Travel Napa

Travel Napa Traveller 🍃
එන්න මාත් එක්ක ලංකාව වටේම ඇවිදින්න 👣🇱🇰

රාජමලේ  සදගලතැන්න මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව ❤️🙏🍃 7 වන සිරිපා කරුණාව 🍃 "🙏තං පාද ලාඤ්ඡන මහං සිරසා නමාමි 🙏"
04/01/2025

රාජමලේ සදගලතැන්න මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව
❤️🙏
🍃 7 වන සිරිපා කරුණාව 🍃
"🙏තං පාද ලාඤ්ඡන මහං සිරසා නමාමි 🙏"

සූරියකන්ද | சூரியகந்தா | Suriyakanda 🇱🇰🍃___________________________________මිනීමැරුම් විශාල ප්‍රමානයක් සිදුවූ සූරියකන්ද ...
19/11/2024

සූරියකන්ද | சூரியகந்தா | Suriyakanda 🇱🇰🍃
___________________________________

මිනීමැරුම් විශාල ප්‍රමානයක් සිදුවූ සූරියකන්ද සංචාරය

රක්වාන සහ දෙනියාය අතර ස්ප්‍රිනවුඩ් වතු යාය හරහා කඳු වැටි, දිය ඇලි අතරින් පුංචි දහඅට වංගුව කියා හඳුන්වන ඉතා උස රූස්ස ගස් මැදින් වැටී ඇති වැලමිටි වංගු 10 කින් සමන්විත ඉතා අලංකාරවත් හුදකලා මාර්ගක් වන රක්වාන-දෙනියාය මාර්ගයේ ඉහලට ඇදෙන විට මුහුදු මට්ටමේ සිට අඩි 800ක උසින් පිහිටි සූරියකන්ද යනු තවත් සුන්දර ගම් පියසකි.

නිතර පිනි ඇද වැටෙන මිදුමින් වැසුනු තෙත් කලාපීය පරිසරයනින් යුතු මේ කදු වැටිය ඉතා අලංකාර දසුන් වලින් සමන්විතය නමුත් අතීතයේ සිදුකල මිනීමැරැම් විශාල ප්‍රමාණයකට සම්බන්ද වූ සූරියකන්ද අදටත් නිහඩ ඌ ආත්මයන් ගේ විලාප හඩ සුලගත් සමග ඇසෙනා පාළු පෙදෙසක් ලෙසත් එම ආත්මයන් රාත්‍රි කාලයේ අවතාර ලෙස පෙනී සිටින ප්‍රදේශයක් ලෙසත් ඇතැමුන් මෙය හදුන්වයි. නමුත් මේ කුමන දෑ පැවසියද මෙයට ඇති සංචාරක ආකර්ෂණයේනම් කිසි අඩුවක් නැත. බොහෝමයක් දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සූරිය කන්ද තරනය කරනුයේ එහි ඇති අලංකාර ප්‍රදේශයක් වන හිමිදිරි පෙදෙස(Morning side) නැරඹීමටය.

සිංහරාජයේ නැගෙනහිර මායිමේ පිහිටි එක්තරා සුවිශේෂි කුඩා බිම් කඩක් වන හිමිදිරි පෙදෙස(Morning side) සූරිය කන්ද ඇසුරු කරමින් පිහිටා ඇත. මෙම ප්‍රරදේශය හිමිදිරි පෙදෙස(Morning side) ලෙස හඳුන්වන්නේ උදේ සිට සවස අඳුර එනතුරුම එම සීමිත ප්‍රදේශය හිමිදිරි උදය මෙන් පැවතීම නිසාවෙනි. පරිසරයේ කාලගුණය හා වටපිටාව දහවලටත් සවසටත් එකම ලෙස දිස්වේ. නිතරම මීදුම් සළු අහස් වියනේ ගෙත්තම් කරගෙන සිටින අලංකාර පෙදෙසකි හිමිදිරි පෙදෙස.

මෙම සූරියකන්ද ග්‍රාමය සබරගමුව පළාතේ මායිමට වෙන්න එනම් දකුනු පලාතට ඉතාමත් ආසන්නව පිහිටි ඉතාමත් සුන්දරම ගම්මානයකි. මෙය රක්වාන නගරයේ සිට 16 km ක පමන දුරකින් පිහිටා ඇති අතර මෙම රක්වාන සහ සූරියකන්ද අතර මාර්ගය ඉතාමත් අලංකාරවත් වංගු 10 කින් යුක්ත මාර්ගයකින් සමන්විත වේ. මෑත කාලයක් වන තෙක්ම පැවති එම පටු වංගු 10 කින් සමන්විත මෙම මාර්ගය මේ දිනවල ඉතා විශාල සංවර්දන කටයුතු කරමින් මාර්ගය පුලුල් කිරීමේ කටයුතු සිදු කරගෙන යයි. එම නිසා එම වංගු 10 මාර්ගයේ අලංකාරවත් බව මේ දිනවල විනාශ වී තිබුනද මාර්ගය සංවර්දන කටයුතු පූර්ණ ලෙසම අවසන් වූ පසු ලංකාවේ ඇති ලස්සන ඉතා ලංකාරවත්ම මාර්ගය මෙය වන බවට නොවනු
මානය..

C E Y L O N 🇱🇰

Feel the Nature 🦋✨️

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍃🇱🇰

මේ ලස්සන හිමිදිරි පෙදෙස එහෙම නැත්නම් සූරියකන්ද සුන්දර ගමනේ ලස්සන රූප සටහන් ටික පහලින් තියෙනවා

හැංගිලා තියෙන තැන් තමයි ලස්සනම  💝_______________________________________
10/10/2024

හැංගිලා තියෙන තැන් තමයි ලස්සනම 💝
_______________________________________

චායාරූප ගත නොකෙරූ බොහෝ මතකයන් "හදවත " නම් වූ ගැලරියෙහි අදටත් ගබඩා කර ඇත.. ♥️_______________________________________
10/10/2024

චායාරූප ගත නොකෙරූ බොහෝ මතකයන් "හදවත " නම් වූ ගැලරියෙහි අදටත් ගබඩා කර ඇත.. ♥️
_______________________________________

P E A C O C K  H I L L S  | P U S S E L L A W Aමොනරගල කන්ද | පුස්සැල්ලාව________________________________________C E Y L ...
14/09/2024

P E A C O C K H I L L S | P U S S E L L A W A
මොනරගල කන්ද | පුස්සැල්ලාව
________________________________________

C E Y L O N 🇱🇰

Feel the Nature 🦋✨️

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍃🇱🇰

ඕ ලු  ඇ ල් ල | O L U  E L L A 🫶🏻🍃🐍C E Y L O N  🇱🇰 Feel   the   Nature 🦋✨️𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍃🇱🇰 __________________         ...
03/09/2024

ඕ ලු ඇ ල් ල | O L U E L L A 🫶🏻🍃🐍

C E Y L O N 🇱🇰

Feel the Nature 🦋✨️

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍃🇱🇰
__________________

D E H E N A   E L L A | දෙහෙන ඇල්ල 🫶🏻දිය ඇලි පාරාදීසයේ තියෙන තවත් ලස්සනම දිය ඇල්ලක් 💎🍃 C E Y L O N  🇱🇰 Feel   the   Natu...
23/08/2024

D E H E N A E L L A | දෙහෙන ඇල්ල 🫶🏻

දිය ඇලි පාරාදීසයේ තියෙන තවත් ලස්සනම දිය ඇල්ලක් 💎🍃

C E Y L O N 🇱🇰

Feel the Nature 🦋✨️

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍃🇱🇰

M A N I G A L A  |   මා නි ග ල 🫶🏻දමිළ බසින් "මනි" යනු වෙලාවයි.  අතීතයේ රිවස්ටන් වතුයායේ සේවය කල දමිල කම්කරුවන් වෙලාව දැන...
13/07/2024

M A N I G A L A | මා නි ග ල 🫶🏻

දමිළ බසින් "මනි" යනු වෙලාවයි. අතීතයේ රිවස්ටන් වතුයායේ සේවය කල දමිල කම්කරුවන් වෙලාව දැන ගැනීමට උදව් කරගෙන තියෙන්නෙ මේ මානිගලයි. ඒ අනුව මනිගල පසුව මානිගල වූ බවට පැවසෙයි.

C E Y L O N 🇱🇰

Feel the Nature 🦋✨️

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍃🇱🇰

හිතට නිදහසක් දැනෙන්න නම් සොබාදහමත් එක්ක තනිවෙන්නම ඕනි 🥺🍂👣
07/07/2024

හිතට නිදහසක් දැනෙන්න නම් සොබාදහමත් එක්ක තනිවෙන්නම ඕනි 🥺🍂👣

P I T A W A L A      P A T H A N A 👣🍃 C E Y L O N  🇱🇰 Feel   the   Nature 🦋✨️𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍃🇱🇰
05/07/2024

P I T A W A L A P A T H A N A 👣🍃

C E Y L O N 🇱🇰

Feel the Nature 🦋✨️

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍃🇱🇰

+ඒක අමුතුයි කියන්න තේරෙන්නෙ නැතිකෙනෙක් විඳින්නම ඕනේ දෙයක් -"මොකද්ද"+"සොබාදහම" ඒක වෙනම භාවනාවක් මනස කොහෙදෝ කොළපාට ලෝකයකට ...
04/07/2024

+ඒක අමුතුයි කියන්න තේරෙන්නෙ නැති
කෙනෙක් විඳින්නම ඕනේ දෙයක්

-"මොකද්ද"

+"සොබාදහම" ඒක වෙනම භාවනාවක් මනස කොහෙදෝ කොළපාට ලෝකයකට ගෙනහිල්ලා අතෑරලා දාන,

-ඒකෙන් මොකද්ද වෙන්නේ?

+හිත කොහේදෝ අතරමං වෙලා ඔයාට හිතා ගන්නවත් බැරි ආයේ එන්න හිතෙන්නේවත් නැති කොළපාට ලෝකේ පාවෙනවා වගේ දැනේවි,

ඇත්තටම මං ආසම ඒ හැඟීමට...🥺🍃🦋🌏

✍️Shani-ශානි







හවස 7 ට විතර ගහපු පොටෝ එකක් මේ 😌🤎
03/07/2024

හවස 7 ට විතර ගහපු පොටෝ එකක් මේ 😌🤎

යාපහුව 🌾👣Y A P A H U W A | SRI LANKAC E Y L O N  🇱🇰 Feel   the   Nature 🦋✨️𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍃🇱🇰
02/07/2024

යාපහුව 🌾👣
Y A P A H U W A | SRI LANKA

C E Y L O N 🇱🇰

Feel the Nature 🦋✨️

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍃🇱🇰

පොද වැස්සෙ තෙමි තෙමී යමුද රිවස්ටන් 🌾🍂ඒක නම් වෙනම vibe එකක් 🤎🫀C E Y L O N  🇱🇰 Feel   the   Nature 🦋✨️𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍃🇱🇰 ...
01/07/2024

පොද වැස්සෙ තෙමි තෙමී යමුද රිවස්ටන් 🌾🍂
ඒක නම් වෙනම vibe එකක් 🤎🫀

C E Y L O N 🇱🇰

Feel the Nature 🦋✨️

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍃🇱🇰

අර ඈත පේන කෙනාව දන්නවද 👀🙇‍♂️
29/06/2024

අර ඈත පේන කෙනාව දන්නවද 👀🙇‍♂️

මාතලේ රිවස්ටන් පැත්තෙ යනවා නම් යන්නම ඕනි දිය ඇල්ලක් තමයි මේ බබරකිරි ඇල්ල 🍃👀බඹරකිරි ඇල්ල දිය ඇල්ල මාතලේ දිස්ත්‍රික්කයේ රත...
27/06/2024

මාතලේ රිවස්ටන් පැත්තෙ යනවා නම් යන්නම ඕනි දිය ඇල්ලක් තමයි මේ බබරකිරි ඇල්ල 🍃👀

බඹරකිරි ඇල්ල දිය ඇල්ල මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට නගරයට ආසන්නයේ පිහිටි මනරම් නකල්ස් කඳුවැටියේ පිහිටා ඇත. එය මීටර් 3 ක උසකින් යුත් කුඩා වැටීමකි. බොහෝ දෙනෙකුගේ ජීවිත බිලිගත් මෙහි දිය නෑමේදී කල්පනාකාරී විය යුතුය. දිය ඇල්ල හරහා පැරණි එල්ලෙන පාලමක් ඇති අතර එය බඹරකිරි ඇල්ලේ දැනටමත් සුන්දර දසුනකට නිමාවක් එක් කරයි.

බඹරකිරි ඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ විවිධ වෘක්ෂලතා, සත්ත්ව විශේෂ සහ විවිධ වර්ගවල පක්ෂීන් ඇත.

බඹරකිරි ඇල්ලට පැමිණීම

මාතලේ සිට මාතලේ - ඉලුක්කුඹුර - පල්ලේගම - ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ රත්තොට පසුකර ලග්ගල දක්වා ගමන් කරන්න. ලග්ගලදී මාතලේ - ලග්ගල පාරට හැරී බඹරකිරි ඇල්ල දිය ඇල්ලට ළඟා විය යුතුය.
Copied

ඈතින් පේන මේ කන්ද දන්නවද නකල්ස් වල දැවැන්තයෙක් 👀🙁
26/06/2024

ඈතින් පේන මේ කන්ද දන්නවද
නකල්ස් වල දැවැන්තයෙක් 👀🙁

මේ දවස් වල වතුර වැඩිපුර තියෙන තැන් 👣✍️
05/06/2024

මේ දවස් වල වතුර වැඩිපුර තියෙන තැන් 👣✍️

Address

Parakaduwa
70550

Alerts

Be the first to know and let us send you an email when Travel Napa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Napa:

Videos

Share