The Expeditioners

The Expeditioners We all travel for a reason. Whether it is for the experience, the thirst of adventure, the time you want to spend with your best friends and partner.

I created this page to share my travel expiriences. One thing is certain, traveling is awesome.

03/05/2019

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය මැයි මස 06 වන
දින අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ වන අතර ආරක්ෂක හේතූන් මත පූර්ණකාලීන
හා අර්ධකාලීන ආධුනික/ආධුනිකාවන් හට ගමන් මලු රැගෙන
ඒම සහ යතුරුපැදි/ මෝටර්රථ ආයතනය තුලට ඇතුල් කීරිමට
අවසර නොදෙන බව කාරුණිකව දන්වමු.

27/04/2019

ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය සිසුන් සදහා නැවත අධ්‍යන කටයුතු ආරම්භ කරනු ලබන්නේ 2019.05.06 දින බව කරුණාවෙන් සලකන්න.

23/04/2019

රට තුල උද්ගතව ඇති තත්වය හමුවේ , ආරක්ෂක හේතූන් මත ගනු ලැබූ තීරණයකට අනුව හෙට දින සිට නැවත අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සූදානම්ව සිටියද , පවතින තත්වය හමුවේ මේ මස 28 දින දක්වා ආයතනයේ සිසුන් සදහා නිවාඩු ලබා දීමට කටයුතු කර ඇත. අප්‍රෙල් මස 29 දින සිට නැවත අධ්‍යන කටයුතු ආරම්භ කරනු ලැබේ.

21/04/2019

අළුත් අවුරුද්දෙන් පසුව හෙට දින නැවත ආරම්භ කිරීමට තිඛු ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය නැවත ආධුනිකයින්ට විවෘත වන්නේ 2019.04.24 වන බදාදා දිනයේ බව කරුණාවෙන් සලකන්න.

(සියළුම අධ්‍යන කාර්‍යය මණ්ඩලය,අධුනිකයින් හා අනධ්‍යයන කාර්‍යය මණ්ඩලය දැනුවත් කිරීමට කාරැණික වන්න.)

20/11/2018
CGTTI Media

CGTTI Media

ANNUAL INTAKE 2018 IN C.G.T.T.I

01/11/2018
CGTTI Media

Plz Like & share
This is our official Media page
CGTTI Moratuwa

The official Media page of Ceylon German Technical Training Institute, Moratuwa, Sri Lanka.
To share about all the Ceremonies and social events among fans

Address

631/3 Old Galle Road
Moratuwa
10400

Telephone

+94719201676

Website

Alerts

Be the first to know and let us send you an email when The Expeditioners posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Expeditioners:

Share

Category