Travel Gang

Travel Gang ලෝකෙ වටේ Travel කරන් උන් වරෙව් මේ පැත්තට..

11/06/2024

Hi එන්න් Travel කරමු අපි😍😍😍✅✅✅

චීනයේ viral උන ලංකාවේ මල් විකුණන මල්ලි views කෝටි 13 ක්. 🥀🤍  මහන්සියෙන් ගේමක් ගහන්න දගලන ඒ මල්ලිට චීනයෙන් ලැබුන වටිනාකම....
05/05/2024

චීනයේ viral උන ලංකාවේ මල් විකුණන මල්ලි views කෝටි 13 ක්. 🥀🤍 මහන්සියෙන් ගේමක් ගහන්න දගලන ඒ මල්ලිට චීනයෙන් ලැබුන වටිනාකම. 💫💝

ලංකාවේ සංචාරක කර්මාන්තයට ගැම්මක් දීපු අපේ මල් කොල්ලා..! ❤️😍

Credit By : Manjula Siriwardana

Page එකට කරලා එකතු වෙන්න.
- උපුටා ගැනීමකි -
゚viralシ

📷 Credit goes to respective owner

😹😹😹
04/05/2024

😹😹😹

කුමාරි ඇල්ල 🌴🌳🌻🇱🇰මේක තියෙන්නේ  අවිස්සාවේල්ලේ  පුවක්පිටිය නගරයේ. පුවක්පිටියේ දුම්රිය නැවතුමේ ඉදන්  අවිස්සාවේල්ල දෙසට 50m ...
04/05/2024

කුමාරි ඇල්ල
🌴🌳🌻🇱🇰

මේක තියෙන්නේ අවිස්සාවේල්ලේ පුවක්පිටිය නගරයේ. පුවක්පිටියේ දුම්රිය නැවතුමේ ඉදන් අවිස්සාවේල්ල දෙසට 50m පමණ යනකොට පුවක්පිටිය තුම්මෝදර අතුරු මාර්ගය හම්බුවෙනවා මේ පාර දිගේ ඔයා කෙලින්ම එන්න ඕනේ 2 km විතර ඇතුලට ඊට පස්සේ කුමාරි ඇල්ල හම්බුවෙනවා ..

කුමාරි ඇල්ල උසින් මීටර් 4 කින් වුවත් ඉතා සුන්දර දිය ඇල්ලක්, ජනප්‍රවාද වලට අනුව සීතාවක රාජසිංහ රජුගේ දියණිය වන කුමාරි නම් කුමරිය දියේ ගිලී මිය ගිය ස්ථානය නිසාවෙන් මෙම නාමය ලැබී ඇත. පිට්ටුකන්ද සහ දුක්කලහීලෙන කන්දෙන් ආරම්භ වන ජල මූලශ්‍ර වලින් හටගන්නා පුවක්පිටිය ඔයෙන් කුමාරි ඇල්ල පැන නැගේ.

මෙම ඇල්ල හා සම්බන්ධ ජනප්‍රවාද අතර සීතාවක රාජධානියේ රජකම් කළ මායාදුන්න රජතුමාගේ කාලයේ සිටම මෙම ස්ථානය රජ පවුලේ දිය කෙළිනා ස්ථානයක්ව පැවැති බවත්, විශේෂයෙන් රජ බිසෝවරු මෙහි දිය නාන්නට නිතර පැමිණි බව ජනප්‍රවාදයේ පැවසේ. මායාදුන්න රජුගෙන් පසු රජකම් කල ටිකිරි බණ්ඩාර හෙවත් පළවැනි රාජසිංහ රජුගේ #කුමාරි නම් වූ රජුගේ දියණිය එක් දිනෙක මේ දිය ඇල්ලෙන් දිය නෑමට ගොස් ඇති අතර ඇය එම ස්ථානයේ පිහිටි දිය වළක වැටී මරුමුවට පත්ව තිබේ. ඒ නිසා ම මේ ඇල්ල #කුමාරි_ඇල්ල වූ බවට ජනප්‍රවාදයේ ඇත. සීතාවක රාජධානිය පැවැති සමයේදී මේ අසල උමඟක් පැවැති බවට ද ජනතාව අතර විශ්වාසයක් පවතී. එම උමග වර්තමානයේ අවිස්සාවේල්ල නගරය හා සම්බන්ධ වීමට හැකිව තිබූ එකක් බව ගම්වැසියෙකු පැවසීය
Copid ....
🌏
2024-05-03
එයත් එක්ක ගිය 3 වෙන් ට්‍රිප් එක😁😁

25/04/2024

මේ කොහේද🙄🙄🙄🙄

ශ්‍රී ලංකාවේ  තිබෙන තවත් එක් සුන්දර විශ්ව විද්‍යාලයක් 😍🌷🌻🌺පේරාදෙණිය විශ්වවිද්‍යාලය 😍🤗University of Peradeniya
23/04/2024

ශ්‍රී ලංකාවේ තිබෙන තවත් එක් සුන්දර විශ්ව විද්‍යාලයක් 😍🌷🌻🌺

පේරාදෙණිය විශ්වවිද්‍යාලය 😍🤗

University of Peradeniya

ගිනිපෙට්ටි පාලමපොඩි රීවිව් එකක්. පොටෝ වල තරම් ලස්සන සුන්දර තැනක් නෙවෙයි  මෙතන අපිත් ආසවට ගියා.. නාන්න සෑහෙන්න සෙනග ඉදියා...
21/04/2024

ගිනිපෙට්ටි පාලම
පොඩි රීවිව් එකක්. පොටෝ වල තරම් ලස්සන සුන්දර තැනක් නෙවෙයි මෙතන අපිත් ආසවට ගියා.. නාන්න සෑහෙන්න සෙනග ඉදියා. ලගට යනකොටම ආව පට්ට පල් ගදක්. වතුර ටිකක් අරන් බැලුවා. ගදයි.. පාලම පටන් ගන්න හරියේ එක පාරටම් පනින්න් එපා තඩි කොන්ක්‍රීට් ගැප් එකක් වගේ එකක් තියනව වතුර වැඩි දවසට පෙන්නෙ නෑ. මැරෙන්න වෙන්නෙ. පාල්මේ මුල හරියේ ඇදගෙන් යනව වතුර පාරට පරිස්සමෙන් . වතුර ගොඩක් අඩු කාලෙට නම් හොද ඇති..😹

ඕලූ ඇල්ල | යටියන්තොට | Olu Ella | Yaliyanthota 🇱🇰 💚අපි දෙන්න ගිය දෙවැනි රවුම😁😁මමයි එයයි ගියේ නම් බස් එකේ😁😁සීෆෝත් බස් එකේ...
17/04/2024

ඕලූ ඇල්ල | යටියන්තොට | Olu Ella | Yaliyanthota 🇱🇰 💚

අපි දෙන්න ගිය දෙවැනි රවුම😁😁

මමයි එයයි ගියේ නම් බස් එකේ😁😁
සීෆෝත් බස් එකේ හරි පැලැන්පිටිය බස් එකේ හරි ගියානම් යටියන්තොට ඉදන් විනාඩි 40ක දුරක් තියෙන්නෙ...

හරිම ලස්සන තැනක් වගේම උඩට ගියානම් හිදයි කියලා හිතුනා....ඒත් එයා මට අනතුරක් වෙයි කියලා බය නිසා ගියේ නෑ❤❤❤😁😁

ඔව් කොම්ලො කපලා ගියේ😁😁

(උස: මීටර් 127
සීමාව: යටියන්තොට,කෑගල්ල
ඔලූ ඇල්ල යනු ලංකාවේ ,6 වන උසම දිය ඇල්ල වන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල වේ. මෙය කැලනි ගඟට සම්බන්ධ උසම දිය ඇල්ල ද වේ.💚

මෙම දිය ඇල්ලේ ප්‍රභවය, වී ඔයයි. ආරම්භ වන්නේ මීටර් 1200 සිමාවෙන් වන අතර ඕලු ඇල්ල යටියන්තොට කැලනි ගඟට සම්බන්ධ වේ.💚

මෙම දිය ඇල්ල මීටර් 18 ක් පළල, මීටර් 127 ක් උස වන අතර කොටස් 4 කට වැටේ.ඕලු ඇල්ල හරහ වැටි ඇති ලි පාලම ලංකාවේ පැරණිම ලි පාලමද වෙයි.💚)

Beautiful Sri Lanka 🇱🇰😍📍Pidurangala Rock📸 credit goes to the unknown photographer
15/04/2024

Beautiful Sri Lanka 🇱🇰😍

📍Pidurangala Rock

📸 credit goes to the unknown photographer

සිරාට්‍රිප් 😹😹
15/04/2024

සිරාට්‍රිප් 😹😹

යමුකො😁
14/04/2024

යමුකො😁

ගාල්ලෙ ඇවිත් නාන්න යන්න පුළුවන් සුපිරිම Natural Pool එකක් 😍🔥🍃Sapphire Swim 💪
03/04/2024

ගාල්ලෙ ඇවිත් නාන්න යන්න පුළුවන් සුපිරිම Natural Pool එකක් 😍🔥🍃

Sapphire Swim 💪

02/04/2024

මේ කොහේද කියන් යමු❤❤❤😍😍

02/04/2024

රැජිණට ඇන්දා රජකුමරිට ඇන්දාඅ😹😹🤭🤭

බෞද්ධ ආගමේ ආරක්ෂාව උදෙසා දහ දුක් විදින අපේ හාමුදුරුවෝ ❤️🙏
31/03/2024

බෞද්ධ ආගමේ ආරක්ෂාව උදෙසා දහ දුක් විදින අපේ හාමුදුරුවෝ ❤️🙏

30/03/2024

සුපිරි කොල්ලෙක්❤❤❤

- වසරේ නියං කාලයට පමණක් දැකිය හැකි "කඩදොර විහාරය" 🙏💫🍃♥️Photo credit goes to original photographer
30/03/2024

- වසරේ නියං කාලයට පමණක් දැකිය හැකි "කඩදොර විහාරය" 🙏💫🍃♥️
Photo credit goes to original photographer

Day outwith uni Friends❤❤❤😍😍😍☺️☺️☺️☺
24/03/2024

Day outwith uni Friends❤❤❤😍😍😍

☺️☺️☺️☺

ආයෙත්  අපි ගියා අම්බුලුවාවෙ❤🫢🫢🫢  ගම්පොළ ඉදන් ත්‍රීවිල් එකේ උඩටම යන්න ගත්තෙ 1700❤❤❤එයත් එක්ක තමා ගියේඑ🫢🫢🫢😁😁
21/03/2024

ආයෙත් අපි ගියා අම්බුලුවාවෙ❤🫢🫢🫢 ගම්පොළ ඉදන් ත්‍රීවිල් එකේ උඩටම යන්න ගත්තෙ 1700❤❤❤

එයත් එක්ක තමා ගියේඑ🫢🫢🫢😁😁

බත්තලංගුණ්ඩු දූපත බෝට්ටුවට සල්ලී ගත්තේ නෑ. ආයේ යනකොට මුහුද මැදට ගිහින් ටිකට් කැඩුවා.. ටිකට් ගන්න සල්ලි නැත්තම් බෝට්ටුවෙන...
21/03/2024

බත්තලංගුණ්ඩු දූපත බෝට්ටුවට සල්ලී ගත්තේ නෑ. ආයේ යනකොට මුහුද මැදට ගිහින් ටිකට් කැඩුවා.. ටිකට් ගන්න සල්ලි නැත්තම් බෝට්ටුවෙන් බැහැලා යන්න කිව්වා. 😩😹

අද විසීරීගිය, වගකීම් වලට යටවුන උබලට මතකද..රවුමට එක්වී සැනසිල්ලේ ගෙවා දැමූ සවස්...❤️ ආයෙ නොඑන දවස්...
25/02/2024

අද විසීරීගිය, වගකීම් වලට යටවුන උබලට මතකද..රවුමට එක්වී සැනසිල්ලේ ගෙවා දැමූ සවස්...❤️ ආයෙ නොඑන දවස්...

Entrepreneur of the Universe 😍ආදරෙයි ඈ.. හැමෝටම ඔහොම ආගම ඉස්සරහට දාගෙන හම්බකරන්න බෑ. ඒ අතින් ඔයා නම් 😍 අපේ Page එක ඔයා B...
06/02/2024

Entrepreneur of the Universe 😍
ආදරෙයි ඈ.. හැමෝටම ඔහොම ආගම ඉස්සරහට දාගෙන හම්බකරන්න බෑ. ඒ අතින් ඔයා නම් 😍 අපේ Page එක ඔයා Block කරාට කමක් නැහැ, මොකද බුදුදහම අනුව යන කෙනෙක් නම් විතරනේ මිනිස්සුන්ට කරුණාව මෛත්‍රිය දක්වන්න ඕනා, බිස්නස්කාරයොන්ට එහෙම කරන්න බැහැනේ.
එනිවේ, ගුඩ් ලක්.. 🙏

ප.ලි. Target එකට වෙනකන් මෙච්චර මෙච්චර හම්බ වුනා කියලා කියනවා. කොයිම වෙලේවත් Target එක Achieve කලාම දැන් ඇති අවශ්‍ය ගැන ලැබුනා, වෙන ආධාර දෙන්න එපා කියලා තියෙනවද? අනික Cash In and Out හරියට පෙන්නන Audit Reports එහෙම මුකුත් මේ අංශෙට අදාල නැද්ද? Tax Exempted ද?

බදුලුපුර සැඟවුනු තැනක්❤❤
23/01/2024

බදුලුපුර සැඟවුනු තැනක්❤❤

බෙන්තොට තියෙන ලස්සනම විලා එකක්
23/01/2024

බෙන්තොට තියෙන ලස්සනම විලා එකක්

28/12/2023

Address

Wattala

Telephone

+94710890067

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Gang posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Nearby travel agencies


Other Travel Companies in Wattala

Show All