Tour with Sam

Tour with Sam We are a team of avid travelers and experts in the tourism industry, dedicated in providing tours!
(10)

27/11/2023
27/11/2023
27/11/2023

සුබ උපන්දිනයක් ❤🎂

27/11/2023

නිරුවතට,බොරු ආටෝපයට
ධන බලයට , පිරිස් බලයට ලැබෙන
තැන, ප්‍රතිචාරය ,
මේ වගේ යහපත් දේවල් වලට 👇 👇
නෑ ඉතිං...
ඒ නිසා මේ වගේ දේවල් අගය කරන පිරිස අඩුයි ඉතිං 🙏💜







🇱🇰

27/11/2023

සමාජමාධ්‍ය ක්‍රියාකාරී පන්ඩුල පත්මනාත් මහතාගේ දුවගේ ශල්‍යකර්මය බොහෝවිට ලබන සිකුරාදා කරන්න වෙනවා.
අවසන් මොහොත දක්වාම
ඇයගේ පාදය ආරක්ෂා කරගන්න තමයි උත්සාහය දරන්නේ.

● බුදු සරණයි ✅😢🙏❤️
_______________________
අහක බලන් යන්නේ නැතිව
අදහන ආගමකින් පුංචි ආශිර්වාදයක් කරන්න 🙏🥺
බොහොම පිං ❤️🙏😢

මේ පුංචි පැටියට දෙවි වරු වන්
වෛද්‍යවරුන්ගේ සහය ඇතිව ඉක්මන් සුවය ලැබේවා ❤️🙏😢

27/11/2023
27/11/2023
25/11/2023

“කොල්ලෝ නරක නෑ with Doctor”

Date: 01st of December 2023
Time: 7.00pm Onwards
Place: Jetwing Blue Hotel, Negombo

Tickets -
General : Rs. 3000/=
Exclusive Access: Rs. 25000/= (5 tickets with a premium whiskey bottle)

For Reservations-
Dushantha Miral - 077 555 6922
Daniel Croos - 071 634 3648


24/11/2023

● බුදු සරණයි ✅😢🙏❤️
_______________________
අහක බලන් යන්නේ නැතිව
අදහන ආගමකින් පුංචි ආශිර්වාදයක් කරන්න 🙏🥺
බොහොම පිං ❤️🙏😢✅

#බුදු සරණයි 🥺❤️🙏
💜 #දීර්ඝායුෂ ලැබේවා 🙏
■ ඔයාටත් හොඳ හිතක්
තියෙනවා නම් පුංචි ආශිර්වාදයක් කරගෙන යන්න ❤️🙏







🇱🇰

24/11/2023

● බුදු සරණයි ✅😢🙏❤️
_______________________
අහක බලන් යන්නේ නැතිව
අදහන ආගමකින් පුංචි ආශිර්වාදයක් කරන්න 🙏🥺
බොහොම පිං ❤️🙏😢
මේ පුංචි පැටවුන් හට දෙවි වරු වන්
වෛද්‍යවරුන්ගේ සහය ඇතිව ඉක්මන් සුවය ලැබේවා ❤️🙏😢







🇱🇰

24/11/2023
24/11/2023

ඉක්මනින් සනීප වෙන්න පැටියෝ ❤️🥺

නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞












📷 Credit goes to respective owner ❤🙏










📷 Credit goes to respective owner ❤🙏

24/11/2023

උපුටා ගැනීමකි....
100m දිග කන්ද උඩ පාරක යන්න හරියට පාරක් නෑ ඒ විතරක් නෙමෙයි තියන ටිකත් වැස්සට සෝදගෙන ගිහින් කාණු හෑරිලා මෙවන් තැනකට යාමෙන් තම දරුගැබට විය හැකි හානිය අවධානම ගැන නොසිතා රාජකාරියට එහා ගිය සෙනෙහසකින් අලුත උපන් දරුවෙක් බලන්න ගිහින් අමාරුවෙන් පල්ලම් බහින මේ මිඩ්වයිෆ් මිසුත් දරුවෙකු කුස දරණ අම්මෙක් ❤ උඩ බලන් ඉන්නෙ ඒ අම්ම අනේ මිස් පරිස්සමෙන් කියනව 😔❤

තමන්ගෙ පඩියෙන් බයික් එකක් අරන් ඒකට තම වියදමින් තෙල් ගහගෙන ඒකෙනුත් යන්න බැරිතැන අවධානම නොතකා පයින්ම ගිහින් තමන්ම බිල ගෙවන පෝන් එකෙන් රාජකාරි කෝල් අරන් ගෙදරට එන පාර ගෙදර ඉන්න වෙලාව අහගෙන මෙහෙම සේවය කරද්දි ගොඩක් අය අහන්නෙ මොනාද කරන්නෙ කියල 😔

ඒත් උන්ට අමතකයි වාහනෙත් රජයෙන් අරන් රියදුරෙකුත් අරන් තෙල් ටිකට විතරක් නෙමෙයි ෆෝන් බිලටත් ගාන රජයෙන් අරන් යන ගමනකටත් වෙනම දීමණාගන්න උනුත් මේ රටේ ඉන්නව කියල 😡😡

ස්තුතියි මිස්ගෙම මහත්තයට අගය කිරීම් අඩු තනතුරක අගය වචන වලට පෙරලුවට.....

24/11/2023

කළුබෝවිල හොස්පිටල් එකේ ඉන්නේ බබාලා දෙන්නා 🥺🥺🙏

24/11/2023

● ❤️🙏 Congratulations ❤️🙏 ●

පාවහන් යුගලක්වත් නොමැතිව තරඟ කර ලක් මව රනින් සැරසු දිරිය කාන්තාව...❤❤✊✊

සද්දබද්ද නැති රන් පදක්කම්....

මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා තිරුනායකී මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

මීටර 400 ධාවන ඉසව්වේ සිවුවැනි ස්ථානයද ඇයට හිමිව තිබේ. මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ඇය විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියකි.

උපුටාගැනීමකි❤️😥

24/11/2023

මිහිපිට දෙවිවරු 🙏🥺🙏

නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞

අපේ පේජ් එකත් ලයික් කරලා එකතු වෙන්න😍
මැක්ස්









තෙරුවන් සරණයි .....✨🙏

📸 credit goes to respective owner
#මැක්ස්

24/11/2023

තෙරුවන් සරණයි ...!!
ඉක්මනින් සනිප වේන්න කියලා පුංචි පාර්ථනාවක් කරන් යන්න.🙏






🇱🇰

📷 Credit goes to respective owner 🙏

Address

Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Tour with Sam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tour with Sam:

Videos

Share

Category

Nearby travel agencies


Other Tour Guides in Negombo

Show All