Red Rose Red Liner

Red Rose Red Liner Member Of Dham Rajini

හැමෝම පරිස්සමට පදිමු ❤️🥺 අනතුරක් වෙන්න තප්පරයක් ඇති 😭😭 බඹර පැටික්කි Super Line අද පාන්දර අඹන්පොලදිමියගිය අයට නිවන්සුව , ...
10/07/2023

හැමෝම පරිස්සමට පදිමු ❤️🥺 අනතුරක් වෙන්න තප්පරයක් ඇති 😭😭

බඹර පැටික්කි Super Line අද පාන්දර අඹන්පොලදි

මියගිය අයට නිවන්සුව , තුවාල ලැබූ සැමට ඉක්මන් සුව ❤️

කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොතලිය පාලමෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(09) ...
10/07/2023

කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොතලිය පාලමෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(09) රාත්‍රි 8.00 ට පමන සිදුවූ අනතුරින් තුවාල ලැබූ සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා..!

ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා...😥

ජායාරූප ස්තුතිය -

Good Morning ❤💜️☺️
10/07/2023

Good Morning ❤💜️☺️

Just Now ❤💜️
08/07/2023

Just Now ❤💜️

අක්කයි නංගියි මගදි හම්බුණාම
08/07/2023

අක්කයි නංගියි මගදි හම්බුණාම

Good morning ❤💜️
08/07/2023

Good morning ❤💜️

තෙදිනක චාරිකාවක් සඳහා අද රාත්‍රියේ මාතර සිට යාපනය බලා
07/07/2023

තෙදිනක චාරිකාවක් සඳහා අද රාත්‍රියේ මාතර සිට යාපනය බලා

රැජිණිගෙ නංගි ද අම්මෝ ලස්සන ☺️☺️😁
03/07/2023

රැජිණිගෙ නංගි ද අම්මෝ ලස්සන ☺️☺️😁

02/07/2023
අද ගම්පහ මින්සර පොත් සාප්පුවට ගොඩ වැදිල ආපහු එද්දි කාරෙක වටේ මනුස්සයෙක් කැරකෙනව, ලොකු බෑග් එකකුත් එල්ලගෙන.මම හිතුවෙ හොරෙ...
19/04/2023

අද ගම්පහ මින්සර පොත් සාප්පුවට ගොඩ වැදිල ආපහු එද්දි කාරෙක වටේ මනුස්සයෙක් කැරකෙනව, ලොකු බෑග් එකකුත් එල්ලගෙන.මම හිතුවෙ හොරෙක්වත්ද කියල .ලගට එද්දි අහනව මගෙන්
" මහත්තය කාරෙක ඔයාගෙද ?කියල
මම කිව්ව" ඔව්" කියල .
මේකෙ ලයිට් හොදටම කහ වෙලා නේද ? කියල ඇහුව? එතකොට තමා මාත් බැලුවෙ..
ඇත්තටම හොදටම දුර්වර්ණ වෙලා තිබුනෙ.
"මහත්තය විනාඩි 15 ක් දෙන්න මම මේක ජිල් බෝල වෙන්න පොලිශ් කරලා දෙන්නම් "කියල අහිංසක ව හිනා උනා..
ගාන ඇහුවම ඇත්ත ටම සාධාරණයි .
මනුස්සයෙක් ජීවිතේ ගැට ගහගන්න නෙ හදන්නෙ කියල හිතලා..මම එකග උනා..වැඩේ හොදටම කලා..එයාගෙ බාසාවෙන් කිව්වොත් ජිල් බෝල වගේ දිලිසුනා..ගම්පහ අවට මේ වගේ වැඩ කරනව.කිව්ව.interior clean ,cut and polish , ඕන දෙයක්.කකුලෙ පොඩි ආබාධයක් නිසා කොර ගහනව..ඒත් වැඩේ හොදට කලා..
සල්ලි දීලා වාහනේට නැග්ගම ඉල්ලීමක් කලා,එයා.."මහත්තය මං ගැන face book එකට ලියලා මගෙ නොම්බරේ දාන්නකො කියල "( එයා කිව්වෙ නම් face book එකට වෙන වචනයක්?) මම හිතෙන් ගොඩක් හිතලා තමා තේරුම් ගත්තෙ..ඊට පස්සෙ මම ආයෙ වාහනෙන් බැහැලා ගිහින් පින්තූර ටිකක් ගත්තා.මම ඇහුවා "ඔයා .face book එකේ ඉන්නවද කියල ?" නෑ මහත්තය තාම ඒක හදාගත්තෙ නෑ" කියල හිනා උනා...මෙයා හමු උනොත් පොඩි support එකක් දෙන්න.
නොම්බරේ දාන්නම්.
077 575 8548
නම නම් අහගත්තෙ නෑ
අහිංසක ඉල්ලීමක් ඉටුකලේ..(ඕන තැනකට ඇවිත් කරලා දෙනව කියලත් කිව්වා)

ඉරංග පතිරණ
2023.04.19

14/04/2023

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !!
Happy Sinhala & Tamil New Year to you all !
உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்!

අවුරුදු සේවා ❤💜️
12/04/2023

අවුරුදු සේවා ❤💜️

අද (17) රාත්‍රී 🌙 මාතර සිට අනුරාධපුර පුදබිම බලා
17/02/2023

අද (17) රාත්‍රී 🌙 මාතර සිට අනුරාධපුර පුදබිම බලා

හෙට (11) මාතර සිට ශ්‍රී පාද පුදබිම බලා
10/02/2023

හෙට (11) මාතර සිට ශ්‍රී පාද පුදබිම බලා

එයා අද කූරගල ❤💜️
05/02/2023

එයා අද කූරගල ❤💜️

අපගේ නිහතමානී හිමිකරු සුභ උපන් දිනයක් වේවා......
01/02/2023

අපගේ නිහතමානී හිමිකරු සුභ උපන් දිනයක් වේවා......

28/01/2023
"මග මරුවෝ" modify බස්  විතරදමේ ගැන මාත් කතා කරන්න හිතුවා..  බස් හිමියන්ගේ පැත්තෙන් නෙවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තෙන් ....
26/01/2023

"මග මරුවෝ" modify බස් විතරද

මේ ගැන මාත් කතා කරන්න හිතුවා.. බස් හිමියන්ගේ පැත්තෙන් නෙවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තෙන් ..
මං අද modify බස් එක්ක photoshoot කරන්නේ එදා දම් රැජිණි කියන බස් එක ඒ කලාව ගෙනාව නිසා කියලා මාත් පිලිගන්නවා.. අද වෙනකොට ලංකාවේ වැඩි බස් ප්‍රමානයක් modify වෙලා තියෙනවා..මගී ජනතාවට යන්න පුලුවන් හැම පහසුකම් තියන සුපිරි බස් ටිකක් අපිට හදලා දිලා තියනවා ඒ බස් හිමියන්.. එහෙම හැදුවේ නැත්තම් අපි අද කොච්චර අපහසුතාවයට පත් වෙනවාද කියලා බස් වලට බනින එක්කෙනෙක් හිතුවද.. අපි හැමෝම ගමන් පහසුව බැලුවේ හොද බස් එක්ක යන්න නේද.. දුර ගමනක් යද්දී ඇයි පහසුකම් වැඩි බස් හෙව්වේ.. පුද්ගලීක වාහන වල යන අය උනත් මුලදි ගියේ බස් වල වෙන්න පුලුවන්.. විනෝද චාරිකා ,අධ්‍යාපන චාරිකා , වෙනත් සියලූ චාරිකා සදහා හොද බස් එකක බැලුවා නේද.. අපි උනත් හෙව්වේ පහසුකම් නේද.. අද අපේ මිනිස්සුම බස් කලාවට බනිනවා..
බස් රස්සාව කරන කෙනෙක්ට කතා කරලා කවදාදත් අහලා තියනවාද ඒ මිනිස්සුන්ගේ දුක. උබ ඔය රස්සාව කරන්නේ කොහොමද කියලා.. උබලා කන්නේ බොන්නේ කොහොමද කියලා.. ඉතිං ඇයි අපි ඒ මිනිස්සු විදියට modify බස් වලට බනින්නේ... මග මරුවෝ වෙන්නේ බස් විතරද.. ලංකාවේ කොච්චර accident වෙලා තියනවාද.. බස් විතරක්ද ඒ. අනිත් වාහන වලින් වෙන්නේ accident නෙවේද.. බස් එක්ක වෙච්ච අනතුරක් අද මෙච්චර ලොකුවට යන්නේ ලංකාවේ වෙච්ච පලවෙනී අනතුරද මේ...
බස් එකේ වැරදි ඇති. පාසල් ළමයි ගිය එකක් නිසා වෙන්නත් ඇති.. මැරුන අයට වේදනාව ඇති.. සාදරනයි.. එක බස් එකක් නිසා හැම බස් එකකටම මෙහෙම කරන එක හරිද.. මෙවැනී මාර්ග අනතුරු නොවෙන්න රජය විසින් පිලියම් යොදනවා හැරෙන්න කලාව විනාශ කරන එක හරිද.. මේ ප්‍රශ්න මං ඇහුවේ කියවන ඔබෙන්.. අනිත් අයට බනින්න කලින් තමන් පිලිබද අවබෝධයක් ලබා ගන්න..
කෝටි ගනන් වියදම් කරලා මේ බස් හදන්නේ ආසාවට , මගින්ට සුවපහසුව ලබා දෙන්න.. අද වෙනකොට විදෙස් රට වල අය පවා අපේ කලාවට ආසයි. එයාලා කොච්චර දියුනු රටවල උනත් අපේ මේ නිර්මාණය අගය කරනවා ..
මග මරුවෝ වුනේ modify බස් විතරක් නෙවේ නොසැලිකිලිමත් රිය දාවනය කරන හැම වාහනයක්ම මග මරුවෝ තමා.. ඒක බස් එකක දැක්කම විතරක් කියන්න එපා..

බස් කලාව ගැන තේරෙන්නේ බස් වලට ආදරේ කරන අයට විතරයී.. අද මෙහෙම කතා කරන්න හේතුව මට අහම්බෙන් හම්බවුන comment එකක්
පිලියම් යොදන්න රිය අනතුරු අවම කරන්න එපා විනාශ කරන්න ලංකාවට ආවේනික බස් කලාව..
Kumudu rathnayaka

නීතියට හිස නවමින්...................
25/01/2023

නීතියට හිස නවමින්...................

""ආපසු යන්නට පාර කියනවද                    දැන් සමු ගන්න ලගයි,,,ආයෙත් දවසක අප හමුවන්නට                     කළ පිං මදිද ස...
25/01/2023

""ආපසු යන්නට පාර කියනවද
දැන් සමු ගන්න ලගයි,,,
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පිං මදිද සිතෙයි .....😭😭

💜️
21/01/2023

💜️

හෙට (21) සහ අනිද්දා (22)මාතර සිට අම්පාර මඩකලපු පුරවරය බලා.....
20/01/2023

හෙට (21) සහ අනිද්දා (22)
මාතර සිට අම්පාර මඩකලපු පුරවරය බලා.....

නුවරඑළියේ  විනෝද චාරිකාවක් ගොස් ආපසු එමින් තිබු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බසයක් රදැල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට...
20/01/2023

නුවරඑළියේ විනෝද චාරිකාවක් ගොස් ආපසු
එමින් තිබු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බසයක් රදැල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරලෙයි😥

තුවලා ලබූ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා..!!
මියගිය සියලුම දෙනාට නිවන් සුවය ලැබේවා..!! 😥😥😥

Outdoor එකකුත් ගහලා Special විතරක් දුවමුද....
17/01/2023

Outdoor එකකුත් ගහලා Special විතරක් දුවමුද....

Good Morning පාට පහෙන් පාට 2ක්
16/01/2023

Good Morning
පාට පහෙන් පාට 2ක්

Gn Friends 💜️🧡
15/01/2023

Gn Friends 💜️🧡

15/01/2023

Just Now With Dumburu Lamissi 💜️🧡

Good morning ♥🌺ඔයාලා අපේ බස් එකත් එක්ක ගහපු ෆොටො Video  දාගෙන යමු බලන්න....👀NB 0200.......ඉස්සරහට මොකද වෙන්නෙ🤔
15/01/2023

Good morning ♥🌺

ඔයාලා අපේ බස් එකත් එක්ක ගහපු ෆොටො Video දාගෙන යමු බලන්න....👀

NB 0200.......
ඉස්සරහට මොකද වෙන්නෙ🤔

ඌරුබොක්ක පාසල් සිසුන් සමඟ දකුණුලකේ අග නගරය බලා
13/01/2023

ඌරුබොක්ක පාසල් සිසුන් සමඟ දකුණුලකේ අග නගරය බලා

Good morning
12/01/2023

Good morning

යමුද රවුමක් 💜️
09/01/2023

යමුද රවුමක් 💜️

මැණික 💜️😍
07/01/2023

මැණික 💜️😍

ගුවනේ අත් දැකීම් පොලොවේ විඳගන්න....Red Rose Red Liner Team Of Dham Rejini
06/01/2023

ගුවනේ අත් දැකීම් පොලොවේ විඳගන්න....
Red Rose Red Liner
Team Of Dham Rejini

මොන වගේ Spoiler එකක්ද ඕන Comments වැඩිම එක ගහනවා
05/01/2023

මොන වගේ Spoiler එකක්ද ඕන
Comments වැඩිම එක ගහනවා

04/01/2023

💜️😁😍

Address

Middeniya

Telephone

+94712311724

Website

Alerts

Be the first to know and let us send you an email when Red Rose Red Liner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Travel Companies in Middeniya

Show All