Travel Way Lanka

Travel Way Lanka Dreaming tour in Srilanka switching to Awosome Tours.

සිහින සංචාරය අපි සුපිරි සංචාරයක් කරන්නෙමු.
(14)

Where you are in the world, As to our tradition,  we believe this   brought pleasure,  love, and blesses to you and your...
13/04/2024

Where you are in the world, As to our tradition, we believe this brought pleasure, love, and blesses to you and your family.
So, we wish you a *really happy sinhala and new year in this 2024*...🙏🥹🥰
This is your *Travel Way Lanka* 🥳🎂🇱🇰

ලොව කොතැන සිටියත්, ආදරය සහ ආශිර්වාදය රැගෙන ආපු මේ * #සිංහලදෙමළඅලුත්අවුරුද්ද*, ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත් *සුභ සුභම අවුරුද්දක් වේවා*.🙏 🇱🇰
මේ පැතුම ට්‍රැවෙල් වේ ලංකා ගෙන්. 🥰🥹🎂

Hide and seek with This mate…. 😅
01/04/2024

Hide and seek with This mate…. 😅




Are you planning to visit   soon? 🤨If you say yes, best choice   🤩Did you fixed your airport pick up and drop?😳If you no...
21/03/2024

Are you planning to visit soon? 🤨

If you say yes, best choice 🤩

Did you fixed your airport pick up and drop?😳

If you not, we can fix it with 🤩

Did you got any accommodation with beautiful/ clean and safe?😏

If you didn’t book, we have good offers with beautiful Hotel/ guesthouses and etc.😎

Do you want to travel around in this whole islands? 😒

If you want, we have government certified chauffeurs and safe vehicles. 🤗

Did you make a wishlist of where you want to see? 🤥

If you say yes, share with us. We take you there.

Did you found good tips or travel advisors?😶

If you dont have,best is 🫡

Contact us now for reservations
We are 🫡.












Pc- copy rights go to owner

ආයුබෝවන්, 🎊❤️💖    #මධුසමය ට නියම ගාන ට නියම තැනක් මෙන්න.  අපි  #නුවර හුන්නස්ගිරි පැත්තේ තියෙන නිස්කලංක පරිසරයක පිහිටි   ...
21/03/2024

ආයුබෝවන්, 🎊❤️💖


#මධුසමය ට නියම ගාන ට නියම තැනක් මෙන්න.

අපි #නුවර හුන්නස්ගිරි පැත්තේ තියෙන නිස්කලංක පරිසරයක පිහිටි කියන හොටෙල් එක ගැන කියන්නම්.

නුවර නගරය ඉඳලා හොටෙලයට දුර පැය 2 යි. ⏱️
එහෙම කියලා ඔයාල ගැන නෑදෑයන් ට විටින් විට කතා කරලා වධ දෙන්න බැහැ එහෙ. මොකද මොබයිල් සිග්නල් නෑ. 📵නිදහසේ ඉන්නයි තියෙන්නේ. 🧘🏼‍♂️
සුන්දර නකල්ස් ලස්සන එක්ක රස ම රස තේ එකක්‌, කෝපි එකක් බොන ගමන් කාමරේ ඉඳලම බලන්න පුළුවන්. ☕️🍵☕️🍵☕️🍵
ජීවිතේ මතක ආවර්ජනය කරන්න නියම තැන. 🥹🥹
ඉන්න ගමන්,
සුන්දර #නකල්ස් දිය ඇලි බලන්න, 🏞️
කුඩා #ලෝකාන්තය බලන්න, 🏔️
#කෝබල්ට් ගැප් බලන්න, 🏔️
#මීමුරේ පුරාණ ගම බලන්න, 🏡
එහෙමත් නැත්නම් පාඩුවේ පොඩි වටයක් ගම වටේ යන්න අපි සෙට් කරන්නම්. පොඩි පොඩි ගෙවීම් විතරයි ඒවාට නම්. 🥰

දැන් ගාන නේද හිතුවේ? 🤔
එක දවසකට 35000.00 ක් උනාට මෙකට දෙනව අපි.....? 😜
ඒවා දැන ගන්න නම් දැන් ම කතා කරන්න. 😍

සතියේ දින සඳහා 10% වට්ටම් වගේම සති අන්තය සඳහා 16% වට්ටම ක් වෙතින් ලබා ගන්න පුළුවන්. 🤪😜

තව දේවල් තියනවා කියන්න. ඒකට ඔයාලා අපෙන් අහන්න. අපි

WhatsApp / call +94 (0) 777 25 33 66

こんにちは、日本の旅行者さん、私たちはスリランカを案内する準備ができています。ここはスリランカのピンナワラ象の水浴びという場所です。その他のツアーパッケージについては、お問い合わせください。
21/08/2023

こんにちは、日本の旅行者さん、私たちはスリランカを案内する準備ができています。ここはスリランカのピンナワラ象の水浴びという場所です。その他のツアーパッケージについては、お問い合わせください。

ආයුබෝවන්, 🎊❤️💖   අපි  #නුවර හුන්නස්ගිරි පැත්තේ තියෙන නිස්කලංක පරිසරයක පිහිටි    කියන හොටෙල් එක ගැන කියන්නම්.  නුවර නගරය ...
03/08/2023

ආයුබෝවන්, 🎊❤️💖


අපි #නුවර හුන්නස්ගිරි පැත්තේ තියෙන නිස්කලංක පරිසරයක පිහිටි කියන හොටෙල් එක ගැන කියන්නම්.

නුවර නගරය ඉඳලා හොටෙලයට දුර පැය 2 යි. ⏱️
එහෙම කියලා ඔයාල ගැන නෑදෑයන් ට විටින් විට කතා කරලා වධ දෙන්න බැහැ එහෙ. මොකද මොබයිල් සිග්නල් නෑ. 📵නිදහසේ ඉන්නයි තියෙන්නේ. 🧘🏼‍♂️
සුන්දර නකල්ස් ලස්සන එක්ක රස ම රස තේ එකක්‌, කෝපි එකක් බොන ගමන් කාමරේ ඉඳලම බලන්න පුළුවන්. ☕️🍵☕️🍵☕️🍵
විවාහයෙන් පසු ජීවිතේ මතක ආවර්ජනය කරන්න නියම තැන. 🥹🥹
ඉන්න ගමන්
සුන්දර #නකල්ස් දිය ඇලි බලන්න, 🏞️
කුඩා #ලෝකාන්තය බලන්න, 🏔️
#කෝබල්ට් ගැප් බලන්න, 🏔️
#මීමුරේ පුරාණ ගම බලන්න, 🏡
එහෙමත් නැත්නම් පාඩුවේ පොඩි වටයක් ගම වටේ යන්න අපි සෙට් කරන්නම්. පොඩි පොඩි ගෙවීම් විතරයි ඒවාට නම්. 🥰

සතියේ දින සඳහා 40% වට්ටම් වගේම සති අන්තය සඳහා 25% වට්ටම ක් වෙතින් ලබා ගන්න පුළුවන්. 🤪😜

තව දේවල් තියනවා කියන්න. ඒකට ඔයාලා අපෙන් අහන්න. අපි

WhatsApp / call +94 (0) 777 25 33 66

ආයුබෝවන්, 🎊❤️💖ළඟදී විවාහ වෙන්න ඉන්න ඔබට    සැලසුම් කරන්න පුංචි අදහසක්   අද ඉඳලා අපි ඔයාලට   destinations, එහෙමත් නැත්නම්...
26/07/2023

ආයුබෝවන්, 🎊❤️💖
ළඟදී විවාහ වෙන්න ඉන්න ඔබට සැලසුම් කරන්න පුංචි අදහසක්

අද ඉඳලා අපි ඔයාලට destinations, එහෙමත් නැත්නම් මධුසමය සඳහා සුදුසු හොටෙල් හදුන්වා දෙන්නයි යන්නේ. මුලින්ම අපි #නුවර හුන්නස්ගිරි පැත්තේ තියෙන නිස්කලංක පරිසරයක පිහිටි Shanthi Uyana කියන හොටෙල් එක ගැන කියන්නම්.

නුවර නගරය ඉඳලා හොටෙලයට දුර පැය 2 යි. ⏱️
එහෙම කියලා ඔයාල ගැන නෑදෑයන් ට විටින් විට කතා කරලා වධ දෙන්න බැහැ එහෙ. මොකද මොබයිල් සිග්නල් නෑ. 📵නිදහසේ ඉන්නයි තියෙන්නේ. 🧘🏼‍♂️
සුන්දර නකල්ස් ලස්සන එක්ක රස ම රස තේ එකක්‌, කෝපි එකක් බොන ගමන් කාමරේ ඉඳලම බලන්න පුළුවන්. ☕️🍵☕️🍵☕️🍵
විවාහයෙන් පසු ජීවිතේ මතක ආවර්ජනය කරන්න නියම තැන. 🥹🥹
ඉන්න ගමන්
සුන්දර නකල්ස් දිය ඇලි බලන්න, 🏞️
කුඩා ලෝකාන්තය බලන්න, 🏔️
කෝබල්ට් ගැප් බලන්න, 🏔️
මීමුරේ පුරාණ ගම බලන්න, 🏡
එහෙමත් නැත්නම් පාඩුවේ පොඩි වටයක් ගම වටේ යන්න අපි සෙට් කරන්නම්. පොඩි පොඩි ගෙවීම් විතරයි ඒවාට නම්. 🥰

සතියේ දින සඳහා 40% වට්ටම් වගේම සති අන්තය සඳහා 25% වට්ටම ක් වෙතින් ලබා ගන්න පුළුවන්. 🤪😜

තව දේවල් තියනවා කියන්න. ඒකට ඔයාලා අපෙන් අහන්න. අපි

WhatsApp / call +94 (0) 777 25 33 66

21/07/2023
20/07/2023

ආයුබෝවන්, 🎊❤️💖
ළඟදී විවාහ වෙන්න ඉන්න ඔබට සැලසුම් කරන්න පුංචි අදහසක්

අද අපි කියන්න යන්නෙ විශේෂිත දෙයක්. අපි විවාහ මංගල්‍යය ගන්න හිතනවා නම් හෝල් එකක, ගොඩක් වෙලාවට එයාලා දෙනව එකට කියලා එයාලගෙ හොටෙල් කාමර. ඒකේ එක ගන්න කියලා නීතියක් නම් නෑ. එයාල හැබැයි ඒකට ගාණක් අඩු කරන්නෙත් නැනේ. එතකොට කරන්න ඕනේ ඒ කාමරය වෙන දවසක නිදහසේ ඇවිල්ලා ඉන්න booking එකක් දාගන්න.

තව දේවල් තියනවා කියන්න. ඒකට ඔයාලා අපෙන් අහන්න. අපි

07/07/2023

ආයුබෝවන්, 🎊❤️💖
ළඟදී විවාහ වෙන්න ඉන්න ඔබට සැලසුම් කරන්න පුංචි අදහසක්

ඔයාගෙ මධුසමය දවස් කීපයක් යන්න හිතන් ඉන්නවා නම්, මුල් දවස් දෙක හෝ තුන අර අපි කලින්ම කිව්වා වගේ සැලසුම් කර ගන්න. අනික් දවස් ටික සමාන්‍යයෙන් එකක් එහෙමත් නැත්නම් විනෝද ගමනක් යනවා වගේ සැලසුම් කරන්න. ඒ කොහොම ද?.

තව දේවල් තියනවා කියන්න. ඒකට ඔයාලා අපෙන් අහන්න. අපි

04/07/2023

ආයුබෝවන්, 🎊❤️💖
ළඟදී විවාහ වෙන්න ඉන්න ඔබට සැලසුම් කරන්න පුංචි අදහසක්

ඔයාගෙ මධුසමය දෙවැනි දවසේ තමයී Celebrating එක ගන්න හොඳම දවස. මොකද දෙවැනි දවස වෙනකොට ඔයාලා දෙන්නම මහන්සිය, විඩාව නැති වෙලා විවේකී ව ඉන්න දවසක්. ඒ වගේ දවසක අපි නම්

Fruit plate. 🍍🍊🍇🍎
Candel light dinner🍽🍴
Honeymoon Cake 🍰🎂
Wine/ champagne bottle🍷🍻🍺


දේවල් එකතු කරනවා. ඒක තිරණය වෙන්නේ packages එක ඔයාලට සැලසුම් කරන ආයතනය අනුව. තව දේවල් තියනවා කියන්න. ඒකට ඔයාලා අපෙන් අහන්න. අපි

01/07/2023

ආයුබෝවන්, 🎊❤️💖
ළඟදී විවාහ වෙන්න ඉන්න ඔබට සැලසුම් කරන්න පුංචි අදහසක්

ඔයාගෙ පලවෙනි මධුසමය රාත්‍රිය එක් රාත්‍රියක ට විතරක් සිමා කරන්න එපා. අඩුම රාත්‍රී දෙකක් සැලසුම් කරන්න. සැලසුම් කරන විට, පලවෙනි රාත්‍රිය ආහාර සමඟ කාමරය විතරක් වෙන් කරගන්න. මොකද, මහන්සිය නිසා ඔයාලා ඉක්මනට විවේකී වෙන්න බලනව. දෙවැනි දවසේ සැළසුම් වෙන්න ඕනේ මොනවද කියලා.....?????....?????....?????....?????....?????

වැඩි විස්තර අපෙන් අහන්න. අපි

01/07/2023

ආයුබෝවන්, 🎊❤️💖
ළඟදී විවාහ වෙන්න ඉන්න ඔබට සැලසුම් කරන්න පුංචි අදහසක් වෙතින්

ඔයාගෙ දළ වියදම් ලැයිස්තුව අනුව යන්න ඕනේ තැන තීරනය කරන්න. 🤗
තැන කියල කිව්වේ හොටෙල් එකේ නෙමේ හොඳේ. 😋
යන්න ආස ප්‍රදේශයේ නැත්නම් ආසන්නම නගරය. 😇
හේතුව අදාළ ප්‍රදේශය තුළ ඔබ දැනුවත් හොටෙල් ප්‍රමාණය ට වඩා,
ලස්සන 🤩
ආරක්ෂිත 😘
විශ්වාස 😇
හොඳ සේවාවක් 🤗
සහිත හොටෙල් ලැයිස්තු අපි ගාව තියනවා.

වැඩි විස්තර අපෙන් අහන්න. අපි

09/06/2023

🙏🤩😊

Awosome moment in
🇱🇰
This called
🇱🇰
.. ❤️❤️


Dont you feel visit for
?❤️
Tell us your 👀

We will make it.💯
We are 🙏🏾

Guess where is this...? .See more...
13/05/2023

Guess where is this...? .
See more...


02/05/2023

Be honest..😇
What is your favourite place in sri Lanka? 🥰

ඔයා ආසම කොහෙද අපේ රටේ?

02/05/2023

Hello Lanka 🙏🏾
Are you going to get married soon?😍
It's a lot of work, isn't it?🤔
After the wedding day, isn't your head free?😊
Did you find a good place to spend the beautiful day of in peace and freedom?☺️
Did you choose a place called Hotel?🤔
Or a great, safe hotel?🤔
A hotel is enough for the name. 5 stars. When we go, we only see stars, service is last in some places.😩
So you do it all by yourself,
We are trying to help.💪
From anywhere in Sri Lanka, even though the government approval rate is low, 💵❌
Tell us to spend the beautiful day freely in a hotel network that provides the best service.
We will help.😇
Not only Ella, Nuwaraeliya, where everyone goes every day, but anywhere in Sri Lanka, if you want to give us a place to spend your as best as possible, tell us today.❤️
We 💪🙏🏾

02/05/2023

#ආයුබෝවන් ලංකා 🙏🏾
ඔබත් ලඟදි #විවාහ වෙන්න ද ඉන්නේ?😍
වැඩ නම් ගොඩයි නේද?🤔
#විවාහ දිනයට පස්සේ නේද ටිකක් ඔළුව නිදහස් වෙන්නේ?😊
#මධුසමය කියන සුන්දර දවස නිදහසේ නිස්කලංක විදිහට ඉන්න හොයා ගත්තා ද හොඳ තැනක්?☺️
නමට හොටෙල් කියන තැනක් ද තෝරාගත්තේ?🤔
නැත්නම් නියම, ආරක්ෂිත හොටෙල් එකක් ද?🤔
නමට හොටෙල් ඕනේ තරම්. ගාන තරු 5 යේ. ගියාම දැක්කම අපිට තරු පේනවා විතරයි, සේවය අන්තිමයි සමහර තැන්.😩
ඉතින් ඔය ඔක්කොම ඔයාට තනියම කර ගන්න නිසයි,
අපි මේ උදවු කරන්න හදන්නේ.💪
ලංකාවේ ඕනෙම තැනකින්, #රජයේ #අනුමත ගාන අඩු උනාට, 💵❌
සේවය උපරිම දක්වන #හොටෙල් ජාලයකින් සුන්දර දවස නිදහසේ ගෙවන්න අපිට කියන්න.
අපි උදවු කරන්නම්.😇
හැමදාම හැමෝම යන #ඇල්ල, #නුවරඑළිය, විතරක් නෙමේ #ලංකාවේ ඕනෙම තැනකින් අපි ට පුළුවන් උපරිමෙන් #මධුසමය ගත කරන්න තැනක් දෙන්න නම් ඔයා අදම අපිට කියන්න.❤️
අපි 💪🙏🏾

21/04/2023

🙏🏾
🇱🇰
We are happy to share this good news with you.❤️💯💪

government already welcome back for you and your family vacation.

So, we and our also ready make your this beautiful country.

Let's us know your plan and we are sure about it make .

Share it with your all who need in . 🙏🏾🎉

We are 🙏🏾

04/04/2023

#ආයුබෝවන් 🙏🏾
#අප්‍රේල් නිවාඩු ව එනවා නේද ..🎊🎊🎉🎉
යමු නේද කොහේ හරි ගෙදර අය එක්ක?🤔🤔
වලින් පස්සෙ එන නිදහස එක්ක, 👀
#ආරක්ෂිතව ගියොත් නේද හොඳ?..😷
පාරවල් දන්න, පරිස්සමට හා සෞඛ්‍යාරක්ෂිත ව යන්න ඕනේ නම්, 😶
අපිට කිව්වා නම් වැඩේ ගොඩ.👀👀
අපි ඒක කරලා දෙන්නම්.☺️☺️
අපි ගාව ඕනෙම වාහනයක් තියෙනව.🚘🚘🚌
සුවපහසු නවාතැන් පහසුකම් තියෙනවා.🏬
ගනං කියලා ලොකු අයකිරීම් නැ.. 🚫🚫
අදම කියන්න..❤️❤️
අපි 💡💡

10/11/2022

අසා නැද්ද මේ වගේ නිදහස් තැනක දවසක ඉඳලා නිවීසැනසිල්ලේ ජීවිතය විඳින්න? 🥰
මේ වෙන කොහෙවත් නෙමේ,
සුන්දර නකල්ස් කඳු පන්තියේ තියන ලස්සනම හොටෙල් එකක්. 💙
නම ශාන්ති උයන. 😇
මෙතැනදී ජීවිතේ සුන්දරම ශාන්තිය දැනෙනවා කියලා අපිට විශ්වාසයි.
මෙහෙ ඉන්නකොට ඔයාලට පුළුවන්, 😍
කෝබල්ට් ගැප්, 🤗
මීමුරේ ගම, 🤗
සත්මාලේ ඇල්ල 🤗
නකල්ස් කඳු පන්තිය 🤗
කියන තැන් බලන්න.
ඉතින් ඔයා කැමති නම්, අපිත් ලෑස්තියි මෙතැනට එක්කන් යන්න. 🙂
ඉක්මනට අපිට කියන්න. අපි

If you are foreign, please visit us by WWW.SRILANKARESAN.SE

සීතල  #දෙසැම්බර් නිවාඩු එනවා..🎊🎊🎉🎉මාස ගාණක් හිරවෙලා වෙලා හිටියා ඇති. 🚫යමු නේද කොහේ හරි ගෙදර අය එක්ක?🤔🤔අපිට කිව්වා නම් වැ...
03/11/2022

සීතල #දෙසැම්බර් නිවාඩු එනවා..🎊🎊🎉🎉
මාස ගාණක් හිරවෙලා වෙලා හිටියා ඇති. 🚫
යමු නේද කොහේ හරි ගෙදර අය එක්ක?🤔🤔
අපිට කිව්වා නම් වැඩේ ගොඩ.👀👀
අපි ඒක කරලා දෙන්නම්.☺️☺️
අපි ගාව ඕනෙම වාහනයක් තියෙනව.🚘🚘🚌
සුවපහසු නවාතැන් පහසුකම් තියෙනවා.🏬
එක් දින චාරිකා උනත් යනවා. 🙃
ගනං කියලා ලොකු අයකිරීම් නැ.. 🚫🚫
අදම කියන්න..❤️❤️
අපි 💡💡

If you are want to visit Srilanka please check us with www.srilankaresan.se

 #දෙසැම්බර් නිවාඩු එනවා..🎊🎊🎉🎉යමු නේද කොහේ හරි ගෙදර අය එක්ක?🤔🤔අපිට කිව්වා නම් වැඩේ ගොඩ.👀👀අපි ඒක කරලා දෙන්නම්.☺️☺️අපි ගාව ...
26/09/2022

#දෙසැම්බර් නිවාඩු එනවා..🎊🎊🎉🎉
යමු නේද කොහේ හරි ගෙදර අය එක්ක?🤔🤔
අපිට කිව්වා නම් වැඩේ ගොඩ.👀👀
අපි ඒක කරලා දෙන්නම්.☺️☺️
අපි ගාව ඕනෙම වාහනයක් තියෙනව.🚘🚘🚌
සුවපහසු නවාතැන් පහසුකම් තියෙනවා.🏬
ගනං කියලා ලොකු අයකිරීම් නැ.. 🚫🚫
අදම කියන්න..❤️❤️
අපි 💡💡

Address

No, 33/2/1, Chilaw Road
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Travel Way Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Way Lanka:

Videos

Share

Category