Sri Dhananjaya Travels & Tours

Sri Dhananjaya Travels & Tours 🛫JOURNEYS, EXPLORATIONS AND ADVENTURES 🛬 WELCOME! It is a privilege to get in touch with you.
(16)

Dhananjaya Tours is into its third generation and that is enough for you believe in our excellent qual

10/06/2024

🇲🇲ජුනි මාසයේ ශ්‍රී ධනංජය සංචාරකයින් විසින් සංවිධානය කරන ලද මියන්මාර චාරිකාවේ පළමු දින මෙසේ සටහන් විය..

🇲🇲 මියන්මාරයෙහි වෙසෙන ඉන්දියාවේ සහ බුරුම භික්ෂූන් වහන්සෙලා මුල්කරගෙන සිදුකරන ලද පිච්ච මල් පූජාව ඉතා සාර්ථක ලෙස සිදු කරන ලදී . සිව් මහා බුදුන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර ඇති හා ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි කාලයේ නිර්මාණය කරන ලද ලෙස සැලකෙන මහා ශ්වේදගොන් විහාරයේ මෙම පූජාව ශ්‍රී ධනංජය සංචාරකයන් විසින් සංවිධානය කරන ලදී

🌼 මීලඟ මියන්මාර වන්දනා චාරිකාව නොවැම්බර් මස යෙදෙන අතර ඒ සඳහා අප හා සම්බන්ධ වීමට අමතන්න.
ආසන සීමිතයි

0713701000
0112199499
0712778888

04/06/2024

NOTICE: Thailand is preparing new visa measures. The effective date of the new measures will be announced upon the completion of final legal procedures.

At the moment, applicants can still apply for a Thai visa at the Embassy. The normal visa process time is two working days (apply on Monday and get the result on Wednesday).

For More Information: https://colombo.thaiembassy.org/

03/06/2024
30/05/2024

Explore the Beauty of Eastern Sri Lanka 🌴

𝐒𝐚𝐯𝐞 𝐭𝐡𝐞 𝐝𝐚𝐭𝐞
🗓 20th - 23rd JUNE 2024

📍Buduruwagala Temple
📍Budhdhangala Temple
📍Neelagiri Seya
📍Kudumbigala Monastery
📍Okanda Devalaya
📍Kumana Safari
📍Magul Maha Viharaya
📍Muhudu Maha Viharaya
📍Arantalawa temple
📍Deegawapiya temple
📍Maha oya hot water springs
📍Arugambay Beach

Inclusions

✔️3Nights accomodation at Reddalf’s Holiday Resort and
Monty Hotel Ampara

✔️Transfers
✔️Entrance fee for tour sites
✔️All Meals
✔️Local Tour Manager

Price per Head: 57 900/-

DM FOR BOOKINGS
CALL US | 0112199499 - 0713701000

𝗕𝗘𝗔𝗨𝗧𝗜𝗙𝗨𝗟 AMPARA ARUGAM BAY 𝗧𝗢𝗨𝗥𝐒𝐚𝐯𝐞 𝐭𝐡𝐞 𝐝𝐚𝐭𝐞 🗓 20th JUNE 2024📍Buduruwagala Temple📍Budhdhangala Temple📍Neelagiri Seya📍Ku...
28/05/2024

𝗕𝗘𝗔𝗨𝗧𝗜𝗙𝗨𝗟 AMPARA ARUGAM BAY 𝗧𝗢𝗨𝗥

𝐒𝐚𝐯𝐞 𝐭𝐡𝐞 𝐝𝐚𝐭𝐞
🗓 20th JUNE 2024

📍Buduruwagala Temple
📍Budhdhangala Temple
📍Neelagiri Seya
📍Kudumbigala Monastery
📍Okanda Devalaya
📍Kumana Safari
📍Magul Maha Viharaya
📍Muhudu Maha Viharaya
📍Arantalawa temple
📍Deegawapiya temple
📍Maha oya hot water springs
📍Arugambay Beach

Inclusions

✔️3Nights accomodation at Reddalf’s Holiday Resort and
Monty Hotel Ampara

✔️Transfers
✔️Entrance fee for tour sites
✔️All Meals
✔️Local Tour Manager

Price per Head: 57 900/-

DM FOR BOOKINGS
CALL US | 0112199499 - 0713701000

උතුම් වෙසක් පොහෝ දිනය සහ ශ්‍රී ධනංජය ට්‍රැවල්ස් අධ්‍යක්ෂක මනෝජ් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් කිරුලපන ඇලන් මැත...
25/05/2024

උතුම් වෙසක් පොහෝ දිනය සහ ශ්‍රී ධනංජය ට්‍රැවල්ස් අධ්‍යක්ෂක මනෝජ් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් කිරුලපන ඇලන් මැතිනියාරාමය විහාරස්ථානයේ වෙසක් දින සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් 200ට අධික පිරිසකට සහ එදින පැමිණි බැතිමතුන් වෙනුවෙන් ඉඟුරු කොත්තමල්ලි සහ බිස්කට් දන්සලක් අප විසින් සංවිධානය කළෙමු.

එය සාර්ථකව අවසන් කර ගැනීමට උපකාර කළ සැමට මේ පින් අනුමෝදන් වේවා!!

🪷උතුම් දඹදිව වන්දනා -2024 අගෝස්තු🪷ශ්‍රී ලාංකීය බෞද්ධයෙකුගේ එකම ප්‍රාර්ථනාව එක් වරක් හෝ දඹදිව් තලය දැක බලා වන්දනා කිරීමයි...
23/05/2024

🪷උතුම් දඹදිව වන්දනා -2024 අගෝස්තු🪷

ශ්‍රී ලාංකීය බෞද්ධයෙකුගේ එකම ප්‍රාර්ථනාව එක් වරක් හෝ දඹදිව් තලය දැක බලා වන්දනා කිරීමයි🙏🏻
මෙම චාරිකාව බෞද්ධ වූ සියලු දෙනාටම දැක බලා ගත යුතු වූ, වන්දනා කල යුතු වූ සතුටු විය යුතු වූ, සංවේගයට පත්විය යුතු වූ නිවනට මග පාදන්නා වූ, බෞද්ධ අපට ඉතා වටිනා චාරිකාවක් බැවින් එයට හැකිනම් සහභාගිව වැඳපුදා ගැනීම උතුම් වන්නේය.

පිටත්වීම - අගෝස්තු 18
සියලු වියදම් සහිතව එක් අයෙක් සදහා මිල- 235 000/-

ඔබට ලැබෙන් පහසුකම්

✅සුවපහසු හෝටල්කාමර වල නවාතැන් පහසුකම්
✅දේශීය ආකාරයට සෞඛ්‍යාරක්ශිතව පිසින ලද ආහාරපාන
✅ගුවන් ටිකට්පත් - කොළබ දිල්ලි සෘජු ගුවන් සේවා(Sri Lankan Airlines)
✅වීසා
✅රක්ෂණාවරණය
✅වායු සමීකරණ කරන ලද සුඛෝපභෝගී බස් රථ වල ප්‍රවාහන පහසුකම්
✅පලපුරුදු සිංහල මාර්ගෝපදේශනය
✅ගමන පුරාවටම පිරිසිදු පානීය ජලය
✅ගමන් මලු දෙකක්
✅හැඳුනුම්පතක්
✅උදෑසන-සවස තේ පැන්
✅සිද්ධස්ථාන සදහා ඇතුලත්වීමේ ගාස්තු
✅ගමනේ ඡායාරූප එකතුවක්
✅ ගමනේ සොඳුරු දසුන් ඇතුලත් Dvd තැටියක්

මෙම චාරිකාවේදී වන්දනා කරන ස්ථාන

🪷දිල්ලි කෞතුකාගාරයේ කපිලවස්තු ධාතූන් වහන්සේලා වන්දනා කිරීම
🪷සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ ස්ථානය දැකබලා ගැනීම හා දිල්ලි නගරසිරි
🪷සංකස්ස - බුදුරදුන් දෙව්ලොවින් මනු ලොවට වැඩ ධර්මය දේශනා කල ස්ථානය
🪷බරණැස - බුද්ධත්වයෙන් පසු ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය ඇතුලු තවත් ස්ථාන
🪷කුශිනාරා - ගිලන්ව වැඩ සිට පිරිනිවන් පෑ ස්ථානය
🪷ශ්‍රාවස්තිපුර- බුදුන් වහන්සේ වසර 25ක් වැඩ සිටි ස්ථාන (දෙව්දත් පොළව පලාගෙන ගිය තැන, ගන්ධකුටිය, සැරියුත් මුගලන්, සීවලී, රාහුල තෙරුන් ප්‍රධාන පැරණි කුටි, ආනන්ද බෝධිය, අනේපිඬු සිටු මාලිගය, අංගුලිමාල චෛත්‍ය ඇතුලු ස්ථාන
🪷ජේතවනාරාමයේ සීල සමාදානය, ධාතූන් ප්‍රදර්ශනය , අටපිරිකර පූජාව, ගිලන්පස බුද්ධ පූජා පිංකම
🪷ලුම්බිණි- සිදුහත් කුමරු උපන් ස්ථානය
🪷කපිලවස්තුපුර
🪷බුද්ධගයා - සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය. මෙහිදී සීල සමාදානය, පිරිත් දේශනය, භාවනා,කිරිපිඬු පූජාව, පෙරහැර, අටපිරිකර පූජාව, ගිලන්පස බුද්ධ පූජා පිංකම සිදුකරයි.
🪷රජගහ නුවර - බිම්බිසාර රජු සිර කල ස්ථානය, ධාතු චෛත්‍යය, ගිජ්ජකූඨ , නාලන්දා විශ්ව විද්‍යාලයේ නටඹුන්, විදුලි පුටුවෙන් ජපන් සාම චෛත්‍යය යාම, සප්තපර්ණී ගුහාව, ජීවක අඹ වනය
🪷විශාලා මහනුවර - කූටාගාර ශාලාව , ධාතු චෛත්‍යය
🪷අග්‍රා
ආදී තවත් බොහෝ ස්ථාන

ආසන සීමිතයි
📞 අමතන්න 0112199499 / 0713701000

කොන්දේසි සහිතයි

23/05/2024
⛰VISIT MISTY RIVERSTON⛰~ ~ Explore Matale~~2 NIGHTS 03 DAYS🔹Hunnas Falls🔹Sembuwatta Lake🔹Riverston 🔹Bambarakiri Ella🔹Min...
19/05/2024

⛰VISIT MISTY RIVERSTON⛰
~ ~ Explore Matale~~

2 NIGHTS 03 DAYS

🔹Hunnas Falls
🔹Sembuwatta Lake
🔹Riverston
🔹Bambarakiri Ella
🔹Mini Worlds End
🔹Moragahakanda Dam
🔹Pitawala Patana
🔹Center Point / Nalanda Gedige
🔹Alu Viharaya
🔹Kavatayamuna temple
🔹Ridee Viharaya

_Inclusions_

🔸02 Nights stay at Grand Mountain hotel, Matale 4*
🔸All meals
🔸Transfers
🔸Entrance fee for tour sites
🔸Tour Manager

🏷Price per person - 49 000/-

📞 0713701000
📞 0712778888
☎️ 0112199499

16/05/2024

MALDIVES SUBMARINE TOUR -GET READY FOR ADVENTURE WITH SRI DHANANJAYA TRAVELS

Happy Mother’s Day to the woman who deserves all the love and appreciation in the world.
12/05/2024

Happy Mother’s Day to the woman who deserves all the love and appreciation in the world.

11/05/2024

EXPLORE THE TWIN CITIES AND TWIN CRUISES OF VIETNAM🇻🇳

Vietnam Tour

19 - 25 August 2024
6 nights / 7 days

💸379 000/- (per person)

⛴️ Special 01 Night stay at 5 Star cruise in Ha Long Bay
🔸Hanoi
🔸Dinner Cruise on- Saigon River
🔸Surprising Cave, Tip top beach
🔸Water puppet Show
🔸Vinh Trang Pagoda
🔸Snake Farm
🔸Notre Dame Cathedral
🔸HaLong Bay
🔸Saigon
🔸BenThanh Market
🔸Mekong Delta
🔸Green Car Tour
🔸Cu Chi Tunnel

Inclusions
🔹Return Air ticket on Malaysian Airlines (30+7 kg)
🔹Domestic Air ticket (20+7kg) and visa
🔹All transfers
🔹Well Experienced Local Tour Manager
🔹Hotel Accommodation
🔹All meals

LIMITED SEATS AVAILABLE

📞0713701000
📞0712778888
☎️0112199499

🛫JOURNEYS, EXPLORATIONS AND ADVENTURES 🛬

මියන්මාර - ජුනි සංචාරය් ආසන සියල්ල අවසන් වී ඇත. මීලග සංචාරය නොවැම්බර් මස පැවැත්වේ.අප කෙරෙහි විශ්වාසය තබමින් අප සමග සංචාර...
10/05/2024

මියන්මාර - ජුනි සංචාරය් ආසන සියල්ල අවසන් වී ඇත. මීලග සංචාරය නොවැම්බර් මස පැවැත්වේ.

අප කෙරෙහි විශ්වාසය තබමින් අප සමග සංචාරය කරන ඔබ සැමට ස්තූතියි🛫

Tirupati Temple tour and Chennai Shopping 🇮🇳 Save the Date 🗓 31 May - 03 June 2024Price - 149 000/- per person (subject ...
07/05/2024

Tirupati Temple tour and Chennai Shopping 🇮🇳

Save the Date 🗓 31 May - 03 June 2024

Price - 149 000/- per person (subject to change with Rate of Exchange)

Tour Sites
📍Tirupati Tour
📍Kalahasthi Temple
📍Chennai Shopping

Inclusions
✨ Return Air ticket - Sri Lankan Airlines 30+7 kg
✨Visa
✨03 Nights Hotel accomodation at 4* Hotels
✨ meals
✨Well Experienced Local Tour manager
✨All transfers
✨Tirupati Darshan Ticket

For bookings

📱 0713701000
📱 0712778888
☎ 0112199499

Limited Seats available
Conditions apply

Explore the Land of Smiles😍👋🇹🇭BANGKOK TOURSave the Date 🗓 - 25-29 June 2024Price - 219 000/- per person (subject to chan...
05/05/2024

Explore the Land of Smiles😍👋🇹🇭
BANGKOK TOUR

Save the Date 🗓 - 25-29 June 2024

Price - 219 000/- per person (subject to change with Rate of Exchange)

Tour Sites
📍Temple Tour
📍Dinner Cruise
📍Dream World with all Rides super Visa ( Snow town + Lunch)
📍Safari World / Dhammakaya and Ayuththya Tour ( You can pick one)

Inclusions
✨ Return Air ticket - Sri Lankan Airlines 30+7 kg
✨Visa
✨04 Night Hotel accomodation at 3* Hotel
✨All meals
✨English speaking tour guide
✨Well Experienced Local Tour manager
✨All transfers
✨Entrance fee for tour sites

For bookings

📱 0713701000
📱 0712778888
☎ 0112199499

Limited Seats available
Conditions apply

01/05/2024

MYANMAR TOUR FEBRUARY 2024
CUSTOMER FEEDBACK

🇲🇲බෞද්ධ ඔබ සංචාරය කළ යුතුම බුරුම(මියන්මාර්) වන්දනා චාරිකාව 2024▪️මියන්මාරය යනු වන්දනාකරුවන්ට පූජනීය පුදබිමක් වන අතර සංචා...
30/04/2024

🇲🇲බෞද්ධ ඔබ සංචාරය කළ යුතුම බුරුම(මියන්මාර්) වන්දනා චාරිකාව 2024

▪️මියන්මාරය යනු වන්දනාකරුවන්ට පූජනීය පුදබිමක් වන අතර සංචාරකයින්ට පාරාදීසයක්. එසේම බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති චෛත්‍ය වන්දනා කිරීමට, ආශිර්වාද ලබා ගැනීමට සහ ඔබ මෙතෙක් අත් නොවිඳි සුන්දර හා සුඛෝපභෝගී අත්දැකීම් ලබාගැනීමට ශ්‍රී ධනංජය සංචාරකයන් සමග එක් වන ඔබට අවස්ථාව උදා වනු ඇත.

🗓පිටත්වීම - ජුනි 09
☀️දින 11

නරඹන ස්ථාන

🔹ගෞතම බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේලා (collor bone) සියැසින් දැක වන්දනා කිරීම සහ ආශිර්වාද ලබා ගැනීම (පේෂාවර් ධාතූන්)

🔹නෙපිටෝ අගනුවර

🔹සුදු ඇතුන් නැරඹීම

🔹යැංගෝන්

🔹බාගෝ

🔹ශ්වේදගෝන් චෛත්‍ය - මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සිව් මහා බුදුවරුන්ගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇතැයි සැලකෙන චෛත්‍යය වේ.
🪷ශ්වේදගෝන් චෛත්‍යය අසල පිච්ච මල් පූජා පිංකම

🔹ගෞතම බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් තැන්පත් කර ඇති, ගුරුත්වාකර්ෂණයට අහියෝග කරන චෛතියෝ - (ගෝල්ඩන් රොක්)

🔹ඉන්ලේ විල - විල මත ඇති පාවෙන ගොඩබිම්, ගම්මාන , අවන්හල්, ජන ජීවිතය දැක බලා ගැනීම

🔹පින්ඩෙයා ගල්ගුහා

🔹ලොව විශාලතම තේක්ක පාලම - උබයන් පාලම

🔹මන්ඩලේ රාජධානිය

🔹ජේඩ් පාෂාණ වලින් කරන ලද ලොව විශාලතම ජේඩ් විහාරය

🔹බගාන්

ඇතුළු ස්ථාන රාශියක්....

🌺මෙම ගමනේදී ඔබට ලැබෙන පහසුකම්

🌻ගුවන් ටිකට් පත - මැලේශියන් එයාර්ලයින් (30+7 kg)
🌻වීසා
🌻අති සුඛෝපභෝගී බස්රථ වල ගමනාගමන පහසුකම්
🌻තරු 5 සහ 3 හෝටල්වල නවාතැන් පහසුකම්
🌻ආහාරපාන
🌻පලපුරුදු ශ්‍රී ලාංකික මාර්ගෝපදේශනය
🌻ඇතුලත්වීමේ ගාස්තු

🏷️ අයකිරීම - 379,000/-

මෙම අසිරිමත් බුරුම වන්දනා චාරිකාව සඳහා අප හා එක්වීමට දැන්ම අමතන්න.

071 3701000
011 2199499

ආසන සීමිතයි

🇮🇳මෙවර අසිරිමත් තිරුපති වන්දනාවට ශ්‍රී ධනංජය සංචාරයකයන් හා එක් වීමට ඔබත් සූදානම්ද?📍තිරුපති යනු විෂ්ණු දෙවියන් ජීවමානව වැ...
28/04/2024

🇮🇳මෙවර අසිරිමත් තිරුපති වන්දනාවට ශ්‍රී ධනංජය සංචාරයකයන් හා එක් වීමට ඔබත් සූදානම්ද?

📍තිරුපති යනු විෂ්ණු දෙවියන් ජීවමානව වැඩ සිටි යයි සැලකෙන,බොහෝ හාස්කම් සහ දේවාශිර්වාදයෙන් පිරිපුන් පුන්‍ය භූමියක්. මෙය පිහිටා ඇත්තේ දකුණු ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තයට අයත් කඳුකර නගරයක් වන තිරුමාලාවේය.ඉන්දියාවේ ඇති දේවාල අතරින් වැඩිම ජනප්‍රියත්වයක් අත් කරගෙන ඇති හාස්කම් ඇති දේවාලයක් ලෙස තිරුපති ජනප්‍රියයි. මේ හාස්කම් වල මහිමය නිසා දිනකට දුප්පත් පොහොසත් භේදයකින් තොරව ලක්ෂ​යකට වඩා සෙනගක් මේ දේවාලයේ දේව ආශිර්වාදය වෙනුවෙන් තිරුපති වන්දනාමාන කරන්නට එකතු වෙනවා. තිරුපති කෝවිල පිහිටි කඳු පන්තියේ මුදුන් හතක් තියෙනවා ඒ ගිරි හිස් විෂ්ණු දෙවියන්ගේ චරිතයට සම්බන්ධ උප දෙවිවරුන් වෙනුවෙන් දේවස්ථාන වලට වෙන්වෙලා.

📍කෙසේ හෝ මෙතැනට පැමිණ යමෙක් සිය යහපත් බලාපොරොත්තු ඉල්ලා සිටින්නේ නම්, විෂ්ණු දෙවියන්ගේ කාරුණික අවධානය යොමුවී ආශිර්වාදය උදාවෙන බව පැවසේ.
සාමාන්‍ය ජනයා වෙනුවෙන් පවතින සුවිශාල පෝලිම නිසා ඉන්දියාවේ සහ විවිධ රටවලින් එන ප්‍රභූ සහ වැදගත් බැතිමතුන් වෙනුවෙන් වෙනම VIP පෝලිමක් පිහිටුවා තිබේ. මේ පෝලිම ඔස්සේ ගොස් රස්තියාදුවකින් තොරව තිරුපති වන්දනා කිරීමේ භාග්‍යයද ශ්‍රී ධනංජය සංචාරකයන් සමග එකතු වන ඔබට හිමිවේ.

🗓️මීලඟ සංචාරය පිටත්වීම - මැයි 31
⌛️රාත්‍රී 03 | දින 04

🇮🇳මෙම සංචාරයට සහභාගි වීමේදී ඔබට හිමිවන පහසුකම්..

🌱යාමට සහ ඒමට ගුවන් ටිකට් පත් (30 + 7 kg)
🌱සංචාරක වීසා
🌱දින 04ක් තරු 4 පන්තියේ සුඛෝපභෝගී හෝටල් වල නවාතැන් පහසුකම්
🌱උදෑසන ආහාරය
🌱පළමු දින රාත්‍රී ආහාරය
🌱ගමනාගමන පහසුකම්
🌱තිරුපති දර්ශන් ටිකට්
🌱පලපුරුදු ශ්‍රී ලාංකික මාර්ගෝපදේශනය
🌱චෙන්නායි සාප්පු සවාරි
🌱ශ්‍රී කාලහස්ති දේවාලය වන්දනා කිරීම.

🏷️එක් අයෙකු සඳහා අයකිරීම - 149,000/-

මෙම සංචාරයට සහභාගි වීමට ඔබත් කැමතිනම් අදම පහත දුරකථන අංක වලට අමතන්න.

📱071 370 1000

☎️ 0112199499

📧 [email protected]

📍121, Subadrarama Road, Nugegoda

ආසන සීමිතයි
කොන්දේසි සහිතයි

ලැබුවා වූ අලුත් අවුරුද්ද සතුට සමගිය දසත පැතිරෙන හැම හදවතකම සිතුම් පැතුම් ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞- ශ්‍රී ධනංජ...
13/04/2024

ලැබුවා වූ අලුත් අවුරුද්ද සතුට සමගිය දසත පැතිරෙන හැම හදවතකම සිතුම් පැතුම් ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞

- ශ්‍රී ධනංජය සංචාරකයෝ -

“𝒜𝓈 𝓌𝑒 𝒸𝑒𝓁𝑒𝒷𝓇𝒶𝓉𝑒 𝐸𝒾𝒹-𝓊𝓁-𝐹𝒾𝓉𝓇, 𝓁𝑒𝓉’𝓈 𝓇𝑒𝓂𝑒𝓂𝒷𝑒𝓇 𝓉𝒽𝑜𝓈𝑒 𝓁𝑒𝓈𝓈 𝒻𝑜𝓇𝓉𝓊𝓃𝒶𝓉𝑒 𝒶𝓃𝒹 𝑒𝓍𝓉𝑒𝓃𝒹 𝒶 𝒽𝑒𝓁𝓅𝒾𝓃𝑔 𝒽𝒶𝓃𝒹 𝓉𝑜 𝓉𝒽𝑜𝓈𝑒 𝒾𝓃 𝓃𝑒𝑒𝒹. 𝐸𝒾𝒹 𝑀𝓊𝒷𝒶𝓇𝒶...
10/04/2024

“𝒜𝓈 𝓌𝑒 𝒸𝑒𝓁𝑒𝒷𝓇𝒶𝓉𝑒 𝐸𝒾𝒹-𝓊𝓁-𝐹𝒾𝓉𝓇, 𝓁𝑒𝓉’𝓈 𝓇𝑒𝓂𝑒𝓂𝒷𝑒𝓇 𝓉𝒽𝑜𝓈𝑒 𝓁𝑒𝓈𝓈 𝒻𝑜𝓇𝓉𝓊𝓃𝒶𝓉𝑒 𝒶𝓃𝒹 𝑒𝓍𝓉𝑒𝓃𝒹 𝒶 𝒽𝑒𝓁𝓅𝒾𝓃𝑔 𝒽𝒶𝓃𝒹 𝓉𝑜 𝓉𝒽𝑜𝓈𝑒 𝒾𝓃 𝓃𝑒𝑒𝒹. 𝐸𝒾𝒹 𝑀𝓊𝒷𝒶𝓇𝒶𝓀 𝓉𝑜 𝒶𝓁𝓁!”

There's nothing better than seeing our customers happy.
29/02/2024

There's nothing better than seeing our customers happy.

19/02/2024

Making a fellowship Dinner worth it 👪👨‍👦‍👦

Chandigarh, India

🇲🇲 සුඛෝපභෝගී මියන්මාර් සංචාරය 🇲🇲〰️පෙබරවාරි කණ්ඩායම - 2024〰️මෑතක් වන තුරුම "බුරුමය" වශයෙන් හැඳින්වූ මියන්මාරය, ශ්‍රී ලංකා...
14/02/2024

🇲🇲 සුඛෝපභෝගී මියන්මාර් සංචාරය 🇲🇲
〰️පෙබරවාරි කණ්ඩායම - 2024〰️

මෑතක් වන තුරුම "බුරුමය" වශයෙන් හැඳින්වූ මියන්මාරය, ශ්‍රී ලංකා භූමි ප්‍රමාණය මෙන් 16 ගුණයකින් යුත් ප්‍රාන්ත 16කින් යුත්, රටේ ජනගහනයෙන් 97%ක් ම බෞද්ධයන් ජීවත් වන රාජ්‍යය කි. "

මෙම සංචාරයේ පළමු දින ලෝකයේ පැරණිතම සහ ජිවමාන වැඩසිටි කාලයේ ඉදිකෙරන ලද සතර මහා බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති ශ්වේදගෝන් චෛත්‍යය අසල අප විසින් ආශිර්වාදාත්මක බෝධි පූජා සහ කැම්බොඩියාවේ, ලාඔසයේ හා ඉන්දියාවේ භික්ෂූන් වහන්සේලා මුල්කොට ගත් පිච්චමල් පූජා පිංකමක් සංවිධානය කළ අතර එම උතුම් පූජාවට සහභාගී වීමට ද අප කණ්ඩායමට අවස්ථාව හිමිවිය.

13/02/2024

Solang valley in Manali ❄️☃️

“ Solang Valley is one of the most gorgeous and adventurous places to visit in Manali. It’s not just another skiing paradise, but a lot more than that when it comes to the unique experiences it offers. So, irrespective of whether you’re an adventure ju**ie or a calm nature admirer, this is the best place to visit for your next holiday. ”

Bali is waiting for you 🇮🇩🌴Spend an amazing 5 days in Bali, Indonesia💥Tour Sites and Activities 🍄 Tanjung Benoa Beach🍄 U...
13/02/2024

Bali is waiting for you 🇮🇩🌴

Spend an amazing 5 days in Bali, Indonesia

💥Tour Sites and Activities

🍄 Tanjung Benoa Beach
🍄 Ubud
🍄 Monkey forest
🍄 Tegallalang village
🍄 Bali swing
🍄 Kintamani Tour
🍄 Batur Lake
🍄 Cocoa plantation
🍄 Turtle Island
🍄 Water sports activities
🍄Uluwatu Temple
🍄 Kecak Dance show
🍄 Tanah lot temple
🍄 Baliness orchid spa
🍄 Dinner cruise

Facilities

✈️ Return Air Ticket (Malayaian Airlines 30 + 7 baggage)
📑 Visa
🏩 4 Nights Stay in 4 star hotel
🚍 Transfers by Luxury Air Conditioned coach
📑 Entrance fee for toursites
🍽 All meals

🙎🏻‍♂️ Well experienced Sri Lankan tour Manager

💸 All Inclusive Package Price - 399 000/- lkr

🗓 Save the Date - 19th April 2024

⏳ LIMITED SEATS AVAILABLE

Hurry up and book your seats now

Limited Seats Available

Call Us
📞0713701000
☎️ 0112199499

Watsapp
📲 0713701000

Conditions apply

10/02/2024

Kufri ☃️🇮🇳
One stop in Shimla - Manali Tour

“ 𝘒𝘶𝘧𝘳𝘪 𝘪𝘴 𝘢 𝘵𝘪𝘯𝘺 𝘩𝘪𝘭𝘭 𝘴𝘵𝘢𝘵𝘪𝘰𝘯 𝘭𝘰𝘤𝘢𝘵𝘦𝘥 𝘯𝘦𝘢𝘳 𝘚𝘩𝘪𝘮𝘭𝘢. 𝘐𝘵 𝘪𝘴 𝘧𝘢𝘮𝘰𝘶𝘴 𝘧𝘰𝘳 𝘪𝘵𝘴 𝘵𝘳𝘦𝘬𝘬𝘪𝘯𝘨 𝘢𝘯𝘥 𝘩𝘪𝘬𝘪𝘯𝘨 𝘵𝘳𝘢𝘪𝘭𝘴. 𝘈𝘥𝘷𝘦𝘯𝘵𝘶𝘳𝘦-𝘴𝘦𝘦𝘬𝘪𝘯𝘨 𝘵𝘳𝘢𝘷𝘦𝘭𝘭𝘦𝘳𝘴 𝘵𝘩𝘳𝘰𝘯𝘨 𝘒𝘶𝘧𝘳𝘪 𝘪𝘯 𝘵𝘩𝘦 𝘸𝘪𝘯𝘵𝘦𝘳𝘴 𝘵𝘰 𝘦𝘯𝘫𝘰𝘺 𝘴𝘬𝘪𝘪𝘯𝘨 𝘢𝘯𝘥 𝘵𝘰𝘣𝘰𝘨𝘨𝘢𝘯𝘪𝘯𝘨 𝘢𝘭𝘰𝘯𝘨 𝘪𝘵𝘴 𝘴𝘯𝘰𝘸-𝘤𝘰𝘷𝘦𝘳𝘦𝘥 𝘴𝘭𝘰𝘱𝘦𝘴. 𝘈𝘭𝘴𝘰, 𝘵𝘩𝘪𝘴 𝘳𝘦𝘨𝘪𝘰𝘯 𝘴𝘦𝘦𝘬𝘴 𝘵𝘩𝘦 𝘢𝘵𝘵𝘦𝘯𝘵𝘪𝘰𝘯 𝘰𝘧 𝘵𝘳𝘢𝘷𝘦𝘭𝘭𝘦𝘳𝘴 𝘸𝘪𝘵𝘩 𝘪𝘵𝘴 𝘯𝘢𝘵𝘶𝘳𝘦 𝘱𝘢𝘳𝘬𝘴 𝘢𝘯𝘥 𝘱𝘪𝘤𝘯𝘪𝘤 𝘴𝘱𝘰𝘵𝘴.”

Travel and make memories with Sri Dhananjaya Travels & Tours

Call 📞 0713701000

76th Independence day of Sri Lanka 🇱🇰
03/02/2024

76th Independence day of Sri Lanka 🇱🇰

ESSENCE OF JAFFNA 🌴🇱🇰Save the date 📆 26 APRIL  2024 Price : 56 900/-Tour Sites ▪️Nallur Kovil▪️Delft Island▪️Naga Vihara...
03/02/2024

ESSENCE OF JAFFNA 🌴🇱🇰

Save the date 📆 26 APRIL 2024
Price : 56 900/-

Tour Sites
▪️Nallur Kovil
▪️Delft Island
▪️Naga Viharaya
▪️Nagadeepa
▪️Kytes
▪️Point Pedro
▪️Nilavar Bottomless Well
▪️Iranamadu Dam
▪️Kadurugoda Temple
▪️Dambakolapatuna
▪️Jaffna Library
▪️Jaffna Fort
▪️Singakutty Bridge
▪️ Keeramalay Natural Pools
▪️Jaya Sri Maha Bodhiya

🔹4 Days I 3 Nights
🔹3 Nights Hotel Accommodation at 3* Hotel
🔹Meals
🔹Transfers around the tour
🔹Group Manager
🔹Entrance fee for tour sites

🔜Limited Seats available

☎️ 0112199499
📞 0713701000
📧 [email protected]

LIMITED TIME OFFER 🇻🇳
31/01/2024

LIMITED TIME OFFER 🇻🇳

Address

No : 121, Subadrarama Road
Nugeoda
10250

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94713701000

Alerts

Be the first to know and let us send you an email when Sri Dhananjaya Travels & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Dhananjaya Travels & Tours:

Videos

Share

Category

Nearby travel agencies


Other Travel Agencies in Nugeoda

Show All