Travel sri lanka

Travel sri lanka � travel 🌿💚🍃

   ❤️❤️🖤🖤
10/10/2024

❤️❤️🖤🖤

🍃🍃🌿
13/09/2024

🍃🍃🌿

07/09/2024
බිත්තියේ ඇදපු චිත්‍රයක් වගේ🌿
28/08/2024

බිත්තියේ ඇදපු චිත්‍රයක් වගේ🌿

I ❤ S R I L A N K A 🇱🇰 💧  - හිරිකටු ඔය | Hirikatu Oya
13/07/2024

I ❤ S R I L A N K A 🇱🇰
💧 - හිරිකටු ඔය | Hirikatu Oya

🍃🌿🌿🌿🖤🖤👣👣Visit
03/07/2024

🍃🌿🌿🌿🖤🖤👣👣
Visit

🍃🌿🌿🍃📷
26/06/2024

🍃🌿🌿🍃📷

රුවන්වැලි සෑය🙏🙏🙏
21/05/2024

රුවන්වැලි සෑය🙏🙏🙏

චමිකගෙ කලු කොල්ලෙක් බැලුවෙ නැද්ද 😵‍💫😵‍💫 how sad😉😉😉පිස්සුනේ😉 🖤🖤🖤
03/04/2024

චමිකගෙ කලු කොල්ලෙක් බැලුවෙ නැද්ද 😵‍💫😵‍💫 how sad😉😉😉
පිස්සුනේ😉
🖤🖤🖤

Kalu Kollek (කලු කොල්ලෙක්) Chamika Wickramasinghe × Harry Harsh Official Music Video♪ Director - ♪ Artist - Chamika Wickramasinghe × ...

චමිකගෙ කලු කොල්ලෙක් බැලුවෙ නැද්ද 😵‍💫😵‍💫 how sad😉😉😉 🖤🖤🖤
03/04/2024

චමිකගෙ කලු කොල්ලෙක් බැලුවෙ නැද්ද 😵‍💫😵‍💫 how sad😉😉😉
🖤🖤🖤

Kalu Kollek (කලු කොල්ලෙක්) Chamika Wickramasinghe × Harry Harsh Official Music Video♪ Director - ♪ Artist - Chamika Wickramasinghe × ...

උදේම දැක්ක වැදගත් post එකක්.දුම්රියට ආදරේ කරන හැමොටම 🖤❤
02/03/2024

උදේම දැක්ක වැදගත් post එකක්.
දුම්රියට ආදරේ කරන හැමොටම 🖤❤

🖤🖤🖤
02/03/2024

🖤🖤🖤

27/02/2024

waterfall
👣 🍃🌿

☀️🌄🍀🍃🌿හවසක📷
17/02/2024

☀️🌄🍀🍃🌿හවසක📷

❤❤❤
17/02/2024

❤❤❤

ගොඩක් අය යන්න අදි මදි කරපු ඒ ලස්සන ගමන - වැලි වංගුව කෑම්ප්🏕️🍃🌸🪻🐾Belihuloya Adventure Safari එකෙන් කැබ් එකකුත් අරගෙන උදේ...
09/02/2024

ගොඩක් අය යන්න අදි මදි කරපු ඒ ලස්සන ගමන - වැලි වංගුව කෑම්ප්🏕️🍃🌸🪻🐾

Belihuloya Adventure Safari එකෙන් කැබ් එකකුත් අරගෙන උදේ 11.30 විතර බෙලිහුල්ඔය ගෙදරින් පිටත් වුනේ උදේම උයල, උදේට කාල දවල්ටත් බත් ඔතාගෙන. ඕනි කරන දේවල් සේරම කැබ් එකට පටවගෙන මදි පාඩුව ලිස්ට් එකකුත් ලියගෙන ගමන පිටත් වුනා. වැඩිහරියක් කෑම්ප් කරන්න කෝඩූ සෙට් එකක් වුනත් ගමනෙ අතාල් එකනම් අඩුවක් වුනේ නෑ 🤪.

පබහින්න ටවුන් එකෙන් කෑම, බීම අනිත් අඩුපාඩු සේරම අරගෙන 1-1.30 වගේ වෙද්දි අයම ගමන පිටත් වුනා, සැර අවුවක් තිබුනත් ගමනෙ කුතුහලය නිසාම රස්නයක්නම් පොඩ්ඩක්වත් දැනුනේ නෑ ☀️, කාලකින් අයිස් පැකැට් කන්න ලැබුනේ පොඩිකාලේ මතක්කරමින්.

මේ ගමන 21km දුරයි (බෙලිහුලුඔය සිට) බෙලිහුල්ඔය ඉදන් බෙරගල පාරෙ ගිහින් කලුපහන හන්දියෙන් වම්පැත්තට (යකාගේ පඩිපෙල හරහා ඔහිය යන්නෙත් මේ පාරෙන්) යන්න තියන ලස්සන පාරෙන් තමයි ගමනෙ ඉතිරිටික පටන් ගන්නේ. ⛰️ වංගු සහිත පාරෙ කැරකි කැරකි යන්න තියන ගමනක් නිසා සෆාරි ජීෆ් එකක හරි බයික් එකක හරි පහසුවෙන් යන්න පුලුවන් ගමනක්. ටිකක් උඩ හරියට යද්දි ලස්සනට වම්පැත්තෙන් ලංකාවෙ උසම දියඇල්ල වෙච්ච බබරකන්ද ඇල්ලත් 💦 බලාගෙනම උඩට යන්න පුලුවන්. උඩට යද්දි වැලි වංගුව කිට්ටුව 500mකට විතර කලින් ලස්සන වතුරපාරක් හමබෙනව, නාන්න වතුර ගන්න සීතල වතුරපාර පාවිච්චි කරන්න පුලුවන්. එතනින් නානවනම් මතක්කරල ටිකක් කලින් නාගන්න මොකද හවස් වෙද්දි වතුර වෙව්ලනතරම් සීතලයි 🥶

ගමන පැයක විතර ගමනක් නිසා 2.30-3.00 වගේ වෙද්දි අපි කෑම්ප් කරන වැලි වංගුවට ආව. වාහනේ පාර්ක් කරල ටෙන්ට් ටික ගහගන්න පටන් ගත්ත. ටෙන්ට් ටික අටවල කලින් කියපු වතුරපාරට නාන්න යන්න ලෑස්ති වෙද්දි පොටෝ වල ඉන්න අංකල් දර ගෙනත් දෙන්න ඇහුව කෑම්ප් ෆයර් එකට🔥. ගනනුත් හරි සාදාරන නිසා අංකල්ට දර ගෙන්න කියල අපි නාන්න ගියා.

සීතල වතුරපාරෙ ඇතිතරම් ජල ක්‍රීඩා කරල පොටෝස් අරන් ඉවර වෙද්දි හොදටම බඩගිනි. කෑම් කරන තැනට යන මගදිම ගලක් උඩ තියන් දවල් කෑම කෑව. කාපු තැන අස් කරල විකුම්ගේ පැලෑටි එකතු කරන විකාරෙත් බල බල කෑම්ප් එකට ආව. එද්දි ඉර බැහැගෙන යනව මාරම ලස්සනයි. කියන්න බැරිවුනා වංගෙඩිගල ⛰️ හරියට අපිට ඉස්සරහින් ඒ පැත්ත බලාගෙන පොටෝ ගද්දි මාරම ලස්සනයි. පොටෝ ෂූට් ඉවර වෙලා තේ එකක් ☕️ එහෙම හදාගෙන බීල රෑ වැඩ ටික පටන්ගත්ත.

මුලින්ම කරේ ගිනිමැලේ පත්තුකරගන්න එක🔥, අංකල් ගෙනාව දර ටික දාල අපි ගිනිමැලේ පත්තුකරකර ඉද්දි අංකල්ම ඇවිත් ගිනිමැලේ වැඩේ කරල දුන්න. ඒ අතරේ අපි රොටි එක්ක ලුණුමිරිස්, තව චිකන් ටිකත් ෆ්‍රරි කරන්න පටන්ගත්තා, ඔය අතරතුර අපෙ ගෑස් ලිප උනුවෙලා උයා ගන්න විදියක් නැති වුන නිසා ගිනිගොඩේම රොටි කබල තියල උයන්න පටන්ගත්තා, කෑ ටික හැදෙන අතරතුර අපෙ අයට ඉවසීමක් නැතිව හිටපු බීමත් බොන්න පටන්ගත්තා🥂. වාහනෙ ආව ඩ්‍රයිවර් මල්ලි පහලට ගිහින් වෙන ගෑස් ලිපක් හොයන් ආව නිසා අපෙ වැඩේ ලේසි වුනා.

කාල බීල ඉවර වෙලා සිංදුවක් එහෙම කියල, නටල ටික දෙනෙක් නිදාගන්න ගියත් අපි 4-5දෙනෙක් JBL එකෙන් සිංදුවක් අහගෙන අහස දහා බලාගෙන තරැ ගනන් කරන්න පටන්ගත්ත✨. මගෙ ජීවිතේ වැඩිම උල්කාපාත ගොඩක් දැක්කේ මේ රෑ තමයි, ඒ උල්කාපාත 11ක් 💫. 2-2.30 වෙද්දි පොඩි නිදිමතක් ආව නිසා අපිත් නිදාගන්න ගියා. සීතලත් එක්ක හරියට නින්දක් ගියෙත් නැතිතරම්. විඩින් විඩේ සද්ද ඇහෙනව අපෙ අය සීතල හැදිල ඇදුම් හොයන්න දුවනව 🤭

උදේ 5.50ට එලාම් තියල මම ඇහැරැනේ sunrise එකේ timelapse එක ගන්න⛅️. ඒත් එදා වලාකුළු නිසා ලස්සන timelapse එකක් ගන්න බැරිවුනත් ⁣ෆොන් එකෙනුයි go pro එකෙනුයි දෙකක්ම ගත්ත. ඊට පසසේ තේ එකක් එහෙම හදාගෙන බීල ☕️ අපෙ කට්ටිය උදේ ෆොටෝ ෂූට් එක පටන්ගත්ත. උදේ 9 වගේ වෙද්දි ගෙනාව කුණු සේරම එකතු කරල ටෙන්ට් ටික අකුලගෙන අපි පල්ලම් බහින්න පටන්ගත්ත. උදේ 10.30 වගේ වෙද්දි අපි බෙලිහුල්ඔය ගෙදරට ආව එදා පෙබරවාරි 04 නිදහස් දවස,ඇවිත් උයල කාල බීල ගෙදර අස්කරල ගෙදර ලග පිහිල්ලෙන් නාල එහෙම අපෙ ට්‍රිප් එකේ 04 වෙනි දවසේ කොළඹ එන්න පිටත්වුනා. 🔚

Special thanks
📷
dilshan balasooriya❤🍀

30/12/2023

" Start where you are. Use what you have.
Do what you can.”❤.....

Arusha Ranasinghe 🌹📷

Coming Soon..... 💗
__________________________

30/12/2023


16/12/2023

Natural🌿🍀🌿

Address

Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when Travel sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share