03/06/2023
ආසයි
ලේලන්ඩ් එකක් පදින්න...,
වෙන මොකකටවත් නෙමෙයි,
මරූටියක් වත් දාන්න බැරි ඉඩකින් ලේලන්ඩ් එක දාන්නේ කොහොමද කියලා දැන ගන්න...
පෙට්රල් එන්ජිමකටත් වගේ ඩීසල් එන්ජිමක් පිකප් කරන්නේ කොහොමද කියලා දැන ගන්න...
Speed එක RPM එක බැලන්ස් කරගෙන ලස්සනට Gear shift කරන හැටි දැන ගන්න..
කාර් එකකට වඩා ලේසියෙන් Steering කරන හැටි දැන ගන්න...
හැච්බැක් කාර් එකක රිවස් එක ගහගන්න දගලන තැන් වල, දොර දෙකේ වයිකින් එක රිවස් කරන හැටි දැන ගන්න...
කොටින්ම, මෙච්චර දියුණු තාක්ශණ තියෙන එන්ජින් අතරේ මේ සරල ඩීසල් එන්ජිම, සරල වාහනේ වැඩ දාන්නේ කොහොමද කියලා දැනගන්න...!
Copied