IJLS - Institute of Japanese Language and Services

IJLS - Institute of Japanese Language and Services Study Japanese, discover the beauty of Japan, and achieve success. Join us today!

1. සාත්තු සේවක2. ආහාර සැකසුම්3. කෘෂිකර්මය4. ඉදිකිරීම් ක්ෂේත්‍රය යන අංශ වලින් ජපානය සදහා ssw visa කාණ්ඩයට යටතේ අයැදුම් කි...
05/09/2024

1. සාත්තු සේවක
2. ආහාර සැකසුම්
3. කෘෂිකර්මය
4. ඉදිකිරීම් ක්ෂේත්‍රය

යන අංශ වලින් ජපානය සදහා ssw visa කාණ්ඩයට යටතේ අයැදුම් කිරීමට බලාපොරොත්තු වන ඔබ විසින් සපුරාලිය යුතු ප්‍රධාන සුදුසුකමක් වන JLPT N4 විභාගය සදහා නව පන්ති සැප්තැම්බර් 22 වන ඉරිදා දින ආරම්භ වේ.

පාඨමාලාව අවසානයේ

- වීසා සදහා යොමු කරනු ලැබේ.
- වටිනා සහතිකයක් නිකුත් කෙරේ.

පන්ති පැවැත්වෙන වේලාව - ඉරිදා දිනයන්හි පස්වරු 02 සිට 06 දක්වා
ස්ථානය - www.ijls.lk/map
පාඨමාලා කාලය - මාස 06යි
ලියාපදිංචි වීම සදහා අපව සම්බන්ධ කරගන්න.

075 882 6107 | 033 752 2667
+81 80 1337 6580 | www.ijls.lk

ලිපිනය : IJLS, No. 319/A ,දවටගහවත්ත, තිඹිරිගස්කටුව, මීගමුව

IELTS Self learning Package- Tutes and Videos1. Email access - 1500 LKR (Access will be provided to your email address w...
04/09/2024

IELTS Self learning Package
- Tutes and Videos

1. Email access - 1500 LKR
(Access will be provided to your email address within 24 hours after payment confirmation)

2. Pen drive - 3000 LKR
(Delivered to your home within 5 working days after your payment is confirmed. Delivery is free)

Contact us for more details...
0758826107 (WhatsApp)

STUDY IN JAPAN WITH IJLS...   ජපානයේ වැඩි දුර අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන ඔබටයි මේ අවස්ථාව🌸 2025 වසරේ ජපානයේ මීළග පා...
01/09/2024

STUDY IN JAPAN WITH IJLS...

ජපානයේ වැඩි දුර අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන ඔබටයි මේ අවස්ථාව

🌸 2025 වසරේ ජපානයේ මීළග පාසල් වාරයන් සඳහා අප ආයතනය හරහා අයැදුම් කල හැක.
🌸 ඔබ ජපන් භාෂාව JLPT N5 හෝ NAT 5 දක්වා අවසන් නොකළ අයෙකු නම්,
අප ආයතනයෙන් ලබාදෙන මාස 4ක භාෂා පූහුණූ පාඨමාලාවෙන් පසූව අයදුම් කිරීමේ හැකියාව ඇත.
🌸 අයදුම්පත් දැන් භාරගැනේ
🌸 අදම ලියාපදිංචි වන්න.

ඔබට අපෙන් ලැබෙන සේවාවන්
✈️ පාසල් ගාස්තු සම්පුර්ණ මුදල හෝ ඉන් අඩක් ගෙවීමේ පහසුකම සලසාදීම
✈️ ගුවන්තොටුපලෙන් ඔබව රැගෙන යාම (Airport Pickup)
✈️ නවාතැන් පහසුකම් ( Arrange Accommodation)
✈️ අර්ධ කාලීන රැකියා අවස්ථා (Part Time jobs)

මේ සියලු සේවාවන් සමගින්
✈️ ජපානයේ ජනප්‍රිය පාසැල් වල වැඩිදුර අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය දක්වා අපගේ පූර්ණ මග පෙන්වීම ලබා දෙන්නෙමු.

එන්න අප හා එක්වී ඔබගේ සිහින සැබෑ කරගන්න.

වැඩි විස්තර සදහා අපව සම්බන්ධ කරගන්න.
_________________________________________________

අපගේ සේවාවන්

1. ජපන් භාෂා පුහුණුව
( JLPT, JFT, NAT,O/L, A/L විභාග සදහා, පාසැල් සිසුන් සදහා මූලික ජපන් භාෂා පුහුණුව, ජපන් කතාකිරීමේ පුහුණු පන්ති )
[ online සහ physical ආකාරයට පන්ති පැවැත්වේ. තනි සහ කණ්ඩායම් පන්ති පැවැත්වේ. ]

2. ජපන් වීසා උපදේශනය
( Student visa, Training Visa, SSW Visa, Work Visa)
_________________________________________________

🇱🇰 Head office - Sri Lanka (Negombo)

📞 Contact :
+94 75 882 6107 ( WhatsApp / Direct )
+94 33 752 2667 ( Direct )

🇯🇵 Head Office - Japan (Ibaraki)

📞 Contact :
+81 80 1337 6580 (WhatsApp / Direct )

📍 Location - www.ijls.lk/map

☞ Our Website : www.ijls.lk

Institute of Japanese Language and Services (IJLS)
"we power up your dreams"

මෙම රැකියා ඇබෑර්තුව සදහා අයැදුම් කිරීමට සුදුසුම පුද්ගලයා ඔබ නම්,1. ඔබේ නම2. වයස 3. දුරකථන අංකය (WhatsApp සහ Direct)4. ජා...
01/09/2024

මෙම රැකියා ඇබෑර්තුව සදහා අයැදුම් කිරීමට සුදුසුම පුද්ගලයා ඔබ නම්,

1. ඔබේ නම
2. වයස
3. දුරකථන අංකය (WhatsApp සහ Direct)
4. ජාතික හැදුනුම්පත් අංකය
5. භාෂා විභාග සහතිකය (N4)
6. CV එකක්

සමඟ 075 882 6107 අංකයට WhatsApp කරන්න.

වැඩි විස්තර සදහා අපව සම්බන්ධ කරගන්න.
________________________________________________

ජපානයෙන් ලැබෙන අලුත් රැකියා අවස්ථා සම්බන්ධව දැනගන්න සහ ඒවාට අයදුම් කරන්න. දැන්ම අපේ WhatsApp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/JFlYWvNPOSgLWrgOy7LYYX
_________________________________________________

අපගේ සේවාවන්

1. ජපන් භාෂා පුහුණුව
( JLPT, JFT, NAT,O/L, A/L විභාග සදහා, පාසැල් සිසුන් සදහා මූලික ජපන් භාෂා පුහුණුව, ජපන් කතාකිරීමේ පුහුණු පන්ති )
[ online සහ physical ආකාරයට පන්ති පැවැත්වේ. තනි සහ කණ්ඩායම් පන්ති පැවැත්වේ. ]

2. ජපන් වීසා උපදේශනය
( Student visa, Training Visa, SSW Visa, Work Visa)

_________________________________________________

🇱🇰 Head office - Sri Lanka (Negombo)

📞 Contact :
+94 75 882 6107 ( WhatsApp / Direct )
+94 33 752 2667 ( Direct )

🇯🇵 Head Office - Japan (Ibaraki)

📞 Contact :
+81 80 1337 6580 (WhatsApp / Direct )

📍 Location - www.ijls.lk/map

☞ Our Website : www.ijls.lk

Institute of Japanese Language and Services (IJLS)
"we power up your dreams"

✚ අවම සුදුසුකම් ප්‍රමාණයකින් ජපානයට පිටත් වීමට ඉතාමත් පහසු ක්‍රමයක් වන TITP Visa කාන්ඩය යටතේ අප ආයතනයට ලැබී ඇති රැකියා ඇ...
29/08/2024

✚ අවම සුදුසුකම් ප්‍රමාණයකින් ජපානයට පිටත් වීමට ඉතාමත් පහසු ක්‍රමයක් වන TITP Visa කාන්ඩය යටතේ අප ආයතනයට ලැබී ඇති රැකියා ඇබෑර්තු සදහා ඔබට දැන් අයැදුම් කල හැක. අයදුම් කිරීමට පහත විස්තර WhatsApp කරන්න

☛ ඔබගේ නම
☛ වයස
☛ ජාතික හැදුනුම්පත් අංකය
☛ සිදු කර ඇති භාෂා පාඨමාලාව

✚ එම රැකියා ඇබෑර්තු සදහා අයදුම් කිරීමට සිසුන් සූදානම් කරවීමට ආරම්භ කරන භාෂා පාඨමාලා ඉදිරියේදී ආරම්භ වේ.

➤ Physical සහ online ලෙස පන්ති පැවැත්වේ.
➤ පාඨමාලා කාලය - මාස 4යි

▲ නව පන්ති ආරම්භ කරන දිනයන් සහ වේලාවන්

▶ සැප්තැම්බර් 14 වන සෙනසුරාදා දින : උදෑසන 9 සිට දහවල් 2 දක්වා (physical class)

▶ සැප්තැම්බර් 12 වන බ්‍රහස්පතින්දා දින : පස්වරු 7 සිට 10 දක්වා (online class) (Zoom මගින් පැවැත්වේ.)

✈ පාඨමාලාව අවසානයේ ජපන් වීසා උපදේශනය අප ආයතනය මගින් සිදුකරගත හැක.

________________________________________________

ජපානයෙන් ලැබෙන අලුත් රැකියා අවස්ථා සම්බන්ධව දැනගන්න සහ ඒවාට අයදුම් කරන්න. දැන්ම අපේ WhatsApp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/JFlYWvNPOSgLWrgOy7LYYX
_________________________________________________

අපගේ සේවාවන්

1. ජපන් භාෂා පුහුණුව
( JLPT, JFT, NAT,O/L, A/L විභාග සදහා, පාසැල් සිසුන් සදහා මූලික ජපන් භාෂා පුහුණුව, ජපන් කතාකිරීමේ පුහුණු පන්ති )
[ online සහ physical ආකාරයට පන්ති පැවැත්වේ. තනි සහ කණ්ඩායම් පන්ති පැවැත්වේ. ]

2. ජපන් වීසා උපදේශනය
( Student visa, Training Visa, SSW Visa, Work Visa)
_________________________________________________

🇱🇰 Head office - Sri Lanka (Negombo)

📞 Contact :
+94 75 882 6107 ( WhatsApp / Direct )
+94 33 752 2667 ( Direct )

🇯🇵 Head Office - Japan (Ibaraki)

📞 Contact :
+81 80 1337 6580 (WhatsApp / Direct )

📍 Location - www.ijls.lk/map

☞ Our Website : www.ijls.lk

Institute of Japanese Language and Services (IJLS)
"we power up your dreams"

TITP වීසා කාණ්ඩය යටතේ ආරක්ෂක නිලධාරීන් ලෙස පුරප්පාඩු 5ක් ඇත. අයදුම්කරුවන්ට පහත සුදුසුකම් තිබිය යුතුය.- JLPT N5 සමත්- වයස...
19/08/2024

TITP වීසා කාණ්ඩය යටතේ ආරක්ෂක නිලධාරීන් ලෙස පුරප්පාඩු 5ක් ඇත.
අයදුම්කරුවන්ට පහත සුදුසුකම් තිබිය යුතුය.

- JLPT N5 සමත්
- වයස අවුරුදු 25-35 අතර
- පිරිමි අයෙක් විය යුතුයි
- අපොස (සා.පෙල) සහ අපොස. (උ.පෙල) සමත් වී තිබීම අමතර සුදුසුකමකි.

රැකියාව සම්බන්ධ විස්තර

- වැටුප - 180000 JPY (රු. 360000)
- ප්‍රාන්තය - ෆුකුඕකා (Fukuoka)

මෙම රැකියා පුරප්පාඩුව සදහා අයැදුම් කිරීමට සුදුසුම පුද්ගලයා ඔබ නම්,

1. ඔබේ නම
2. වයස
3. ජාතික හැදුනුම්පත් අංකය
4. JLPT N5 භාෂා විභාග සහතික පත්‍රය සහ CV එකක්

075 882 6107 අංකයට WhatsApp කරන්න.

එසේත් නොමැතිනම් අපව අමතන්න.

033 752 2667 | 075 882 6107 (WhatsApp/ Direct) | +81 80 1337 6580 (WhatsApp/ Direct) | www.ijls.lk

Institute of Japanese Language and Services (IJLS)
"we power up your dreams"

JLPT N5 අසමත් හෝ පාඨමාලාව අවසන් කල ඔබටත් ජපන් රැකියාවක්ඔබ JLPT N5 පැය 150 පුහුණුව අවසන් කළ අයෙකුද ?එසේනම් IJLS අප ආයතනයට...
07/08/2024

JLPT N5 අසමත් හෝ පාඨමාලාව අවසන් කල ඔබටත් ජපන් රැකියාවක්

ඔබ JLPT N5 පැය 150 පුහුණුව අවසන් කළ අයෙකුද ?
එසේනම් IJLS අප ආයතනයට ජපානයේ ආයතන රැසකින් ලැබී ඇති නව රැකියා අවස්ථාවන් සදහා ඔබට දැන් අයදුම් කල හැක.

- සුපිරි වෙළෙඳ සංකීර්ණ.[Shopping Malls]
- මස් ආශ්‍රිත කර්මාන්ත ශාලා ඇසුරුම් අංශය.

ඉහත රැකියා සදහා අයැදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්.

1. වයස අවුරුදු 18-45
2. JLPT භාෂා දැනුම පැය 150 ආවරණ ජපන් භාෂා පුහුණුව(JLPT N5 භාෂා විභාගයට පෙනී සිටීම අනිවාර්ය නොවේ.)
3. අ.පො.ස(සා.පෙ) සමත්
4. පළපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ

ඔබ දැනටමත් මෙම පැය 150ක JLPT N5 භාෂා පුහුණුව අවසන් නොකළ අයෙකු නම්,
එම පුරප්පාඩු පිරවීම සදහා අයැදුම් කරුවන් සූදානම් කරවීමේ අරමුණින් අප ආයතනය ආරම්භ කරන නව භාෂා පන්ති සදහා ඔබට දැන් ලියාපදිංචි විය හැක.

නව පන්ති ආරම්භ කරන දිනයන් සහ වේලාවන්

- අගෝස්තු 10 වන සෙනසුරාදා රාත්‍රී 7 සිට 9 දක්වා (Online Class)
(සෙනසුරාදා සහ ඉරිදා දිනවල පස්වරු 7 සිට 9 දක්වා පන්ති පැවැත්වේ.)

- අගෝස්තු 11 වන ඉරිදා උදෑසන 9.00 සිට පස්වරු 1 දක්වා (Physical Class)

- අගෝස්තු 14 වන බදාදා රාත්‍රී 7 සිට 9 දක්වා (Physical Class)
(බදාදා සහ බ්‍රහස්පතින්දා දින වල පස්වරු 7 සිට 9 දක්වා පන්ති පැවැත්වේ.)

ශාඛාව - www.ijls.lk/map

ඔබත් අදම අප හා එක්වී ඔබේ ජපන් රැකියා සිහිනය සැබෑ කරගන්න.

පාඨමාලා සදහා ලියාපදිංචි වීමට හෝ වැඩිදුර විස්තර දැනගැනීම සදහා අපව සම්බන්ධ කරගන්න..

075 882 6107 (WhatsApp/Call)
033 752 2667
+81 80 1337 6580 (WhatsApp/Call)
www.ijls.lk

INSTITUTE OF JAPANESE LANGUAGE AND SERVICES (IJLS)
we power up your dreams

*JLPT N5 Online පාඨමාලාව සම්බන්ධ විස්තර*ඇතුලත්කරගැනීමේ ගාස්තුව - රු.3000/=පාඨමාලා ගාස්තුව- රු.20000/=                   ...
26/07/2024

*JLPT N5 Online පාඨමාලාව සම්බන්ධ විස්තර*

ඇතුලත්කරගැනීමේ ගාස්තුව - රු.3000/=
පාඨමාලා ගාස්තුව- රු.20000/=

පලමු දින නොමිලේ

(පාඨමාලා ගාස්තුව වාරික 8කින් ගෙවිය හැක)

(එක්වර මුදල් ගෙවීමේදී 10% ක වට්ටමක් හිමි වේ.)

* පාඨමාලාව ආරම්භක දිනය - ජූලි 28 වන ඉරිදා පස්වරු 7.00 ට
* පාඨමාලා කාලය - මාස 4යි

පහත Link එක click කර WhatsApp Group එකට සම්බන්ද වන්න.

https://chat.whatsapp.com/JFlYWvNPOSgLWrgOy7LYYX

ජපන් භාෂාව හැදෑරීමට සහ ජපන් වීසා සේවාවන් සදහා ඔබ IJLS ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

* ජපන් ජාතික ප්‍රවීණ විනිසුරු මඩුල්ලකගේ මගපෙන්වීම් මත භාෂාව ඉගැන්වීම සහ වීසා උපදේශන සේවාවන් සිදුකරගැනීමට හැකිවීම.

* ජපන් ඒජන්තවරුන් සමග සෘජුවම ගනුදෙනු කරන, ජපානයේ පිලිගත් ආයතනයක් වීම.

* Student Visa කාන්ඩය යටතේ ජපානයට යන සිසුන්ට, ඉගැනීම් කටයුතු අවසානයේ ඔබගේ වීසා බලපත්‍රය අප ආයතනය මගින්ම Work Visa කාන්ඩයට වෙනස් කරදීම.

* ජපානයේ සහ ශ්‍රී ලංකාවේ අප ආයතනයේ ශාඛාවන් ඇති නිසා, ඔබ ජපානයට ගිය පසු වුවද අප ආයතනයෙන් ඔබට සේවාවන් සැපයීම.

* භාෂාව හා වීසා සම්බන්ද සියලුම සේවාවන් අප ආයතනය මගින්ම සිදුකරගත හැකි වීම.

* සාධාරණ හා දැරිය හැකි මිලකට සියලුම සේවාවන් සැපයීම.

* පලපුරුදු ගුරුවරුන් හා පලපුරුදු කාර්ය මන්ඩලයක් සිටීම.

* ශ්‍රී ලාංකික ජනරජයේ ලියාපදිංචි කර ඇති ආයතනයක් වීම.

එන්න අප හා එක්වී ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න.

WhatsApp Group Invite

JLPT N5 Online පාඨමාලාව සම්බන්ධ විස්තරආරම්භක දිනය - ජූලි 28 වන ඉරිදා පස්වරු 7.00 ටපාඨමාලා කාලය - මාස 4යිඇතුලත්කරගැනීමේ ග...
25/07/2024

JLPT N5 Online පාඨමාලාව සම්බන්ධ විස්තර

ආරම්භක දිනය - ජූලි 28 වන ඉරිදා පස්වරු 7.00 ට
පාඨමාලා කාලය - මාස 4යි

ඇතුලත්කරගැනීමේ ගාස්තුව - රු.3000/=
පාඨමාලා ගාස්තුව- රු.20000/=

පාඨමාලා ගාස්තුව වාරික 8කින් ගෙවිය හැක.
එක්වර මුදල් ගෙවීමේදී 10% ක වට්ටමක් හිමි වේ.

පලමු දින නොමිලේ පැවැත්වේ.

පහත Link එක click කර WhatsApp Group එකට සම්බන්ද වන්න.

https://chat.whatsapp.com/JFlYWvNPOSgLWrgOy7LYYX

ජපන් භාෂාව හැදෑරීමට සහ ජපන් වීසා සේවාවන් සදහා ඔබ IJLS ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

ජපන් ජාතික ප්‍රවීණ විනිසුරු මඩුල්ලකගේ මගපෙන්වීම් මත භාෂාව ඉගැන්වීම සහ වීසා උපදේශන සේවාවන් සිදුකරගැනීමට හැකිවීම.

ජපන් ඒජන්තවරුන් සමග සෘජුවම ගනුදෙනු කරන, ජපානයේ පිලිගත් ආයතනයක් වීම.

Student Visa කාන්ඩය යටතේ ජපානයට යන සිසුන්ට, ඉගැනීම් කටයුතු අවසානයේ ඔබගේ වීසා බලපත්‍රය අප ආයතනය මගින්ම Work Visa කාන්ඩයට වෙනස් කරදීම.

ජපානයේ සහ ශ්‍රී ලංකාවේ අප ආයතනයේ ශාඛාවන් ඇති නිසා, ඔබ ජපානයට ගිය පසු වුවද අප ආයතනයෙන් ඔබට සේවාවන් සැපයීම.

භාෂාව හා වීසා සම්බන්ද සියලුම සේවාවන් අප ආයතනය මගින්ම සිදුකරගත හැකි වීම.

සාධාරණ හා දැරිය හැකි මිලකට සියලුම සේවාවන් සැපයීම.

පලපුරුදු ගුරුවරුන් හා පලපුරුදු කාර්ය මන්ඩලයක් සිටීම.

ශ්‍රී ලාංකික ජනරජයේ ලියාපදිංචි කර ඇති ආයතනයක් වීම.

එන්න අප හා එක්වී ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න.

+94 75 882 6107 | +94 33 752 2667
+81 80 1337 6580 | www.ijls.lk

වැඩි විස්තර සදහා අප අමතන්න.075 882 6107 ( WhatsApp / Direct )033 752 2667 ( Direct )Click this link to contact us on Wha...
11/07/2024

වැඩි විස්තර සදහා අප අමතන්න.

075 882 6107 ( WhatsApp / Direct )
033 752 2667 ( Direct )

Click this link to contact us on WhatsApp - https://wa.me/94758826107

11/07/2024
20/05/2024

Panda 🐼 Express in Japan 🇯🇵🎌🗾🗾♥️♥️

15/05/2024
14/05/2024
14/05/2024

Mount Fuji, Japan ❤️

14/05/2024

Sanyo Shinkansen N700A - Japan 🚅🔥

14/05/2024

Wisteria flower.

Photo credit: Kishimoto Kazukiyo.

14/05/2024

Spring Vibes 🌸

13/05/2024

𝒕𝒓𝒂𝒎 😻 🇯🇵
Photo by Ordinajela Alvaz

13/05/2024

-🌸Cherry blossom ice cream🩷🌸

13/05/2024

WE LOVE JAPAN 🇯🇵😍

13/05/2024

Address

IJLS, No. 319/A , Dawatagahawatta, Thimbirigaskatuwa
Negombo
11500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94337522667

Alerts

Be the first to know and let us send you an email when IJLS - Institute of Japanese Language and Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IJLS - Institute of Japanese Language and Services:

Share


Other Passport & Visa Services in Negombo

Show All