Best Vandana Tours for Every One

Best Vandana Tours for Every One Well Organized Tours

1 Dmabadiva
2.Holy Land
3 Velakarani
4.Thailand We successfully undertake to tour Sri Lankan's to

1.

Dambadiva
2.Velakkarani
3.Thailand

and Holy Land at Very reasonable rates and with very comfortable Touring.

TOUR SCHEDULE
11/01/2019

TOUR SCHEDULE

SEE FOR YOUR SELF AND WITH YOUR OWN EYES THE BIRTH PLACE , PLACE WHERE LORD BUDDHA BECAME ENLIGHTENED AND THE PLACE BUDD...
11/01/2019

SEE FOR YOUR SELF AND WITH YOUR OWN EYES THE BIRTH PLACE , PLACE WHERE LORD BUDDHA BECAME ENLIGHTENED AND THE PLACE BUDDHA PASSED AWAY AS TRUE BUDDHIST

DAMBADIVA TOUR COST RS103800/= ONLY INCLUSIVE OF LODGING IN HOTELS AND TRAVEL IN LUXURY BUSES WITH SRI LANKAN FOOD
11/01/2019

DAMBADIVA TOUR COST RS103800/= ONLY INCLUSIVE OF LODGING IN HOTELS AND TRAVEL IN LUXURY BUSES WITH SRI LANKAN FOOD

10/01/2019

October Tour of 2018

10/01/2019

Th e Tour Manager Describing the Place at Snakassa to the Pilgrims

01/02/2016
The mattala Eco Resort of Best Life International
01/02/2016

The mattala Eco Resort of Best Life International

01/02/2016

Best Life International Mattala Eco Resort - Just by Mahinda Rajapaksa International Air- port . Visit Us at @ http://ecoresort.lk

For Bookings Contact - Agent BLA No. 25500 at 071-9877263

08/01/2016

Velankanni Tour

චාරිකාවේ වැඩසටහන

රාත්රීව 4 / දින 5 - චෙන්නායි / වේලන්කන්නි / වේලන්කන්නි සුඛෝපබෝගී චාරිකාව
දිනය 01 කොළඹ / චෙන්නායි / වේලන්කන්නි

• චාරිකාවට සහභාගී වන සියලූම බැතිමතුන් පෙ.ව. 4.30 ට බණ්ඩාරනායක ජාත්යකන්තර ගුවන්තොටුපළේ දී මුණ ගැසීම
• ඉන්දියාව බලා පිටත් වීම.
• ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපළේ සිට වේලන්කන්නි පුදබිම දක්වා සුඛෝපභෝගී බස් රථයකින් ගමන් කිරීම සහ උදෑසන ආහාරය ගැනීම.
• වේලන්කන්නිහි පිහිටි හෝටලයට පැමිණීම.
• රාත්රීන ආහාරය ලබාගැනීම සහ නවාතැන් ගැනීම.
දිනය 02 වේලන්කන්නි

• උදෑසන ආහාරය ලබා ගැනීම.
• ප්රසධාන බැසිලිකා දෙව් මැදූරේ දිව්යන පූජාවට සහභාගී වීම.
• ඔබගේ කැමැත්ත පරිදි පූජා භාණ්ඩ මිලදී ගැනීම.
• දිවා ආහාරය.
• සමූහ ඡායාරූපයකට පෙනී සිටීම.
• එළිමහන් පාද නමස්කාරය සහ ඔබට කැමති පරිදි පෞද්ගලික යාච්ඤාවල යෙදීම.
• රාත්රී් ආහාරය සහ රාත්රීම නවාතැන් ගැනීම.
දිනය 03 වේලන්කන්නි / චෙන්නායි

• උදෑසන ආහාරය ලබා ගැනීම.
• වේලන්කන්නි සිට චෙන්නායි දක්වා ගමන් කිරීම සහ දිවා ආහාරය ලබා ගැනීම.
• ශාන්ත තෝමස් මුණිතුමා ප්රාකණ පරිත්යා ග වූ ස්ථානය එතුමාගේ ශ්රීෝ දේහය තැන්පත් කර ඇති ප්රුධාන බැසිලිකා දෙව් මැඳූර
එතුමා සැඟවී යාච්ඤා කළ ස්ථානය නැරඹීම.
• රාත්රීු ආහාරය හා චෙන්නායිහි එග්මෝර්හි හෝටලයේ රාත්රීා නවාතැන් ගැනීම.
දිනය 04 චෙන්නායි

• උදෑසන එග්මෝර්හි පිහිටි දේවස්ථානයේ දිව්යෝ පූජාවට සහභාගී වීම.
• උදෑසන ආහාරය.
• සාප්පු සවාරි.
• රාත්රී ආහාරය.
දිනය 05 චෙන්නායි / කොළඹ

• උදෑසන ආහාරය.
• සාප්පු සවාරි සහ දිවා ආහාරය.
• ප.ව. 5.00ට පමණ චෙන්නායි ගුවන් තොටුපල දක්වා යාම.
• ප.ව. 9.15ට පමණ චෙන්නායි ගුවන් තොටුපලින් පිටත්වී ප.ව. 10.45ට පමණ කොළඹ දක්වා පැමිණීම.
• කණ්ඩායම සුහදව සමුගෙන පිටත්ව යාම.

චාරිකා විස්තර

• 1. අපෙන් ඔබට ලැබෙන පහසුකම් සහ සේවා
• 2. චාරිකාවේ මිල ගණන් සඳහා ඇතුළත් නොවන දේ
• 3. ආහාර සැපයීමේ පිළිවෙත
• 4. වීසා බලපත්රේ සඳහා අවශ්ය. ලියකියවිලි
• 5. සාර්ථක චාරිකාවකට අපෙන් උපදෙස්
• 6. එකඟතාවයන් හා දැනුවත් කිරීම්
• 7. සාර්ථක චාරිකාවකට අපෙන් උපදෙස්

අපෙන් ඔබට ලැබෙන පහසුකම් සහ සේවා • ඉන්දියාවට යාමට/ඒමට ගුවන් ටිකට් පත සහ වීසා පහසුකම්.
• සංචාරය සඳහා සුඛෝපභෝගී වාහන.
• පිළිගත් සුඛෝපභෝගී හෝටල්වල නවාතැන් පහසුකම්.
• සෞඛ්යා්රක්ෂිතව සැකසූ ආහාර සහ පිරිසිදූ පානීය ජලය.
• බඩු බාහිරාදිය රැගෙන යා හැකි බෑගයක්.
• සිහිවටන සමූහ ඡායාරූපයක්.
• සම්පූර්ණ වන්දනා ගමනේ CD තැටියක්.
• වන්දනා ගමන තුළ සහභාගී වන සැමට ජීවිත රක්ෂණාවරණයක්.
• පළපුරුදූ මාර්ගෝපදේශකත්වය.


චාරිකාවේ මිල ගණන් සඳහා ඇතුළත් නොවන දේ • කොළඹ ගුවන් තොටුපල දක්වා / සිට ප්රරවාහන පහසුකම්.
• බඩු රැගෙන ඒමේ දී නියමිත ප්රමමාණයට වඩා අමතර අය කිරීම්.
• බඩු බාහිරාදිය රැගෙන යන්නන් සඳහා ගාස්තු "මධ්යඅසාර" "ලොන්ඩරි" "
දූරකථන ගාස්තු" "ඖෂධ" ගාස්තු වැනිදේ.
• රෝගාබාධ සහ බඩුබාහිරාදිය සඳහා රක්ෂණ.
• චාරිකාවට සහභාගීවන අවස්ථාවේ දී ශ්රීස ලංකා රජය හෝ ගුවන්
සමාගම් මගින් පනවනු ලබන අමතර බදූ ගාස්තු.
• ඔබගේ අමතර අවශ්යවතාවයන් මත මිලදී ගන්නා ආහාර හෝ පාන වර්ග සඳහා ගාස්තු.
• ඉන්දියාව තුල නරඹන ස්ථාන වල§ ඔබ ගේ පුද්ගලික කැමරාවෙන්
විඩියෝ සහ නිශ්චල ඡායාරූප ගැනීමේ දී ගෙවිය යුතු ගාස්තු.


ආහාර සැපයීමේ පිළිවෙත 1. පළමු දිනය
2. දෙවන දිනය
3. තෙවන දිනය
4. හතරවන දිනය
5. පස්වන දිනය : උදෑසන දිවා රාත්රීි ආහාර
: උදෑසන දිවා රාත්රීි ආහාර
: උදෑසන දිවා රාත්රී ආහාර
: උදෑසන,රාත්රීත ආහාර
: උදෑසන ආහාර,සාප්පු සවාරි





වීසා බලපත්රස සඳහා අවශ්යප ලියකියවිලි 1. ජාතික හැඳූණුම්පතේ ඡායා පිටපතක්.(ළමුන් සඳහා උප්පැන්න සහතිකයේ
ඡායා පිටපතක්).
2. සුදූ පසුබිම සහිත 2X2 අඟල් ප්රවමාණයේ වර්ණ ඡායාරූප 04 ක්.
3. ගුවන් ගමන් බලපත්ර ය (පැරණි ගුවන් බලපත්ර යක් තිබේ නම්
එය ද ඉදිරිපත් කළ යුතු ය).


චාරිකාවේ මිල ගණන්

කාමර වර්ගය දෙදෙනෙකුට එක් කාමරයක් එක් කාමරයක් සදහා ළමුන් (අවු. 2 සිට අවු. 6 දක්වා) ළමුන් (අවු. 6 සිට අවු. 12 දක්වා) බිළිඳූන් (අවු. 0 සිට අවු. 2 දක්වා)
මිල රු. 46800 51800 23400 35100 ගුවන් ටිකට්පත් බදූ පමනක් අය කෙරේ.
සැ.යු. : ගුවන් ගමන් ගාස්තු හා විදේශ විනිමය අනුපාතයන් අනුව චාරිකා මිල ගණන් වෙනස් විය හැකිය. - දෙසැම්බර් 31 දක්වා වෙන්කර ගැනිම සදහා පමනි
එකඟතාවයන් හා දැනුවත් කිරීම්
එකඟතාවයන් හා දැනුවත් කිරීම් චාරිකාවේ දිනයක් වෙන්කර ගැනීම සහ වීසා ලබාගැනීම සඳහා

සම්පූර්ණ කරන ලද අයදූම් පත්රිය.
කල් ඉකුත් නොවූ විදේශ ගමන් බලපත්ර්ය.(passport)
සම්පූර්ණ කරන ලද වීසා අයදූම් පත්රබය.
රු. 10.000 ක් හෝ ඊට වැඩි මුදලක් අප ආයතනයේ ගිණුමට බැර කර එම බැංකු ලදූපතේ ඔබගේ නම සහ ජාතික හැඳූනුම්පත් අංකය සටහන් කොට ඉහත ලේඛන සමග අප කාර්යාලයට ඉදිරිපත් කර කාර්යාලයීය ලදූපත ලබාගන්න.

අප ආයතනයට අයත් බැංකු ගිණුම් අංක
සම්පත් බැංකුව - 9598041

ඉතිරි මුදල චාරිකාවට දින 30 කට පෙර ඉහත ආකාරයෙන් ගෙවා බැංකු ලදූපත ආයතනයට ඉදිරිපත් කර කාර්යාලයීය ලදූපත ලබාගත යුතුයි.
ඔබ විසින් ගෙවනු ලැබූ අත්තිකාරම් මුදල ගුවන් ටිකට්පත් "වීසා" කාර්යාල ගාස්තු සහ කොමිස් වැනි දේ සඳහා යොදවන බැවින් දිනයක් වෙන් කළ පසු යම් හේතුවකින් ඔබ විසින් චාරිකාවට සහභාගී නොවන්නේ නම් ගෙවූ අත්තිකාරම් මුදල ආපසු ලබාගත නොහැකි බව කරුණාවෙන් සලකන්න.

* ඉන්දියාවට පමණක් වලංගු ගුවන් ගමන් බලපත්රකයක් ලබාගැනීමේ සේවය ඔබට අවශ්යස නම් ඒ සඳහා (අමතර රු.1.000/=) ක මුදල ඉහත සඳහන් පරිදි ගෙවා අප නියෝජිතයාගේ සහාය ඇතිව අවශ්ය ලියකියවිලි සහ මුදල් ගෙවූ බැංකු ලදූපත අප කාර්යාලයට ඉදිරිපත් කර කාර්යාලයීය ලදූපතක් ලබාගන්න.

සාර්ථක චාරිකාවකට අපෙන් උපදෙස්

• කිසිවෙකුගේ බඩු පිටරට ගෙන යාමට හෝ පිටරටින් ගෙන ඒමට බාර නොගන්න.
• නියමිත වේලාවට ගුවන් තොටුපළ වෙතට පැමිණීම අනවශ්යා කරදරවලින් වැළකීමට හේතු වනු ඇත.
• ඔබට යම් කිසි අසනීපයක් ඇත්නම් ගමනට පෙර ඔබගේ වෛද්යශවරයා හමු වී අවශ්යබ ප්රඅතිකාර හා උපදෙස් ලබා ගන්න. තවද කල්වේලා ඇතිව ඒ බව ආයතනයට දැනුම්දෙන්න.
• ඔබ නිතර ඖෂධ භාවිතා කරන්නේ නම් අවශ්ය් ප්ර මාණයට ඖෂධ රැගෙන එන්න.
• වන්දනා ගමන තුළ හා යන එන සෑම තැනකම (විශේෂයෙන් ගුවන් තොටුපළේ දී ආයතනයෙන් ලබා දෙන හැඳූනුම්පත රැගෙන යාමට අමතක නොකරන්න.)
• ගමන් මලූ සඳහා අමතර ආරක්ෂාවක් අවශ්යැ නම් ඊට අවශ්ය උපකරණ (ඉබි යතුරු- රැගෙන එන්න).
• කුඩයක් කැප් තොප්පියක් අව් කණ්නාඩි ස්කාෆ් වැනි අවශ්යක දේ රැගෙන එන්න.
• ඉන්දියාවේ පදික වේදිකාවන් දෙපස ඇති අයිස් දැමූ පළතුරු බීම යනාදිය බීමෙන් වළකින්න.
• සාප්පු සවාරි සහ නගර සංචාරයේදී ඔබගේ ගුවන් ගමන් බලපත්රබය හා ගුවන් ප්රෙවේශ පත්රගය ආරක්ෂා කිරීම සඳහා සංවිධායක වෙත ඒවා ලබා දෙන්න.
• සාප්පු සවාරි යෑම සඳහා අප විසින් ලබා දෙන ප්රාවාහන පහසුකම්වලට අමතරව ඔබේ පෞද්ගලික ගමන් සඳහා ගමන යාමට පෙර කුළී රථවල මිල ගණන් (ත්රීමරෝද රථවල- සාකච්ඡා කරගෙන ගමන් කරන්න.
• ඉන්දියාවේ සෑම විටම අප කලමණාකාරතුමා සහ මාර්ගෝපදේශකයාගේ දූරකථන අංක සුරැකිව ඔබ ළඟ තබාගන්න.

08/01/2016

Thailand Tour

ඔබ තායිලන්තයට යා යුත්තේ ඇයි ?

බුදු පියාණන් වහන්සේගේ නිර්මල ථේරවාදී බුදු දහම පවතින, එදා සියම් දේ ලෙස හැඳින්වූ රට තායිලන්තයයි. බුදු දහමෙන් ලද පෝෂණයෙන් සංවර්ධනය වූ රටක් දැකීමේ භාග්යිවන්ත බව හිමිකර ගැනීමට, ඔබට තායිලන්තයට යා හැකි ය.
සියයට අනූපහක් ම තායි ජාතිකයන් වාසය කරන තායිලන්ත ජනතාවගෙන්, සියයට අනූහතක් ම ථෙරවාදී බුදු දහම අදහනු ලබයි. කිසිදු බටහිර රටකට යටත් නොවුනොල රාජ්යනයකි. එම නිසා තායිලන්තය දේශීයත්වය, තම රටට ආවේණික සම්පරබයිදායයන් හා උසස සංස්කෘතික ගුණාංගයන්ගෙන් පිරිපුන් රටක් බව කිව යුතු ය. ආර්ථික වශයෙන් ඉතා ඉහළ තලයකට පැමිණ තිබුණද තම රටේ සංස්කෘතික වටිනාකම විනාශ කර නොගෙන, ථෙරවාදී බුදු දහම තායි භාෂාව පෙරදැරිව ”ලෝකයේ ඇති විශ්මිත රට” යනුවෙන් විරුදාවලිය ලත් අග්නිදිග ආසියාවේ ඇති ශක්තිමත් රටකි.
තායිලන්තය පාලනය කරන්නේ රාජ්යප ආණ්ඩුවක් සහ මහජන ඡුන්දයෙන් පත් වූ පර ජාතන්තරතම වාදී පාර්ලිමේන්තු කර මය යන දෙආකාරයේම එකතුවකිනි. විශේෂයෙන්ම තායි ජනතාව රජතුමාට සහ රැජිනට මහත් ගෞරවයක් දක්වති. බැංකොක් නගරයේ බොහෝ තැන්වල රජතුමාගේ හා රැජිනගේ දැවැන්ත ඡායාරූප ඉතා අලංකාරවත්ව පර්ව දර්ශනයකර තිබේ.
ස්වර්ණ භූමි ගුවන් තොටුපලෙහි විශාලත්වය, අලංකාරවත් බව මෙන් ම විස්මිත නිර්මාණ ද පුදුම සහගත ය. තායිලන්තයේ මහා මාර්ග පද්ධතිය ඉතාමකර, ාමවත් ය. ගුවන් පාලම්, පුළුල් මාවත් සැබැවින්ම දැකුම්කළු ය. වාහන වල නලා ශබ්ද කිරිම කිසිදු විටක ඇසිය නොහැක. දැඩි ඉවසිමකින් හා සංයමයකින් වාහන ගමන් කරවීමට තායිලන්ත ජාතිකයන් පුරුදුව ඇත. මෙය අපට මහඟු ආදර්ශකි. අහස උසට නැඟි දැවැන්ත සාප්පු සංකීර්ණ, සුපිරි නිවාස තායිලන්තයේ දියුණුව පිළිබඳව අපට කියා පායි. තායි ජාතිකයන්ඉතා දක්ෂැ ය. කර්යක්ෂ්මව වැඩ කරයි. පරිසරයේ තමන්ට උරුම වී ඇති සෑම අවස්ථාවක් ම තම ජිවිතය ගොඩ නඟා ගැනීමට, ආර්ථිකය ශක්තිමත් කිරීමට, රටේ සංවර්ධනයට යොදාගෙන තිබීම විශේෂයෙන් ම සඳහන් කළ යුතුව ඇත.
තායිලන්තය මේ තරම් දියුණුවීමට ථේරවාදී බුදු දහම, වෙහෙර විහාර හා මහා සංඝරත්නය විශාල ශක්තියක් වී ඇත. තිරිලනවිධ රත්නය කෙරෙහි පමනක් විශ්වාසය තබන තායිලන්ත බෞද්ධයෝ පන්සල් වලට රත්රන් පරිත්යාවග කිරීමට කැමැත්තක් දක්වති. සෑමබෞද්ධයකු ම පාහේ තම ජීවිත කාලය තුල දඹරත්රන්පරවලටමාණයක් පන්සලට පුජාකිරිමට, පරිත්යාකග කිරීමට උත්සුක වේ. තායිලන්තයේ ඇති බොහෝ වෙහෙර විහාරවල රන් ආලේපිත බුදු පිළිම, දඹරත්රන් පිළිම දැකිය හැක. ඉතා අලංකාරවත් වූ පන්සල් සමූහයක් පරෝ ධාන අග නගරයේ ද වේ. විශේෂයෙන් ම තායිලන්ත ජාතිකයෝ තාවකාලික පැවිද්ද ලබා ගනිති. ඒ තුළින් ලබා ගන්නා දහම් දැනුම මානසික ඒකාගරද තාවය තම ජිවිතය ශක්තිමත් කර ගැනීමටයොදා ගැනිති. ගෞරවණීය මහා සංඝයා රටේ ආර්ථික ශක්තිය ඇති පිරිස නියොජනය කරති. රජයට හා රටට නිර්මල බුදු දහමේ ඇති හරය ඔස්සේ දියුණුව කරා යන මාර්ගය එළිපෙහෙළිකළෝ මේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ම බව අපගේ පුද්ගලික ගැඟීමයි.
එදා මිහිදු මාහිමියන් මිහින්තලයට වැඩම කළා සේමසමකාලීනව තායිලන්තයේ (සියම් දේශයේ) නකෝම්පතොම් වලට සෝණ මහ රහතන් වහන්සේ වැඩම කිරීම නිසා සියම් දේශයද බුදු දහමින් පෝෂණය විය. අයෝත්යානපුරය අපේ පොළොන්නරුවේ ඇති නටබුන් වූ වෙහෙර විහාර වලට සමාන ය.
බෞද්ධයකු ලෙස තායිලන්තයට ජීවිතයේ එක් වරක් හෝ යා යුතු ය. ඒ තුළින් අපට ලබා ගත හැකි, අපේ ජීවිතයට ළඟා කර ගත හැකි දේ බොහෝ ය. ඔබගේ ජීවිතය සාර්ථකත්වයට රැගෙන යාමට අවශ්යක මානසික වෙනසක් අත්කර ගැනීමට මේ චාරිකාවෙන් ඔබට අවස්ථාව උදා වේ.

චාරිකාවේ වැඩසටහන

දින 05 - රාත්රීෙ 04 (සම්පූර්ණ දින 05) - තායිලන්ත සදහම් චාරිකා
දිනය 01 නගර සිරි නැරඹීම

• ප.ව.11.00 කටුනායක ගුවන්තොටුපලට පිරිස එකතුවීම.
• පෙ.ව.02.25 ගුවන්යානයෙන් තායිලන්තය බලා පිටත්වීම.
• පෙ.ව.7.30ට තායිලන්තයේ ස්වර්ණභූමි ගුවන්තොටුපලට පැමිණීම
• උදේ ආහාරය සදහා හෝටලයට යාම.
• නගර සිරි නැරඹීම
- වට්පෝ විහාරය
- වට්අරෑන් විහාරය
- වට් ට්රී මිට් විහාරය Wat Tri Mit(Golden Buddha)
• දිවා ආහාරය ලබා ගැනීම
• රාත්රීහ ආහාරය නිදහස් පරිදි ලබා ගත හැකිය
දිනය 02 ධම්මකාය මධ්යරස්ථානය

• උදේ ආහාරය ලබා ගැනීම
• අයෝත්යාපුරය
• දිවා ආහාරය ලබා ගැනීම
• ධම්මකාය මධ්යබස්ථානය
• රාත්රීය ආහාරය නිදහස් පරිදි ලබා ගත හැකිය
දිනය 03 Floating Market

• උදේ ආහාරය ලබා ගැනීම.
• Floating Market බලා පිටත්වීම.
• ක්රොaකඩයිල් ෆාම් නැරඹීම(දිවා ආහාරය ලබා ගැනීම)
• අලි සංදර්ශන නැරඹීම(දිවා ආහාරය ලබා ගැනීම)
• මැජික් සංදර්ශන නැරඹීම
• පුත්තමන්තෝනි විහාරය නැරඹීම
• රාත්රීන ආහාරය නිදහස් පරිදි ලබා ගත හැකිය
දිනය 04 සාප්පුසවාරි

• උදේ ආහාරය ලබා ගැනීම.
• සාප්පු සවාරි
• දිවා ආහාරය ලබා ගැනීම
• සවස සාප්පු සවාරි
• ඩිනර්කෘෘස් නෞකාවේ නැගී චායෝ ප්රා යා ගග දිගේචාරිකාවක්.රාත්රීි ආහාරනැවේදි.
දිනය 05 නගර සිරි නැරඹීම

• උදේ ආහාරය ලබා ගැනීම
• සෆාරි පාර්ක් - ( Safari Park - Open Zoo)
• ප.ව.05.00 - රාත්රීk sky train හරහා ස්වර්ණ භූමි ගුවන්තොටුපල බලා පිටත්වීම
• රාත්රීප ගුවන්යානයෙන් ලංකාව බලා පිටත්වීම
• ප.ව.11.55 - කටුනායක ගුවන්තොටුපලට පැමිනිම

චාරිකා විස්තර

• 1. චාරිකා මිලගණන්
• 2. චාරිකා මිලගණන්වලට ඇතුලත් දේ
• 3. චාරිකාවේ මිල ගණන් සඳහා ඇතුළත් නොවන දේ

චාරිකා මිලගණන් • දෙදෙනෙකු සදහා එක්කාමරයක් - රු 82.800 (එක්අයෙකුට).
• අවු 0 ත් 02 ත් අතර ළමුන් සදහා බදූ පමණක් ඇතුලත් වේ.
• අවු 02 ත් 06 ත් අතර ළමුන් සදහා - රු 43.700
• අවු 06 ත් 12ත් අතර ළමුන් සදහා - රු 63.250
වීසා ගාස්තු / ගුවන්ටිකට් ගාස්තු ඇතුලත් වේ

ඩ්රී ම් ටවුන් හෝටලය බැංකොක්


චාරිකා මිලගණන්වලට ඇතුලත් දේ • වීසා ගාස්තු / ගුවන්ටිකට් ගාස්තු (Economy Class)
• ලංකාවේ හා තායිලන්තයේ ගුවන්තොටුපල ගාස්තු
• දින 05 සදහා හෝටල් පහසුකම් (තරු 3)
• ආහාර
- පළමු දිනය - උදේ ආහාරය / දිවා ආහාරය
- දෙවන දිනය - උදේ ආහාරය හා දිවාආහාරය
- තුන්වන දිනය - උදේ ආහාරය හා දිවා ආහාරය
- උදේ ආහාරය හා දිවා ආහාරය හා රාත්රී ආහාරය
- පස්වන දිනය - උදේආහාරය / දිවාආහාරය හා රාත්රී2 ආහාරය ගුවන්යානයේදී
• තායිලන්තය තුල ප්ර වාහන කටයුතු සදහා වායුසමනය කරන ලද බස්රථ හෝ වෑන් රථ
• බැංකොක් නගරසිරි නැරඹීම (බස්රථ හෝ වෑන් රථ තුලදී)
• තායිලන්ත සහ ශ්රීන ලාංකීය මාර්ග උපදේශකයන්
• චාරිකාව ඇතුලත් DVD පටයක්

• ප්රිවේශපත්රD :-
- සෆාරි වර්ල්ඩ්
- වට්පෝ විහාරය
- වට්අරෑන් විහාරය
- අයෝත්යාපුරය - වට්මහදත් වට්මොන්කොන් වට්බෝපිට්
- ධම්මකාය මධ්යාස්ථානය Wat Tri Mit(Golden Buddha)
- Floating Market
- ක්රොtකඩයිල් ෆාම්
- ඩිනර්කෘස් නෞකාව
- සෆාරි පාර්ක් සෆාරි මැරින් පාර්ක්
- ස්කයිටේ්ර්න්
- බෝට්ටු සේවය
- අලි සංදර්ශන නැරඹීම සහ මැජික් සංදර්ශන නැරඹීම
• තායිලන්ත සහ ශ්රී් ලාංකීය මාර්ග උපදේශකයන්


චාරිකාවේ මිල ගණන් සඳහා ඇතුළත් නොවන දේ • කටුනායක ගුවන්තොටුපලට යාමට සහ ඒමට ප්රඋවාහන පහසුකම්
• අතිරේක ගමන් මළු සදහා ගාස්තු
• පුද්ගලික වියදම් සදහා උදා-දූරකථන ගාස්තු,බෙහෙත්ද්රරව්‍,මත්පැන් .....
• රක්ෂණාවරනයක්
• ගමන්වාර අතරතුරදී අදාල රජයන් මගින් අයකරනු ලබන බදූ ගාස්තු
• රෝහල් ගාස්තු

08/01/2016

Dambadiwa Vandana Tour
චාරිකාවේ වැඩසටහන

දඹදිව වන්දනා චාරිකාව - දිල්ලී
දිනය 01 කොළඹ - දිල්ලිය

• දිල්ලීයට පැමිණ නතර වීම
දිනය 02 අග්රාප

• උදෑසන කපිලවස්තුපුර සඵීඥ ධාතු වන්දනා කිරීම සතර සතිපඨානය දේශනා කල ස්ථානය වන්දනා කිරීම දිල්ලි නගරසිරි නැරඹීම ලෝටස් ටෙම්පල් රාෂ්ඨපති භවන් ලෝක් සභාවඅග්රා බලා පිටත්විම නවාතැන් ගැනිීම.
දිනය 03 දිල්ලිය - අග්රාට - කාන්පූර්

• රතු බලකොටුව බසයේ සිට නැරඹීම ටජ්මහල් නැරඹීම (සමාගම මගින් ප්ර්වේශ පත්රි නිකුත් කරනු නොලැබේ) සාප්පු සවාරි. කාන්පූර් පැමිණීම හා නතර වීම.
දිනය 04 බරණැස

• කොසඹෑ නුවර බලා පිටත් විම වන්දනා කිිිරීම සහ බරණැස බලා පටත් වීම. නව මූලගන්ධකුටි විහාරයේ් පිරිත් දේශනාවට සහභාගී වීම සාප්පු සවාරි බරණැස නවාතැන් ගැනීම.
දිනය 05 බරණැස - ගයා

• සම්මුඛ චෛත්ය ය බරණැස ඉසිපතනාරාමය අනගාරික ධර්මපාල කෞතුකාගාරය ධම්මරාජික ස්ථූපය සිංහ මූහුණු 4 සහිත අශෝක ස්ථම්භය දම්සභා මන්ඩපය පැරණි මුලගන්ධ කුටියවිහාරය ධම්මික ස්ථූපය නව මූලගන්ධ කුටි විහාරය නැරඹීම හා වන්දනාමාන කිරීම බරණැස සිට ගයා දක්වා ගමන් කිරීම. බුද්ධ ගයාවේ නවාතැන් ගැනීම.
දිනය 06 ගයා

• කිරි පිිඩු පූජා පෙරහැර සීිල සමාදානය හා සත්සති වන්දනාව අටපිරිකර පූජාව සහිත සාංඝික දානය උපාසක දානය සේනානි ගම සුජාතාවන් කිරි පිඩු පූජා කල ස්ථානය දූර්ගේශ්වරී බෝසතුන් දූශ්කර ක්රිායා කල ලෙන නැරඹීම. ජය ශ්රිා මහ බෝධීන් වහන්සේ අසල බෝධි පූජාව හා ආගමික කටයුතු සාප්පු සවාරි.
දිනය 07 ගයා - විසාලා

• විඩූඩභ කුමරුගේ ගැල් එරුන තැන් බිම්බිසාර රජ සිරමැදිරිය වාල සංඝාඨය සප්ත පර්ණී ගල් ගුහාව ජීවක අඹ වනය ගිජ්ජකූට පර්වතය විදූලි පුටු ගමන නාලන්දා විශ්ව විද්යා ලය විසාලාවේ නවාතැන් ගැනීම.
දිනය 08 විසාලා - කුසිනාරාව

• විසාලාෙවිදී කූටාගාර ශාලාව කූටාගාර පොකුණ අම්බපාලී චෛතය තනි සිංහ රූප ස්ථම්භය රාජාභිෂේක පොකුණ ධාතු ස්ථූපය වන්දනාමාන කිරීම කුසිනාරාවේ නවාතැන් ගැනීම.
දිනය 09 කුසිනාරාව - නේපාලය

• කුසිනාරාවෙීදී පිරිණිවන් මංචකය ධාතු ස්ථූපය බුදූරදූන් පිරිණිවන් පෑ නියම ස්ථානය ශ්රීර දේහය තැබූ වේදිකාව ආදාහන මඵව ද්රෝධන බමුණා සර්වඥ ධාතු බෙදූ ස්ථානය. බුදූරජානන් වහන්සේ අවසන් වරට පැන් වැළදූ ස්ථානය වන්දනාමාන කිරීම නේපාලයේදි ලූම්බිණිය වන්දනාව මායා විහාරය සිදූහත් කුමර උත්පත්තිය සිදූවූ ස්ථානය වන්දනාව මායා පිළිරුව මාකර්ස් ස්ටෝන් මායා පොකුණ වන්දනා කිරිීම නේපාලයේ නවාතැන් ගැනීම.
දිනය 10 නේපාලය - සැවැත්නුවර

• කිඹුල්වත්පුර නිග්රෝනධාරාමය සුද්ධෝදන රජ මාළිගය ධාතු ස්ථුපය වන්දනාමාන කිරීම සැවැත්නුවර නවාතැන් ගැනීම.
දිනය 11 සැවැත්නුවර

• කිරි පිිඩු පූජා පෙරහැර සීල සමාදානය අටපිරිකර පූජාව සහ සාංඝික දානය ජේතවනාරාමය තුලදි සිද්ධස්ථාන වන්දනා කිරිීම සහ උදේ සිට දහවල තෙක් ආගමික කටයුතු ආනන්ද බෝධින් වහන්සේ අභියස වන්දනා සර්වඥධාතු ප්ර දර්ශනය ගණ්ධබ්භ රුක්ඛ මූලය අනාථපිණ්ඩික සිටුමැදූර අංගුලිමාල චෛත්යධය වන්දනා කිරිීම සැවැත් නුවර ශ්රිල ලංකාරාමයේදි චිංචි මානවිකාව හා දෙව්දත් අපාගත වූ ස්ථාන නැරඹීම සත් බුදු වන්දනාව.
දිනය 12 සැවැත්නුවර - සංකස්ස

• සංකස්සපුර චෛත්යූ වන්දනා කිරීම. ඇත් රූපය සහිත අශෝක ස්ථම්භය නැරඹීම. දේවාවරෝහන මහා විහාරය වන්දනා කිරීම. සංකස්ස පුර නවාතැන් ගැනීම.
දිනය 13 සංකස්ස - දිල්ලිය

• දිල්ලිය බලා පිටත් විම. දිල්ලි නගරයේ සාප්පු සවාරි සහ දිල්ලියේ නවාතැන් ගැනීම.
දිනය 14 දිල්ලිය - කොළඹ

• දිල්ලි ගුවන් තොටුපලින් ලංකාවට පැමිණීම.

07/01/2016

As an Representative of Best Life International We promote Tours to

Dambadiva ( Indian Buddhist Pilgrimage )
Velankanni
Thailand Buddhist Tour
Holy Land

If you are interested in Safe Touring to These places Pls contact me

Presenter No BLA 25500 - Chandrajith Dhammika Paranagama

Address

Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Best Vandana Tours for Every One posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Best Vandana Tours for Every One:

Videos

Share

Category

Nearby travel agencies


Other Tour Agencies in Panadura

Show All