Nawalapitiya Travel Guides නාවලපිටිය සංචාරක මග පෙන්වන්නෝ

  • Home
  • Sri Lanka
  • Nawalapitiya
  • Nawalapitiya Travel Guides නාවලපිටිය සංචාරක මග පෙන්වන්නෝ

Nawalapitiya Travel Guides  නාවලපිටිය සංචාරක මග පෙන්වන්නෝ නාවලපිටිය සංචාරක පාරාදීසයේ සුන්දරත්වය ඔබගේ දෑස් මානයට..

ස්වභාව සෞන්දර්යයේ ආශ්චර්ය විඳීමට කැමති රජයේ සහ පුද්ගලික රෝහල්හි සේවය කරනු ලබන සුවවිරුවන් සඳහාම අප විසින් ලබාදෙනු ලබන සුන...
17/02/2023

ස්වභාව සෞන්දර්යයේ ආශ්චර්ය විඳීමට කැමති රජයේ සහ පුද්ගලික රෝහල්හි සේවය කරනු ලබන සුවවිරුවන් සඳහාම අප විසින් ලබාදෙනු ලබන සුන්දර සංචාරයට ඔබත් එක්වන්න..🚵🏊🧗

1.පහත ඇමිනුමේ ඇති සංචාරක පැකේජයන් 04න් එක් පැකේජයක් ඔබ තෝරා ගන්න..

2.ඉන් පසු අපවෙත ඇමතුමක් ගෙන ඔබගේ පැමිනීම සහ සංචාරක දිනය තහවුරු කරන්න..

3.යොදාගත් දිනයේ ඔබ #නාවලපිටිය නගරයට #දුම්රියෙන් හෝ #බස්රථයෙන් (හෝ ඔබගේ පුද්ගලික වාහනයෙන්) පැමිණෙන්න..

4.එතැන් සිට ඔබගේ සුන්දර සංචාරයේ වගකීම අප විසින් බාරගන්නෙමු..

5.ඔබගේ සංචාරය සදහා
- #සුවපහසු #වාහන පහසුකම්
- #ඡායාරූපකරණය
- #සංචාරක මග පෙන්වීම
-සුන්දර #කඳුමුදුනක ඇති හෝටලයක රාත්‍රී නවාතැන් පහසුකම්
-පසු දින බස්නැවතුමට හෝ දුම්රිය ස්ථානයට ගමන් පහසුකම්
අප විසින් සපයන්නෙමු..

6.මෙම ස්වභාව සෞන්දර්යෙන් සපිරි සංචාරය සඳහා 4 දෙනෙකුට ඔබට වැය වන්නේ රුපියල් 20000ක් පමණි..

නාවලපිටිය සංචාරක පාරාදීසය... #නාවලපිටිය යනු ස්වභාවික සෞන්දර්යයෙන් අනූන සංචාරක පාරාදීසයක්..නාවලපිටිය අවට සුන්දරත්වයෙන් අන...
16/02/2023

නාවලපිටිය සංචාරක පාරාදීසය...

#නාවලපිටිය යනු ස්වභාවික සෞන්දර්යයෙන් අනූන සංචාරක පාරාදීසයක්..නාවලපිටිය අවට සුන්දරත්වයෙන් අනූන රමණීය #දියඇලි 20කට ආසන්න ප්‍රමාණයක් ඇත.. #කබරගල, #මොනරගල, #රාක්ශාව, #අම්බුළුවාව #චැරියට්පාර්ත් වැනි මනස්කාන්ත දසුන් මවනා #කඳු ශිඛර බොහෝ ඇත..ඉතා රමණීය #කොත්මලේ ජලාශය ද පිහිටා ඇත්තේ නාවලපිටිය නගරයට ඉතා ආසන්නයෙනි.. #මහවැලිමහාසෑ, #දෙගම්මාරුව, #තේවතු, #දොළොස්බාගේකඳු පන්තිය වැනි තවත් මනස්කාන්ත ස්ථාන බහුලව ඇත..මෙකී නොකී ස්ථානයන්ට ඔබගේ රුචිකත්වය පරිදි සියලු පහසුකම් සහිතව(ආහාර, ප්‍රවාහනය,නවාතැන්) සංචාරක මග පෙන්වීමට අපට හැකියාවක් ඇත..ඔබ කළ යුත්තේ #දුම්රියෙන් හෝ බස් රථයෙන් නාවලපිටිය නගරය වෙත පැමිණීම පමණයි..ඔබ කැමති පරිදි සංචාරය සිදු කර අවසානයේ ආරක්ෂිතව දුම්රියට හෝ බස් රථයට යොමු කිරීමෙන් අපගේ කාර්යය අප අවසන් කරමු..

අපව අමතන්න
-නාමල්-0711980222
-ඉන්දික-0777695503

Nawalapitiya tourist paradise...

is a tourist paradise full of natural beauty.There are nearly 20 beautiful around Nawalapitiya. , , , and many peaks that create mind-blowing views.The very beautiful Reservoir is also located in Nawalapitiya city. Very close by..there are many other mind-blowing places like Mahasa, , , range.we have the ability to guide you to these unmentioned places with all the facilities (food, transportation, accommodation) according to your taste.all you have to do is just come to Nawalapitiya by bus or by train.
We will complete our work by making the trip as you wish and finally directing you safely to the train or bus..

contact us
Namal-0711980222
Indika-0777695503

නාවලපිටිය සංචාරක පාරාදීසය...නාවලපිටිය යනු ස්වභාවික සෞන්දර්යයෙන් අනූන සංචාරක පාරාදීසයක්..නාවලපිටිය අවට සුන්දරත්වයෙන් අනූන...
11/02/2023

නාවලපිටිය සංචාරක පාරාදීසය...

නාවලපිටිය යනු ස්වභාවික සෞන්දර්යයෙන් අනූන සංචාරක පාරාදීසයක්..නාවලපිටිය අවට සුන්දරත්වයෙන් අනූන රමණීය දිය ඇලි 20කට ආසන්න ප්‍රමාණයක් ඇත..කබරගල,මොනරගල,රාක්ශාව,අම්බුළුවාව චැරියට් පාර්ත් වැනි මනස්කාන්ත දසුන් මවනා කඳු ශිඛර බොහෝ ඇත..ඉතා රමණීය කොත්මලේ ජලාශය ද පිහිටා ඇත්තේ නාවලපිටිය නගරයට ඉතා ආසන්නයෙනි..මහවැලි මහා සෑ,දෙගම්මාරුව, තේ වතු,දොළොස්බාගේ කඳු පන්තිය වැනි තවත් මනස්කාන්ත ස්ථාන බහුලව ඇත..මෙකී නොකී ස්ථානයන්ට ඔබගේ රුචිකත්වය පරිදි සියලු පහසුකම් සහිතව(ආහාර, ප්‍රවාහනය,නවාතැන්) සංචාරක මග පෙන්වීමට අපට හැකියාවක් ඇත..ඔබ කළ යුත්තේ දුම්රියෙන් හෝ බස් රථයෙන් නාවලපිටිය නගරය වෙත පැමිණීම පමණයි..ඔබ කැමති පරිදි සංචාරය සිදු කර අවසානයේ ආරක්ෂිතව දුම්රියට හෝ බස් රථයට යොමු කිරීමෙන් අපගේ කාර්යය අප අවසන් කරමු..

අපව අමතන්න
-නාමල්-0711980222
-ඉන්දික-0777695503

Nawalapitiya tourist paradise...

Nawalapitiya is a tourist paradise full of natural beauty.There are nearly 20 beautiful waterfalls around Nawalapitiya.Kabaragala, Monaragala, Rakshava, Ambuluawa Chariot Parth and many peaks that create mind-blowing views.The very beautiful Kothmale Reservoir is also located in Nawalapitiya city. Very close by..there are many other mind-blowing places like Mahaweli Mahasa, Degammaruwa, Tea estates, Dolosbage mountain range.we have the ability to guide you to these unmentioned places with all the facilities (food, transportation, accommodation) according to your taste.all you have to do is just come to Nawalapitiya by bus or by train.
We will complete our work by making the trip as you wish and finally directing you safely to the train or bus..

contact us
-namal-0711980222
-indika-0777695503

අසුපිනි ඇල්ල.
Asupini Ella.

An amazing journey to  ......      0711 980 222Photography by Indika Bandara 777 695 503
25/01/2023

An amazing journey to ......

0711 980 222
Photography by Indika Bandara 777 695 503

දේදුන්නෙ පාට පාටින් අහස් ගඟ බබළනවා..සුදුපාට පුළුන් කැට ඇඟපුරා දැවටෙනවා..කතාලියු මගේ සිතට කවි ගීත මිමිනෙනවා..කබරගල හැමදාම...
21/01/2023

දේදුන්නෙ පාට පාටින් අහස් ගඟ බබළනවා..
සුදුපාට පුළුන් කැට ඇඟපුරා දැවටෙනවා..
කතාලියු මගේ සිතට
කවි ගීත මිමිනෙනවා..
කබරගල හැමදාම නවතින්න හිතෙනවා..

    arround  🏞️🏞🌏
18/01/2023

arround 🏞️🏞🌏

 ,❤️❤️❤️
18/01/2023

,❤️❤️❤️

නාවලපිටිය සංචාරක පාරාදීසය... #නාවලපිටිය යනු ස්වභාවික සෞන්දර්යයෙන් අනූන සංචාරක පාරාදීසයක්..නාවලපිටිය අවට සුන්දරත්වයෙන් අන...
17/01/2023

නාවලපිටිය සංචාරක පාරාදීසය...

#නාවලපිටිය යනු ස්වභාවික සෞන්දර්යයෙන් අනූන සංචාරක පාරාදීසයක්..නාවලපිටිය අවට සුන්දරත්වයෙන් අනූන රමණීය දිය ඇලි 20කට ආසන්න ප්‍රමාණයක් ඇත..කබරගල,මොනරගල,රාක්ශාව,අම්බුළුවාව චැරියට් පාර්ත් වැනි මනස්කාන්ත දසුන් මවනා කඳු ශිඛර බොහෝ ඇත..ඉතා රමණීය කොත්මලේ ජලාශය ද පිහිටා ඇත්තේ නාවලපිටිය නගරයට ඉතා ආසන්නයෙනි..මහවැලි මහා සෑ,දෙගම්මාරුව, තේ වතු,දොළොස්බාගේ කඳු පන්තිය වැනි තවත් මනස්කාන්ත ස්ථාන බහුලව ඇත..මෙකී නොකී ස්ථානයන්ට ඔබගේ රුචිකත්වය පරිදි සියලු පහසුකම් සහිතව(ආහාර, ප්‍රවාහනය,නවාතැන්) සංචාරක මග පෙන්වීමට අපට හැකියාවක් ඇත..ඔබ කළ යුත්තේ දුම්රියෙන් හෝ බස් රථයෙන් නාවලපිටිය නගරය වෙත පැමිණීම පමණයි..ඔබ කැමති පරිදි සංචාරය සිදු කර අවසානයේ ආරක්ෂිතව දුම්රියට හෝ බස් රථයට යොමු කිරීමෙන් අපගේ කාර්යය අප අවසන් කරමු..

අපව අමතන්න
-නාමල්-0711980222
-ඉන්දික-0777695503

- #ගලබොඩ #දියඇල්ල-

Nawalapitiya tourist paradise...

Nawalapitiya is a tourist paradise full of natural beauty.There are nearly 20 beautiful waterfalls around Nawalapitiya.Kabaragala, Monaragala, Rakshava, Ambuluawa Chariot Parth and many peaks that create mind-blowing views.The very beautiful Kothmale Reservoir is also located in Nawalapitiya city. Very close by..there are many other mind-blowing places like Mahaweli Mahasa, Degammaruwa, Tea estates, Dolosbage mountain range.we have the ability to guide you to these unmentioned places with all the facilities (food, transportation, accommodation) according to your taste.all you have to do is just come to Nawalapitiya by bus or by train.
We will complete our work by making the trip as you wish and finally directing you safely to the train or bus..

contact us
-namal-0711980222
-indika-0777695503

නාවලපිටිය සංචාරක පාරාදීසය...නාවලපිටිය යනු ස්වභාවික සෞන්දර්යයෙන් අනූන සංචාරක පාරාදීසයක්..නාවලපිටිය අවට සුන්දරත්වයෙන් අනූන...
09/01/2023

නාවලපිටිය සංචාරක පාරාදීසය...

නාවලපිටිය යනු ස්වභාවික සෞන්දර්යයෙන් අනූන සංචාරක පාරාදීසයක්..නාවලපිටිය අවට සුන්දරත්වයෙන් අනූන රමණීය දිය ඇලි 20කට ආසන්න ප්‍රමාණයක් ඇත..කබරගල,මොනරගල,රාක්ශාව,අම්බුළුවාව චැරියට් පාර්ත් වැනි මනස්කාන්ත දසුන් මවනා කඳු ශිඛර බොහෝ ඇත..ඉතා රමණීය කොත්මලේ ජලාශය ද පිහිටා ඇත්තේ නාවලපිටිය නගරයට ඉතා ආසන්නයෙනි..මහවැලි මහා සෑ,දෙගම්මාරුව, තේ වතු,දොළොස්බාගේ කඳු පන්තිය වැනි තවත් මනස්කාන්ත ස්ථාන බහුලව ඇත..මෙකී නොකී ස්ථානයන්ට ඔබගේ රුචිකත්වය පරිදි සියලු පහසුකම් සහිතව(ආහාර, ප්‍රවාහනය,නවාතැන්) සංචාරක මග පෙන්වීමට අපට හැකියාවක් ඇත..ඔබ කළ යුත්තේ දුම්රියෙන් හෝ බස් රථයෙන් බස් රථයෙන් නාවලපිටිය නගරය වෙත පැමිණීම පමණයි..ඔබ කැමති පරිදි සංචාරය සිදු කර අවසානයේ ආරක්ෂිතව දුම්රියට හෝ බස් රථයට යොමු කිරීමෙන් අපගේ කාර්යය අප අවසන් කරමු..

Galpoththa waterfall- nawalapitiya

නාවලපිටිය සංචාරක පාරාදීසය...නාවලපිටිය යනු ස්වභාවික සෞන්දර්යයෙන් අනූන සංචාරක පාරාදීසයක්..නාවලපිටිය අවට සුන්දරත්වයෙන් අනූන...
06/01/2023

Beauty of Nawalapitiya

නාවලපිටිය සංචාරක පාරාදීසය...නාවලපිටිය යනු ස්වභාවික සෞන්දර්යයෙන් අනූන සංචාරක පාරාදීසයක්..නාවලපිටිය අවට සුන්දරත්වයෙන් අනූන...
05/01/2023

(Same location)

(Kadiyanlena Falls කඩියන්ලෙන දිය ඇල්ල
11km)

Address

Nawalapitiya

Telephone

+94711980222

Website

Alerts

Be the first to know and let us send you an email when Nawalapitiya Travel Guides නාවලපිටිය සංචාරක මග පෙන්වන්නෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Other Travel Companies in Nawalapitiya

Show All