Dineli - දිනේලි

Dineli - දිනේලි පුලතිසි කලාවේ ලේලන්ඩ් සිදංගනාවී Polonnaruwa,Medirigiriya,Sri Lank. Powerd NS

❤️
03/02/2025

❤️

අවසාන බැලුම ❤️
02/02/2025

අවසාන බැලුම ❤️

හබරණ 🥺💔
29/01/2025

හබරණ 🥺💔

Niranga Transport   ❤️ මම අද මේක ගැන කියන්නම ඕන..සාක්ෂි  විදිහට  ඡායාරූපයක්  ගන්නවත්  මතක්  උනේ නෑ ඒ වෙලාවේ,,දවල්  12.15...
21/01/2025

Niranga Transport ❤️ මම අද මේක ගැන කියන්නම ඕන..සාක්ෂි විදිහට ඡායාරූපයක් ගන්නවත් මතක් උනේ නෑ ඒ වෙලාවේ,,දවල් 12.15 වගේ වෙද්දි දබුල්ලට එන නිරංගා එකට මම නැග්ගා...ටික දුරක් එනකොට හොදටම වහිනවා..කොහොම හරි ඉනාමලුව පහු වෙලා කැලේ හරියට එද්දි බස් එක නැවැත්තුවා, ඇත්තටම මම හිතූවේ ඒ වෙලාවේ අලියෙක් කියලා,,ඒත් නෑ මොන්ටිසෝරි ගිය චූටි දුවක් අරගෙන තාත්තා කෙනෙක් මෝටර් බයික් එකේ යනවා දැකලා රියදුරු මහත්තයා,,ඒ වෙනකොටත් පොඩි එකී හොඳටම තෙමිලා හිටියේ.බස් එක නවත්වලා සහයක මල්ලි බැහැලා කීවා ලමයා දෙන්න අපි බස් එකේ අරගෙන එන්නම් කියලා, අනේ වැස්සට තෙමුන පොඩි එකී අරගෙන සහයක මල්ලි බස් එකට නැග්ගා. එයාලා දැකපු මුල් වතාවේ හිතලා තියෙන්නේ බයික් එකේ ඉස්සරහ තියෙන්නේ බෑග් එකක් කියලා, පස්සේ තමයි දැකලා තියෙන්නේ ඉන්නේ දරුවෙක් කියලා,,දරුවා අරගෙන බස් එකට ආපු සහයක මල්ලි එයාලා ලග තිබුණ තුවායක් අරගෙන අර දරුවා පිහ දැම්මා, තාත්තා බයික් එකේ බස් එක ඉස්සරහින් ගියා දරුවට පේන්න. .ඇත්තටම අද කාලේ ඒ වගේ උතුම් මිනිස්සු අඩුයි,,ඒ වගේ නිහතමානී,මනුස්සකම දන්න ඒ රියදුරු සහ සහයක යන දෙදෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි...හදවතින්ම ඔබ දෙපළ අගය කරනවා❤️❤️❤️❤️මම හිතන්නේ මේක තමයි බස් එක. .රියැදුරු මහතා ටිකක් මහත කොණ්ඩේ කොටටම කපපු කෙනෙක්,,සහයක මල්ලි ටිකක් කලු කෙට්ටු කෙනෙක්...

✍️ Methuli Nethsara
Copped Text

Good Morning ❤️
21/01/2025

Good Morning ❤️

Harine 🙂
16/01/2025

Harine 🙂

Good Night 🙂
11/01/2025

Good Night 🙂

ආරංචිය සුභයි ❤️ Clean Sri Lanka
09/01/2025

ආරංචිය සුභයි ❤️ Clean Sri Lanka

අප කරන ක්ෂේත්‍රය මෙවන් විදියට පහත් කරන්නෙනම් නිහඩව සිටිය නොහැක.
08/01/2025

අප කරන ක්ෂේත්‍රය මෙවන් විදියට පහත් කරන්නෙනම් නිහඩව සිටිය නොහැක.

අපිත් පව් මේවගෙන් යැපෙන කොල්ලොත් පවු 🙂මෙවා වෙනුවෙන් හැදුන සුදු යකඩ, ස්ටිකර්, කුශන්, වයරින් ලයිට් කම්පැනි, දාස් ගනන් සේවක...
07/01/2025

අපිත් පව් මේවගෙන් යැපෙන කොල්ලොත් පවු 🙂

මෙවා වෙනුවෙන් හැදුන සුදු යකඩ, ස්ටිකර්, කුශන්, වයරින් ලයිට් කම්පැනි, දාස් ගනන් සේවකයෝ, මේ හදපු බස් වලින් යැපෙන මිනිස්සු ගැන බැලුවොත් තවත් හොදයි ❤️

අපි කැලී ගලවන් හරි දුවයි උන්?

පිරිසිදු වෙන ගමන් 👍
07/01/2025

පිරිසිදු වෙන ගමන් 👍

ඉල්ලන්නෙ AC 🥲
06/01/2025

ඉල්ලන්නෙ AC 🥲

06/01/2025

මගී ජනතාවගෙ කැමත්ත හෙතුවෙන් AC බස් රථයක් මිලදී ගැනීමට අප එකග වුනි 🌝

Good Night ❤️
06/01/2025

Good Night ❤️

Good Morning
31/12/2024

Good Morning

අද සහ හෙට, අනිද්දා යාපනේ 🔥🎄
25/12/2024

අද සහ හෙට, අනිද්දා යාපනේ 🔥🎄

Address

Medirigiriya
Polonnaruwa
51500

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94713158845

Website

Alerts

Be the first to know and let us send you an email when Dineli - දිනේලි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

𝔻𝕚𝕟𝕖𝕝𝕚 𝕊𝕦𝕡𝕖𝕣 𝕃𝕚𝕟𝕖 𝕄𝕖𝕕𝕚𝕣𝕚𝕘𝕚𝕣𝕚𝕪𝕒

𝓢𝓹𝓮𝓬𝓲𝓪𝓵 𝓗𝓲𝓻𝓲𝓷𝓰 𝓑𝓾𝓼 𝓒𝓸𝓪𝓬𝓱

🚍 CCTV

🚍 DJ Light

🚍 Night LED Body System