Traveling to Sri Lanka

Traveling to Sri Lanka As a pearl of the Indian ocean Sri Lanka have unique cultural, geological features. Those things wil

09/12/2023
රත්නපුර - බලංගොඩ මාර්ගයේ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, දෙල්ගස්ළඟ නගරයේ සිට මීටර් 50 ක් පමණ ඕපනායක දෙසට වන්නට ම...
13/11/2023

රත්නපුර - බලංගොඩ මාර්ගයේ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, දෙල්ගස්ළඟ නගරයේ සිට මීටර් 50 ක් පමණ ඕපනායක දෙසට වන්නට මාර්ගයේ දකුණු පසින් ගං ඉවුරෙහි මෙම සුවිශාල පුස් වැල පිහිටා තිබේ.මෙම පුස් වැල මුල්වනරට හඳුනාගනු ලැබුවේ ර/ දන්දෙනිය විද්‍යාලයේ පරිසර සංගමය මගිනි. ඔවුනට ලෝක ප්‍රසිද්ධ සිංහරාජ වනයේ දින පහක සංචාරයක් හිමිවුණු අතර ඒ අවස්ථාවේදී සිංහරාජයේ ඇති යෝධ පුස් වැල නැරඹීමේදී එහි වට ප්‍රමාණය සෙ.මී. 138 පමණ වූ අතර දෙල්ගස්ළඟ ගං ඉවුරේ ඇති පුස් වැලෙහි වට ප්‍රමාණය මැනීමේදී එය සෙ.මී. 168 පමණ වී ඇත. එය එතෙක් යෝධ පුස් වැල යැයි සැලකූ සිංහරාජයේ ඇති පුස් වැලට වඩා අඩි 03 ක් පමණ වැඩි වට ප්‍රමාණයකින් යුක්ත විය. මෙය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තහවුරු කර එය සංරක්ෂණය කිරීම සඳහා දායක වී ඇත. එදා මෙදාතුර කාලයේ වේ ගං කොමලියට අලංකාරයක් එක් කරමින් දෙල්ගස්ළඟ නගරයේ මෙම යෝධ පුස් වැල අදටත් දක්නට ලැබේ.ගං ඉවුරට ආසන්නව පිහිටීම නිසා ගං ඉවුර ඛාදනය වීමත් සමග පුස් වැල අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇත.එමෙන්ම ඒ අවට පරිසරය තුල විශාල වශයෙන් කැලි කසල දක්නට ඇති අතර එමගින් අවට ප්‍රජාවටද , පරිසරයට එක් කරන්නේ අහිතකර තත්ත්වයකි.මෙම ඓතිහාසික වටිනාකමක් ඇති ශාකය හා ඒ පරිසරය සුරැකීම අපගේ යුතුකමකි.

17/10/2023
17/10/2023
17/10/2023
09/10/2023
09/10/2023
19/09/2023
19/09/2023
06/09/2023
06/09/2023
06/09/2023
06/09/2023

Address

No. 8, Lhala Bopitiya , Pelmadulla
Pelmadulla
0707

Alerts

Be the first to know and let us send you an email when Traveling to Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Traveling to Sri Lanka:

Share

Category


Other Travel Companies in Pelmadulla

Show All