය හැකි ආපදා අනතුරු වලදී එම නෞකා ආරක්ෂා කිරීම සඳහා අදාල විශේෂඥ සේවා සපයන (Salvage Service) සමාගම් සමඟ ගිවිසුම් ගත වී කටයුතු කිරීම ලොව ප්‍රමූඛ නැව් සමාගම් සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියාවලියකි.. ඒ අනුව එක්ස්ප්‍රස් ෆීඩර් සමාගම තම නෞකාවල ගලවාගැනීමේ රාජකාරි පවරා ඇත්තේ ලොව ප්‍රමූඛතම Salvage Service සමාගමක් වන නෙදර්ලන්තය මූලස්ථානය කර ගත් Smit International සමාගමටය. ඉතාලියේ 2012 වසරේ සිදු වූ කොස්ටා කොන්කෝඩියා (MS Costa Concordia) මගී නෞකා අනතුර, පසුගියදා සූවස් ඇලේ සිදු වූ එවර් ගිවන් (Ever Given) අනතුරද ඇතුළු ගලවා ගැනීමේ මෙහෙයුම් සිය ගණනක් සදහා දායක වී ඇති Smit සමාගම ලොව ඉහළම වර්ගීකරණයට ලක් වූ සමාගමකි..

👉 එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න ඇති වී පැය 48ක් ඇතුලත Smit International සමාගමේ නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායමක් කොළඹට පැමිණි අතර එතැන් සිට ඔවුන් තම විශේෂඥ සහය දෙමින් නෞකාව බේරා ගැනීමට නෞකාවේ හිමිකරුවන් ඔවුන්ට පැවරූ රාජකාරියේ නිරත විය..

🚢💯 ✍️✍️ උපුටා ගැනීමකී ✍️✍️

SANTA CRUZ   side 🚢😱          👍🇱🇰   😱😱😱••••••••••••••••••••°°°°°°°°°°°°°°••••••••••••••••••  🇱🇰             👍    MY YOUT...
04/06/2021

SANTA CRUZ side 🚢😱

👍🇱🇰 😱😱😱
••••••••••••••••••••°°°°°°°°°°°°°°••••••••••••••••••
🇱🇰

👍 MY YOUTUBE CHANNEL 🏆️

04/06/2021

: captain nurdin 💯🚢
🚢

OOCL   contacted 2   wreaking havoc, 2 trapped inside VIDEOContainer ship   DURBAN contacted two gantry cranes while pro...
03/06/2021

OOCL contacted 2 wreaking havoc, 2 trapped inside VIDEO
Container ship DURBAN contacted two gantry cranes while proceeding to her berth at Kaohsiung, Taiwan, at around 1130 LT (UTC +8) Jun 3, on arrival from Hong Kong. Cranes collapsed, wreaking havoc on the pier. One was slightly injured and , two got trapped in cranes wrecks, and as of 1500 LT, rescuers were trying to pull them out.
Container ship OOCL DURBAN, IMO 9567673, dwt 90079, capacity 8540 TEU, built 2011, flag Panama.

http://www.maritimebulletin.net/2021/06/03/oocl-container-ship-contacted-2-cranes-wreaking-havoc-2-trapped-inside-video/

           නැව ගිලෙන්න පටන් අරන්අනතුරට පත්වූ  MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් නෞකා...
02/06/2021



නැව ගිලෙන්න පටන් අරන්

අනතුරට පත්වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් නෞකාව මේ වන විට ගිලෙමින් පවතීන බව සමුද්‍රීය පරීක්ෂණ අධිකාරිය පවසනවා

ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම මේ වන විට ආරම්භ කර තිබේ. 🚢😐😐😐😐😐😐
උපුටා ගැනිමකි

Address

Mawanella

Alerts

Be the first to know and let us send you an email when Sailor of ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sailor of ceylon:

Videos

Share