Wild Safari Service

Wild Safari Service Our Safari Camp offers you the chance to experience an adventure which will astound, inspire and even humble you in the face of so much diverse beauty.
(1)

Our Safari Camp offers you the chance to experience an adventure which will astound, inspire and even humble you in the face of so much diverse beauty.

04/09/2018
05/07/2018
සාදු සාදු  සාදු ... !කටුපිලවැව ග්‍රාමසේවා වසමේ , සෙවනගල, එකමුතුගම ග්‍රාමයේ පිහිටි ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ ඉදිවෙමින්  ...
28/06/2018

සාදු සාදු සාදු ... !
කටුපිලවැව ග්‍රාමසේවා වසමේ , සෙවනගල, එකමුතුගම ග්‍රාමයේ පිහිටි ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින නව චෛත්‍යය රාජයාණන් වහන්සේගේ වැඩ කටයුතු නිම කිරීම සදහා පින් කැමති ඔබට හැකි පමණින් දායකත්වය විහරදී හිමියන් අපේක්ෂා කරනු ලබයි..
ලිපිනය- බැරන්ඩුවේ පියනන්ද හිමි. විහාරදිපති, ශ්‍රී ගංගාරාම විහාරස්ථානය,එකමහුතුගම, සෙවනගල.
දුරකථන අංක - 0714276970.

22/06/2018
22/06/2018

කෝ ඒ අය...?
ඒ අයට එන්න කියලා ශෙයා කරන්න...!!

21/06/2018

Share this for the authorities to see.. How can we destroy our wild life resource like this?
|

12/06/2018
11/06/2018
15/05/2018
16/04/2018

නූතන පරම්පරාවේ උන්මාදය😍

04/04/2018

1977 දී ලංකාවෙන් පිලිපීනයට ලබාදුන් "මාලි" මේ වනවිට ගත කරන්නේ සිය සිරගත දිවියේ 41 වන වසරයි.ඒ දශක 4 පුරා තම වර්ගයේ කෙනෙකු හෝ ස්වභාවික පරිසරයකට මුදා නොහැර ඇති මේ අසරණයා කෙතරම් නම් පීඩාවක් විඳිනවා ඇතිද? ලොව පුරා වෙසෙන සියලු සත්ව ප්‍රේමීන්ගේ අවධානය දිනා ගත් මේ ගැටලුවට ඉක්මන් විසඳුමක් ලැබෙන තුරු සටන් කල යුතුය.මාලි නිදහස් කොට ගැනීම උදෙසා එක් වෙමු.
අනිත් අයවත් දැනුවත් කිරීමට share කරමු.

14/09/2017
02/09/2017
18/10/2016
16/09/2016

Maduwanwela Walawwa / මඩුවන්වෙල වලව්ව

ඇඹිලිපිටිය සූරියකන්ද මහා මාර්ගයේ 14 වන සැතපුම් කණුව අසල මේ සුවිශේෂී නිර්මාණය හමුවේ.

Maduwanwela Walawwa is a Walauwa located in upper South of Sri Lanka. Situated in the town Kolonne which lies between Embilipitiya and Suriyakanda in Ratnapura District, in a distance of 207 kilometres from the capital, Colombo.

මඩුවන්වෙල වලව්ව පවුරු තුනකින් වට වෙන අතර වලව් භූමියට ඇතුල්වත්ම ගල් උලුවස්සක් හමුවේ.

The Maduwanwela Walawwa was first built by Maduwanwela Maha Mohottala in the 1700s and it was expanded at times by the Maduwanwela family until 1905 when the final expansion was done by Maduwanwela Maha Disawe.

At its height it had over 121 rooms and 80 000 acres of land surrounding it, at present there are on 47 rooms left. Located on in the grounds is a courthouse with seating space for 100 people, furniture and the equipment used for punishments are still present.

Following the death of Maduwanwela Maha Disawe the last of the Maduwanwela family, the house was passed to Sir Francis Molamure. In 1974, it was transferred to the state and taken over by the Department of Archaeological and converted into a museum.

යුගයක ප්රෞඩත්වය නිහඩව කියාපාමින් නා නුග වැනි වනස්පතින් වලව්ව වටා තේජාන්විතව වැතිර සිටී. වලව්ව ඉදිරියේ වතුර මලක් වූ බවට අදටත් සාක්ෂි ඇත. වලව් වත්තේ එක් පසෙක දිසාවේ වැදුම් පිදුම් කල මහා බෝ රුක්ෂයකි

වලව්ව අඩි 3 ක් උස ශක්තිමත් ගල් වේදිකාවක් මත ගොඩනඟා ඇති අතර ඉදිරිපස ද්වාර ත්රිත්වය කි. ඒ වායේ සදකඩ පහණ් තුනක් දක්නට ලැබීම විශේෂත්වය කි.

වලව්වට ඇතුලු වූ පසු මඩුවන්වෙල මහ දිසාවෙගේ තේජාන්විත සිතුවමකි. මිල කල නොහැකි මෙහි ත්රිමාන තාක්ෂණය යොදාගෙන ඇත.

වලව්වේ එක් ස්ථානයක කටුවන ලන්දේසි බලකොටුවට පහරදී රැගෙන ආ උලුවස්ස හා දොර දැකිය හැකිය.

මෙහි කාමර 121 ක් හ මැද මිදුල් 21 ක් තිබී ඇත. එහෙත් අද දක්නට ඇත්තේ ඉන් කාමර 43 ක් පමණි. සිව් මැදුරු කවුලු සහිත ඉහළ මාලය බුරුත මාලිගය ලෙස හදුන්වයි. එය බුරුත ලීයෙන් නිමවා ඇත.

මෙහි විශාල නර්තන ශාලාවක්, අධිකරණ ශාලාවක් ,තැබෑරුමක්, ධාන්යාගාර, මුලුතැන් ගෙවල් දක්නට ඇත. මේ සුවිසල් මන්දිරය ගැන පොතක් වුව ලිවිය හැකිය. මේ කෙට් සටහනක් පමණි. යටත් විජිත යුගයේ රදල වංශකතෙකුගේ තේජස නරඹන්නට නම් ඔබ මඩුවන්වෙල වලව්ව නැරඹිය යුතුමය..

26/08/2016

Udawalawe National Park / උඩවලව ජාතික උද්‍යානය / உடவளவை தேசியப் பூங்கா

Udawalawe National Park, the sixth largest animal sanctuary of Sri Lanka is located 180 km from Colombo in south-central sector of the island.

උඩවලව ජාතික වනෝද්‍යානය ශ්‍රි ලංකාවෙ සබරගමුව සහ ඌව පළාත් වලට මායිම්ව පිහිටයි. වලවේ ගඟ හ‍රස් කර උඩවලව ජලාශය ඉදි කිරීම නිසා අසරණවු සතුන්ට රැකවරණය සැපයීම මෙන්ම ජලාධාරක ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම උඩවලව ජාතික වනෝද්‍යානය නිර්මාණය කිරීමට හේතු විය.

වෙන් ක‍ර ඇති භූමි ප්‍රමානය හෙක්ටයාර 30,821( වර්ග මීටර් 119.00) අතර 1972 ජූනි 30 දින පිහිටුවන ලදී.උද්යානය පිහිටුවීමට පෙර එම ප්‍රදේශය හේන් ගොවිතැන සඳහා යොදාගැනුනි.එම ප්‍රදේශය වනෝද්‍යානයක් ලෙස පර්කාෂයට පත් කල පසු ගොවීන් ක්‍රමයෙන් ඉවත් කරන ලදී. වනෝද්‍යානය කොළඹ සිට කිලොමීටර් 180 පමණ දුරින් පිහිටයි.

උඩවලව වනෝද්‍යානය ජලජ පක්ෂීන්ට සහ අලින්ට වැදගත් වාස භූමියකි.මෙය සංචාරකයින්ගේ ජනප්‍රිය නැවතුම්පොළක් වන අත‍ර දිවයිනේ තෙවන වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන වනෝද්‍යානයද වේ.

The park is situated just south of the Central Highlands, of which escarpment brings about an enrapturing backdrop. At the center of the park lies the Udawalawe Reservoir. Udawalawe National Park established in the year 1972, with the objective of protecting the catchment area of Udawalawe reservoir,which provides water for agriculture and hydro-power generation spreads over an area 30,821, resembles an African game park: it is mainly thorny-shrub jungle with grasslands.

While the remnants of the Teak plantations that were planted at the time of the construction of the Udawalawe Reservoir is scattered around, Kumbuk and the endemic Mandorang trees abound in the riverine areas.

Keeping company to the herds of elephants, the main attraction of the park are the Water Buffalo, Wildboar, Spotted Deer, Sambur Deer, Jackal, Samber, Black-naped hare, mongooses, bandicoots, foxes, s the endemic Toque Macaque and Gray Langers. Sighting a Leopard and other smaller cats like Fishing cat & Jungle cat would be a bonus.

உடவளவை தேசியப் பூங்கா இலங்கையின் தென் மாகாணத்தில் உள்ள தேசிய வனமாகும். 1972 ஆம் ஆண்டு வளவை ஆற்றின் நீரேந்துப்பகுதியை பாதுகாக்கும் நோக்கில் அமைக்கப்பட்டது. பூங்கா மொத்தம் 306 சதுரக் கிலோ மீட்டர் பரப்பளவைக் கொண்டது. பூங்கா புல் நிலங்களாலும் சிறிய தேக்குக் காடுகளாலும் ஆனது.

பூங்காவில் 400க்கும் மேற்பட்ட ஆசிய யானைகள் இருக்கின்றன. காட்டு யானைகளை இலகுவாக பார்வையிட முடியும். மேலும் இங்கு சிறுத்தைகளும் காணப்படுகின்றன. முதலை, பொன்நிற நரி, நீர் எருமை போன்றவை இங்கு காணப்படும் முக்கிய விலங்குகளாகும்.

25/08/2016

පොඩි දරුවෙක් පළමු වරට මුහුදු වෙරළට එක්කගෙන ගියහම ඔවුන් වෙරළේ දිවයමින් රැල්ල පාගන්නේ ඉතාමත් ප්‍රීතියෙන්.

අලුත උපන් කුඩා අලි පැටවෙක් සත්ව උද්‍යානයකට රැගෙන යන අතරේ එහි සේවකයන් පැටවාව සුළු මොහොතකට මුහුදු වෙරළට ගෙන ගියා. මේ ඡායාරුපයේ දැක්වෙන්නේ ඒ අලි පැටවා කුඩා දරුවෙක් මෙන් වෙරළේ සෙල්ලම් කරන ආකාරයයි. මුහුදු වෙරළේ සුන්දරත්වය දුටු පැටවාට තමන්ගේ අම්මාව දාලා යන දුකත් ටිකකට අමතක වෙලා.

අපි සත්ව පැටවන් විවිධ හේතු නිසා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කරත් අපි මතක තබා ගත යුතු එක දෙයක් තියනවා. කොයි සතා අතර උනත් ළමා අවධියේ කිසිම වෙනසක් නැති බව. හදවතින් ඔවුන් හැමෝම අපේ කුඩා දරුවන් වගේමයි. මේ ලෝකේ තියෙන කුරුරිකම් කිසි දෙයක් ඔවුන්ට තේරෙන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය ආදරයත් සෙල්ලම් කිරීමේ නිදහසත් විතරයි.

14/07/2016
13/04/2016
29/03/2016

අපිට ජිවත් වෙන්න අවස්ථාව දෙන්න

02/11/2015

Address

Wild Safari Service
Udawalawa
70250

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 06:00 - 18:00
Friday 06:00 - 18:00
Saturday 06:00 - 18:00
Sunday 06:00 - 18:00

Telephone

+94713931049

Alerts

Be the first to know and let us send you an email when Wild Safari Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wild Safari Service:

Share

Category

Nearby travel agencies


Other Travel Agencies in Udawalawa

Show All

You may also like