15/09/2023
🚨 විශේශ දැණුම් දීමකි...🚨🚨
විශ්‍රාම වැටුප්ලාභීන්ගේ දුරකථන අංක වෙත අමතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් බවට පවසමින් ජාතික හැඳුනුම්පත් සහ බැංකු ගිණුම් තොරතුරු යාවත්කාලීන කිරීමටත් විශ්‍රාමිකයන් සඳහා වන ලොතරැයි ක්රමයක ත්‍යාග ලබාදීමටත් අවශ්‍ය බවට කියා විශ්‍රාම වැටුප්/ පු.ලි.දෙ. හැඳුනුම්පත්වල හා බැංකු පොත්වල ඡායාරූප වට්ස්ඇප් සමාජමාධ්‍ය මගින් ගෙන්වාගෙන එම බැංකු ගිණුම්වල මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක අපරාධයක් පිළිබඳ තොරතුරු ලැබී ඇත. මේවන විටත් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශ්‍රාම වැටුප්ලාභීන් වෙතද ඒ අන්දමින් ඇමතුම් ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් සහ ග්‍රාම නිලධාරීන් හැර වෙනත් කිසිදු තැනැත්තෙකු විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විස්තර යාවත්කාලීන කිරීමට තොරතුරු ලබා නොගන්නා බවටත් ඔබගේ කොට්ඨාසයන්හි විශ්‍රාම වැටුප්ලාභීන් දැනුවත් කරන්න.
තොරතුරු සැපයීම පිලිබදව විශේශ ස්තුතිය — පොලොන්නරු ලේකම් කාර්යාලිය හා පොලොන්නරු පරිපාලන ග්‍රාමසේවක මහතා වන Ajith Ganegoda මහතාට 🙏🙏🙏