සදරංගනා - Sandarangana

සදරංගනා - Sandarangana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සදරංගනා - Sandarangana, Bus Tour Agency, Polpithigama.

නරි හූ කියන තරමට සඳ හැංගුනා නම්....🫣🫣🫣            අහසට සඳ නැති වෙලා ගොඩක් කල්.... 😍😍😍                               සඳරං...
09/05/2024

නරි හූ කියන තරමට සඳ හැංගුනා නම්....🫣🫣🫣
අහසට සඳ නැති වෙලා ගොඩක් කල්.... 😍😍😍

සඳරංගනා Official 😍😍😍

කොපි කල හැක සම කල නොහැක ❤️❤️❤️
🎀 𝐻𝒶𝓋𝑒 𝒶 𝒮𝒶𝒻𝑒 𝒥♡𝓊𝓇𝓃𝑒𝓎 & 𝑀𝒶𝓀𝑒 𝒶 𝒟𝒾𝒻𝒻𝑒𝓇𝑒𝓃𝒸𝑒 🎀 .

꧁𓊈𒆜🅲🅰🅻🅻 🆄🆂 - 076 8570352𒆜𓊉꧂

වෙනසක් කරලා බලන්න ආස හිතෙයි...😁❤️
26/04/2024

වෙනසක් කරලා බලන්න ආස හිතෙයි...😁❤️

Good Morning ❤️
25/04/2024

Good Morning ❤️

එනවද 🫣🫡
24/04/2024

එනවද 🫣🫡

එනවද 😪

20/04/2024

නෙල්ලිගල....❤️

ආලවන්ති Golden Princess බස් රථය ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධව අපගේ බලවත් කනගාටුව...! ✍️මනුස්සයෙක්ගේ හීනයක් මේ විදිහට නැති...
03/04/2024

ආලවන්ති Golden Princess බස් රථය ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධව අපගේ බලවත් කනගාටුව...! ✍️

මනුස්සයෙක්ගේ හීනයක් මේ විදිහට නැති කරලා දාන්න තරම් මේ රටේ මිනිස්සු මෙච්චර දරුණු ඇයි කියලා හිතාගන්න බෑ... 💔🙂

තනි වූ වේලාවක...ඔබ මගේ ලග.....ඉන්න මා හැරදා නොයා.... 🌎🥺❤️අද සහ හෙට දිනයන් ශ්‍රී පාදස්ථාණයට ❤️
31/03/2024

තනි වූ වේලාවක...
ඔබ මගේ ලග.....
ඉන්න මා හැරදා නොයා.... 🌎🥺❤️

අද සහ හෙට දිනයන් ශ්‍රී පාදස්ථාණයට ❤️

බස් එකෙ ගියපු හැමෝම කීවෙ 👉👈  අයියෙ  ගෝලයා  නම් නලුවෙක්  වගෙ කියලාහෙට සහ අනිද්ද දෙදින සිරිපා පුදබිමට...🥰❤️
21/03/2024

බස් එකෙ ගියපු හැමෝම කීවෙ 👉👈 අයියෙ ගෝලයා නම් නලුවෙක් වගෙ කියලා

හෙට සහ අනිද්ද දෙදින සිරිපා පුදබිමට...🥰❤️

14/03/2024

❤කිදුරංගනාවි-Kiduranganawi එක්ක.....❤️
📷 Nimantha Videography ❤️

හම්බ කරලා දෙන වාහනේට රජෙක්ට වගේ සැලකුවාට පව් නෑ..! 🥺❤️‍🩹
02/03/2024

හම්බ කරලා දෙන වාහනේට රජෙක්ට වගේ සැලකුවාට පව් නෑ..! 🥺❤️‍🩹

දවස සුභ වේවා.....❤️
29/02/2024

දවස සුභ වේවා.....❤️

සුමන සමන් දෙවි රැකවරණයි....❤️🙏
20/02/2024

සුමන සමන් දෙවි රැකවරණයි....❤️🙏

හෙට සුන්දර සිරිපා අඩවියට......❤️
19/02/2024

හෙට සුන්දර සිරිපා අඩවියට......❤️

08/02/2024

හොදටම කරපු ලස්සන දවසක්....🥺❤️

Happy 76th  Independence Day....❤️
04/02/2024

Happy 76th Independence Day....❤️

Trip යන අය සදාට පෙම් කළා මිස ඇඩ්මින්ට පෙම් කළේ නැත😌
31/01/2024

Trip යන අය සදාට පෙම් කළා මිස ඇඩ්මින්ට පෙම් කළේ නැත😌

එවා හරි ලස්සන බස් , හැමෝම කිව්වේ එහෙම🤭සදරංගනා - Sandarangana Jagath super express Dham rejini - Kylie(Grand limousine Lu...
22/01/2024

එවා හරි ලස්සන බස් , හැමෝම කිව්වේ එහෙම🤭

සදරංගනා - Sandarangana
Jagath super express
Dham rejini - Kylie
(Grand limousine Luxury Edition ) Official Group

19/01/2024

රැදෙන්නට අවසර නැතත් රැල්ලත් ආදරෙයි වෙරළට පැලෙන්න 😍

පිච්ච මල් පොකුරු පිබිදෙන හද්ද පිටිසරේ... වතු සුද්ද මලට පෙම් බැන්දෙ වැරදිලා නොවේ....❤️🙈
17/01/2024

පිච්ච මල් පොකුරු පිබිදෙන හද්ද පිටිසරේ...
වතු සුද්ද මලට පෙම් බැන්දෙ වැරදිලා නොවේ....❤️🙈

Happy New year 2K24 🙏🙏❤️❤️❤️❤️❤️❤️
31/12/2023

Happy New year 2K24 🙏🙏❤️❤️❤️❤️❤️❤️

Happy birth day manju ayye....❤️
18/12/2023

Happy birth day manju ayye....❤️

බස් ලස්සන කලාට අපිට හිත් ලස්සන කරන්න බෑනේ.....❤️😇
11/12/2023

බස් ලස්සන කලාට අපිට හිත් ලස්සන කරන්න බෑනේ.....❤️😇

☸️ " ශ්‍රී පාදස්ථානය" ☸️වන්දනා වාරෙට තව එක් පෝයයි " ☸️🙏🏻මේ වාරයෙත් ශ්‍රී පා කරුණා කිරිම සදහා අප හා සම්බන්ධ වන්න 🤗 🚌  ආසන...
03/12/2023

☸️ " ශ්‍රී පාදස්ථානය" ☸️
වන්දනා වාරෙට තව එක් පෝයයි " ☸️🙏🏻

මේ වාරයෙත් ශ්‍රී පා කරුණා කිරිම සදහා අප හා සම්බන්ධ වන්න 🤗

🚌 ආසන 54 සුව පහසු බස් රථ... ❤️❤️

💯සාදාරන මිලගනන්...❤️

💪විශ්වාසනීය සේවය...❤️

❤️ ඔබගේ දිනය අදම වෙන් කරවා ගන්න ❤️

contact us📲 navod kasun

whatsapp number : 076 857 0352

නොවැම්බර් මස චාරිකා සදහා විමසන්න....☎ 🥰 076 8570352 🥰🥰❤️🥰❤️🥰❤️🥰
30/10/2023

නොවැම්බර් මස චාරිකා සදහා විමසන්න....☎
🥰 076 8570352 🥰

🥰❤️🥰❤️🥰❤️🥰

Trincomalee.....
13/10/2023

Trincomalee.....

😍Say something about this photo???😍හෙට සිට සුපුරුදු පරිදි නැවතත් චාරිකාකරණයට....💗💗💗හෙට සුන්දර ත්‍රිකුණාමලයට 💗😍💗😍
12/10/2023

😍Say something about this photo???😍
හෙට සිට සුපුරුදු පරිදි නැවතත් චාරිකාකරණයට....💗💗💗

හෙට සුන්දර ත්‍රිකුණාමලයට 💗😍💗😍

සීරුනත් මතක කැපි කැපී වැලි කඩදහි වලමළකඩත් ආදරේ ඇති පැලෙන්න යකඩෙට..❤️වේදනා අපිම දරා ගත්තා මිස නුඹට දුන්නේ නැත..❤️ලස්සන කල...
06/10/2023

සීරුනත් මතක කැපි කැපී වැලි කඩදහි වල
මළකඩත් ආදරේ ඇති පැලෙන්න යකඩෙට..❤️

වේදනා අපිම දරා ගත්තා මිස නුඹට දුන්නේ නැත..❤️

ලස්සන කලාවක අවසානය මෙලෙස සනිටුවහන් කරමි ....😭😭

04/10/2023

එක්තරා බුදු දහම නොදත් චීවරධාරියෙකු විසින් රටේ ලොකුම ප්‍රශ්නය මෙසේ විසදන ලදී.. 🙂💔 🚎

Address

Polpithigama
60620

Telephone

+94768570352

Website

Alerts

Be the first to know and let us send you an email when සදරංගනා - Sandarangana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සදරංගනා - Sandarangana:

Videos

Share


Other Polpithigama travel agencies

Show All