Travel Mind

Travel Mind It's time to read the world 📚 🌎 The World's Most Influential Travel Brand

එක දවසින් ගිහින් එන්න පුලුවන් ලස්සන තැනක් 🌄🌾🌸🏜️🍁😍 - සුන්දර "සාරි ඇල්ල" 🌻💛🌺☘️🌊
22/01/2025

එක දවසින් ගිහින් එන්න පුලුවන් ලස්සන තැනක් 🌄🌾🌸🏜️🍁😍
- සුන්දර "සාරි ඇල්ල" 🌻💛🌺☘️🌊

අයිස්ලන්තයේ අතහැර දැමූ වයිකින් ගම්මානය 😱🇮🇸🤺🏡️❄️ Viking Village  පිහිටා ඇත්තේ ගිනිකොනදිග අයිස්ලන්තයේ, Hofn සහ Hornafjordu...
22/01/2025

අයිස්ලන්තයේ අතහැර දැමූ වයිකින් ගම්මානය 😱🇮🇸🤺🏡️❄️

Viking Village පිහිටා ඇත්තේ ගිනිකොනදිග අයිස්ලන්තයේ, Hofn සහ Hornafjordur යන ආකර්ශනී ධීවර නගර ආසන්නයේය.මෙම සියලුම නිවාසවල වහලවල් පාසිවලින් නිර්මාණය කර ඇති අතර,මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ මෙම නිවාස වල ඇතුලත උෂ්ණත්වය පිටනොවන අතර පිටත සීතල ද නිවසට ඇතුළු නොවේ. මෙම ඉංජිනේරු විද්‍යාව නිර්මාණය කර ඇත්තේ පුරාණ පදිංචිකරුවන් වන වයිකින්ස් වීම විශේෂත්වයක්.

මෙම අතහැර දැමු ගම්මානය දැන් Universal Studios චිත්‍රපට රෑගත කිරීම් සඳහා යොදාගන්නා අතර මෙම දේපලවල අයිතිව ඇත්තේ අයිස්ලන්තයේ ගොවියෙකුටය.

" Black Fort - කළු කොටුව "ගාල්ලේ ඉන්න කීයෙන් කී දෙනාද මේ තැන ගැන දන්නේ? ගාලු කොටුවට හැමදාම ආවට බොහෝ පිරිසක් නොදන්නා, පෘත...
22/01/2025

" Black Fort - කළු කොටුව "
ගාල්ලේ ඉන්න කීයෙන් කී දෙනාද මේ තැන ගැන දන්නේ?

ගාලු කොටුවට හැමදාම ආවට බොහෝ පිරිසක් නොදන්නා, පෘතුග්‍රීසීන් විසින් ගාලු කොටුවේ මුලින්ම ගොඩනගපු ගොඩනැගිල්ල, වෙඩි බෙහෙත් ගබඩාව ඇතුලු බොහෝදේ වලින් පිරි Black Fort නොහොත් කළු කොටුව.

🇱🇰 🇱🇰

📷 Udesh madushanka

ජිවිතේ ගෙවන්න ආසම විදිය.💚💚  💚🎋
22/01/2025

ජිවිතේ ගෙවන්න ආසම විදිය.💚💚
💚🎋

Kahataruppa Sri Lanka 🇱🇰📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ Vishwa Saumya
22/01/2025

Kahataruppa Sri Lanka 🇱🇰
📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ Vishwa Saumya

Nanu oya Sri Lanka 🇱🇰 📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ sajith chandima
21/01/2025

Nanu oya Sri Lanka 🇱🇰
📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ sajith chandima

ඒ ආත්මීය බැඳීම..සසර පුරාවටම එන්න ඇති..💓රාජයි..කලුමාමායි..🐘🌺🌿🙏📷 ©_ recceptive owner
20/01/2025

ඒ ආත්මීය බැඳීම..සසර පුරාවටම එන්න ඇති..💓
රාජයි..කලුමාමායි..🐘🌺🌿🙏

📷 ©_ recceptive owner

මේ පාර ගිය කට්ටියට විතරයි දන්නේ මේ තැන 😍
20/01/2025

මේ පාර ගිය කට්ටියට විතරයි දන්නේ මේ තැන 😍

රස කෑමක් මේකනම් 😌 කාපු අය තමා දන්නෙ රස 😁🤗
20/01/2025

රස කෑමක් මේකනම් 😌 කාපු අය තමා දන්නෙ රස 😁🤗

මේ වගේ තැනක ට්‍රැවල් කරන්න ආස කවුද🙂😍
20/01/2025

මේ වගේ තැනක ට්‍රැවල් කරන්න ආස කවුද🙂😍

අයිෆල් කුළුණටත් වඩා උස, දකුණු ආසියාවේ නම් උසම, මුළු ආසියාවේම කුළුණු අතරින් උසින් 11 වන තැන දරණ, මේ ලෝකයේ 19 වන උසම කුළුණ...
20/01/2025

අයිෆල් කුළුණටත් වඩා උස, දකුණු ආසියාවේ නම් උසම, මුළු ආසියාවේම කුළුණු අතරින් උසින් 11 වන තැන දරණ, මේ ලෝකයේ 19 වන උසම කුළුණ වන, අපේ නෙළුම් කුළුණ ______

🔰 නෙළුම් කුළුණ ගැන දැනටමත් නොදන්නා කෙනෙක් අපේ රටේ නැති තරම්. නමුත් මේ සටහන ඒ පිළිබඳව තවදුරටත් ඔබව දැනුවත් කරන්නටයි.

🔰 නෙළුම් කුළුණ නැරඹීම සඳහා ප්‍රවේශපත් වර්ග දෙකක් තිබෙනවා.

🔰දේශීය වැඩිහිටියන් සඳහා රු. 500/= වටිනාකමක් ගෙවා පළමු වර්ගයේ ටිකට් පත මිලදී ගත හැකියි.

🔰 දෙවන වර්ගයේ ටිකට් පත නිකුත් කරන්නේ නෙළුම් කුළුණ නැරඹීමට වගේම එහි තිබෙන ඩිජිටල් කෞතුකාගාරයත් නැරඹීම සඳහායි. එය රු. 850/= ක් වෙනවා.

🔰 කුඩා දරුවන් සමග යනවා නම් එහි ඇති ඩිජිටල් කෞතුකාගාරය අනිවාර්යෙන්ම නරඹන මෙන් මෙතෙක් එහි නොගිය ආදරණීය දෙමවුපියන්ට මම යෝජනා කරනවා. අපේ රටේ කොළඹ නගරයට සම්බන්ධව ඉතිහාසයේ ඇතැම් තැන් අලලා සකස් කරන ලද එම වීඩියෝ වැඩසටහන් දරුවන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වේවි. ❤

🔰 නෙළුම් කුළුණේ 27 වන මහලේ දහවල් සහ රාත්‍රී බුෆේ ක්‍රමයට ආහාර ලබාගත හැකි Blue Orbit by Citrus නම් කැරකෙන අවන්හල ඉදිකොට තිබෙනවා. ඒ සඳහා ඔබ යනවා නම් කලින් ආසන වෙන්කරවා ගත යුතුයි. දේශීය වැඩිහිටියෙකු සඳහා එහි රු. 9000/= ක් සහ කුඩා දරුවකු සඳහා රු. 4500/= ක් ඒ සඳහා අය කරනු ලැබෙනවා.

🔰 ඉහළ ඇති අංශක 360° ක නැරඹුම් සඳැල්ලේ සිට අවට පරිසරය නරඹා පහළට පැමිණෙන ඔබට, එහි පහත මහලෙන් නෙළුම් කුලුණේ කුඩා ආකෘතීන් මිලදී ගැනීමට මෙන්ම, අපේ රටට ආවේනික කුඩා සමරු සිහිවටන, ත්‍යාග, ටී ෂර්ට් වැනි දේ එහිදී මිලදී ගැනීමටත් හැකියි.

ඒවාට නම් අති විශාල මුදලක් වැය කළ යුතු නැහැ. සාමාන්‍ය ඕනෑම සමරු සිහිවටන විකුණන තැනක තිබෙන භාණ්ඩවල මිලට මෙහි තිබෙන භාණ්ඩවල මිල ද සමාන සහ සාධාරණ බවයි මගේ හැඟීම.

🔰 නෙළුම් කුළුණ නරඹා අවසානයේ, ඒ ආසන්නයේ ඉදිකර තිබෙන කුඩා උද්‍යානයේ දී ඔබට රසවත් කෙටි ආහාර, අයිස්ක්‍රීම් වැනි දේ මිලදීගෙන රස විඳින්නටත් පුළුවන්.

පහත තිබෙන්නේ මා එහිදී ලබා ගත් ඡායාරූපවලින් තෝරා ගත් ඒවා පමණයි.

🔰 ජීවිතයේ එක වරක් හෝ නෙළුම් කුළුණ නරඹන්නට යෑම ඔබට අමතක නොවෙන අත්දැකීමක් වේවි.

- නර්මදා රංගොඩගේ -

ප.ලි (බොහෝ තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි. වැරැද්දක් වෙතොත් නිවැරදි කරන්න.)

දන්නො  දනිති 🪷🤍
18/01/2025

දන්නො දනිති 🪷🤍

කල්පිටිය කලපුවේ පිහිටි සුන්දර නවාතැනක්. . ඩොල්ෆින්ලවත් බලල එන්න පුලුවන් 🙈🏝🐬🐬The Blue Lagoon Resort, Kalpitiya, Sri Lanka...
18/01/2025

කල්පිටිය කලපුවේ පිහිටි සුන්දර නවාතැනක්. . ඩොල්ෆින්ලවත් බලල එන්න පුලුවන් 🙈🏝🐬🐬
The Blue Lagoon Resort, Kalpitiya, Sri Lanka |🇱🇰

මානිගල කදු පාමුල තියන සුන්දර ගම්මානය  🌿🍃ඇටන්වල 🪨😍
18/01/2025

මානිගල කදු පාමුල තියන සුන්දර ගම්මානය 🌿🍃
ඇටන්වල 🪨😍

Ramen Shop, Japan 🍜
17/01/2025

Ramen Shop, Japan 🍜

Starbucks In Japan 🇯🇵
17/01/2025

Starbucks In Japan 🇯🇵

මේක එක ඡායාරූපයක් කියලා කිව්වොත්.. 😍🍃🍂මේ මනස්කාන්ත ඡායාරූපයෙන් දිස්වෙන්නේ යුරෝපයේ අලංකාරවත්ම රටක් වන නෙදර්ලන්තයේ Amsterd...
17/01/2025

මේක එක ඡායාරූපයක් කියලා කිව්වොත්.. 😍🍃🍂

මේ මනස්කාන්ත ඡායාරූපයෙන් දිස්වෙන්නේ යුරෝපයේ අලංකාරවත්ම රටක් වන නෙදර්ලන්තයේ Amsterdam නඟරයේ සිට ගලායමින් ජර්මනිය සමඟ සම්බන්ධ වන Amsterdam-Rhine ඇළ මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයක්. දුටු සැනෙන්ම කොටස් 4කට වෙන් වී ඇති ඡායාරූපයක් විදිහට පේන මේ සුන්දර දසුන ඡායාරූපගත කරලා තියෙන්නේ Rob Hoeijmakers නම් ඡායාරූපකරුවා විසින්.

එක පැත්තකින් Amsterdam-Rhine ඇළ මාර්ගයද, ඊට ඉහළින් වලාකුළු මිශ්‍රිත නිල්වන් ආකාශයද, තවත් පැත්තකින් දුර ඈත දක්වා දිව යන ගස් සහ තෘණ භූමියක්ද, ඊටත් පහළින් මිනිසා විසින් නිර්මාණය කෙරූ මාර්ගයක්ද සහිත මේ ඡායාරූපය නෙදර්ලන්තයේ සුන්දරත්වය ලෝකයාට කියා පාන අනර්ඝ ඡායාරූපයක් බව නොඅනුමානයි.

Photo credits - Rob Hoeijmakers

© පදාර්ථ - Padaartha

වලපනේ සැගවුනු ලස්සන තැනක් 🍃😍
17/01/2025

වලපනේ සැගවුනු ලස්සන තැනක් 🍃😍

Address

Nikaweratiya

Telephone

+94701795224

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Mind posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Mind:

Videos

Share