Visit Udawalawa

Visit Udawalawa Udawalawe National Park which is a major National Park in Sri Lanka which is renowned for its high population of wild Asian elephants.
(1)

The Udawalawe National Park located approximately 160 km away from Colombo, is the closest national park to Colombo.

 #උඩවලව l #චායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි
12/11/2023

#උඩවලව l

#චායාරූප අයිතිය මුල් හිමිකරු සතුයි

Uadawala Dam
04/11/2023

Uadawala Dam

16/08/2023
වියලි යන උඩවළව ජාතික උද්‍යානය කුඩා වලවල් පොකුනු පුරවමු.ප්‍රධාන ජලාශ දෙක වන උඩවලව හා මව් ආර ජලය ප්‍රමානවත්ව තියෙනවා ,නමුත...
30/07/2023

වියලි යන උඩවළව ජාතික උද්‍යානය කුඩා වලවල් පොකුනු පුරවමු.
ප්‍රධාන ජලාශ දෙක වන උඩවලව හා මව් ආර ජලය ප්‍රමානවත්ව තියෙනවා ,නමුත් අභ්‍යන්තර ගලා නොයන වැසිදිය පිරෙන කුඩා වැව් සිදී යනව,ඒ වගේම ඉතිරිව ඇති ජලය බීමට නුසුදුසු මට්ටමේ තියෙනවා ,විශේෂයෙන් මඩ වලවල් හා හදපු කෘතිම පොකුනු සියල්ලම සිදීගොස් තියෙනවා.
හැම සතෙකුටම දිනපතාම ප්‍රධාන ජලාශ වෙත ලගාවිය නොහැකි.
විශේෂයෙන් අලින් හැර අන් සියලුම සතුන්ට වෙනදා තිබු මඩවලවල් අහිමිව ගොස් තියෙනවා ,ඒක වියලි කාලගුණය හුලග එක්ක තවත් වැඩිවෙමින් පවතිනව .
ඉතින් මේ කාලයේ සාමාන්‍යයෙන් බවුසර් වලින් ඒ වලවල් පොකුණ පුරවන්න පුලුවන් නම් හොදයි ,
ඒක සාමාන්‍යයෙන් වනජීවි දෙපාර්තමේන්තුව කලත් නොකලත් ඔය සතුන්ගෙන් හම්බකරන් කන මිනිසුන්ට යුතුකමක් හා වගකීමක් තියෙනවා මේ කාලයේ ඒක කරන්න .
ඉතින් සමහරු තනි තනිවම නිහඩවත් සමහරු මහා පරිමානයෙන් සද්ද දමාත් වැඩේ කරන්න හදනව,ඒ වගේම සමහරු මේ වෙද්දි කරනව,
ඕක ඇගට දැනෙන්න ඕන උඩවලව අවට සෆාරි රථ රියදුරන් ට සෆාරි රථ අයිතිකරුවන් ට හෝටල් හිමියන්ට හා කුමනාකාරයේ ශෘජු වක්‍රාකාරයෙන් උඩවළවේ සතුන් පෙන්වා ආදායම් ලබන්නන්ට.
ඒක යුතුකමක් වගකීමක් සේ සලකා ඊලග සැප්තැම්බර් 20 විතර වනතුරුත් කරන්න පුලුවන් නම් තනි තනිව හෝ සංවිධානාත්මක ව හැබැයි උද්‍යාන පරිපාලනය සමග එක්ව බොහොම වටිනා සත් ක්‍රියාවක්.
ඉතින් ඒක කවුරු කරත් හොද දෙයක් ,බවුසර් ගොඩාක් එකවරම පුරවල ගිහින් අකන්ඩවම පුරවන එක වඩා ප්‍රායෝගික බවයි මගෙත් හැගීම.
ඒකට හැකියාවක් ඇති අය පුලුවන් තරමින් උද්‍යානය භාරකාර තුමා හා ඒ සම්බන්ධයෙන් ඉන්න නිලධාරීන් මහතුන් එක්ක එකතුවෙලා වඩාත් ප්‍රායෝගිකව මේ කටයුතු කර අහිංසක වන සතුන්ගේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට එකතු වෙමු.
පහල රූප සටහන් අපේ ශාන් මල්ලිල,පැතුම් මල්ලිල,ධනුශ්ක මල්ලී,වසන්න විජෙසිරි ,සුනිල් සෆාරි මහතුන් වගේම
උද්‍යානයේ වැඩ කරන නිලධාරීන් මිල මුදල් වලින් සහය දුන්(නම් නොදන්නා උනත් උදව් කල සියලුම දෙනා ) මේ වනවිටත් වැඩේ එයාලට පුලුවන් විදියට ආරම්බ කරපු ආකාරය පෙන්වනව.
එයාල සැලසුම් කරල වතුර මෝටර් හොයාගෙන මේ කල වැඩේ හරිම ප්‍රශංසනීයයි.🙏🙏🙏🙏🙏
ඔයාලට තව තවත් දිරිය ශක්තිය ලැබේවා.එසේම ඔයාලට උදව් උපකාර කල අයටත් ජයවේවා.තවදුරටත් ඔයාලට තවත් අය එකතුවේවා.👌👌👍👍❤️❤️🙏🙏
පසුව ලියමි.
කනගාටුවෙන් උනත් කියන්න වෙනව මේ රටේ හැම ප්‍රශ්නයක් ගැටලුවක් ම සල්ලි නිසා වතුර පුරවන මුවාවෙන් සල්ලි හොයන ජාවාරම් කාරයන්ට එකතුවෙන්න එපා.ඒක දෙපාර්තමේන්තුවේ ද පිටද කියල නෑ.
එකතුවෙලා සතුන්ගෙන් හොරාකන උන් ලෝකෙ කොහෙත් ඉන්නව .
අහිංසක සතෙකුගෙ පිපාශය සංසිදවීමට සතුන් විකුනන් කන්න එපා.ඒක සත්භාවයෙන් කරන්න.
ඔබ සියලුම දෙනාට ජයවේවා


U.S.Weerathunga
2023 07 30
📷 shaan Shan Safari Udawalawe මල්ලිගෙ
👍👍👌👌💪💪👊👊❤️❤️🙏🙏

04/06/2023
PC - Dhanushka S L Madushanka
03/05/2023

PC - Dhanushka S L Madushanka

PC- Dhanushka S L Madushanka
01/05/2023

PC- Dhanushka S L Madushanka

https://youtu.be/aV2t-EDh_9w
18/01/2023

https://youtu.be/aV2t-EDh_9w

Udawalawe National Park lies on the boundary of Sabaragamuwa and Uva Provinces, in Sri Lanka. The national park was created to provide a sanctuary for wild a...

https://youtu.be/ciSCM3MVlPY .
14/01/2023

https://youtu.be/ciSCM3MVlPY .

Katupila Wewa is a small lake. It is one of the best attractive place in the Embilipitiya, koulara area in Sri Lanka.So, Katupila Wewa is one of the safe an...

උඩවලව ඇත්-අතුරු සෙවණේ අලි පැටවුන් රැකබලාගත් තරුණ 'ඉෂාර' එම රංචුවෙහිම ඇතින්නකගේ ප්‍රහාරයෙන් මරුට..😥"උනුන් රකින්නට තරුණ වි...
08/11/2022

උඩවලව ඇත්-අතුරු සෙවණේ අලි පැටවුන් රැකබලාගත් තරුණ 'ඉෂාර' එම රංචුවෙහිම ඇතින්නකගේ ප්‍රහාරයෙන් මරුට..😥
"උනුන් රකින්නට තරුණ විය කැප කර..
හොඳ නරක නොදත් උනුන්ගේ දඬුවමකින්ම ජීවිතය පුද කල ඉෂාර, ඔබට නිවන් සුව..!!!"
මේ සොබාදමේ සොභාවය යි..

🖊: වලව මිටියාවත

Address

Udawalawa

Telephone

+94713156611

Website

Alerts

Be the first to know and let us send you an email when Visit Udawalawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Visit Udawalawa:

Videos

Share

Category


Other Travel Agencies in Udawalawa

Show All