UKLanka Travels & Tours

UKLanka Travels & Tours Organizing of travels & tours

06/06/2024
20/05/2024

💢⛔🙏පුලුවන් අය උදව්වක් කරන්න🙏⛔ මගේ අක්කට සහයෝගය දෙන්න🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

මීපාවල අමරසූරිය සොහොයුරියක් වන කාවින්ද්‍යා රසාංජලී සොයුරිය නැවත ඊයේ දින හදිසියේ ඇයගේ තත්වය අයහපත් වූ හෙයින් මහරගම රෝහලේ දැනට ප්‍රතිකාර ලබයි.ඇයට පෙර මේ වනවිට ශල්‍යකර්ම දෙකක් සිදුකර ඇත.නමුත් ඉන් සුව අතට හැරීනැත.

මේ වන විට ඇයට රෝහල් වල නොමැති බෙහෙතක් නියමකර ඇත. එය පුද්ගලික ෆාමසිවල ඇත. නමුත් මිල අධිකයි. එම ඖෂධය සදහා මසකට රු 137,500 ක පමන මුදලක් වැයවේ. එය අවුරුද්දකුත් මාස 6 ක කාලයක් නියම කර ඇති බව ඇයගේ පියා පැවසුවේය.ඇයගේ දෙමාපියන් හට ඒ මොහොතේ එම වියදම දරගත නොහැක.

එම නිසා අප කණ්ඩායමත් අපගේ මිතුරිය වෙනුවෙන් මේ වන විට ඇයගේ බෙහෙත් සදහා මාස දෙකකට පමන අවශ්‍ය මුදල සූදානම් කර්මින් පවතී. ඔයාලත් පුලුවන් විදියට අපේ මිතුරියට පුළුවන් විදියට උදව්වක් කරන්න. බොහොම පින්. 🙏🙏🙏🙏

ඇයගේ බැංකු ගිණුම

k.r .kalansooriya
102001093824
Dfcc Bank , matara

Tel - 0775000530 - පියා

පුළුවන් අය post එක share කරලා උදව්වක් දෙන්න . 🙏🙏🙏

Address

No. 11550
Minuwangoda
11550

Alerts

Be the first to know and let us send you an email when UKLanka Travels & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to UKLanka Travels & Tours:

Videos

Share

Category