Buddha Bhoomi yatra

Buddha Bhoomi yatra Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Buddha Bhoomi yatra, Travel Company, Ramayana yatra pvt Ltd Daluwakotuwa , kochchikade, Negombo.

*දඹදිව බුද්ධ භුමි යාත්‍රා🙏🙏🙏**2022/2023**Organize by Ramayana Yatra(PVT)Ltd*www.ramayanayatra.lk දූදරුවන්ට , තම දෙමව්පිය...
03/11/2022

*දඹදිව බුද්ධ භුමි යාත්‍රා🙏🙏🙏*
*2022/2023*
*Organize by Ramayana Yatra(PVT)Ltd*
www.ramayanayatra.lk

දූදරුවන්ට , තම දෙමව්පියන්ට දිය හැකි උතුම්ම තෑග්ග දඹදිව වන්දනාවයි..... 🇳🇪
අසිරිමත් දඹදිව සුවපහසුවෙන් හා සැදැහැ සිතින් වැඳපුදා ගැනීමට සැදැහැසිතින් පැමිණ වෙනස වටහාගන්න...
ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න අමතන්න. 📞 - 0712423681/ (whatapp)
0711239422
Whatsapp හරහාද අප සමූහයට සම්බන්ධවිය හැක.

උතුම් දඹදිව වන්දනාවට Buddha Boomi yatra අප ආයතනය තෝරාගන්නා සැදැහැති ඔබට අපෙන්,
☸ ඉන්දියන් , නේපාල් වීසා
☸ ගුවන් ගමන් බලපත්‍රය
☸ 20kg බඩු ගෙන යා හැකි බෑගය
☸ 5kg අතේ ගෙන යා හැකි බෑගය
☸ ලක්ෂ 4ක හදිසි අනතුරු රක්ෂණය
☸ වායු සමනය කල බස්රථවල ගමනා ගමනය
☸ යාබද නාන කාමර සහිත හෝටල් නවාතැන්
☸ ශ්‍රි ලාංකික ක්‍රමයට ප්‍රණීත ආහාරපාන
☸ ඇසුරුම්ගත පානීය ජලය
☸ සියලුම සිද්ධස්ථාන ප්‍රවේශවීමේ ගාස්තු
☸ සුළු අසනීප සඳහා පහසුකම්
☸ පළපුරුදු මාර්ගෝපදේශකත්වය
☸ ගමන් විස්තර සඳහා වටිනා අත්පොතක්
☸ බෞද්ධ කටයුතු සඳහා පළපුරුදු උගත් හිමිනමකගේ දායකත්වය

චාරිකාව සම්බන්ධව පිලිවලකට
# පළවෙනි දින ගුවන්තොටුපොළට පැමිණීම ගුවනින් දිල්ලිය බලා පිටත්වීම එදිනම ලෝකප්‍රකට ටච්මහල රතු බලකොටුව නැරඹීම
# සංකස්ස බලා පිටත් වීමයි බුදුරදුන් දෙව්ලොව වැඩසිටි මිනිස් ලොවට වැඩි ස්ථානය අශෝක ස්ථම්භය
# සැවැත්නුවර සිල්සාමාදන්වීම ආනන්ද බෝධිය, ජේතවනාරාමය, සුගන්ධ කුටිය, ශ්‍රී ලංකාරාමය, අනේපිඬුසිටුතුමාගේ මාලිගාව, අංගුලිමාල චෛත්‍යය සහ රහතන් වහන්සේට වැඩ සිටි කුටිය, දම්සභා මණ්ඩපය ,පූර්වාරාමය ,බුදුන් පැන් වැළඳු ලිද, ගණ්ඩම්බ චෛත්‍යය, නිගන්ථ ආරාමය, ආනන්ද බෝධිය අසල බෝධි පූජාව,
# කපිලවස්තුපුරය නිග්‍ රෝදා රාමය, සහ ස්තූපය
ලුම්බිණි සල් උයන,මායා කෝවිල, සිදුහත් කුමරු උපන් ස්ථානය ,
# කුසිනාරානුවර මහා පරිනිර්වාණය ප්‍රතිමාව ,පරිනිර්වාණ ස්තූපය ,ආදාන චෛත්‍යය ,මාතා කුවර්,
# විශාලා මහනුවර කූටාගාර ශාලාව, අම්බපාලි විහාරය, අශෝක කුළුණ ,ධාතු චෛත්‍යය, රත්න සූත්‍රය දේශනා කළ ස්ථානය,
# රජගහ නුවර විඩුඩගෙ රිය එරුනු ස්ථානය ,ගිජ්ජකුට පර්වතය ,සප්ත පර්ණි ගල්ගුහාව, වලසන්ගට චෛත්‍යය ,ජිවක අබ උයන, තපෝදා නදිය ,වේළුවනාරාමය, ජපන් සාම චෛත්‍යය ,නාලන්දා විශ්වවිද්‍යාලය
# බුද්ධ ගයව සිල් සමාදන්වීම, කිරිපිඩු පූජාව මහා බෝධිය අභියස සිල්සමදන් විම බෝධි පූජා අටපිරිකර පූජා කිරීම, සේනානිගම ,සුජාතා පූජා කර ස්ථාන මාලිගාව උරුවෙල් දනව්ව,නේරංජනා නදී දුර්ගෙස්වරි කන්ද ,බුදුරදුන් දුෂ්කර ක්‍රියාවේ ස්ථානය නැරඹීමට
# බරණැස ඉසිපතනාරාමයේ මූලගන්ධකුටි විහාරය ,සම්මුඛ චෛත්‍යය ,ධර්මරාජික ස්ථූපය, ධර්මපාල කෞතුකාගාරය, මිගදාය නව මූලගන්ධ කුටි විහාරයේ ,ධම්මචක්ක පවත්වන සූත්‍රය ශ්‍රවණය කිරීම.
# දිල්ලි නගරයේ පිහිටි ඉන්දියගෙට්
පාර්ලිමේන්තු මන්දිර .හින්දු දේවස්ථාන නෙළුම් අල ආකාරය නිර්මාණය කර ඇති lotus temple සර්ව ආගමික මධ්‍යස්ථාන නගරය නැරඹීම,....

දින 14 වන්දනා චාරිකාව
පෙබරවාරි /මාර්තු

Budget package = 169500/
Semi Luxary. =189500/
Luxry package =234500/
Super Luxury = 289500/

www.ramayanayatra.lk
[email protected]

Ramayana Yatra(PVT)Ltd
Janapada mawatha
Daluwakotuwa
Kochchikade

Address

Ramayana Yatra Pvt Ltd Daluwakotuwa , Kochchikade
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Buddha Bhoomi yatra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Buddha Bhoomi yatra:

Share

Category


Other Travel Companies in Negombo

Show All