Tourism Sabaragamuwa

Tourism Sabaragamuwa The official page of Sabaragamuwa provincial ministry of Tourism in Sri Lanka.
(11)

 This beauty is located in a 6 km distance from Pelmadulla town. To taste the alluring beauty of this attractive which w...
01/03/2024


This beauty is located in a 6 km distance from Pelmadulla town. To taste the alluring beauty of this attractive which would measure 100 m high and 18 m wide, one has to complete an odyssey and the beauty would compensate the great effort at last.
The causative factor for this is that one has to travel 6 km along Kuttapitiya road from Pelmadulla town and walk about 250 m along a steeply gorge which is really difficult to cross over to approach Kirindi Falls. And the danger of climbing down the same route back in return would add more to arduousness.
This place has been selected as a logistic tourist circuit under the assistance of Pelmadulla Divisional Secretariat and Ministry of Tourism in Sabaragamuwa Province with the intention of facilitating tourists. A observation platform and 425 concrete stairs have already been constructed. Climbing these stairs is also a tiresome deed though not as dangerous as before.
Kirindi Falls origins at “Kaluwara Mookalana” (Kaluwara virgin forest) which is located in higher region 8 miles away from the slope of the fall. Then it runs through two Gramasewa Divisions namely Kuttapitiya and Kirindi Falls. From the place that the steep ends onwards the stream is denominated as “Denawaka” River. Throughout its odyssey the stream has been denoted in several names. The fusion with Kalu River happens at Malwala not far from Ratnapura in Sri Pada route.

#කිරිඳි_ඇල්ල

දර්ශනීය දිය දහරකින් යුත් කිරිඳි ඇල්ල ශ්‍රී ලංකාවේ දිය ඇලි අතර උසින් නවවැනි ස්ථානයේ ලා සළකනු ලබයි. මෙය පැල්මඩුල්ල නගරයේ සිට කි.මී.6 ක් පමණ කුට්ටාපිටිය මාර්ගයේ ගමන් කළ විට හමුවන ඉතා සුන්දර දිය දහරකි.

උසින් අඩි 350 ක් ද , පළලින් අඩි 60 ක් ද පමණ වන කිරිඳි ඇල්ල කෙතරම් සුන්දරත්වයෙන් අනූන වුවද පරිසර රසකාමියෙකුට කිරිඳි ඇල්ල නැරඹීම ඉතා දුෂ්කර කාර්යයක් වී තිබිණි. පැල්මඩුල්ල නගරයේ සිට කි.මී. 6 ක් පමණ කුට්ටාපිටිය මාර්ගයේ ගමන්කර, තවත් අඩි 800 ක් පමණ වූ කඳු බෑවුම් සහිත දුර්ග මාර්ගයක් ඔස්සේ පහළට බැස දිය ඇල්ලට ළඟාවීමට සිදුවීම එයට හේතුවේ.

සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් සබරගමුව පළාත් සංචාරක අමාත්‍යාංශයේ ආධාර යටතේ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව මගින් මේ වන විටත් එම ස්ථානය සංචාරක ප්‍රවර්ධන ස්ථානයක් ලෙස වැඩි දියුණු කර තිබේ. නැරඹුම් වේදිකාවක් ඉදි කර ප්‍රවේශ මාර්ගයේ සිමෙන්ති පඩි ද සකස් කර ඇති බැවින් කිරිඳි ඇල්ල වෙත ලඟා වීම පෙර තත්ත්වය තරම් අන්තරායකාරී නොවේ.

මෙම දිය ඇල්ල පහතට කඩා හැළෙන ස්ථානයේ සිට සැතපුම් 8 ක් පමණ ඉහළින් පිහිටි “කළුවර මූකලානෙන්” සිය මංගල ගමන ආරම්භ කරයි. ඉන්පසු කුට්ටපිටිය හා කිරිඳි ඇල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාශ දෙක අතරින් ගලායමින් ඇල්ල වැටෙන තැනින් පහළ දී එය දෙනවක ගඟ යන නම ලබයි. තම ගමන් මග අතර තුර තවත් විවිධ නම්වලින් හැදින්වෙන මේ මහා ජල ප්‍රවාහය රත්නපුර නගරයට නුදුරු සිරිපා මාර්ගයේ මල්වලදී කළු ගං නදිය සමඟ මුසුවේ.

 #දිවා_ගුහාව  #බටතොට_ලෙනකුරුවිට නගරයේ සිට කි‍ලෝමීටර් 7ක් පමණ එරත්න මාර්ගයේ ගමන් කළ විට හමුවන බටතොට හංදියේ සිට තවත් මීටර්...
16/02/2024

#දිවා_ගුහාව #බටතොට_ලෙන

කුරුවිට නගරයේ සිට කි‍ලෝමීටර් 7ක් පමණ එරත්න මාර්ගයේ ගමන් කළ විට හමුවන බටතොට හංදියේ සිට තවත් මීටර් 750 ක් පමණ ගමන් කළ විට දිවා ගුහාව හෙවත් බටතොට ලෙන වෙත ළඟා විය හැක. මෙම ගල් ගුහාව ඉතා රමණීය මෙන් ම සුවිසල් ගල්ගුහාවකි. මෙම ලෙන දිගින් අඩි 150 ක් පමණ වන අතර පළලින් අඩි 67 ක් පමණ වේ. උසින් අඩි 50 ක් පමණ වූ මෙම ලෙන 300 කට වඩා වැඩි පිරිසකට වාසය කිරීමට හැකි පමණ විශාල ලෙනක් වන අතර, සූර්යාලෝකය හොඳින් වැටෙන, වාතාශ්‍රය නොඅඩුව ලැබෙන ස්වභාව ධර්මයේ විශිෂ්ඨ නිර්මාණයකි .
ගුවන් සැතපුම් 2 ½ ක් පමණ දුරින් පෙනෙන සිරිපා මළුවට මනා ලෙස නිරාවරණය වූ මෙම ලෙන තුළ සිරිපා පියුම දෙසට ශ්‍රී පතුල් දෙක සිටින සේ නෙලන ලද දහඅටරියන් බුද්ධ ප්‍රතිමාවක් පිහිටා ඇති අතර, ප්‍රතිමාවට පසුපසින් වලාකුළු අතර වැඩ සිටින රහතුන් වහන්සේලාගේ රූප ගල් බිත්තියේ සිතුවම් කර ඇත. මෙම සිතුවම් පොලොන්නරු යුගයට අයත් වනු ඇතැයි සැළකේ.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

𝐓𝐡𝐢𝐬 𝐲𝐞𝐚𝐫, 𝐥𝐞𝐭'𝐬 𝐬𝐚𝐲 𝐲𝐞𝐬 𝐭𝐨 𝐧𝐞𝐰 𝐚𝐝𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐞𝐬. 𝗛𝗮𝗽𝗽𝘆 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿! 𝘊𝘩𝘦𝘦𝘳𝘴 𝘵𝘰 𝘢𝘯𝘰𝘵𝘩𝘦𝘳 𝘺𝘦𝘢𝘳 𝘰𝘧 𝘸𝘰𝘯𝘥𝘦𝘳𝘧𝘶𝘭 𝘱𝘭𝘢𝘤𝘦𝘴, 𝘨𝘳𝘦𝘢𝘵 𝘧𝘳𝘪𝘦𝘯𝘥𝘴𝘩𝘪𝘱...
31/12/2023

𝐓𝐡𝐢𝐬 𝐲𝐞𝐚𝐫, 𝐥𝐞𝐭'𝐬 𝐬𝐚𝐲 𝐲𝐞𝐬 𝐭𝐨 𝐧𝐞𝐰 𝐚𝐝𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐞𝐬.

𝗛𝗮𝗽𝗽𝘆 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿!

𝘊𝘩𝘦𝘦𝘳𝘴 𝘵𝘰 𝘢𝘯𝘰𝘵𝘩𝘦𝘳 𝘺𝘦𝘢𝘳 𝘰𝘧 𝘸𝘰𝘯𝘥𝘦𝘳𝘧𝘶𝘭 𝘱𝘭𝘢𝘤𝘦𝘴, 𝘨𝘳𝘦𝘢𝘵 𝘧𝘳𝘪𝘦𝘯𝘥𝘴𝘩𝘪𝘱𝘴, 𝘢𝘯𝘥 𝘶𝘯𝘧𝘰𝘳𝘨𝘦𝘵𝘵𝘢𝘣𝘭𝘦 𝘵𝘳𝘢𝘷𝘦𝘭𝘴!

𝕄𝕖𝕣𝕣𝕪 ℂ𝕙𝕣𝕚𝕤𝕥𝕞𝕒𝕤...
24/12/2023

𝕄𝕖𝕣𝕣𝕪 ℂ𝕙𝕣𝕚𝕤𝕥𝕞𝕒𝕤...

18/12/2023

🤸🏻‍♂️𝐇𝐄𝐋𝐋𝐎𝐖! 𝐀𝐃𝐕𝐄𝐍𝐓𝐔𝐑𝐄𝐒🤸🏻‍♂️

🧗🏻𝐎𝐍𝐋𝐘 𝐅𝐎𝐑 𝐄𝐗𝐓𝐑𝐄𝐌𝐄 𝐓𝐇𝐑𝐈𝐋𝐋𝐈𝐍𝐆 𝐀𝐃𝐕𝐄𝐍𝐓𝐔𝐑𝐄 𝐒𝐄𝐄𝐊𝐄𝐑𝐒!!🧗🏻

🚣🏻𝙍𝙞𝙫𝙚𝙧 𝙁𝙚𝙨𝙩𝙞𝙫𝙖𝙡- 𝙆𝙞𝙩𝙝𝙪𝙡𝙜𝙖𝙡𝙖🚣🏻

🚣🏻Wʜɪᴛᴇ Wᴀᴛᴇʀ Rᴀꜰᴛɪɴɢ🚣🏻
🚣🏻Cᴀɴʏᴏɴɪɴɢ🚣🏻
🚣🏻Kᴀʏᴀᴋɪɴɢ🚣🏻
🚣🏻Aʙsᴇɪʟɪɴɢ🚣🏻
🧗🏻Hɪᴋɪɴɢ ﹠ Mᴜᴄʜ Mᴏʀᴇ🧗🏻

🫴😍𝐒𝐚𝐯𝐞 𝐓𝐡𝐞 𝐝𝐚𝐭𝐞 𝐚𝐧𝐝 𝐣𝐨𝐢𝐧 𝐰𝐢𝐭𝐡 𝐮𝐬

𝙍𝙞𝙫𝙚𝙧 𝙁𝙚𝙨𝙩𝙞𝙫𝙖𝙡 𝙆𝙞𝙩𝙝𝙪𝙡𝙜𝙖𝙡𝙖 2023
22𝒏𝒅 | 23𝒓𝒅 | 24𝒕𝒉 | 25𝒕𝒉 𝑫𝒆𝒄𝒆𝒎𝒃𝒆𝒓
𝙄𝙣 𝙆𝙞𝙩𝙝𝙪𝙡𝙜𝙖𝙡𝙖 𝙆𝙖𝙡𝙖𝙣𝙞 𝙍𝙞𝙫𝙚𝙧

𝐅𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐨𝐫 𝐁𝐨𝐨𝐤𝐢𝐧𝐠
☎️𝐒𝐡𝐚𝐧𝐚𝐤𝐚 +𝟗𝟒 𝟕𝟕 𝟕𝟔𝟎 𝟏𝟒𝟒𝟎☎️
--------------------------------------------------------------------------
𝐌𝐀𝐈𝐍 𝐄𝐕𝐄𝐍𝐓

🏟කැලණි නදී 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 𝟐𝟎𝟐𝟑| 𝐊𝐞𝐥𝐚𝐧𝐢 𝐍𝐚𝐝𝐞𝐞 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 𝟐𝟎𝟐𝟑🏟
22𝒏𝒅 | 23𝒓𝒅 | 24𝒕𝒉 | 25𝒕𝒉 𝑫𝒆𝒄𝒆𝒎𝒃𝒆𝒓
𝐕𝐢𝐧𝐜𝐞𝐧𝐭 𝐏𝐞𝐫𝐞𝐫𝐚 𝐏𝐥𝐚𝐲𝐠𝐫𝐨𝐮𝐧𝐝 - 𝐘𝐚𝐭𝐢𝐲𝐚𝐧𝐭𝐨𝐭𝐚.

🎥𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐦𝐞𝐝𝐢𝐚 𝐩𝐚𝐫𝐭𝐧𝐞𝐫🎥
🎥𝐓𝐕 𝐃𝐞𝐫𝐚𝐧𝐚🎥

🖥𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐝𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐜𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐝𝐞𝐬𝐢𝐠𝐧𝐞𝐫🖥
🖥𝐑𝐚𝐬𝐡 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧𝐬🖥

🛖𝐒𝐭𝐚𝐥𝐥𝐬 𝐚𝐫𝐞 𝐚𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞!🛖
𝐜𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐭𝐨 𝐫𝐞𝐬𝐞𝐫𝐯𝐞 𝐚 𝐩𝐥𝐚𝐜𝐞 𝐟𝐨𝐫 𝐲𝐨𝐮.

☎️𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬☎️

𝐅𝐨𝐫 𝐊𝐞𝐥𝐚𝐧𝐢 𝐍𝐚𝐝𝐞𝐞 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
☎️Sunimal 077 – 238 1709☎️

𝐅𝐨𝐫 𝐇𝐮𝐧𝐠𝐫𝐲 𝐁𝐥𝐚𝐬𝐭 𝐍𝐢𝐠𝐡𝐭𝐟𝐚𝐥𝐥 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
☎️Sagara 075 – 387 0873☎️

𝐉𝐨𝐢𝐧 𝐮𝐬 𝐨𝐧 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩
https://whatsapp.com/channel/0029VaB7daC6RGJPeZcWWM0v

𝐖𝐚𝐭𝐜𝐡 𝐮𝐬 𝐨𝐧 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞
https://youtube.com/?si=1atUWIAwGe1im0h9

𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐮𝐬 𝐨𝐧 𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦
https://www.instagram.com/kelaninadeefestival2023/?hl=en

𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐮𝐬 𝐨𝐧 𝐓𝐢𝐤𝐓𝐨𝐤
https://www.tiktok.com/?is_from_webapp=1&sender_device=pc

𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐮𝐬 𝐨𝐧 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
https://www.facebook.com/profile.php?id=61551848742023&mibextid=ZbWKwL

♥️ #ᴋɪᴛʜᴜʟɢᴀʟᴀ 🚣🏻‍♀️ 🇱🇰 🐾 🤩 💚

15/12/2023

𝐂𝐨𝐦𝐞 & 𝐉𝐨𝐢𝐧 𝐰𝐢𝐭𝐡 𝐮𝐬,
𝐨𝐧 𝟐𝟐𝐧𝐝, 𝟐𝟑𝐫𝐝, 𝟐𝟒𝐭𝐡 & 𝟐𝟓𝐭𝐡 𝐨𝐟 𝐃𝐞𝐜𝐞𝐦𝐛𝐞𝐫 𝟐𝟎𝟐𝟑

Kithulgala Water Fest 2023

𝐕𝐢𝐬𝐢𝐭 𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚..𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞 𝐍𝐚𝐭𝐮𝐫𝐞..
08/11/2023

𝐕𝐢𝐬𝐢𝐭 𝐒𝐚𝐛𝐚𝐫𝐚𝐠𝐚𝐦𝐮𝐰𝐚..
𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞 𝐍𝐚𝐭𝐮𝐫𝐞..

31/10/2023

කැලණි නදී 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 𝟐𝟎𝟐𝟑| 𝐊𝐞𝐥𝐚𝐧𝐢 𝐍𝐚𝐝𝐞𝐞 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 𝟐𝟎𝟐𝟑22𝒏𝒅 | 23𝒓𝒅 | 24𝒕𝒉 | 25𝒕𝒉 𝑫𝒆𝒄𝒆𝒎𝒃𝒆𝒓𝐕𝐢𝐧𝐜𝐞𝐧𝐭 𝐏𝐞𝐫...

𝗖𝗵𝗶𝗹𝗱𝗿𝗲𝗻'𝘀 𝗗𝗮𝘆.."𝐌𝐢𝐡𝐢𝐤𝐚𝐭𝐡𝐚 𝐃𝐚𝐫𝐮𝐰𝐨" 𝐄𝐱𝐡𝐢𝐛𝐢𝐭𝐢𝐨𝐧...
01/10/2023

𝗖𝗵𝗶𝗹𝗱𝗿𝗲𝗻'𝘀 𝗗𝗮𝘆..
"𝐌𝐢𝐡𝐢𝐤𝐚𝐭𝐡𝐚 𝐃𝐚𝐫𝐮𝐰𝐨" 𝐄𝐱𝐡𝐢𝐛𝐢𝐭𝐢𝐨𝐧...

"𝐌𝐢𝐡𝐢𝐤𝐚𝐭𝐡𝐚 𝐃𝐚𝐫𝐮𝐰𝐨" 𝐄𝐱𝐡𝐢𝐛𝐢𝐭𝐢𝐨𝐧..𝚂𝚎𝚌𝚘𝚗𝚍 𝙳𝚊𝚢...ᴍɪɴɪꜱᴛʀʏ ᴏꜰ ᴛᴏᴜʀɪꜱᴍꜱᴀʙᴀʀᴀɢᴀᴍᴜᴡᴀ
30/09/2023

"𝐌𝐢𝐡𝐢𝐤𝐚𝐭𝐡𝐚 𝐃𝐚𝐫𝐮𝐰𝐨" 𝐄𝐱𝐡𝐢𝐛𝐢𝐭𝐢𝐨𝐧..
𝚂𝚎𝚌𝚘𝚗𝚍 𝙳𝚊𝚢...

ᴍɪɴɪꜱᴛʀʏ ᴏꜰ ᴛᴏᴜʀɪꜱᴍ
ꜱᴀʙᴀʀᴀɢᴀᴍᴜᴡᴀ

මිහිකත දරුවෝ exhibition @ pinnawala zoo
29/09/2023

මිහිකත දරුවෝ exhibition @ pinnawala zoo

𝗪𝗼𝗿𝗹𝗱 𝗧𝗼𝘂𝗿𝗶𝘀𝗺 𝗗𝗮𝘆 - 𝟮𝟬𝟮𝟯ᵀᵒᵘʳⁱˢᵐ ᵃⁿᵈ ᴳʳᵉᵉⁿ ᴵⁿᵛᵉˢᵗᵐᵉⁿᵗˢᴼʳᵍᵃⁿⁱᶻᵉᵈ ᵇʸ ⁻𝘔𝘪𝘯𝘪𝘴𝘵𝘳𝘺 𝘰𝘧 𝘛𝘰𝘶𝘳𝘪𝘴𝘮𝘚𝘢𝘣𝘢𝘳𝘢𝘨𝘢𝘮𝘶𝘸𝘢
27/09/2023

𝗪𝗼𝗿𝗹𝗱 𝗧𝗼𝘂𝗿𝗶𝘀𝗺 𝗗𝗮𝘆 - 𝟮𝟬𝟮𝟯

ᵀᵒᵘʳⁱˢᵐ ᵃⁿᵈ ᴳʳᵉᵉⁿ ᴵⁿᵛᵉˢᵗᵐᵉⁿᵗˢ

ᴼʳᵍᵃⁿⁱᶻᵉᵈ ᵇʸ ⁻
𝘔𝘪𝘯𝘪𝘴𝘵𝘳𝘺 𝘰𝘧 𝘛𝘰𝘶𝘳𝘪𝘴𝘮
𝘚𝘢𝘣𝘢𝘳𝘢𝘨𝘢𝘮𝘶𝘸𝘢








𝗪𝗼𝗿𝗹𝗱 𝗧𝗼𝘂𝗿𝗶𝘀𝗺 𝗗𝗮𝘆 - 𝟮𝟬𝟮𝟯
26/09/2023

𝗪𝗼𝗿𝗹𝗱 𝗧𝗼𝘂𝗿𝗶𝘀𝗺 𝗗𝗮𝘆 - 𝟮𝟬𝟮𝟯

𝗝𝗼𝗶𝗻 𝘄𝗶𝘁𝗵 𝘂𝘀,𝗼𝗻 𝟭𝟵𝘁𝗵 𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿..@ 𝐇𝐨𝐭𝐞𝐥 𝐄𝐥𝐞𝐩𝐡𝐚𝐧𝐭 𝐁𝐚𝐲 - 𝐏𝐢𝐧𝐧𝐚𝐰𝐚𝐥𝐚
12/09/2023

𝗝𝗼𝗶𝗻 𝘄𝗶𝘁𝗵 𝘂𝘀,
𝗼𝗻 𝟭𝟵𝘁𝗵 𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿..

@ 𝐇𝐨𝐭𝐞𝐥 𝐄𝐥𝐞𝐩𝐡𝐚𝐧𝐭 𝐁𝐚𝐲 - 𝐏𝐢𝐧𝐧𝐚𝐰𝐚𝐥𝐚





The Kendapath waterfall / කැන්දපත් ඇල්ලThe Kendapath waterfall is located in Alupola Village that can be approached by p...
04/07/2023

The Kendapath waterfall / කැන්දපත් ඇල්ල

The Kendapath waterfall is located in Alupola Village that can be approached by proceeding on Kuruvita route across Hangamuwa from Ratnapura. Kendapath Falls is also referred to as “Rathambalana”. This waterfall can be introduced as one of the variations of Hangamuwa River which is originated from Rakwana Mountains. Hangamuwa River that runs creating beautiful scenes fuses with Niri Eli River at Ginihiriya junction and then conjugates
with the River Kalu. Though height of the waterfall is limited just to 20 ft. An endemic feature of this fall is its flowing pattern that creates a design of a Kenda leaf (Macaranga tomentosa). That is why it is named as “Kendapath Falls”. The pre-historic “Kekula” rock is also situated adjacent to this waterfall.

රත්නපුර සිට හංගමුව හරහා හරහා කුරුවිට මාර්ගයේ අලුපොල ගම්මානයේ මෙම දිය ඇල්ල පිහිටා ඇත. කැන්දපත් "රතඹලාන" යන නමින් ද හැඳින්වේ. රක්වාන කඳු ශිකර පීරා ගලා එන හංගමුව ගඟේ එක් අවස්ථාවක් ලෙස මෙම දිය ඇල්ල හඳුන්වා දිය හැකිය. සොබාසිරි දසුන් මවමින් ඉදිරියට ගලා යන හංගමුව ගඟ ගිනිහිරිය හංදිය අසලදී නිරි ඇලි ගඟ හා එක්වී ඉන්පසු කළු ගඟට වැටේ. දිය ඇල්ලේ උස අඩි 20කට පමණ සීමා වී ඇත. කැන්ද කොළයක රටා මවමින් ගලා යන දිය දහර මෙම ඇල්ලටම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණයකි. “කැන්දපත් ඇල්ල” යන නම ලැබුනේද මෙම හේතුව නිසාවෙනි. මෙම දිය ඇල්ල ආශ්‍රිතව ඓතිහාසික කැකුළ ගල්ලෙන ද පිහිටා තිබේ.

10/06/2023

𝗛𝗲𝗹𝗹𝗼𝗼 𝗘𝘃𝗲𝗿𝘆𝗼𝗻𝗲...

ඔයාල හැමෝටම අළුත්ම අළුත්, වෙනස්ම විදියෙ අත්දැකීමක් අරන්
Night Market - Pinnawala 𝔼𝕧𝕖𝕟𝕥 එකත් එක්ක මේ මාසෙ 𝟐𝟒, 𝟐𝟓 දවස් දෙකේ අපි ආයෙමත් එනවා... 🤩😍

ස්ට්‍රීට් ෆුඩ්ස්, අත්කම් භාණ්ඩ, රෙදිපිළි අලෙවිසැල් වගේම සංස්කෘතිකාංග, 🅻🅸🆅🅴 🅳🅹 විනෝද ක්‍රීඩා වගේ ගොඩාක් දේවල් මෙදා සැරෙත් ඔයාල වෙනුවෙන් අපි ලෑස්ති කරලයි තියන්නේ..

ඉතින් එදාට ඔයා ආදරේ කරන හැමෝමත් එක්ක ඔයත් එන්නම ඕනි හොඳේ.. 😉😁

මතකයිනෙ දවස..

🗓️ ජුනි මාසෙ 𝟐𝟒, 𝟐𝟓
🕰️ සවස 𝟑.𝟎𝟎 ඉඳන් මධ්‍යම රාත්‍රිය වෙනකන්..

එදාට එන ඔයාල හැමෝටම ඇතුල්වීම නොමිලේ.. 🏷️🏷 🤩 ❤

ඔයාලගෙ අලෙවි කුටිය වෙන් කරගන්න දැන්ම කතා කරන්න...
☎️👇
𝟎𝟕𝟏𝟖𝟏𝟑𝟗𝟗𝟖𝟎
𝟎𝟕𝟎𝟐𝟐𝟖𝟒𝟒𝟔𝟎

𝙊𝙧𝙜𝙖𝙣𝙞𝙯𝙚𝙧𝙨 - Tourism Sabaragamuwa , Divisional Secretariat - Rambukkana & Kegalle District Tourist Hoteliers' Association
𝘼𝙙𝙫𝙚𝙧𝙩𝙞𝙨𝙞𝙣𝙜 𝙋𝙖𝙧𝙩𝙣𝙚𝙧 - Elepath Lodge Pinnawala

Ranchamadama Cemetery / රංචමඩම සුසාන භූමියRanchamadama area has been shined out with the emergence of the collective cem...
08/06/2023

Ranchamadama Cemetery / රංචමඩම සුසාන භූමිය

Ranchamadama area has been shined out with the emergence of the collective cemetery which was racked out through excavations done in the lock of Land of Ranchamadama College. This land which belongs to Kolonna constituency is located in a 12 km distance from Ambilipitiya town. With the discovery in 2007, advertence of the entire world is focused on Ranchamadama area. During these excavations, the fact is uncovered that the ritual of cremation was inherited three thousand years back. Nine sepulchres with ash of dead have been discovered from the land of Ranchamadama College and through carbon dating experiment done in India, Ranchamadama graveyard has been acquired a long history of more than 3368 years, which trace back to more than 1359 B.C. This is considered as the oldest cemetery in the island for now.

රංචමඩම ප්‍රදේශය ප්‍රකට වූයේ රංචමඩම විද්‍යාල භූමියේ කරන ලද කැණීම්වලින් මතුකරගත් සමූහ සුසාන භූමියක් නිසාය. කොළොන්න ආසනය තුළ පිහිටි මේ බිම ඇඹිලිපිටිය නගරයේ සිට කිලෝමීටර් 12කට ආසන්න දුරකින් පිහිටියේය. 2007 වර්ෂයේදී කළ සොයා ගැනීමත් සමඟ රංචමඩම ප්‍රදේශය ලෝකයාගේ අවධානයට යොමු විය. රංචමඩම විදුහල් භූමියේ සිදු කළ එම කැනීම් වලදී මිනිස් අළු සහිත සොහොන් ගැබ් 9ක් සොයා ගැනීමට හැකි වූ අතර, ඒ පිළිබඳ ඉන්දියාවේ සිදු කළ කාලනිර්ණය කිරීමේ පරීක්ෂණයට අනුව රංචමඩම සොහොන් භූමිය ක්‍රිස්තු පූර්ව 1359කටත් වඩා එනම් අදට වසර 3368කටත් වඩා දිගු ඉතිහාසයක් ලැබී ඇත. එය දැනට දිවයිනේ හමු වී ඇති පැරණිතම මිනිස් සුසාන භූමිය සේ සැලකේ.

Night Market - Pinnawala
05/06/2023

Night Market - Pinnawala

𝗛𝗲𝗹𝗹𝗼 𝗙𝗼𝗼𝗱𝗶𝗲𝘇...

ඔන්න ඉතින් වෙනද වගේ පුරුදු විදියටම Night Market - Pinnawala අරන් අපි මේ මාසෙත් ඔයාලව බලන්න එනවා...
🍿🍹🥐🥖🍗 🤩🤩

හැමදාමත් වගේ මේ මාසෙත් අන්තිම සෙනසුරාද ඉරිදා..

ඒ කියන්නෙ,
🗓️ ජුනි මාසෙ 𝟐𝟒, 𝟐𝟓 🙂 ❤️
🕰️ සවස 𝟑.𝟎𝟎 ඉඳන් මධ්‍යම රාත්‍රිය වෙනකන්..

මතක ඇතුව දවස් දෙකේම ඔයාලත් එන්නම ඕනේ.. 🤩
පුරුදු විදියටම කන්න, බොන්න, නටන්න හැමදෙයක්ම තියනවා.. 🍔 🍷 💃

ඇතුල්වීම නොමිලේ.. 🏷️🏷️

☎️👇
𝟎𝟕𝟏𝟖𝟏𝟑𝟗𝟗𝟖𝟎
𝟎𝟕𝟎𝟐𝟐𝟖𝟒𝟒𝟔𝟎

𝘼𝙙𝙫𝙚𝙧𝙩𝙞𝙨𝙞𝙣𝙜 𝙋𝙖𝙧𝙩𝙣𝙚𝙧 - " Elepath Lodge Pinnawala " https://www.facebook.com/profile.php?id=100089048480126&mibextid=ZbWKwL

04/06/2023

𝔾𝕖𝕥 ℝ𝕖𝕒𝕕𝕪...
🤩🤩🤩

පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා..!
03/06/2023

පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා..!

Niagara Falls / නයඟරා ඇල්ල
31/05/2023

Niagara Falls / නයඟරා ඇල්ල

Night Market - Pinnawala
30/05/2023

Night Market - Pinnawala

Ambuluwawa Mountain / අම්බුළුවාව කන්ද
16/05/2023

Ambuluwawa Mountain / අම්බුළුවාව කන්ද

𝙂𝙚𝙩 𝙧𝙚𝙖𝙙𝙮 𝙛𝙤𝙧 𝙩𝙝𝙚 𝙗𝙞𝙜𝙜𝙚𝙨𝙩 𝙣𝙞𝙜𝙝𝙩 𝙢𝙖𝙧𝙠𝙚𝙩 𝙞𝙣 𝙨𝙧𝙞𝙡𝙖𝙣𝙠𝙖..
16/05/2023

𝙂𝙚𝙩 𝙧𝙚𝙖𝙙𝙮 𝙛𝙤𝙧 𝙩𝙝𝙚 𝙗𝙞𝙜𝙜𝙚𝙨𝙩 𝙣𝙞𝙜𝙝𝙩 𝙢𝙖𝙧𝙠𝙚𝙩 𝙞𝙣 𝙨𝙧𝙞𝙡𝙖𝙣𝙠𝙖..

𝘾𝙖𝙡𝙡𝙞𝙣𝙜 𝙤𝙪𝙩 𝙛𝙤𝙧 𝙫𝙚𝙣𝙙𝙤𝙧𝙨! 🙂

Don't miss out on the opportunity to be a part of the Night Market - Pinnawala!
🍔🥐🍕🍟️🍹🍺

𝙱𝚛𝚒𝚗𝚐 𝚢𝚘𝚞𝚛 𝚜𝚝𝚊𝚕𝚕 𝚝𝚘 𝚝𝚑𝚎 𝚋𝚒𝚐𝚐𝚎𝚜𝚝 𝚏𝚘𝚘𝚍 𝚏𝚎𝚜𝚝𝚒𝚟𝚊𝚕 𝚒𝚗 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊. 🏃 🏃

🅲🅰🅻🅻 / 🆆🅷🅰🆃🆂🅰🅿🅿
071 813 9980
070 2284460

02/05/2023

🤩🥐🍟️🍹

Official page of Pinnawala Night Market

Address

New Town
Ratnapura
70000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94452223154

Alerts

Be the first to know and let us send you an email when Tourism Sabaragamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tourism Sabaragamuwa:

Videos

Share


Other Tourist Information Centers in Ratnapura

Show All