Visit in Srilanka

  • Home
  • Visit in Srilanka

Visit in Srilanka Our only hope is to facilitate you, who have made travelling life to enjoy its every moment at its b
(8)

Congratulations Sri Lanka 🇱🇰🏏
03/04/2024

Congratulations Sri Lanka 🇱🇰🏏

"She was in love with the sunset. No one else stood a chance."....😍📷 credit goes to owner
02/04/2024

"She was in love with the sunset. No one else stood a chance."....😍

📷 credit goes to owner

ට්‍රිප් එකට පොල්ල තියපු එවුන් මෙන්ශන් කරන් යමුද? 😁
02/04/2024

ට්‍රිප් එකට පොල්ල තියපු එවුන් මෙන්ශන් කරන් යමුද? 😁

😁
01/04/2024

😁

30/03/2024

කරලා බලන්න ආස හිතෙයී 😍

Our only hope is to facilitate you, who have made travelling life to enjoy its every moment at its b

Guess the Place? ⛰⛰
30/03/2024

Guess the Place? ⛰⛰

දිනය මතක තබාගන්න, එය ඓතිහාසික දිනයක් වනු ඇත!  2024 අප්‍රේල් 8 වන දින පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වන අතර දිවා රාත්‍රිය බවට ප...
30/03/2024

දිනය මතක තබාගන්න, එය ඓතිහාසික දිනයක් වනු ඇත! 2024 අප්‍රේල් 8 වන දින පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වන අතර දිවා රාත්‍රිය බවට පත් වනු ඇත. උෂ්ණත්වය පහත වැටෙනු ඇත, හිරු එළිය ඇති දහවල් කාලය රාත්‍රිය බවට පත් කරනු ඇත. තවත් වසර 375කට මෙවන් පූර්ණ සූර්යග්‍රහණයක් අපට නොපෙනේ.

සටහන - travelmind

29/03/2024

ලංකාවේ ඔයාලා ගිහිල්ල තියෙන ලස්සනම තැන් ටික කොටාගෙන යමුද?

🌿🏕️😍 ඔයාලාත් කැමතිද බදුල්ලේ තියෙන ගොඩක් අයට බදුල්ලේ ආවට යන්න බැරි වුණ දියඇලි බලන්න!! ❤️😍 එහෙනම්   UVA camping අපි එක්ක  ...
13/09/2023

🌿🏕️😍 ඔයාලාත් කැමතිද බදුල්ලේ තියෙන ගොඩක් අයට බදුල්ලේ ආවට යන්න බැරි වුණ දියඇලි බලන්න!! ❤️😍 එහෙනම් UVA camping අපි එක්ක එකතු වෙන්න ඒ ලස්සන තැන් බලලා නිදහස් ලස්සන view එකක් තියෙන campsite 🏕️🤗 එකක රාත්‍රිය ගත කරන්න,එහෙනම් Travel කරන්න ආස අය මේ අවස්ථාව මග හැරගන්න එපා😀❤️ !!

➡️01 day Tour with 01 night camping

📌️ගමන පටන් ගන්නේ ,
බදුල්ල railway station එකෙන්
අපි එතනට එනවා ඔයාලව pickup කරගන්න.

📌️උදේ කෑම එක අපි අරගෙන ඉස්සෙල්ලාම යන්නේ පීස්ස ඇල්ල බලන්න, ඒකෙ 1.2km පොඩි walk එකක් තියෙනවා ලස්සන කැලයක් මැදින් තමයි යන්න තියෙන්නේ

📌️ඊට පස්සේ අපි යන්නේ මඩොල්සිම පුන්ච් ලෝකාන්තය බලන්න.අපි lunch එක අර ගෙන ඊට පස්සේ යන්නේ තවත් ගොඩක් ලස්සන තැනකට , ඒ තමයි බේසම් ඇල්ලට නාන්න, එතන natural pool එකක්.

📌️අපි රාත්‍රිය ගත කරන්න යන්නේ ලස්සන view එකක් තියෙන වෙනස්ම විදියේ camping අත්දැකීමක් ගන්න පුළුවන් තැනකට ඒ තමයි
The Cliff Tea Glamping 🏕️ (Dinner,BBQ & breakfast , bed tea)
(බය වෙන්න එපා මෙහේ අලි නැහැ 😛😛😛)

📌️Drop Off to badulla railway station

ආ තව දෙයක් , මේ ගමනෙදි ඔයාට වෙන අමතර වියදමක් යන්නේ නැහැ, ඒ වගේම ගමන අතරතුර පොඩි snaks එහෙමත් දෙන්වා

1.for 5 pax - 14000/= per person

2.for 6 pax - 13000/= per person

3.for 7 pax - 12000/= per person

4.for 8 pax - 11000/= per person

5.for 9 pax - 10000/= per person

6.for 10 pax - 9500/= per person

🏷️Cost included

🍜 food cost
🍢 bbq
🚕 ️transport from badulla ( van )
💳 entrance tickets
🧗 guiding

🌐 :- https://visitinsrilanka.com/

Insta:-https://www.instagram.com/uvacamping/



📞 +9476 193 3935, +9471 927 7115 , +9471 167 4451

ඔන්න අදත් ගෙනාව කට්ටියට chill එකේ ඉන්න පුලුවන් ලස්සන resort එකක් ගැන කියන්න.🤗🥃😍 මේක තියෙන්නෙ බදුල්ලෙ. ඉතින් බදුල්ලෙ එනව ...
30/07/2023

ඔන්න අදත් ගෙනාව කට්ටියට chill එකේ ඉන්න පුලුවන් ලස්සන resort එකක් ගැන කියන්න.🤗🥃😍 මේක තියෙන්නෙ බදුල්ලෙ. ඉතින් බදුල්ලෙ එනව නම් නිදහසේ දවස ගත කරන්න සුපිරිම තැනක් තමයි මේ.. පහතින් එයාලගෙ package details දාල තියෙනවා. එහෙනම් කතාකරන්න, ඔයාලගෙ දවස හොදම දවසක් කරගන්න...!❤️😍

SPRINGVALLEY HOLIDAY HOME ❤️🏘️
Fb page 👇👇

https://www.facebook.com/profile.php?id=100094079397800&mibextid=ZbWKwL

calm and quiet place for spend your vacation,weekends and free times.
Hurry up & contact us for your reservations.

🔺Standard triple room - LKR 4000/=
🔺Standard double room - LKR 4000/=
🔺Deluxe double room - LKR 5500/=
🔺Deluxe triple room - LKR 6000/=
These rates only for room.

Facilities
◾️Comfortable modern rooms 🛌
◾️TV 🖥️
◾️Badminton Court 🏸
◾️AC rooms 💨
◾️Restaurant 🍟🍛🍜
◾️Hot water 🛀🏻
◾️Parking 🚗🛻🚚🚐🛵🏍️
◾️180’ mountain view with badulla city 🏔️🌆

🍺🥃🍷

🔺BYOB, Bites can get discounted prices
🔺BBQ facilities
🔺Vehicles for rent

Call us for your reservations
+94552220400
+94703334888
[email protected]

☘️🌸🍀සුන්දර බදුල්ලේ නවතින්න සුපිරිම තැනක් තමා මේ The Cliff Tea Glamping   කියන්නේ ☘️ ☘😍🌸🍀☘️🌺මෙන්න එයාලගෙ page එක 👇👇https:...
20/07/2023

☘️🌸🍀සුන්දර බදුල්ලේ නවතින්න සුපිරිම තැනක් තමා මේ The Cliff Tea Glamping කියන්නේ ☘️ ☘😍🌸🍀☘️🌺

මෙන්න එයාලගෙ page එක 👇👇
https://www.facebook.com/cliffteaglamping

කෑමත් එක්ක එක්කෙනෙක්ට 3800/= ක් විතරමයි..!!🤗😍
සුන්දර බදුලු පුරේ අලුත් විදියකට camping experience එකක් ගන්න කැමතිද ?

😍✌️🏕️ එහෙනම් මෙන්න ඒකට සුපිරිම තැන....🤩

බදුල්ල සිට 18 km දුරකින් තමයි මේ camping site එක තියෙන්නේ. කෑරගල කන්ද , නමුනුකුල කන්ද යන කදු 🏕️වලින් වට වෙලා තමයි තියෙන්නේ.

ඉස්සරහින් ගැරඩි ඇල්ල වගේම මඩූල්සිම කදු යායත් ⛰️🌿 හරි අපූරුවට බලා ගන්න පුලුවන්. නිදහසේ රැයක් ගත කරන්න කියාපු තැන.😍

ඔයාලට කෝච්චියේ හරි බස් එකේ උනත් යන්න පුලුවන් බදුල්ලෙන් බැහැල , බදුල්ල ,පස්සර පාරෙ 7 කනුව හංදියෙන්, වැල්ගොල්ල පාරේ 5km එන්න ඔනී ගමක් මැද්දෙන් ...

ඉතින් අපේ කූඩාරම් තමා තියෙන්නේ කදු වලල්ලම පේන විදිහට.. මෙතන 8 -10 කට ඉන්න පුලුවන් නිදහසේ... ඒ වගේම ඔයාලට මෙතනින් කෑම ගන්නත් පුලුවන් , නැත්තනම් උයාගෙන කන්නත් පුලුවන් වගේම මේ හැමදේකටම සාදාරන මුදලක් තමා අපි අය කරන්නේ...
ඔයාලට මෙහ එනව නම්,
🔹මඩොල්සිම View Point
🔹බේසම ඇල්ල
🔹කෑරගල කන්ද
🔹නමුනුකුල කදු පන්තිය
🔹වෙවැස්ස View Point
🔹ගල මුදුන පන්සල
🔹අරදුණු ඇල්ල
🔹ඇල්ල

ආදී සුන්දර ස්ථාන වලටත් යන්න පුලුවන්...

පහල තියෙන පොටෝ බලන්න ඒ දර්ශනය දිහා බලාගෙන ඉන්නවා කියන්නෙම පිස්සුවක් තමා ... නිදහස කියන්නේ මොකක්ද කියලා බලන්න මෙතනට එන්න.😍

අප ලබා දෙන සේවාවන් 👇
📌️Full equipment with camping Facilities 🏕️
📌️️Welcome Tea ☕
📌️ Gaming Equipment 🎲
📌️ Toilet & Bathroom 🚽
📌️ Magical Viewpoint 🏞️
📌 Fully Equipped Kitchen for free
📌 Free parking is available. (Nearest Home. 300m away from the campsite)

අපේ Packages පහලින් 👇

⛺Without Food Packages (කෑම නැතුව)
🔹10+ Peoples --> Rs. 1500/= Per Head
🔹6 -10 Peoples --> Rs. 1800/= Per Head
🔹3 - 5 Peoples --> Rs. 2000/= Per Head
🔹2 - Peoples --> Rs.2500/= Per Head
🔹Solo camping (1 Person Camping) --> Rs 4500/=

🍲With Food Packages (කෑමත් එක්ක)
🔹10+ Peoples --> Rs. 3500/= Per Head
🔹6 -10 Peoples --> Rs. 3800/= Per Head
🔹3 - 5 Peoples --> Rs. 4000/= Per Head
🔹2 - Peoples --> Rs. 4500/= Per Head
🔹Solo Camping (1 person Camping) --> Rs. 8000/=

කෑමත් එක්ක ගද්දි මේ දේවල් දෙනවා 👇
📌️All services from with Food package
📌️ ️Dinner - Chicken Fried Rice
📌 Bed Tea
📌 Asian Breakfast
📌 BBQ (1 chicken Leg per person)

🔖Also, We have an extra Menu for BBQ and Bites. (Extra payments will be applied)

ඉතින් කතා කරන්න අපිට.☎️
0761933935 / 0719277115 / 0711674451

අපේ page එකට like එකක් දාගෙන යන්න.👇
https://www.facebook.com/cliffteaglamping

අපේ website එක 👇
https://cliffteaglamping.com/

Road map 🗺️👇
🚌 Badulla Bus stand or 🚉Train Station
➡️ Badulla - Passara Rd ➡️ 7 miles post junction (1km from Wewasse tea factory )
➡️ 5Km by walk or by tuk-tuk

ඔයාලගෙ වාහනයක එනවනම් අපේ කෑම්ප් සයිට් එකට 300m වෙන කල් එන්න පුලුවන්.

Hurry up, guys...❤️😍

Book your day !!! 🗓️
Book Now: https://forms.gle/SmfiRS7i48JT6xVE7

25/05/2023
☘️🌸🍀සුන්දර බදුල්ලේ නවතින්න සුපිරිම තැනක් තමා මේ The Cliff Tea Glamping කියන්නේ ☘️ ☘😍🌸🍀☘️🌺සුන්දර බදුලු පුරේ අලුත් විදියකට...
16/05/2023

☘️🌸🍀සුන්දර බදුල්ලේ නවතින්න සුපිරිම තැනක් තමා මේ The Cliff Tea Glamping කියන්නේ ☘️ ☘😍🌸🍀☘️🌺
සුන්දර බදුලු පුරේ අලුත් විදියකට camping experience එකක් ගන්න කැමතිද ?

😍✌️🏕️ එහෙනම් මෙන්න ඒකට සුපිරිම තැන....🤩

බදුල්ල සිට 18 km දුරකින් තමයි මේ camping site එක තියෙන්නේ. කෑරගල කන්ද , නමුනුකුල කන්ද යන කදු 🏕️වලින් වට වෙලා තමයි තියෙන්නේ.

ඉස්සරහින් ගැරඩි ඇල්ල වගේම මඩූල්සිම කදු යායත් ⛰️🌿 හරි අපූරුවට බලා ගන්න පුලුවන්. නිදහසේ රැයක් ගත කරන්න කියාපු තැන.😍

ඔයාලට කෝච්චියේ හරි බස් එකේ උනත් යන්න පුලුවන් බදුල්ලෙන් බැහැල , බදුල්ල ,පස්සර පාරෙ 7 කනුව හංදියෙන්, වැල්ගොල්ල පාරේ 5km එන්න ඔනී ගමක් මැද්දෙන් ...

ඉතින් අපේ කූඩාරම් තමා තියෙන්නේ කදු වලල්ලම පේන විදිහට.. මෙතන 8 -10 කට ඉන්න පුලුවන් නිදහසේ... ඒ වගේම ඔයාලට මෙතනින් කෑම ගන්නත් පුලුවන් , නැත්තනම් උයාගෙන කන්නත් පුලුවන් වගේම මේ හැමදේකටම සාදාරන මුදලක් තමා අපි අය කරන්නේ...
ඔයාලට මෙහ එනව නම්,
🔹මඩොල්සිම View Point
🔹බේසම ඇල්ල
🔹කෑරගල කන්ද
🔹නමුනුකුල කදු පන්තිය
🔹වෙවැස්ස View Point
🔹ගල මුදුන පන්සල
🔹අරදුණු ඇල්ල
🔹ඇල්ල

ආදී සුන්දර ස්ථාන වලටත් යන්න පුලුවන්...

පහල තියෙන පොටෝ බලන්න ඒ දර්ශනය දිහා බලාගෙන ඉන්නවා කියන්නෙම පිස්සුවක් තමා ... නිදහස කියන්නේ මොකක්ද කියලා බලන්න මෙතනට එන්න.😍

අප ලබා දෙන සේවාවන් 👇
📌️Full equipment with camping Facilities 🏕️
📌️️Welcome Tea ☕
📌️ Gaming Equipment 🎲
📌️ Toilet & Bathroom 🚽
📌️ Magical Viewpoint 🏞️
📌 Fully Equipped Kitchen for free
📌 Free parking is available. (Nearest Home. 300m away from the campsite)

අපේ Packages පහලින් 👇

⛺Without Food Packages (කෑම නැතුව)
🔹10+ Peoples --> Rs. 1500/= Per Head
🔹6 -10 Peoples --> Rs. 1800/= Per Head
🔹3 - 5 Peoples --> Rs. 2000/= Per Head
🔹2 - Peoples --> Rs.2500/= Per Head
🔹Solo camping (1 Person Camping) --> Rs 4500/=

🍲With Food Packages (කෑමත් එක්ක)
🔹10+ Peoples --> Rs. 3500/= Per Head
🔹6 -10 Peoples --> Rs. 3800/= Per Head
🔹3 - 5 Peoples --> Rs. 4000/= Per Head
🔹2 - Peoples --> Rs. 4500/= Per Head
🔹Solo Camping (1 person Camping) --> Rs. 8000/=

කෑමත් එක්ක ගද්දි මේ දේවල් දෙනවා 👇
📌️All services from with Food package
📌️ ️Dinner - Chicken Fried Rice
📌 Bed Tea
📌 Asian Breakfast
📌 BBQ (1 chicken Leg per person)

🔖Also, We have an extra Menu for BBQ and Bites. (Extra payments will be applied)

ඉතින් කතා කරන්න අපිට.☎️
0761933935 / 0719277115 / 0711674451

අපේ page එකට like එකක් දාගෙන යන්න.👇
https://www.facebook.com/cliffteaglamping

අපේ website එක 👇
https://cliffteaglamping.com/

Road map 🗺️👇
🚌 Badulla Bus stand or 🚉Train Station
➡️ Badulla - Passara Rd ➡️ 7 miles post junction (1km from Wewasse tea factory )
➡️ 5Km by walk or by tuk-tuk

ඔයාලගෙ වාහනයක එනවනම් අපේ කෑම්ප් සයිට් එකට 300m වෙන කල් එන්න පුලුවන්.

Hurry up, guys...❤️😍

Book your day !!! 🗓️
Book Now: https://forms.gle/SmfiRS7i48JT6xVE7

The Must Visit | Top rated beaches in srilanka 😍🦈🐠🏖️️Sun, sea and sand make the best combination for travellers during t...
25/07/2022

The Must Visit | Top rated beaches in srilanka 😍🦈🐠🏖️️

Sun, sea and sand make the best combination for travellers during the summer. Sri Lanka witnesses the best ever beaches in the world especially the water sports in here make absolutely the best beach tourism in the world. See More..
👉👉 https://visitinsrilanka.com/the-must-visit-top-rated-beaches-in-sri-lanka/

🖋️ by :- Deepthi Ayesha

Sri Lanka witnesses the best ever beaches in the world especially the water sports in here make absolutely the best beach tourism in the world.

13/05/2022
❤️❤️
14/12/2021

❤️❤️

මන්නාරම | ශ්‍රී ලංකා
08/07/2021

මන්නාරම | ශ්‍රී ලංකා

Mannar | 🇱🇰
07/07/2021

Mannar | 🇱🇰

Address


Alerts

Be the first to know and let us send you an email when Visit in Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Visit in Srilanka:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share

Life in Ceylon

Join with our websites for more info


  • OFFICIAL WEBSITE: https://www.lifeinceylon.com/
  • OUR SERVICES


  • UVA Camping.(Rental service - Camping equipment’s)