Methpura Travels

Methpura Travels For A Soul-Soothing Pilgrimage

🏮 බුද්ධගයා වෙසක් සිරි - 2025 🏮✈️ ⁣2025 වෙසක් මංගල්‍යය වෙනුවෙන් සංවිධානය කෙ⁣⁣රෙන දුම්රිය ගමන් නොමැති සුඛෝපභෝගී දඹදිව වන්ද...
06/01/2025

🏮 බුද්ධගයා වෙසක් සිරි - 2025 🏮

✈️ ⁣2025 වෙසක් මංගල්‍යය වෙනුවෙන් සංවිධානය කෙ⁣⁣රෙන දුම්රිය ගමන් නොමැති සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

🌼 උතුම් වෙසඟේ පූජනීය බුද්ධගයා අසිරිය විඳගන්න ඔබත් එන්න මෙත්පුර ට්‍රැවල්ස් සමග...

🌼 බෞද්ධයෙකු ලෙස ඔබ කිසිදා අත් නොවිදි උතුම් අත්දැකීමක් විඳගන්නට මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් බුදුන් උපන් දේශයේ සිදුකරන මහා පින්කම් රැසකට දායක වෙන්න අවස්ථාවක්...

🌼 බුද්ධගයා පුදබිමේ දින 4ක් පුරාවට සිදුකෙරෙන පින්කම් ඇතුලත්ය..

🪔 සාංඝික දානමය පින්කම්

🪔 අටපිරිකර පූජා

🪔 වෙසක් පොහෝදා උතුම් වජ්‍රාසනය ඉදිරිපිට පවත්වන ශීලසමාදානය හා විශේෂ ජයශ්‍රී මහා බෝධි පූජාව

🪔 වෙසක් දන්සැල්

ඇතුළු මහ පින්කම් රැසක්..

🌼 වෙසක් අසිරිය අපූරුවට විඳගන්නට, කොළ අලවන්නට, වෙසක් කූඩු තනන්නට, සුවඳ දුම්, පහන් පූජා ඇතුලු අලෝක පූජාවලින් බුද්ධගයා පුදබිම ඒකාලෝක කරන්නට අසිරිමත් අවස්ථාවක්...

🌼 සංකස්සනුවර, සැවැත්නුවර, ලුම්බිණි පුදබිම, කුසිනාරාව, විශාල මහනුවර, රජගහනුවර, බරණැස ඇතුලු සියලුම පුදබිම් බැතියෙන් වැඳපුදාගන්නට..

☸️ ආසන සංඛ්‍යාව ඉතා සීමිත බැවින් අදම ඔබේ අසුන අදම වෙන්කරවාගෙන මේ උතුම් පුණ්‍ය කටයුත්තට සහභාගි වන්න.

☎️ විමසීම් : 0775031547

💬 වට්ස්ඇප් සඳහා පහත යොමුව (Link) භාවිත කරන්න

https://wa.me/94775031547

තෙරුවන් සරණයි...🌼

01/01/2025
🌼සුභ ජන්ම දිනයක් වේවා..🙏අප සමග චාරිකාවට එක්වූ පින්වත් පුතනුවෙකු, පියෙකු හා මවකගෙ උපන්දිනය යෙදී තිබනු බැවින් ඊයේ දින රාත්...
11/11/2024

🌼සුභ ජන්ම දිනයක් වේවා..🙏

අප සමග චාරිකාවට එක්වූ පින්වත් පුතනුවෙකු, පියෙකු හා මවකගෙ උපන්දිනය යෙදී තිබනු බැවින් ඊයේ දින රාත්‍රියේදී එම අවස්ථාව ඔවුනට මතකයන් රැසක් එක් කරමින් සැමරූ ආකාරය...🙏

🌼🌼🌼🌼🌼🌼🌼

අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :

💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා

🌼 2024 නොවැම්බර් 17
🌼 2025 පෙබරවාරි හා මාර්තු
🌼 2025 විශේෂ වෙසක් බුද්ධ භූමි මාර්තු චාරිකාව
🌼 2025 අගෝස්තු
🌼 2025 සැප්තැම්බර්
🌼 2025 ඔක්තෝබර් කඨින පිංකම් චාරිකාව

💥 දින 06 තායිලන්ත සංචාර

🌼 2024 නොවැම්බර්
🌼 2025 අප්‍රේල්
🌼 2025 අගෝස්තු

💥 දින 10 මියන්මාර සංචාර

🌼 2025 ජනවාරි
🌼 2025 අගෝස්තු

☎️ සියලු විමසීම් : 0775031547

වට්ස්ඇප් සඳහා පහත යොමුව භාවිත කරන්න

https://wa.me/94775031547

තෙරුවන් සරණයි..🌼

#මෙත්පුර

🌼කිරි ආහාර පූජාව - බුද්ධගයාව🌼🌼🌼🌼🌼🌼🌼🌼අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා🌼 2024 නොවැම්බ...
10/11/2024

🌼කිරි ආහාර පූජාව - බුද්ධගයාව🌼

🌼🌼🌼🌼🌼🌼🌼

අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :

💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා

🌼 2024 නොවැම්බර් 17
🌼 2025 පෙබරවාරි හා මාර්තු
🌼 2025 විශේෂ වෙසක් බුද්ධ භූමි මාර්තු චාරිකාව
🌼 2025 අගෝස්තු
🌼 2025 සැප්තැම්බර්
🌼 2025 ඔක්තෝබර් කඨින පිංකම් චාරිකාව

💥 දින 06 තායිලන්ත සංචාර

🌼 2024 නොවැම්බර්
🌼 2025 අප්‍රේල්
🌼 2025 අගෝස්තු

💥 දින 10 මියන්මාර සංචාර

🌼 2025 ජනවාරි
🌼 2025 අගෝස්තු

☎️ සියලු විමසීම් : 0775031547

වට්ස්ඇප් සඳහා පහත යොමුව භාවිත කරන්න

https://wa.me/94775031547

තෙරුවන් සරණයි..🌼

#මෙත්පුර

🌼 කිරි ආහාර පූජාව - සැවැත්නුවර ජේතවනාරාම මහ පුදබිම 🌼🌼🌼🌼🌼🌼🌼🌼අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්ද...
05/11/2024

🌼 කිරි ආහාර පූජාව - සැවැත්නුවර ජේතවනාරාම මහ පුදබිම 🌼

🌼🌼🌼🌼🌼🌼🌼

අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :

💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා

🌼 2024 නොවැම්බර් 17
🌼 2025 පෙබරවාරි හා මාර්තු
🌼 2025 විශේෂ වෙසක් බුද්ධ භූමි මාර්තු චාරිකාව
🌼 2025 අගෝස්තු
🌼 2025 සැප්තැම්බර්
🌼 2025 ඔක්තෝබර් කඨින පිංකම් චාරිකාව

💥 දින 06 තායිලන්ත සංචාර

🌼 2024 නොවැම්බර්
🌼 2025 අප්‍රේල්
🌼 2025 අගෝස්තු

💥 දින 10 මියන්මාර සංචාර

🌼 2025 ජනවාරි
🌼 2025 අගෝස්තු

☎️ සියලු විමසීම් : 0775031547

වට්ස්ඇප් සඳහා පහත යොමුව භාවිත කරන්න

https://wa.me/94775031547

තෙරුවන් සරණයි..🌼

#මෙත්පුර

🌼 වියළි ආහාර පූජාව 🌼උතුම් දඹදිව වැඩවාසය කරන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පූජා කිරීම සඳහා අප පින්වත් පිරිස විසින් මහත් බැති...
04/11/2024

🌼 වියළි ආහාර පූජාව 🌼

උතුම් දඹදිව වැඩවාසය කරන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පූජා කිරීම සඳහා අප පින්වත් පිරිස විසින් මහත් බැතියෙන් රැගෙන ආ වියළි ආහාර සළාක සියල්ල එකතු කොට පූජා කිරීම සඳහා පිලියෙල කරන අයුරු..

#මෙත්පුර

🌼🌼🌼🌼🌼🌼🌼

අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :

💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා

🌼 2024 නොවැම්බර් 17
🌼 2025 පෙබරවාරි හා මාර්තු
🌼 2025 විශේෂ වෙසක් බුද්ධ භූමි මාර්තු චාරිකාව
🌼 2025 අගෝස්තු
🌼 2025 සැප්තැම්බර්
🌼 2025 ඔක්තෝබර් කඨින පිංකම් චාරිකාව

💥 දින 06 තායිලන්ත සංචාර

🌼 2024 නොවැම්බර්
🌼 2025 අප්‍රේල්
🌼 2025 අගෝස්තු

💥 දින 10 මියන්මාර සංචාර

🌼 2025 ජනවාරි
🌼 2025 අගෝස්තු

☎️ සියලු විමසීම් : 0775031547

වට්ස්ඇප් සඳහා පහත යොමුව භාවිත කරන්න

https://wa.me/94775031547

තෙරුවන් සරණයි..🌼

🌼 උතුම් දඹදිව පුණ්‍යභූමියට යන පින්වත්තු 🌼මෙත්පුර ට්‍රැවල්ස් බුද්ධ භූමි වන්දනා අප සමග ⁣කඨින චීවර මාසයේ උතුම් දඹදිව වන්දනා...
02/11/2024

🌼 උතුම් දඹදිව පුණ්‍යභූමියට යන පින්වත්තු 🌼

මෙත්පුර ට්‍රැවල්ස් බුද්ධ භූමි වන්දනා අප සමග ⁣කඨින චීවර මාසයේ උතුම් දඹදිව වන්දනාවට එක්වන තවත් කණ්ඩායමක් අද දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණි අවස්ථාව...🌼

ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා...🌼

#මෙත්පුර

🌼🌼🌼🌼🌼🌼🌼

අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :

💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා

🌼 2024 නොවැම්බර් 17 චාරිකාව
🌼 2025 පෙබරවාරි හා මාර්තු
🌼 2025 විශේෂ වෙසක් බුද්ධ භූමි වන්දනා චාරිකාව
🌼 2025 අගෝස්තු
🌼 2025 සැප්තැම්බර්
🌼 2025 ඔක්තෝබර් කඨින පිංකම් චාරිකාව

💥 දින 06 තායිලන්ත සංචාර

🌼 2024 නොවැම්බර්
🌼 2025 අප්‍රේල්
🌼 2025 අගෝස්තු

💥 දින 10 මියන්මාර සංචාර

🌼 2025 ජනවාරි
🌼 2025 අගෝස්තු

☎️ සියලු විමසීම් : 0775031547

වට්ස්ඇප් සඳහා පහත යොමුව භාවිත කරන්න

https://wa.me/94775031547

තෙරුවන් සරණයි..🌼

🌼 කිරි ආහාර පූජාව - සැවැත්නුවර ජේතවනාරාම මහ පුදබිම🌼         #මෙත්පුර 🌼🌼🌼🌼🌼🌼🌼අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :💥 දින 14 සුඛ...
26/10/2024

🌼 කිරි ආහාර පූජාව - සැවැත්නුවර ජේතවනාරාම මහ පුදබිම🌼

#මෙත්පුර

🌼🌼🌼🌼🌼🌼🌼

අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :

💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා

🌼 2024 නොවැම්බර් කඨින පිංකම් චාරිකාව
🌼 2024 නොවැම්බර් 17 චාරිකාව
🌼 2025 පෙබරවාරි හා මාර්තු
🌼 2025 විශේෂ වෙසක් බුද්ධ භූමි වන්දනා චාරිකාව
🌼 2025 අගෝස්තු
🌼 2025 සැප්තැම්බර්
🌼 2025 ඔක්තෝබර් කඨින පිංකම් චාරිකාව

💥 දින 06 තායිලන්ත සංචාර

🌼 2024 නොවැම්බර්
🌼 2025 අප්‍රේල්
🌼 2025 අගෝස්තු

💥 දින 10 මියන්මාර සංචාර

🌼 2025 ජනවාරි
🌼 2025 අගෝස්තු

☎️ සියලු විමසීම් : 0775031547

වට්ස්ඇප් සඳහා පහත යොමුව භාවිත කරන්න

https://wa.me/94775031547

තෙරුවන් සරණයි..🌼

🌼 මහ පින්කම් රැසක් සමග බුද්ධගයා වන්දනාව ❤️බුද්ධගයා මහ පින්බිමේදී අප පින්වත් පිරිස විසින් පින්කම් රැසක් සිදුකරගන්නට යෙදුන...
21/10/2024

🌼 මහ පින්කම් රැසක් සමග බුද්ධගයා වන්දනාව ❤️

බුද්ධගයා මහ පින්බිමේදී අප පින්වත් පිරිස විසින් පින්කම් රැසක් සිදුකරගන්නට යෙදුනි.

01.කිරි ආහාර පූජාව
02. අෂ්ඨාංග උපෝසත ශීල සමාදානය
03. සත්සති වන්දනාව
04. වජ්‍රාසන වන්දනාව
05. දහවල බුද්ධ පූජාව ප්‍රමුඛ සාංඝික දානය
06. දහවල උපාසක දානය
07. අටපිරිකර පූජාව
08. සෙසු පිරිකර සහිත වියළි ආහාර පූජාව

#මෙත්පුර

🌼🌼🌼🌼🌼🌼🌼

අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :

💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා

🌼 2024 නොවැම්බර් කඨින පිංකම් චාරිකාව
🌼 2024 නොවැම්බර් 17 චාරිකාව
🌼 2025 පෙබරවාරි හා මාර්තු
🌼 2025 විශේෂ වෙසක් බුද්ධ භූමි වන්දනා චාරිකාව
🌼 2025 අගෝස්තු
🌼 2025 සැප්තැම්බර්
🌼 2025 ඔක්තෝබර් කඨින පිංකම් චාරිකාව

💥 දින 06 තායිලන්ත සංචාර

🌼 2024 නොවැම්බර්
🌼 2025 අප්‍රේල්
🌼 2025 අගෝස්තු

💥 දින 10 මියන්මාර සංචාර

🌼 2025 ජනවාරි
🌼 2025 අගෝස්තු

☎️ සියලු විමසීම් : 0775031547

වට්ස්ඇප් සඳහා පහත යොමුව භාවිත කරන්න

https://wa.me/94775031547

තෙරුවන් සරණයි..🌼

🌼 කිරි ආහාර පූජාව - බුද්ධගයාව ❤️එදා සුජාතාව විසින් දුන් ඒ ක්ෂිරපායාස දානය සිහිකරමින් අප සමග පැමිණි පින්වත් පිරිස බුද්ධගය...
21/10/2024

🌼 කිරි ආහාර පූජාව - බුද්ධගයාව ❤️

එදා සුජාතාව විසින් දුන් ඒ ක්ෂිරපායාස දානය සිහිකරමින් අප සමග පැමිණි පින්වත් පිරිස බුද්ධගයා මහා විහාරය උදෙසා සිදුකරන්නට යෙදුන කිරි ආහාර පූජා පින්කම..🌼

#මෙත්පුර

🌼🌼🌼🌼🌼🌼🌼

අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :

💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා

🌼 2024 නොවැම්බර් කඨින පිංකම් චාරිකාව
🌼 2024 නොවැම්බර් 17 චාරිකාව
🌼 2025 පෙබරවාරි හා මාර්තු
🌼 2025 විශේෂ වෙසක් බුද්ධ භූමි වන්දනා චාරිකාව
🌼 2025 අගෝස්තු
🌼 2025 සැප්තැම්බර්
🌼 2025 ඔක්තෝබර් කඨින පිංකම් චාරිකාව

💥 දින 06 තායිලන්ත සංචාර

🌼 2024 නොවැම්බර්
🌼 2025 අප්‍රේල්
🌼 2025 අගෝස්තු

💥 දින 10 මියන්මාර සංචාර

🌼 2025 ජනවාරි
🌼 2025 අගෝස්තු

☎️ සියලු විමසීම් : 0775031547

වට්ස්ඇප් සඳහා පහත යොමුව භාවිත කරන්න

https://wa.me/94775031547

තෙරුවන් සරණයි..🌼

🌼 පින්වන්ත ගමනක් සුවපහසුවෙන්...❤️අප සමග පැමිණි පින්වන්ත පිරිස අද දින සිට පුරා දින 13ක් දඹදිව උතුම් පුදබිම් වැඳපුදා ගනිමි...
19/10/2024

🌼 පින්වන්ත ගමනක් සුවපහසුවෙන්...❤️

අප සමග පැමිණි පින්වන්ත පිරිස අද දින සිට පුරා දින 13ක් දඹදිව උතුම් පුදබිම් වැඳපුදා ගනිමින් මහ පින්කම් රැසක් සිදුකරගන්නට සූදානම් වෙමින් අද දින වන්දනාව සඳහා පිටත්ව යන අයුරු..🌼

#මෙත්පුර

🌼🌼🌼🌼🌼🌼🌼

අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :

💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා

🌼 2024 නොවැම්බර් කඨින පිංකම් චාරිකාව
🌼 2024 නොවැම්බර් 17 චාරිකාව
🌼 2025 පෙබරවාරි හා මාර්තු
🌼 2025 විශේෂ වෙසක් බුද්ධ භූමි වන්දනා චාරිකාව
🌼 2025 අගෝස්තු
🌼 2025 සැප්තැම්බර්
🌼 2025 ඔක්තෝබර් කඨින පිංකම් චාරිකාව

💥 දින 06 තායිලන්ත සංචාර

🌼 2024 නොවැම්බර්
🌼 2025 අප්‍රේල්
🌼 2025 අගෝස්තු

💥 දින 10 මියන්මාර සංචාර

🌼 2025 ජනවාරි
🌼 2025 අගෝස්තු

☎️ සියලු විමසීම් : 0775031547

වට්ස්ඇප් සඳහා පහත යොමුව භාවිත කරන්න

https://wa.me/94775031547

තෙරුවන් සරණයි..🌼

🌼 වියළි සළාක පූජාව දඹදිව උතුම් පුදබිමේ වැඩ වාසය කරන පින්වත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සිදුකරන්නට යෙදෙන වියළි ආහාර පූජාව...
19/10/2024

🌼 වියළි සළාක පූජාව

දඹදිව උතුම් පුදබිමේ වැඩ වාසය කරන පින්වත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සිදුකරන්නට යෙදෙන වියළි ආහාර පූජාව වෙනුවෙන් අප පින්වත් පිරිස විසින් රැගෙන ආ පූජා භාණ්ඩ සකස් කරන ආකාරය.. මෙම පින්කම වෙනුවෙන් දායක වූ ඔබ සැමට පුණ්‍යානුමෝදනා පුදකරමු...🌼

#මෙත්පුර

🌼🌼🌼🌼🌼🌼🌼

අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :

💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා

🌼 2024 නොවැම්බර් කඨින පිංකම් චාරිකාව
🌼 2024 නොවැම්බර් 17 චාරිකාව
🌼 2025 පෙබරවාරි හා මාර්තු
🌼 2025 විශේෂ වෙසක් බුද්ධ භූමි වන්දනා චාරිකාව
🌼 2025 අගෝස්තු
🌼 2025 සැප්තැම්බර්
🌼 2025 ඔක්තෝබර් කඨින පිංකම් චාරිකාව

💥 දින 06 තායිලන්ත සංචාර

🌼 2024 නොවැම්බර්
🌼 2025 අප්‍රේල්
🌼 2025 අගෝස්තු

💥 දින 10 මියන්මාර සංචාර

🌼 2025 ජනවාරි
🌼 2025 අගෝස්තු

☎️ සියලු විමසීම් : 0775031547

වට්ස්ඇප් සඳහා පහත යොමුව භාවිත කරන්න

https://wa.me/94775031547

තෙරුවන් සරණයි..🌼

18/10/2024

මෙත්පුර ට්‍රැවල්ස් බුද්ධ භූමි වන්දනා..

අද දින උතුම් දඹදිව බුද්ධ භූමියට පැමිණි අප පින්වත් කණ්ඩායම..🌼

#මෙත්පුර

🌼🌼🌼🌼🌼🌼🌼

අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :

💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා

🌼 2024 නොවැම්බර් කඨින පිංකම් චාරිකාව
🌼 2024 නොවැම්බර් 17 චාරිකාව
🌼 2025 පෙබරවාරි හා මාර්තු
🌼 2025 විශේෂ වෙසක් බුද්ධ භූමි වන්දනා චාරිකාව
🌼 2025 අගෝස්තු
🌼 2025 සැප්තැම්බර්
🌼 2025 ඔක්තෝබර් කඨින පිංකම් චාරිකාව

💥 දින 06 තායිලන්ත සංචාර

🌼 2024 නොවැම්බර්
🌼 2025 අප්‍රේල්
🌼 2025 අගෝස්තු

💥 දින 10 මියන්මාර සංචාර

🌼 2025 ජනවාරි
🌼 2025 අගෝස්තු

☎️ සියලු විමසීම් : 0775031547

වට්ස්ඇප් සඳහා පහත යොමුව භාවිත කරන්න

https://wa.me/94775031547

තෙරුවන් සරණයි..🌼

වප් පුර පසළොස්වක පොහෝ දිනය අද..🌼බෞද්ධ ජනතාවට මෙම වප් පුරපසළොස්වක පොහෝය කරුණු කිහිපයක් නිසා ම වැදගත් වෙයි.බුදුරජාණන් වහන්...
17/10/2024

වප් පුර පසළොස්වක පොහෝ දිනය අද..🌼

බෞද්ධ ජනතාවට මෙම වප් පුරපසළොස්වක පොහෝය කරුණු කිහිපයක් නිසා ම වැදගත් වෙයි.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම, මතු බුදු වන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබා ගැනීම හා විවරණ ලැබීම, සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම, අරිට්ඨ කුමරු ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම, පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය මෙම වප් පුරපසළොස්වක පොහෝ දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් අතර ප්‍රමුඛ වෙයි.

බුදුරජාණන් වහන්සේ සත්වන වස් කාලය තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල සෛලාසනයෙහි වස් සමාදන්ව මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙව් පිරිසට අභිධර්මය දේශනා කර රන් ඉනිමගකින් දඹදිව සංකස්ස නගර ද්වාරයට වැඩම කළේ වප් පොහෝ දිනයේදී ය.

එමෙන් ම, දෙවන පෑතිස් රජුට ඥාතීත්වයක් ඇති අරිට්ඨ කුමරු මෙහෙණි සසුන පිහිටුවීමට හා ජය ශ්‍රී මහා බෝධිය වැඩම කර ගෙන ඒමට දූත පිරිසක් දඹදිවට පිටත්කර හැරියේත් මෙම වප් පෝ දිනකදී ය.

‘වස්සානේ වස්සං උපගන්තුං‘ යන බුද්ධ නියමයට අනුව, උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පුන් පොහෝ දින පොහොය දවසේ පෙරවස් සමාදන් වූ භික්ෂු වස් තෙමස අවසන්ව මහා පවාරණය සිදු කරන්නේ මෙම වප් පොහෝ දිනයි.

වප් පොහෝ දිනට පසු දින සිට ඊළඟට එළැඹෙන ඉල් පොහෝ දින දක්වා කාලය චීවර මාසය ලෙස නම්කර ඇත.

මෙම මාසය චීවර මාසය ලෙස නම් කරනු ලබන්නේ, වසරකට වරක් සිදු කරන කඨින චීවරයන් පූජා කිරීමට අවස්ථාව උදාවන්නේ මෙම මාසය තුළ බැවිනි.

මෙවැනි උදාර පිංකම් මෙම වප් පොහෝ දිනයේ ආරම්භ කිරීම මෙම පොහෝ දිනයේ වැදගත්කම මැනවින් ප්‍රකට වේ.

තෙරුවන් සරණයි...🌼

කිරි ආහාර පූජාව - බුද්ධගයාවඑදා කිරිපළු නුගරුක පාමුලදී සූජාව විසින් දුන් කිරිආහාර දානය සිහිකරමින් අද බුද්ධගයා මහා විහාරය ...
03/10/2024

කිරි ආහාර පූජාව - බුද්ධගයාව

එදා කිරිපළු නුගරුක පාමුලදී සූජාව විසින් දුන් කිරිආහාර දානය සිහිකරමින් අද බුද්ධගයා මහා විහාරය උදෙසා පවත්වන්නට යෙදුණු උදෑසන කිරිආහාර පූජාව...🌼

තෙරුවන් සරණයි..🙏

#මෙත්පුර

🌼🌼🌼🌼🌼🌼🌼

අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :

💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා

🌼 2024 නොවැම්බර් කඨින පිංකම් චාරිකාව
🌼 2024 නොවැම්බර් 17 චාරිකාව
🌼 2025 පෙබරවාරි හා මාර්තු
🌼 2025 විශේෂ වෙසක් බුද්ධ භූමි වන්දනා චාරිකාව
🌼 2025 අගෝස්තු
🌼 2025 සැප්තැම්බර්
🌼 2025 ඔක්තෝබර් කඨින පිංකම් චාරිකාව

💥 දින 06 තායිලන්ත සංචාර

🌼 2024 නොවැම්බර්
🌼 2025 අප්‍රේල්
🌼 2025 අගෝස්තු

💥 දින 10 මියන්මාර සංචාර

🌼 2025 ජනවාරි
🌼 2025 අගෝස්තු

☎️ සියලු විමසීම් : 0775031547

වට්ස්ඇප් සඳහා පහත යොමුව භාවිත කරන්න

https://wa.me/94775031547

තෙරුවන් සරණයි..🌼

පිරිනිවන් මංචකය - කුසිනාරානුවර"අනිච්චා වත සංඛාරාඋප්පාද වය ධම්මිනෝඋප්පජ්ජිත්වා නිරුජ්ඣන්තිතෙසං වුපසමො සුඛො"පන්සාලිස් වසක ...
30/09/2024

පිරිනිවන් මංචකය - කුසිනාරානුවර

"අනිච්චා වත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
තෙසං වුපසමො සුඛො"

පන්සාලිස් වසක බුද්ධකෘත්‍ය නිමා කොට අපමහා ශාන්ති නායක අමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ උතුම් කුසිනාරා පුදබිම මහත් සංවේගයෙන් යුතුව වැඳපුදා ගත්තෙමු..🙏🌼

තෙරුවන් සරණයි..🙏

#මෙත්පුර

🌼🌼🌼🌼🌼🌼🌼

අප ආයතනයේ ඉදිරි චාරිකා සැළසුම් :

💥 දින 14 සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකා

🌼 2024 නොවැම්බර් කඨින පිංකම් චාරිකාව
🌼 2024 නොවැම්බර් 17 චාරිකාව
🌼 2025 පෙබරවාරි හා මාර්තු
🌼 2025 විශේෂ වෙසක් බුද්ධ භූමි වන්දනා චාරිකාව
🌼 2025 අගෝස්තු
🌼 2025 සැප්තැම්බර්
🌼 2025 ඔක්තෝබර් කඨින පිංකම් චාරිකාව

💥 දින 06 තායිලන්ත සංචාර

🌼 2024 නොවැම්බර්
🌼 2025 අප්‍රේල්
🌼 2025 අගෝස්තු

💥 දින 10 මියන්මාර සංචාර

🌼 2025 ජනවාරි
🌼 2025 අගෝස්තු

☎️ සියලු විමසීම් : 0775031547

වට්ස්ඇප් සඳහා පහත යොමුව භාවිත කරන්න

https://wa.me/94775031547

තෙරුවන් සරණයි..🌼

Address

120 A/51, Sunrise Garden, Jayanthi Road, Pamunugama
Panadura
12500

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94775031547

Website

Alerts

Be the first to know and let us send you an email when Methpura Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Methpura Travels:

Videos

Share

Category