Udawalawe Vikings safari sri lanka

Udawalawe Vikings safari  sri lanka we have safari jeeps to visit udawalawe national park, udawalawe tank , and near areas
(3)

13/04/2024
23/07/2023

Udawalawe tank at stravation

22/07/2023
01/07/2023

Thanks for watching this video. If you have any problem, please inform me about it in comments. Subscribe and like!✨-----------------------------------------...

How genius  elephant are ❤❤❤
20/05/2023

How genius elephant are ❤❤❤

29/04/2023

galways land forest nuwara eliya gifted from galways

03/04/2023

ඔබට අවශ්‍ය දුරකථන උපාංග ඇබිලිපිටිය නගරයට වඩා අඩු මිලට  හතේ කනුව වනෝද්‍යාන පිවිසුම අසලදී මිලදී ගන්න. 🙏🙏🙏🙏
02/04/2023

ඔබට අවශ්‍ය දුරකථන උපාංග ඇබිලිපිටිය නගරයට වඩා අඩු මිලට හතේ කනුව වනෝද්‍යාන පිවිසුම අසලදී මිලදී ගන්න. 🙏🙏🙏🙏

26/02/2023

#88 #89

🙏🙏Wish you very happy new year 🙏🙏
01/01/2023

🙏🙏Wish you very happy new year 🙏🙏

15/12/2022

Real intelligent

08/12/2022

මීදුම හරි ලස්සනයි කියලා උදේට පොටෝ දාන්න කලින් දැනුවත් වෙන්න... ඒ මීදුම නෙවෙයි විෂ දුම් වලාව්ක්...

ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තරමක් අනපේක්ෂිත සහ වෙනස් වූ පාරිසරික අවදානමකට මුහුණ දී තිබේ.

කොළඹ වායු තත්ව මාපක මඟින් Air Quality Index (AQI) ඒකක 167 ක් වෙලා...අද ගම්පහ 200ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ඉන්ඩෙක්සය ඇමරිකා එක්සත් ජනපදයේ U.S. Environmental Protection Agency (EPA) ආයතනය මඟින් සාදා ඇති අතර , මේ සූචකය සාදනු ලබන්නේ වාතයේ -

- භූ මට්ටමේ ඕසෝන් ඝණත්වය
- අංශුමය වායු දූෂණය
- කාබන් මොනොක්සයිඩ් පරිමාව
- සල්ෆර් ඩයොක්සයිඩ් පරිමාව

යන මේ සියල්ලේ පොදු ගණනයක් ලෙසය.

අප අවට ඇති වාතයේ, විෂ්කම්භය මයික්‍රොමීටර් 2.5 ක ට අඩු අංශුවලට අපගේ පෙණහළු සහ රුධිර සංසරණ පද්ධතියට සෘජුව ඇතුළු වීමේ හැකියාව තිබෙන බැවින්, එම අංශුවල වායුගෝලීය ඝණත්වය ඉහළ යෑම බෙහෙවින්ම අනතුරුදායක විය හැකි අතර, ඒ ගණනයන්ද ඉහත සූචය සැකසීමේදී සළකා බැලේ.

යම් ප්‍රදේශයක වාතයේ ඉහත ඉන්ඩෙක්සයට ලැබෙන මාපක අගය -

0-50 - අතර නම් එය යහපත් වායු තත්වයකි
51-100 - අතර නම් එය තරමක් වාතය දූෂිත වූ තත්වයකි
101-150 - අතර නම් එය වඩා සංවේදී සෞඛ්‍ය තත්වයන් සහිත අයට ශ්වසනාබාධ, උගුරේ ආබාධ ආදී යම් යම් සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි තත්වයකි
151-200 - අතර නම් එය ප්‍රබල ලෙස අයහපත් වායු දූෂණ තත්වයක් වන අතර, බොහෝ දෙනාට විවිධ රෝග ලක්ෂණ මතුවිය හැක
201-250 - හදිසි තත්වයක් ප්‍රකාශ කළ යුතු තරමේ ප්‍රබල වායු දූෂණ තත්වයකි
251-500 - ඉතාම බරපතළ ක්‍රියාමාර්ග ගතයුතු හදිසි තත්වයකි

මේ අනුව ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ව මාපාංක වලට ලැබී ඇති දත්ත අනුව කොළඹ නගරය අවදානම් කළාපයට ගොස් ඇති බව ඔබට පෙනෙනවා විය යුතුය. සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවට මෙහි බලපෑම කුමක්දැයි තාම නොදනිතත්, කොළඹ නගරයේ තත්වය මෙබඳුය.

හදිසියේම මෙබඳු තත්වයක් ඇතිවීමට බලපෑ ප්‍රධානම හේතුව ලෙස දැනට විද්වතුන් සැක පහළ කරන්නේ සෑම වසරකම ඉන්දියාවේ දිල්ලි නිම්නය ආශ්‍රිතව සිදුකරන විශාල වගාබිම් ගිනි ලෑම නිසා එන දුමාරය ( Delhi Smog), දකුණු දෙසට සහ ගිණිකොන දෙසට හමන ප්‍රබල වායු ප්‍රවාහ මඟින් දකුණු ඉන්දියාවටත්, ශ්‍රී ලංකාවටත් ගෙන ඒමයි.....

ඉන්දියාවේ වාර්ෂිකව මෙබඳු දූෂිත දුමාරයක අර්බුද ඇතිවන නමුත්, මෙවර නව දිල්ලියට සහ දිල්ලි කළාපයට බලපෑ හදිසි තත්වයක් ටික දිනකින්ම පහව ගොස් ඇත්තේ, වෙන වසර වලට වඩා ප්‍රබල වායු දහරා දකුණු දෙසට හමද්දී, ඒ දුමාරය දිල්ලියෙන් ඉවතට ගෙන යෑම නිසාය. නමුත් ඒ සුළඟේ ගම්‍යතාවය ඉහළ යෑමේ අවාසිය මේ වනවිට තමිල්නාඩුවට, ගෝවට, මෙන්ම පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලංකාවටත් බලපෑම් කරමින් තිබේ.

ඉදිරි දිනවලදී මෙම තත්වය තවත් උත්සන්න විය හැකි අවධානමක් පවතී. එම නිසා -

- එළිමහනේ කරන ව්‍යායායම් අඩු කරන්න
- කාඩියෝ එක්සසයිසස් යන ව්‍යායාම් විශේෂය අවම කරන්න.
- වැඩිපුර ජලය පානය කරන්න
- ඌෂ්ණත්වයද මේ නත්තල් සමය ආසන්නයේ බලාපොරොත්තු විය හැකි පරිමාවට වඩා ඉහළ යා හැකි බැවින් කල්පනාකාරීවන්න
- ශ්වසන සංවේදීතා සහ සංකූලතා ඇති අය, ශරීරයේ ප්‍රතිශක්තීකරණය අඩුවී ඇති රෝගීන්, කුඩා දරුවන් ආදිය ආරක්ෂා කරගන්න
- ශ්වසන ආබාධ සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවන්න

මෙම තත්වය තව මාසයක කාළයක් පුරා වුවත් වරින් වර උත්සන්න වෙමින් පැවතිය හැක.

උපුටාගැනීමකි.

Follow us - Coins 🪙

19/11/2022

මුල් හිමිකරුට ස්තූතියි.
උපුටාගැනීම HEART BEAT හාට් බීට්

12/11/2022

Love & Hospitality Sri Lanka 🇱🇰

11/11/2022
09/11/2022

Vikings safari sri lanka


#0761493512

09/11/2022

# Udawalawe Vikings safari sri lanka
# safari sri lanka

safari

Address

No 194, Ekamuthugama , Sevanagala
Udawalawa
70254

Alerts

Be the first to know and let us send you an email when Udawalawe Vikings safari sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Udawalawe Vikings safari sri lanka:

Videos

Share

Category