18/07/2024
ත්‍රිකුණාමලේ සුන්දරත්වය විඳින්න බලන්න
✳️ කෝච්චියේ
✳️ බස් එකේ
ඔය ඕන එකක එන්න.අපි එක්ක යන්නම් ට්‍රිංකො වටේම.
RASH TRAVELS (RT Tour Agent)
[ 0713297040 ]
⚪ ඔයා එන්නෙ දවසකටද දෙකකටද ? ඔයා දවසකට ආවත් දෙකකට ආවත් බලන්න ලස්සන තැන් ගොඩයි.
⚪ TRANSPORT
කෑම
පහසු මිලගනන් යටතේ නවාතැන් පහසුකම්
සියල්ලම එකම තැනකින්.
⚪ 8 pax ( 8 දෙනෙකු යුත් කණ්ඩායම්)
6 pax ( 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම්)
01.කෝනේෂ්වරම් කෝවිල්
02.ගෝකන්න විහාරය
03.ෆ්‍රෙඩ්රික් බලකොටුව
04.කාලි කෝවිල්
05.ලංකා පටුන විහාරය
06.ආමි කෞතුකාගාරය
07.සමුඳ්‍ර හා නාවික කෞතුකාගාරය
08.උණුවතුර ළිං
09.වෙල්ගම් වෙහෙර
10.ටව්න් බීච්
11.දෙවන ලෝක යුද්ධ සොහොන් බිම
12. 1. මාබල් බීච් (කින්නියා පාලම)
13. නිලාවේලි බීච් (නිලාවේලි පරවිදූපත)
14.සල්ලි කෝවිල්
15.ශ්‍රී ලක්ෂ්මි නාරායන පෙරුමාල් කෝවිල්
16.කුච්චවේලි පිච්චමල් විහාරය
17.තිරියාය ගිරිහැඩුසෑය
18.අරිසිමලෙ වෙරල
19.සේරුනුවර විහාරය
20.විල්ගම් වෙහෙර මහා සැය
21.පාෂාණ පබ්බත රජමහා විහාරය
22.මහවැලි ගඟ මුහුදට වැටෙන ස්ථාන
මේ වගේ බලන්න තැන් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා.
එන්න අපිත් එක්ක එකතු වෙලා ඔයාලගෙ මතකය අමතක නොවෙන එකක් කරගන්න 🤍
RASH TRAVELS ( 0713297040 )