Canrita Travels

Canrita Travels Sri Lankan travel agent company which assures an enjoyable journey with brilliant hospitality,high security and licensed chauffeurs and tour guides.

21/08/2023

පේජ් එකෙන් ඉල්ලූ ඉල්ලීමක්.👇
අනේ ඇඩ්මින් මෙ ඉන්නෙ මගෙ ම.ස්.සි.න. එයාගෙ වකුගඩු දෙකම න.ර.ක් වෙලා. දැන් ඉන්නෙ නුවර හොස්පිටල් එකේ. එයාට හොදටම අ.මා.රුයි. පුලුවන් ඉක්මනට O positive වකුගඩුවක් ඔනෙ කියල ඩොක්ටස්ලා කියනවා. එත් අපි පුලුවන් තරම් හොයනවා ඒත් හොයගන්න අ.මා.රුයි. අනේ ඇඩ්මින් මේක ඔයාගෙ පේජ් එකේ දාල දෙන්න පුලුවන්ද. අනේ plzzz 🙏🙏🙏🙏 මේ ඉන්නෙ එයාගෙ නොනයි බබාල දෙන්නයි. එයගෙ ඔනේම විස්තරයක් අපිට දෙන්න පුලුවන්. ඔනෙම උදවුවක් දෙන කෙනෙක්ට කරන්න පොරොන්දු වෙනවා. වැඩි විස්තර 0779322975 මේ නම්බර් එකට කතා කරාම දැනගන්න පුලුවන්. 5% මට්ටමක ජීවත් වෙන්න හැකියාව තියෙනව කියන්නෙ. අනේ plz plz plz ඇඩ්මින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭

21/08/2023
21/08/2023

මගේ සහෝදරයට වකුගඩුවක් සොයා ගැනීමට ඔබ හැමෝගෙම සහයෝගය බලාපොරොත්තු වන අතර මෙය හැකිතාක් SHARE කර සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.බෙහෙත් සදහා විශාල මුදලක් වැය වෙන බැවින් පුලුවන් අය සහයෝගයක් දක්වන්න..
පී.කේ සදරුවන්
87315566
ලංකා බැංකුව
මහරගම ශාඛාව

වැඩි විස්තර දැන ගැනීමට..
0763534893
0766553066

21/08/2023

කළ්‍යාණ මිත්‍ර මාධ්‍යවේදී සහෝදරයකුගේ අතුරුදහන් වී සිටි ආදරණීය මව්තුමිය හමු වුනා.
පණිවිඩය Share කරමින් සහ සොයා ගැනීමට
නන් අයුරින් උපකාර සැමට හදවතින්ම ආශිර්වාද කරමින් පින් පූර්වක ස්තූතිය පුදමු !

19/08/2023

Please Support & Share

* කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ 2 වන වසර ඉගෙනුම ලබන Sahan Nimsara සොහොයුරාගේ අවුරුදු 4ක් වයසැති මල්ලිගේ මොළයේ ඇතිවි තිබෙන ගෙඩියක් හෙතුවෙන් ජීවිත අවදානමකට ලක්ව ඇත.
* ඒ සදහා ශල්‍යකර්මය සදහා ලක්ෂ 50 ක මුදලක් වැයවන බව වෛද්‍යවරු දන්වා ඇත.
* ඒ සදහා තව රු. ලක්ෂ 20ක මුදලක් අවශ්‍ය වේ. ඒ සදහා ඔබ සියලු දෙනාගේ සහය බලාපොරොත්තු වෙමි.

18/08/2023

දෙවන ලෝක යුද්ධයේදී (1945) ජපන් පිරිමි ළමයෙක් අවමංගල් ය උත්සවයක් ඉදිරිපිට සිටගෙන තම කුඩා මියගිය සහෝදරයා ආදාහන කිරීමට තම වාරය බලා සිටියේය.

ඡායාරූපය ගත් පුද්ගලයා සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ, පිරිමි ළමයා ගේ කට කොණෙන් ලේ ගලා යන බවත් හඬමින් නොසිටීමට දැඩි ලෙස තොල් හපා ගත් බවයි.

එතකොට තමයි ආරක්ෂකයා ඔහුගෙන් ශරීරය ඉල්ලුවේ,

"ඔබ පිටේ ගෙන යන බර මට දෙන්න." කියලා කිව්වේ. පිරිමි ළමයා පිළිතුරු දෙමින්: "
ඔහු බර නැහැ, ඔහු මගේ සහෝදරයා".

ඔහු සිරුර බාර දී හැරී ගියා.... ජපානයේ අදටත් මෙම රූපය ශක්තියේ සංකේතය ලෙස භාවිතා වේ.

✍🏻NimeSha De Silva

17/01/2022

Throwback to my tour around Sri Lanka in 2016

Address

No 50, Katuwapitiya Road
Negombo
11500

Telephone

+94768539851

Website

Alerts

Be the first to know and let us send you an email when Canrita Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Canrita Travels:

Share

Category

Nearby travel agencies