"අයියෙ මාත් කාලයක් එහෙ හිටියෙ.ඒ අතීතෙ නං රහ එකක් නෙවෙයි"
" හරි බං අපිට කියලත් රහ ඒවා නෑ...දැන් අනාගතේ රහට තිබුනම මදෑ..."
84 යි බඩකඩිත්තුව යි 🛵
ඔයාගෙ හෙල්මට් එකේ කුෂන් ඉරිලද කුෂන් එක කිලුටු වෙලාද නෙක් ස්ට්රෙප් එක ඉරිල ලොක් එක කැඩිලද ?
ඔයාගෙ පරණ හෙල්මට් එක එවන්න අපිට.අපි ඔයාගෙ හෙල්මට් එක ස්ටිකර් කරලා අලුතෙන් කුෂන් කරලා අලුත් නෙක් ස්ට්රෙප් දාලා ලොක් දාලා වෙනස් පෙනුමක් එකතු කරල ලස්සනට හදල දෙන්නම්
(පේන්ට් කරන්නෑ හැබැයි) ☹️⚠️❌
වැඩි විස්තර දැන්ගන්න 076 596 6310ට දාන්න whatsapp message එකක් ...
ඇතුලතින් ගිණි අරන් නන්නත්තාර වෙලා ඇවිලිලෙන එක මනුස්සයෙක්ව හරි නිවන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න.එහෙම අවිලිලා පිච්චිලා අළු වෙන්න ඔන්න මෙන්න ඉන්න මිනිස්සුන්ව අත්හැරෙන්න දෙන්න එපා එයාලව නිවන්න,අහස වගේ දරාගන්න
"දෝණි බලන්න කුරුණෑගල යනගමන්" කියල තමයි කිව්වෙ.දෝණි බලන්න යන්න කඩේට යන්න එකි මෙකී ඕන තැනක යන්න දාගෙන යන හෙල්මට් එක තවත් ලස්සන කරගන්න,ස්ටිකර්ස් ඔන්නම් දැන්ම දාන්න මට whatsapp මැසේජ් එකක් 😏
📲📩 076 596 6310
ළමායි....සුබ උදෑසනක් වේවා 💐
අඟල් 2 1/2" සයිස් එකෙන් මේ ස්ටිකර් 40 සහ 80 ප්‍රමාණයන්ගෙන් ස්ටිකර්ස් තියෙනවා...ඉතිං ඔයාලටත් ඔන්නම් වැඩි විස්තර දැනගන්න මට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න..
C📲 📩 ~ 076 5 966 310
මේවා වතුරට දිය වෙන් නෑ ළමායි (🚰) 🥰
තිනර් ඕඩික්ලෝන් පෙට්රල් වගේ දේවල් වලට නම් ප්රින්ට් එක මැකෙනවා (🧪) ☹️
@followers
හායි ළමායී....මං මගෙ Facebook account එකේ දාපු පොටෝස් වගයක් දැකලා ගොඩක් දෙනෙක් මට මැසේජ් දාලා ඇහුවා ඒ පොටෝස් වල තිබුන PVC stickers ගැන.."ඒවා කොහෙන්ද ගත්තෙ මචං මටත් ගන්න තියෙනවද මේ ස්ටිකර් වතුරට තෙමුනොත් දියවෙනවද"වගේ ප්‍රශ්න ගොඩයි.ඔන්න ඒ අහපු අයටයි මේ පෝස්ට් එක දකින ඔයාලටයි ස්ටිකර්ස් ඩිසයින් කීපයක් මං බඩකඩිත්තුවෙන් අරන් ආවා...මේ පැක් එකක අඟල් 2 1/2" 🔞 සයිස් එකෙන් ස්ටිකර් 80ක් තියෙනවා...ඉතිං ඔයාලටත් ඔන්නම් වැඩි විස්තර දැනගන්න මට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න..
C 📲 📩 ~ 076 5 966 310

ඇන්න නේද ?
නෑ නෑ මුකුත් උනේ නෑ..
•බඩකඩිත්තුවෙන් සවාරි• 🌼
සහෘදයා S a h u r d a y a එක්ක 🛵
හිනාවයි වැදගත් මට කවදත් - එදා වගෙමයි අදත් මම තවමත්
මිතුරොත් වැදගත් හමුනොවුනත් - අමතක නොවන මතක හැමදාමත්..
•බඩකඩිත්තුවෙන් සවාරි• 🌼
සහෘදයා S a h u r d a y a එක්ක 🛵
තවලම්කරුවෝ කවර දාකදෝ එකම තැනක උන්නේ...
•බඩකඩිත්තුවෙන් සවාරි• 🌼
එහෙම බැලුවම ජීවත් වෙන හැමෝම සංචාරකයො.
•බඩකඩිත්තුවෙන් සවාරි• 🌼
සහෘදයා S a h u r d a y a එක්ක 🛵
මට තේරෙනව උඹේ තත්වෙ.
මොකද්ද බං මේ කරන විකාරෙ ?
මට ඔයාට දෙයක් තියෙනව කියන්න.
•බඩකඩිත්තුවෙන් සවාරි• 🌼