13/02/2024
🏜️🏕️hidden paradise 🌄🌅
ජීවිතයේ විදින්නම ඕන අත්දැකීමක්. 🛵⛺
🛻🚂 කරන්න පිස්සුවක් තියෙන, පරිසරයට 🦎🐦🐇 ආදරය කරණ ඔයාලා යාළුවොත් එක්ක එකක් ගිහිල්ලා 🏕️ එකකට සෙට් වෙලා එකක් දාන ගමන් ගිනිමැලයකුත් ගහලා 🔥සිංදුවක් කියලා ❤❤❤ ආගිය තොරතුරු කථා කරලා chill එකේ ඉන්න සුපිරිම තැනක් තමයි #කබරගල කියන්නේ.
සුන්දර පරිසර පද්ධතියයකට උරුමකම් කියන මෙම කදුවැටියට ඔයාලා එනවනම් නාවලපිටියට ඇවිත් දොලොස්බාගේ පාරේ එන්න ඕන. නැත්නම් ගම්පොලට ඇවිත් දොලොස්බාගේ පාරේ එන්න පුළුවන්. එහෙමත් නැත්නම් සුන්දරම මාර්ගය වන බුලත්කොහුපිටියට ඇවිත් දේදුගල හරහා දොලොස්බාගෙට ඇවිත් එන්න පුළුවන්. හැබැයි ඒ පාරේ එනවනම් ඔයාලාගේම වාහනයක🛵🚘 තමයි එන්න වෙන්නේ. ❤🔥
ඔයාලා එකකට එනවනම් ඔයාලට අවශ්‍ය සියළුම camping බඩු ඉතා සාධාරණ මිලකට hike එක පටන් ගන්න තැන තැනින් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ වාහන එතන දාලා යන්නත් පුළුවන්. එතන number එක 0777 878 309 නැත්නම් 0779 578 309 කථා කරලා ඔයාලට අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. ඒ වගේම කෑම වුනත් ඇණවුම් කරන්න පුළුවන්. 🏕️❤🔥♨️
ඔයාලා 8 දෙනෙක් එනවනම් එක් අයෙකුට වැයවන්නේ රු. 750/= කටත් වඩා අඩුවෙන්.
ඒකාකාරී බවින් මිදී ඔබේ ජීවිතයේ අමතක නොවන දවසක් ගතකරන්න අදම කථාකරන්න.
රොටී කඩේ - කබරගල
WhatApp 0777 878 309
0779 578 309 - නාමල්