නුවරඑළිය MuD Challenge 2024 🤪
දකින කාටත් යහපතක්ම වේවා 🌸🙏❤🌿🦣🌹🌞
If one does something with passion and dedication, he or she is sure to win 😊💐
#Kebiliththe #Katharagama #Deviyo
#Okanda #Kuda #Kebiliththe
#Katharagama #God #SkandaKumara
#Wedasiti #Kanda #Katharagama #Dewalaya
නානමුර මංගල්‍යය කැබිලිත්ත පුද බිම ..... 🙏🏼
හරෝ හරා.... හරෝ හරා.... 🙏🏼
කිරි ඉතිරවීමේ චාරිත්‍රය කැබිලිත්ත දේවාලය සිට.....
සියලු දෙනාගේ ප්රාර්ථනයන් කිරියෙන් පැණියෙන් ඉතරේවා !
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
කැබිලිත්ත පුදබිමේ බෝධි පූජා පිංකම් මාලාව 🙏🏼
#Kebiliththe #Katharagama #Deviyo
#Okanda #Kuda #Kebiliththe
#Katharagama #God #SkandaKumara
#Wedasiti #Kanda #Katharagama #Dewalaya
#Amazing #Safari #YALA #NATIONAL #PARK
#Leopard #Paradise #Only #One #In #SriLanka
#Welcome #To #Yala #National #Park
#Palatupana #Yala #Kirinda
#Visit #Yala #SriLanka #And #Enjoy
#Lucas 🐆
#Amazing #Safari #In #Yala #National #Park
#Welcome #Leopard #Paradise #in #SriLanka
#Lovely #The #Elephant #Tasker
#Visit #Yala #Sri #Lanka 🥰😍
#Amazing #Safari #In #Yala #National #Park #Lucas
#Leopard #Paradise #in #SriLanka #Visit #Yala #Sri #Lanka 🥰😍
තේජවන්ත හස්ථියෙක් ..... ♥️
*️කොටියා *️
( Sri Lankan leopard )
*️විද්‍යාත්මක නාමය : - ( Panthera pardus kotiya )
*️⃣ කොටියා හෙවත් , දිවියා ලෙස හඳුන්වනු ලබන්නේ, මෙම පැන්තේරා පාර්ඩුස් ( Panthera pardus ) අයත් ලංකාවට ආවේණික උප විශේෂයකි. ලංකාවෙහි ජීවත් වෙන බිළාලියන් අතුරෙන් විශාලත බිළාලයා වන්නේ කොටියා ය.
ව්ශාල කරදරයක් උනා නේ මේ වැස්ස 😜😂🤭
සුගන්දනන් ආර ගල්ගේ පිවිසුම....
වැස්ස කැලේට බලපාන්නේ මෙහෙමයි.
😊🙃😇
#Welcome #to #kebiliththa_block2_tours
#Yala #national #park #Galge
#KathagamaGod #කතරගම #දෙවියො
#Offroad4×4 #extreme #Official #Page
#Jeeps #Lovers #Visit #Kebiliththa
#දේවාලය🛕#මුල්_කෝවිල_කැබිලිත්ත
#Visit #Srilanka #Experience #with #us
📞 0️⃣7️⃣7️⃣3️⃣1️⃣6️⃣1️⃣4️⃣4️⃣8️⃣
0️⃣7️⃣6️⃣6️⃣8️⃣0️⃣3️⃣4️⃣4️⃣8️⃣
( #Whatsapp #imo #Viber )
කතරගම දෙවියන් ජිවමානව සියැසින් දුටු බලංගොඩ ආනන්ද මෛත්‍රී තෙරුණුවන් 🙏🙏🙏
#Hello #Everyone #Watching #This #Video 🤗
#Welcome #to #kebiliththa_block2_tours
#Yala #national #park #Galge
#KathagamaGod #කතරගම #දෙවියො
#Offroad4×4 #extreme #Official #Page
#Jeeps #Lovers #Visit #Kebiliththa
#දේවාලය🛕#මුල්_කෝවිල_කැබිලිත්ත
#Visit #Srilanka #Experience #with #us
Special Thanks For Sasindu Wedearachchi To trust us and choose us.. ❤️🙏🥰
📞 0️⃣7️⃣7️⃣3️⃣1️⃣6️⃣1️⃣4️⃣4️⃣8️⃣
0️⃣7️⃣6️⃣6️⃣8️⃣0️⃣3️⃣4️⃣4️⃣8️⃣
( #Whatsapp #imo #Viber )
උතුම් කඩවර අප්පච්චිගේ පුද මාලාව..🙏🙏🙏
දෙඅත් යුග ගොණු කර
කැප මල් යහන සොමි බර
පුද ගන්න එක වර වඩින් දැන් සොම්නසින් කඩවර
උදා ගිරි මුදුනින්
මුදා රෝ දුක් හරිමින්
බුධ දා දිනෙන්
වඩින් කඩවර දෙවිදු සැනකින්
ගුවන් මෙර මුදුනින්
පහන් විදුලිය විලසින්
දෙවන් අවසර ඉතින්
වඩින් කඩවර දෙවිදු සැනකින්
රන් තොරනේ වාසෙ කරන කඩවර
වන් අතිනේ ගෙන යන මුගුරු වැර සැර
රන් තොරනේ වාසල් යතුර මුර කර
එන් ඉතිනේ ගොටුව ගන්න කඩවර
කුමාර කඩවර කියන යකුන්නේ
අමාරු මායම් ලෙඩ නොකරන්නේ
කුමාර කෙලියේ කෙල ඇවිදින්නේ
කුමාර කඩවර ගොටු කැපගන්නේ
දල කඩවර නම් කියන යකුන්නේ
ඇතුගේ දල පිට අඩිය ගසන්නේ
දල මිස බිල්ලක් නොදෙමි කියන්නේ
දල කඩවර යකූ ගොටු කැපගන්නේ
ගිනි කඩවර නම් කියන යකුන්නේ
ගිනි මොනරා පා විශ්ම දිලෙන්නේ
විදුලිය එලියේ කෙල ඇවිදින්නේ
ගිනි කඩවර යකූ ගොටු කැපගන්නේ
මල් කඩවර නම් කියන යකුන්නේ
රජුගේ උයනේ
මෙය දකින්නට ලැබෙන කාටත් සෞභාග්‍යයමත් ජීවිතයක් ලැබේවි..✨️🧘🤍🌻💌
බොහො දෙනා නොදන්න ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඇත්ත 🙏🙏🙏