යමං

යමං Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from යමං, Travel Agency, Nawalapitiya.

08/10/2023

ලොකේ කොහෙවත් නැතුව ඇති බන්
මේ තරම් නිදහසේ ජීවිතේ විඳින්න පුළුවන්
රටක් ලංකාව හැර...🥺💗🍃

20/05/2023

හැමදාම කදුවලයි දිය ඇලි වලයිම යන්නත් බැනෙ😘💖

13/04/2023

මිනිස්සු බය වෙන්න ඕන මැරෙන්න නෙවෙයි
තමන් කැමති දේවල් නොකර අකාලයේ මැරෙන්න තමයි මිනිස්සු බය වෙන්න ඕන.🤍🥀

26/03/2023

යාලුවා : මචං අපි හැමදාම ඇවිදින එක පිස්සුවක් කියල හිතෙනවා ඇති නේ බන් සමහරුන්ට 🙉

මම :ඔව් බන් අයියේ මේක හොද කරන්නම බැරි පිස්සුවක් තමා. හැබැයි මෙහෙමයි මේ පිස්සුවෙන් කාටත් කරදරයක් නෑ. 😊 👣

සතුටකට කියල තියෙන්නෙ 𝗧𝗿𝗮𝘃𝗲𝗹  කරල ඉතුරු උන මතකයන් විතරයි 🖤🌾
21/03/2023

සතුටකට කියල තියෙන්නෙ 𝗧𝗿𝗮𝘃𝗲𝗹 කරල ඉතුරු උන මතකයන් විතරයි 🖤🌾

😌💖🌾
04/03/2023

😌💖🌾

පොල් සම්බෝලයි පරිප්පුයි රතු බතුයි 🥺උදේ කෑම එක මේ වගේ view එක්ක ඉදල කනව කියන එක වෙනමම අත්දැකීමක්🌾මේක මාර නිදහසක්🤗
03/03/2023

පොල් සම්බෝලයි පරිප්පුයි රතු බතුයි 🥺
උදේ කෑම එක මේ වගේ view එක්ක ඉදල කනව කියන එක වෙනමම අත්දැකීමක්🌾
මේක මාර නිදහසක්🤗

ඔව් මේක රස්තියාදුවක් කාටවත් හිරිහැරයක් නැති 💆‍♂️🌾
25/02/2023

ඔව් මේක රස්තියාදුවක් කාටවත් හිරිහැරයක් නැති 💆‍♂️🌾

24/02/2023

මිනිස්සු හොයන්නෙ මානසික නිදහස මචං 💆‍♂️🌾🫂

21/02/2023

දන්නවද මේ වළාකුලු වලට උඩින් දිව්‍යයලෝකයක් තියනවා කියලා උඹලා ආස නැද්ද මචං මේ වළාකුලු වලින් උඩින් තියන දිව්‍යලෝකේ ලෝකේ දකින්න... මේක දකින්නම ඕනා මචං 🌼✨️💚📹 Theekshana Ekanayaka

20/02/2023

𝗣𝗘𝗔𝗖𝗢𝗖𝗞 𝗛𝗜𝗟𝗟 𝗩𝗜𝗘𝗪𝗣𝗢𝗜𝗡𝗧💥

මෙතනට පාරවල් දෙකකින් යන්න පුලුවන් එකක් ගම්පල උලපනේ හරහා දොරගල දොරගල බස් එකේ තමා යන්න ඕනි.අනිත් එක ගම්පල පාරදෙක හරහා දොරගල
බස් දෙකම එකම තැනකට තමයි යන්නෙ දෙපැත්තකින් ගියත් බස් එකේ බැහැලා කිලෝමීටර් එකහමාරක් විතර පයින් යන්න ඕනි මෙතනට
👉මේ කවානනම් පවුද්ගලික ඉඩමක් එයාලා පැකේජ් වලට තමයි ඒක රෙන්ට් කරන්නෙ කෑම බීම ,ගිනිමැල වලට දර හැමදේම එයාලා දෙනව නැත්තන් අපිට එතන උයාගෙන උනත් කන්න පුලුවන් එයාලා සාදාරණ ගානක් තමයි මේ වෙනුවෙන් ගන්නෙ ගිහින්ම බලන්න
💥හොදම දේ තමයි මොණරගල කදු මුදුනට මෙතන ඉදන් පයින් විනාඩි දහයක දුරක් තියෙන්නෙ😌
📹 Theekshana Ekanayaka

20/02/2023

🥺

Night Camping 🏕S R I   L A N K A  🇱🇰  N A W A L A P I T I Y A 🇱🇰📷  PC - Chamith shan සුන්දර කබරගල 🏔🇱🇰❄️📸 🏍  🏔 මධ්‍යම පළා...
19/02/2023

Night Camping 🏕

S R I L A N K A 🇱🇰 N A W A L A P I T I Y A 🇱🇰

📷 PC - Chamith shan

සුන්දර කබරගල 🏔🇱🇰❄️📸 🏍

🏔 මධ්‍යම පළාතේ දොලොස්බාගේ කදුපංතියේට අයිති උසම කන්ද 🏔තමා කබරගල කන්ද , පැය කිහිපයක් ඇතුලත පහසුවෙන් කබරගල තරණය කරන්න පුලුවන් නිසා one day trip එකක්, hiking එකක් යන්නත් කියාපුම තැනක්, ඒ වගේම 🏕කරන්නත් පුලුවන්😁 . කබරගල view point එකෙන් උඩට ගිහාම camping site එක තියනවා. ( view point එක ගාවත් camping කරන්න පුලුවන් ) මතක ඇතුව camping යනවනම් වතුර අරගෙන යන්න , ඔගොල්ලො වහානෙක යනවනම් 4×4 එකක් හෝ බයික් වල යනවනම් හොදයි . පාරනන් ටිකක් අබලන් ,පොදු ප්‍රවාහන සේවයේ යනවනම් දොලොස්බාගේට ගිහින් තමා යන්න වෙන්නෙ ඒ වගේම කබරගල camping කරන්න විශේෂ අවසරයක් ඔනේ නෑ , -🇱🇰( කබරගල 🇱🇰)

මෙවැනි සුන්දර ගමන් ගැන විස්තර දැනගැනීමට කැමති අය අපේ පේජ් එකත් ලයික් කරලා තියාගන්න ❤️


#කබරගල
#𝘒𝘢𝘣𝘢𝘳𝘢𝘨𝘢𝘭𝘢𝘔𝘰𝘶𝘯𝘵𝘢𝘪𝘯
#𝘕𝘢𝘸𝘢𝘭𝘢𝘱𝘪𝘵𝘪𝘺𝘢

17/02/2023

𝗞𝗔𝗕𝗔𝗥𝗔𝗚𝗔𝗟𝗔 𝗛𝗜𝗟𝗟𝗦🌾
𝗦𝗨𝗡𝗥𝗜𝗦𝗘🌞

📸 Chamith Shan

#යමං

Address

Nawalapitiya
20650

Website

Alerts

Be the first to know and let us send you an email when යමං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Nawalapitiya travel agencies

Show All