Tree Hill Hotel

Tree Hill Hotel transportation 🔥
campsite 🏄🚵
hotel 👩‍👩‍👦‍👦
full b half b 🍕🥗🥙🍧
night fantion 🎻🎼🎸🎸
(3)

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ප්‍රවාහන පහසුකම් ඇති වේලාවන් ⏰🚌🚌1)කතරගම උදේ 7.30  0717458751දවල් 12.00 ,, 076636777...
30/11/2023

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ප්‍රවාහන පහසුකම් ඇති වේලාවන් ⏰🚌🚌

1)කතරගම උදේ 7.30 0717458751

දවල් 12.00 ,, 0766367777

සවස 3.00 ,0719658312

රාත්‍රී 7.30...0717977171

2) බදුල්ල උදේ 10.30 0761382300

සවස 3.30/0771515131

සවස 6.30/076633030

3) හම්බන්තොට උදේ 9 සිට සවස 5.30 දක්වා ඇත

4) ඇඹිලිපිටිය උදේ 6.30 රාත්‍රී 7 දක්වා පැයෙන් පැය භාගෙන් 0714900045

5) අගුනකොලපැලැස්ස උදේ 5.30/ 0716114444

6) මොනරාගල උදේ 5.00 0719009717

උදේ 8.00/0716346000

උදේ 10.00/0769202286

දවල් 2.00/0777205904

සවස4.00/0715215187

සවස6.00/0764535500

රාත්‍රී 8.30/0743070412

7) නුවර උදේ 6.30/0743070412

සවස 2.30/0776667510

8. මාතලේ සවස 4.00/0766387075

9)තංගල්ල උදේ 5.30සිට 6.30 දක්වා පැයක ට වරක් 0779665385

10)මාතර උදේ 5.30සිට රාත්‍රී 8.00 දක්වා පැය භාගයෙන් භාගයට

11)ගාල්ල උදේ 5.30සිට රාත්‍රී 8.00දක්වා පැය භාගයෙන් භාගයට

12)කඩවත උදේ 5.55 සිට රාත්‍රී 8.00දක්වා විනාඩි 15කට වරක්

13)ගම්පහ උදේ 6.30සිට රාත්‍රී 7.50දක්වා විනාඩි 30කට වරක්

14)කඩුවෙල උදේ 6.45සිට රාත්‍රී 7.50 දක්වා පැය භාගයට වරක්

15)අලුත්ගම උදේ 7.25සවස 5.50දක්වා

16)හොරන උදේ 7.50 සවස 6.15 දක්වා

17)කලුතර උදේ 6.20සවස 6.45දක්වා

18)මතුගම උදේ 6.30රාත්‍රී 9.00 දක්වා

19)පානදුර උදේ 6.40සවස6.05 දක්වා පෝය දිනට වෙනස් වේ

20)නෙලුව උදේ 6.30

උදේ 11.20

21)ගිරි උල්ල උදේ 6.25

සවස 5.10

22)සියබලාන්ඩුව උදේ 8.00

සවස4.00

23) බඩල්කුබුර දවල් 12.00/0765900100

24) සුරියවැව සවස2.30 0719527110

25) මීගමුව උදේ 6.10 රාත්‍රී 7.10 දක්වා,,,,,,,,,,,
දෛනික තොරතුරු වෙනස් විය හැක

සීතල දෙසැම්බරයේ ඔබට ලගම තැනක වටිනම මිලකට නවාතැන් කෑම බීම එක්ක 110km ක Trip 🚌🚎එකක් යන්න කැමතිද?100% safety තියෙන camping ...
28/11/2023

සීතල දෙසැම්බරයේ ඔබට ලගම තැනක වටිනම මිලකට නවාතැන් කෑම බීම එක්ක 110km ක Trip 🚌🚎එකක් යන්න කැමතිද?

100% safety තියෙන camping or hotel අත්දැකිමක් එක්ක රු.4500. කින් උපරිමයෙන් විදින්න නැත්තම් පොඩි fun එකක් ගන්න පුළුවන් තැනක් තමයි මෙික.කෑම බිම නවාතැන් ඔක්කොම එක්ක 110km 2days Journey එකක් ලංකාවෙි ලස්සනම කෑගලු & ගමිපහ දිස්ත්‍රික්ක දෙ⁣කේම තියෙන ලස්සනම ස්ථාන 9ක්🤩🌿🚆🌴🇱🇰

ඔයාලට තියෙන්නෙ Train එකේ ඇවිත් ගම්පහින් බහින්න විතරයි. A/c වාහනයක් ඔයාලව Pick කරගන්න එනවා.අපි අරන් යනවා 110km වටයක්..

🌴1st Day - ගම්පහ Botanical Garden හෝ හොරගොල්ල ජාතික වන උද්‍යානය

2 මාලිගා තැන්න පන්සල අතුලු පෞරාණික පන්සල් 4කටද

5 පෙට්ටගල කන්ද

7 දුනුමාල දිය දිය ඇල්ල හෝ Negombo Bronze Beach
හවස යනවා (Tree Hill campsite) or tree hill hotel

🔘campsite අවශ්‍ය සියලුම උපකරණ ( Tent Mettress toilet )
🥂welcome drinks
🔘Dinner
🔘Breadfast ( 😎🔥)
• milk tea snack
🔘BBQ Facility
🔘අපගේ මගපෙන්වන්නෙකුගේ සහය(Guide Help)
🔘 Lights ( cooking items)
😎🔥 ඔබට අවශ්‍ය නම් පමනක් Live Concert එකක් Arranged කරන්නත් පුලුවන් 🎷🎶🎼🎵🎤🎤🎸📢🔊🥁🔥

මේ හැම දෙයක්ම හම්බෙනවා😎

දෙවෙනි දවසෙ ඔයාලව
🌴 Saniro dream එක්කන් යනවා හෝ Village වැවට

🌴 වෙියන්ගොඩ train Station එකටම ගිහින් දානවා.🤩ඔයාලට Night mail එකෙන් උතුරට දකුනට නැගෙනහිරට හවස Night train එකෙන් ගෙදර එන්නත් පුලුවන්.

මේක ඔයාලාට ජීවිතේ අමතක නොවන අත්දැකීමක් සහ අමතක නොවෙන ස්ථානයක් වෙනවාමයි.❤️😍

🔺Package Price Rs.4500 Per Person ❤️💯
Minimum 6 pax
Booking 0715930087 What app (Tree Hill Hotel )...

31/08/2023
Welcome  to tree hill hotel
15/08/2023

Welcome to tree hill hotel

100% safety  හොදම camping  or hotel අත්දැකිම් සමගින්     රු.4500. කින් උපරිමයෙන් අඩු නැතුව බොරු නැතිව විදීමක් එහෙම නැතින...
08/08/2023

100% safety හොදම camping or hotel අත්දැකිම් සමගින් රු.4500. කින් උපරිමයෙන් අඩු නැතුව බොරු නැතිව විදීමක් එහෙම නැතිනම් fun එකක් ගන්න පුළුවන් තැනක් ගැන කියන්න තමයි මේ හදන්නෙ. කැම බිම නවතන් ඔක්කොම එක්ක 110km 2days journey ekak 😍❤ කැගලු & gampaha❤️ දිස්ත්‍රික්කයේ තියන ලස්නම place 9k🤩🌿🚆🌴🇱🇰

ඔයාලට කරන්න තියෙන්නෙ Train එකේ ඇවිත් ගම්පහින් බහින්න විතරයි. Ac වහනයක ඔයාලව අපි අරන් යනවා 110km වටයක්.. බලන්න තියෙන,
🌴1gampaha botanical garden or හොරගොල්ල ජතික වන උද්‍යානය
2 මාලිගා තැන්න පන්සල අතුලු පෞරාණික පන්සල් 4ක්
5 පෙට්ටගල කන්ද
7 දුනුමාල දිය දිය ඇල්ල or Negombo brown beach
හවස යනවා (Tree Hill campsite) or tree hill hotel

🔘campsite අවශ්‍ය සියලුම උපකරණ ( tent mettress toilet )
🥂welcome drinks
🔘dinner
🔘breadfast ( 😎🔥)
• milk tea snack
🔘BBQ Facility
🔘අපගේ මගපෙන්වන්නෙකුගේ සහය
🔘 lights ( cooking items)
😎🔥 ඔබට අවශ්‍ය නම් පමනක් live concert ekk🎷🎶🎼🎵🎤🎤🎸📢🔊🥁🔥 arrange කරන්න පුලුවන් අපිට

මේ හැම දෙයක්ම හම්බෙනවා😎

දෙවෙනි දවසෙ ඔයාලව
🌴 saniro dreamඑක්කන් යනවා or village wewata
🌴 වෙයන්ගොඩ train station එකටම ගිහින් දානවා.🤩ඔයාලට night mail එකෙන් උතුරට දකුනට නැගෙනහිරට හවස Night train එකෙන් ගෙදර එන්න පුලුවන්.

මේක ඔයාලාට ජීවිතේ අමතක නොවන අත්දැකීමක් place එක note එකක් දා ගන්න..

🔺Package Price Rs.4500 1 person
Maximum 9pax
Booking 0715930087 What app (tree hill site)... https://www.facebook.com/budgettourslk

06/03/2023
පලවෙනි වතාවට ඔබට travelling , camping  or hotel අත්දැකිම් සමගින්    උපරිමයෙන් අඩු නැතුව බොරු නැතිව විදීමක් Rs5000 ට එහෙම...
25/01/2023

පලවෙනි වතාවට ඔබට travelling , camping or hotel අත්දැකිම් සමගින් උපරිමයෙන් අඩු නැතුව බොරු නැතිව විදීමක් Rs5000 ට එහෙම නැතිනම් fun එකක් ගන්න පුළුවන් තැනක් ගැන කියන්න තමයි මේ හදන්නෙ. කැම බිම නවතන් ඔක්කොම එක්ක 110km 2days journey ekak 😍❤ කැගලු & gampaha❤️ දිස්ත්‍රික්කයේ තියන ලස්නම place 9k🤩🌿🚆🌴🇱🇰

ඔයාලට කරන්න තියෙන්නෙ Train එකේ ඇවිත් ගම්පහින් බහින්න විතරයි. Ac වහනයක ඔයාලව අපි අරන් යනවා 110km වටයක්.. බලන්න තියෙන,
🌴1gampaha botanical garden or හොරගොල්ල ජතික වන උද්‍යානය
2 මාලිගා තැන්න පන්සල අතුලු පෞරාණික පන්සල් 4ක්
5 පෙට්ටගල කන්ද
7 දුනුමාල දිය දිය ඇල්ල or Negombo brown beach
හවස යනවා (Tree Hill campsite) එකට

🔘කදවුරු ගත වීමට අවශ්‍ය සියලුම උපකරණ ( )
🥂welcome drinks
🔘dinner
🔘breadfast ( 😎🔥)
• milk tea snack
🔘BBQ Facility
🔘අපගේ මගපෙන්වන්නෙකුගේ සහය
😍 හොරගොල්ල පර්ක් and ගම්පහ මල්වතු tickets
😍 saniro sport complex entrance tickets
🔘 lights ( cooking items)
😎🔥 ඔබට අවශ්‍ය නම් පමනක් live concert ekk🎷🎶🎼🎵🎤🎤🎸📢🔊🥁🔥 arrange කරන්න පුලුවන් අපිට

මේ හැම දෙයක්ම හම්බෙනවා😎

දෙවෙනි දවසෙ ඔයාලව
🌴 saniro dreamඑක්කන් යනවා or village wewata
🌴 dhadagamu pansal gihin , වෙයන්ගොඩ train station එකටම ගිහින් දානවා.🤩ඔයාලට night mail එකෙන් උතුරට දකුනට නැගෙනහිරට හවස Night train එකෙන් ගෙදර එන්න පුලුවන්.

මේක ඔයාලාට ජීවිතේ අමතක නොවන අත්දැකීමක් place එක note එකක් දා ගන්න..

🔺Package Price Rs.4500 person minimum 6pax
Booking 0715930087 Whatsapp

2023🔥🔥🔥🔥💗💗🎸🎸🎸🎸👩‍👩‍👦‍👦👩‍👩‍👦‍👦👩‍👩‍👦‍👦👩‍👩‍👦‍👦👩‍👩‍👦‍👦😎🎸🎸🎸
02/01/2023

2023🔥🔥🔥🔥💗💗🎸🎸🎸🎸👩‍👩‍👦‍👦👩‍👩‍👦‍👦👩‍👩‍👦‍👦👩‍👩‍👦‍👦👩‍👩‍👦‍👦😎🎸🎸🎸

Travel  with Budget Tours
19/12/2022

Travel with Budget Tours

https://www.youtube.com/
30/11/2022

https://www.youtube.com/

අයිබොවන් සියලුම දෙනාට "Budget tours" ලංකාවේ පවතින තත්වය හමුවෙ travel කරන අයට අදුම විදමකින් උපරිම වින්දනයක් ලබා ගැනිම සදහා අපග....

විවේකී දවසක යන්න කොළඹ අවට තියෙන ලස්සන වනාන්තරයක් 🌸🏜️🍁😍🌿🙈🌷🍃🦋"හොරගොල්ල ජාතික වනෝද්‍යානය"හොරගොල්ල ජාතික වනෝද්‍යානය, කොළඹ නු...
25/11/2022

විවේකී දවසක යන්න කොළඹ අවට තියෙන ලස්සන වනාන්තරයක් 🌸🏜️🍁😍🌿🙈🌷🍃🦋
"හොරගොල්ල ජාතික වනෝද්‍යානය"

හොරගොල්ල ජාතික වනෝද්‍යානය, කොළඹ නුවර පාරේ නිට්ටඹුවට පැමිණ, නිට්ටඹුවෙ සිට වේයන්ගොඩ පාරේ පින්නගොල්ල දක්වා මද දුරක් ගිය විට හමුවන සොඳුරු වන පෙතකි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවන එකම වනොද්‍යානය මෙය වේ. වනොද්‍යානය ශ්‍රී ලංකා වනජීවි දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ.

අක්කර 33ක් පමණ ප්‍රෙද්ශයක් වසා පැතුරුනු වනෝද්‍යානයේ වැඩි වශයෙන් හොර ශාකය දැකිය හැකි අතර තවත් වියලි කලාපයේ දැකිය හැකි සුලබ ශාක විශේෂ කීපයක්ම දැකිය හැකිය. මකුණන්, කටුස්සන්, ගෙම්බන් සහ විශාල වශයෙන් මදුරුවන් දැකිය හැකි නමුත් මෙහි එතරම් ගහන ජෛව විවිධත්වයක් දැකිය හැකි නොවේ. එහෙත් පරිසර සංචාරකයකුට මෙම පරිසර පද්ධතිය විඳ ගැනීමට එය බාධාවක් නොවන බව නොකිවමනාය.

හොඳින් වැඩුනු ශාක නිසා ඝණ උඩුවියනකට හිමිකම් කියන හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ එතරම් ඝණ යටිරෝපනයක් දැකිය නොහැක. මෙයට කදිම උදාහරණය නම් අප වන පෙත ඔස්සෙ චාරිකාවෙ යෙදෙන අතරවාරයේ හට ගත් මද වැස්සෙන් එකද ජල බිඳුවකිනුදු අප නොතේමීම

සුන්දර පරිසය විඳ ගන්න. ඔබත් පරිසර සුවිසැරියේ යෙදෙන්න. පරිසරයට ආදරය කරන්න. පරිසරය රැකගන්න දායක වන්න.

Horagolla National Park, Sri Lanka |🇱🇰

සොදුරු පිං බිම "මාලිගාතැන්න" 💫🌿🌸☸️⛰️♥️කොළඹ - නුවර මහා මාර්ගයේ මිරිස්වත්ත මාර්ගයෙන් දකුණට හැරී වතුරුගම සැතපුම් තුනක් පමණ ...
25/11/2022

සොදුරු පිං බිම "මාලිගාතැන්න" 💫🌿🌸☸️⛰️♥️

කොළඹ - නුවර මහා මාර්ගයේ මිරිස්වත්ත මාර්ගයෙන් දකුණට හැරී වතුරුගම සැතපුම් තුනක් පමණ ද, එතැන් සිට වමට ඇති මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ද ගිය විට මාලිගාතැන්නේ නම් වූ විවේකී සේනාසනය දැකගත හැක. ඉතා රමණීය ස්ථානයක් වන මෙම පුරාණ විහාරය මුහුදු මට්ටමේ සිට අඩි 800ක් පමණ උස් වූ පර්වතයක් මත ගල්ලෙන් ද සහිතව පිහිටා තිබේ.
මාලි­ගා­තැන්න පුණ්‍ය භූමිය නිර්මා­ණය වී ඇත්තේ කඳු බිමක් ආශ්‍රයේ ය. පටන් ගැන්ම ශෛල තලා­වකි. පුළුල්ව විහිදී තිබේ. එය ආරෝ­හ­ණය වෙයි. ගලින් නෙළු පිය­ගැට පෙළකි. අඩුව පිරිම­හන්නට බදා­ම­යෙන් සැකසූ පඩි ද පයට පහ­සුව සල­සයි.
මේ පිය­ගැට අපූරු අත්දැ­කී­මක් වින්ද­න­යට මහත් පුරා­වෘ­ත්ත­යක් දරා සිටී හිත් පිත් නැති පුළුල් ගල් තල­යක මෙත­රම් මහ­න්සි­යෙන් පිය ගැට සැක­සුවේ ඇයි දැයි කියායි පල්ලේ­මාලේ නමින් හැඳින්වෙන පර්වත පරිශ්‍ර­යකි. නොවූස් වූ ද, උස් වූ ද වේදිකා සැකසී තිබේ. වම්පස තවත් නැග්මක බෝ වෘක්ෂ­යකි. එතැ­නින් ඉහළ කඳු ගැට­යක පරි­ස­ර­යට සරිලන කුඩා ස්තූප­යකි. ඉදි­රි­පි­ටම ඇත්තේ බුද්ධ මන්දි­රය ද, ධර්මශාලාව ද එක් තැන් කළ ගුහාවකි.
තුන්බෝ­ධිය සහිත මේ භූමියේ හිස් අව­කා­ශ­ය­න්ගෙන් නැගෙන උස් රුක් පෙළ. අපව වන අර­ණක් තුළට කැඳ­ව‍ා­ගෙන යයි.සොබාව ධර්මයේ රම­ණීය සිතු­ව­මට සෞම්‍ය සදැ­හැති පැහැය පින්තාරු කර ආග­මික පසු­බි­මක් නිර්මා­ණය කර තිබේ. දැහැමෙන් සෙමින් පිවිස විහා­රයේ දොර හැර ගතිමි.
එතැන බුදු මැදුර යි. පඩි කීප­යක් බැස ධර්ම ශාලා­වට ඇතුළු වුණෙමි. පල්ලේ මාලේ ඇති විහාර මන්දිරය ‘විහාර මාළිගාව’ වශයෙන් හඳුන්වනු ලබයි. සත්තකින්ම ස්වභාව ධර්මය විසින් සාදන ලද මෙයට මාළිගාවක් යැයි කීම කිසිසේත්ම අසාධාරණ නොවේ.
ස්වභාව ධර්මයේ අසිරි සිරියෙන් පිරිපුන් විශ්මය, සුන්දරත්වය, අපූර්වත්වයෙන් අනූන මාළිගාතැන්න නම් වූ මේ පින්බිම තුළ දී ඔබට දැනෙන ආශ්වාදය වින්දනය චිත්ත ප්‍රසාදය විසින් අවසන ඉතිරි කරනා අධ්‍යාත්මික සුවය මොනතරම් දැයි අත්දකින්නට මාලිගාතැන්න පිවිතුරු සොඳුරු මේ භුමිය වෙතට පැමිණෙන ලෙස ඔබට ආරාධනා කර සිටිමි!

Price 4900 half board  Include journey far 110km  visit location  9m🍕🥗🥙
20/11/2022

Price 4900 half board
Include journey far 110km visit location 9m🍕🥗🥙

ලෙන් 99ක් සහිත "පිළිකුත්තුව රජමහා විහාරය" ☸️🙏♥️☘️🌼🌸මිනිසා ගල්ලෙන් සිය වාසස්ථාන කොට ජිවත් වුයේ කුමන කාලයක සිටද එවැනි ප්‍ර...
04/11/2022

ලෙන් 99ක් සහිත "පිළිකුත්තුව රජමහා විහාරය" ☸️🙏♥️☘️🌼🌸

මිනිසා ගල්ලෙන් සිය වාසස්ථාන කොට ජිවත් වුයේ කුමන කාලයක සිටද එවැනි ප්‍රාග් බෞද්ධ යුගයකින් මෙම ස්ථානය ආරම්භ වු බවට සදහන් කල හැකියි...

මෙම පුදබිම මුල් කාලීන ආදී මානව ජනාවාසයක්ව පැවති බවට කරන ලද කැණිම් සාධක හමුව තිබෙනවා...

මේ ගමට පිළිකුත්තුව කියන නම ලැබුනේ මෙහෙමයි..
රජ දරුවනට පිළි සැපයූ ගම්මානය, වළගම්බා රජ බිසවගේ පිළි සඟවා තැබූ ස්ථානය යන්නෙන් බිඳී ‘පිළිකුත්තුව’ යන නම ලැබී ඇති බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා...

අක්කර 200ක විතර වනය පුරා කටාරම් කෙටූ ගල් ලෙන් ද ඇතුළු ව ගල් ලෙන් 99ක් විතර මේ පුදබිම පුරා විසිරී තිබෙනවා.
අඩි 400-450ක් පමණ උස කඳුගැටයක් පුරා අක්කර 200ක් තරම් භූමි භාගයක පැතිරී තිබෙන මෙම විහාරයට අයත් භූමියෙන්, අක්කර 52ක පමණ ප්‍රමාණයක් රජමහා විහාරය සතුව පවතී..

ඒ වගේම ඉතිරි භූමි ප්‍රමාණයේ ඇති ස්මාරක පමණක්ද විහාරයට අයත්ව පවතිනවා..

බස්නාහිර පලාතේ වැඩිම ලෙන් සහිත විහාරය මෙයයී..
අනුරාධපුර යුගයේ දී රහතන් වහන්සේලා පිරිවරා ගත් සංඝයා වහන්සේලා හුදෙකලාවේ බවුන් වැඩූ වන සෙනසුනක් විදියට මේ සෙනසුන පැවති බවට පැහැදිලි සාක්ෂි තියෙනවා.

මේ ගිරි මුදුනේ තියෙන බැලුම්ගල වෙත ගියාම අවට බොහෝ ප්‍රදේශයක් ඉතා පැහැදිලි ව දිස්වන හින්දා මෙතන ඉතා ම ආරක්ෂාකාරී ව සිටිමින් අවට තොරතුරු නිර්‍ර්ක්ෂණයට අතීතයේ භාවිත කරන්න ඇතී..

ඔබ ගම්පහ අවට කෙනෙක් නම් මේ ප්‍රාග් ඓතිහාසික පුදබිම වැදපුදාගන්න අනිවාර්යයෙන්ම යන්න..

පිළිකුත්තුව රජමහා විහාරය පිහිටා තිබෙන ස්ථානය පහතින් දැක්වේ.

මුලින්ම කියන්න ඕනේ budget tours   පේජ් එක follow කරපු හැමෝටම ස්තූතියි ❤️එතෙක් මෙතෙක් මා ආ ගමන බොහොම සෙමින් ආ ගමනක්.මාස 0...
03/11/2022

මුලින්ම කියන්න ඕනේ budget tours පේජ් එක follow කරපු හැමෝටම ස්තූතියි ❤️

එතෙක් මෙතෙක් මා ආ ගමන බොහොම සෙමින් ආ ගමනක්.මාස 03ක් තිස්සේ අප සමඟ සංචාරයන්ට සහභාගි වූ හා විශ්වාසය තැබූ සියල්ලන්ටම ස්තූතියි.

ඉදිරි කාලයේදි අප සමඟ සංචාරයන් කිරීමේ අදහසින් රැදී සිටින සියල්ලන්ටමද ස්තූතියි.

නොදන්නා දේ කියා දී හරි දේ වැරදි දේ කියාදී අපව දිරිමත් කරන සියළු දෙනාටම ස්තූතියි.

මේ ගමන මෙතෙකින් නිමා නොවේවි. ඉදිරියටත් සොදුරු සංචාරයන් වලදි අපි හමුවෙමු..

ලංකාව කියන්නේ බොහොම සුන්දර මිනිසුන්ගෙන්ද බොහොම සුන්දර පරිසර පද්ධතීන්ගෙන්ද පිරිපුන් රටක්. ඉතිං ඇයි කොන්ක්‍රීට් වනාන්තර වල හුස්ම ගන්නේ? ඉඩක් ලැබෙන වෙලාවට ගිහින් සොබා සෞන්දර්ය විඳගන්න. රකින්න විදින්න මතු පරපුරටත් ආරක්ෂා කරලා ඉතුරු කරන්න. ස්තූතියි ❤️🇱🇰

carring  tour 🎤    රු.4500.00 කින් උපරිමයෙන් අඩු නැතුව බොරු නැතිව විදීමක් එහෙම නැතිනම් fun එකක් ගන්න පුළුවන් තැනක් ගැන ක...
30/10/2022

carring tour 🎤 රු.4500.00 කින් උපරිමයෙන් අඩු නැතුව බොරු නැතිව විදීමක් එහෙම නැතිනම් fun එකක් ගන්න පුළුවන් තැනක් ගැන කියන්න තමයි මේ හදන්නෙ. කැම බිම නවතන් ඔක්කොම එක්ක 110km 2days journey ekak 😍❤ gampaha❤️ දිස්ත්‍රික්කයේ තියන ලස්නම place 9k🤩🌿🚆🌴🇱🇰

ඔයාලට කරන්න තියෙන්නෙ Train එකේ ඇවිත් ගම්පහින් බහින්න විතරයි. Ac වහනයක ඔයාලව අපි අරන් යනවා 110km වටයක්.. බලන්න තියෙන,
🌴1gampaha botanical garden
2 අස්ගිරිය පන්සල

🌴3 pilikuththuwa rajamaha viraya
4 maliga thenna viharaya, පැය 2 පමන පාගමක් තියනව උඩට නගින්න ලස්සන view point එකක් තියෙන්නෙ
5 පෙට්ටගල කන්ද
6 වාරන පන්සල
7 දුනුමාල එල්ලෙන් නාලා හවස යනවා (Tree Hill campsite) එකට special camping tent arrange කරලා තියෙන්නෙ ගහක් උඩ.. සියලුම පහසුකම් සමග.

🔘කදවුරු ගත වීමට අවශ්‍ය සියලුම උපකරණ ( tent mettress toilet )
🥂welcome drinks
🔘dinner
🔘breadfast ( 😎🔥)
• milk tea snack
🔘BBQ Facility
🔘අපගේ මගපෙන්වන්නෙකුගේ සහය
🔘 lights ( cooking items)
😎🔥 ඔබට අවශ්‍ය නම් පමනක් live concert ekk🎷🎷🎻🎻🎻🎶🎼🎵🎤🎤🎸🎸🎸📢📢📯📯🔊🥁🔥 arrange කරන්න පුලුවන් අපිට

මේ හැම දෙයක්ම හම්බෙනවා😎

දෙවෙනි දවසෙ ඔයාලව
🌴 saniro dreamඑක්කන් යනවා or village wewata
🌴 dhadagamu pansal gihin , වෙයන්ගොඩ train station එකටම ගිහින් දානවා.🤩ඔයාලට night mail එකෙන් උතුරට දකුනට නැගෙනහිරට හවස Night train එකෙන් ගෙදර එන්න පුලුවන්.

මේක ඔයාලාට ජීවිතේ අමතක නොවන අත්දැකීමක් place එක note එකක් දා ගන්න..

🔺Package Price Rs.4500 1 person
Group members 7~9
Couple package available ( PAGE එකට LIKE කරල තියා ගන්න තව PACKAGE තියනවා බලන්න) සැ.යු. අවශ්‍ය අයට luxury කාමර පහසුකම්ද සලසා දිය හැක
Booking 0715930087 (orinma hotel)..https://www.facebook.com/budgettourslk

🎸🎶🎻🔥කොන්ක්‍රීට්  වානාන්තරයෙන් මිදිල නිමාඩුවක් ගත කරන්න නියම campsite එකක් 🏊🧗💗💗💦💥🛌Tree Hill site veyangoda
26/10/2022

🎸🎶🎻🔥කොන්ක්‍රීට් වානාන්තරයෙන් මිදිල නිමාඩුවක් ගත කරන්න නියම campsite එකක් 🏊🧗💗💗💦💥🛌Tree Hill site veyangoda

25/10/2022
24/10/2022

ඉතිහාසේ බිදක්

💑📢🔊🎷100% safety  හොදම camping  අද්දකිමක් සමග🎤    රු.4500.00 කින් උපරිමයෙන් අඩු නැතුව බොරු නැතිව විදීමක් එහෙම නැතිනම් fun...
17/10/2022

💑📢🔊🎷100% safety හොදම camping අද්දකිමක් සමග🎤 රු.4500.00 කින් උපරිමයෙන් අඩු නැතුව බොරු නැතිව විදීමක් එහෙම නැතිනම් fun එකක් ගන්න පුළුවන් තැනක් ගැන කියන්න තමයි මේ හදන්නෙ. කැම බිම නවතන් ඔක්කොම එක්ක 110km 2days trip ekak yamu 😍❤ gampaha❤️ දිස්ත්‍රික්කයේ තියන ලස්නම place 9k🤩🌿🚆🌴🇱🇰

ඔයාලට කරන්න තියෙන්නෙ Train එකේ ඇවිත් ගම්පහින් බහින්න විතරයි. Ac වහනයක ඔයාලව අපි අරන් යනවා 110km වටයක්.. බලන්න තියෙන,
🌴1gampaha botanical garden
2 අස්ගිරිය පන්සල

🌴3 pilikuththuwa rajamaha viraya
4 maliga thenna viharaya, පැය 2 පමන පාගමක් තියනව උඩට නගින්න ලස්සන view point එකක් තියෙන්නෙ
5 පෙට්ටගල කන්ද
6 වාරන පන්සල
7 දුනුමාල එල්ලෙන් නාලා හවස යනවා (Tree Hill campsite) එකට special camping tent arrange කරලා තියෙන්නෙ ගහක් උඩ.. සියලුම පහසුකම් සමග.

🔘කදවුරු ගත වීමට අවශ්‍ය සියලුම උපකරණ ( tent mettress toilet )
🥂welcome drinks
🔘dinner
🔘breadfast ( 😎🔥)
• milk tea snack
🔘BBQ Facility
🔘අපගේ මගපෙන්වන්නෙකුගේ සහය
🔘 lights ( cooking items)
😎🔥 ඔබට අවශ්‍ය නම් පමනක් live concert ekk🎷🎷🎻🎻🎻🎶🎼🎵🎤🎤🎸🎸🎸📢📢📯📯🔊🥁🔥 arrange කරන්න පුලුවන් අපිට

මේ හැම දෙයක්ම හම්බෙනවා😎

දෙවෙනි දවසෙ ඔයාලව
🌴 saniro dreamඑක්කන් යනවා or village wewata
🌴 dhadagamu pansal gihin , වෙයන්ගොඩ train station එකටම ගිහින් දානවා.🤩ඔයාලට night mail එකෙන් උතුරට දකුනට නැගෙනහිරට හවස Night train එකෙන් ගෙදර එන්න පුලුවන්.

මේක ඔයාලාට ජීවිතේ අමතක නොවන අත්දැකීමක් place එක note එකක් දා ගන්න..

🔺Package Price Rs.4500 1 person
Group members 7~9
Couple package available ( PAGE එකට LIKE කරල තියා ගන්න තව PACKAGE තියනවා බලන්න) සැ.යු. අවශ්‍ය අයට luxury කාමර පහසුකම්ද සලසා දිය හැක
Booking 0715930087 (orinma hotel)..https://www.facebook.com/budgettourslk

Address

Dewalapola
Minuwangoda
11102

Alerts

Be the first to know and let us send you an email when Tree Hill Hotel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tree Hill Hotel:

Videos

Share

Category