Travel Zeylon

Travel Zeylon "Embark on a journey with Travel Zeylon, your passport to explore the mesmerizing beauty of Sri Lanka
(7)

13/05/2024

This is how the Àurora is created .....
අවුරෝරා නිර්මාණය වන්නේ මේ ආකාරයටයි ...
🌄🌅🌇🌑🌒🌓🌔🌕🌖🌗🌘🌙🌝🌞☀️🌜🌛⭐️🌟☄️🔥⛱️⚡️

Big shout out to my newest top fans! 💎 Ernest Pirsch
11/05/2024

Big shout out to my newest top fans! 💎 Ernest Pirsch

We love Adventure tourism a lot .... 😍 💕 ✨️ Don't trying to find the reasons 😁😁😁😁
11/05/2024

We love Adventure tourism a lot .... 😍 💕 ✨️

Don't trying to find the reasons 😁😁😁😁

10/05/2024

How many
UNESCO WORLD HERITAG SITES in SRI LANKA
you think?
🇱🇰

Send a message to learn more

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Web Clicks, Prabhashana Viduranga Abeyko...
10/05/2024

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Web Clicks, Prabhashana Viduranga Abeykoon, Keminda Mahawala, Janaka Silva, DN Darshana, Sudharaka Mudalige, Khalooq Munsoor, Dimuthu Saranga

Dear All licensed Travel Agents,Please refer the attached letter issued by the Director General of Sri Lanka Tourism Dev...
07/05/2024

Dear All licensed Travel Agents,

Please refer the attached letter issued by the Director General of Sri Lanka Tourism Development Authority.

Thank you
Sri Lanka Tourism Development Authority

07/05/2024

Tourism කරන එවුං එකතුවෙලා නිකං ඉන්ඩ බැරිකමට, වැඩි කරපු $100 Visa ගාස්තුව
කැබිනට් එකෙන් $50 ට අඩු කරලා ඕං
😂
Tourism කරන එවුන් නං සාපයක්

This is how the Chinese see our Flowerboy චීන ජාතිකයෝ අපේ මල් කුමාරයාව දැකපු විදිහ ... 💐🌸💮🪷🏵🌹🥀🌺🌻🌼🌷🪻⚘️                   ...
06/05/2024

This is how the Chinese see our Flowerboy චීන ජාතිකයෝ අපේ මල් කුමාරයාව දැකපු විදිහ ... 💐🌸💮🪷🏵🌹🥀🌺🌻🌼🌷🪻⚘️
Srilanka Tourism Fans Sri Lanka Travel Diary Srilanka the wonder of Asia -official SriLankan Airlines

සුද්දොන්ට මල් විකුණණ එවුන් දැං හැම තැනම 😁😁😁😁😁
05/05/2024

සුද්දොන්ට මල් විකුණණ එවුන් දැං හැම තැනම 😁😁😁😁😁

රටටම කෙලවලා, ටුවරිසම් නැත්තටම නැතිකරලා, ටුවරිසම් කරපු එවුන්ට යන එන මං නැතිකරලා දැම්මා.... 😪😪😪😪😪😪ඊට අවුරුදු හතරකට පස්සෙ ය...
04/05/2024

රටටම කෙලවලා, ටුවරිසම් නැත්තටම නැතිකරලා, ටුවරිසම් කරපු එවුන්ට යන එන මං නැතිකරලා දැම්මා.... 😪😪😪😪😪😪

ඊට අවුරුදු හතරකට පස්සෙ යංතං ගැට ගහගෙන කට්ට කාලා ආපහු ටුවරිසම් හදලා තැනකට ගත්තා විතරයි ගැහුවා ඇරයිවල් වීසා වලට .... 😪😪😪😪😪😪😪

මෙහෙම එවුං එක්ක රටක් හදන්ඩ පුලුවන්ද? අපිට තරඟෙට ඉන්න හේරත්ට වටේ රටවල් වීසා නොමිලේ දෙනකොට අපේ රටේ ඩොලර් 101ක් අය කරද්දී සුද්දෝ ලංකාවට එයිද?😪😪😪😪😪

මෙච්චර දෙයක්වත් මුංට තේරෙන් නැද්ද?
😪😪😪😪😪😪😪😪

එහෙමත් නැත්තං මුං හිතා මතා රටට කෙලවනවද?
😪😪😪😪😪😪😪😪😪😪

Unveiling  : A New Chapter in  !In a landmark initiative, the Sri Lanka Tourism Alliance and seven premier tea estate co...
04/05/2024

Unveiling : A New Chapter in !
In a landmark initiative, the Sri Lanka Tourism Alliance and seven premier tea estate companies have joined forces to launch The Pekoe Trail Destination Management Organization (DMO).
First independent entity to manage a tourism experience and identified by the presidential task force for tourism as a model that can be adopted at a national level.

Supported generously by the European Union (EU) with additional support from the United States Agency for International Development (USAID)

30/04/2024

ජපානයේ සිසිල් බීම ඇඩ් එකක පෙන්නන ලංකාවේ තේ කර්මාන්තය.

Kirin Beverage කියන්නේ ජපානයේ ප්‍රධාන පෙළේ බියර් සහ සිසිල් බීම නිෂ්පාදනය කරන සමාගමක්. එයාලගේ වැඩියෙන්ම අලෙවි වන බෝතල් කළ සිසිල් බීම වර්ගය Black Tea වලින් හදන Gogo-no-kocha. එයාලා ඒක හදන්න Ceylon Tea පාවිච්චි කරනවා.

ඔවුන්ගේ අලුත්ම Gogo-no-kocha වෙළඳ දැන්වීමේ ලංකාවේ උඩරට තේ වතු මැද්දෙන් ඇදෙන දුම්රියක දර්ශන දැකගන්න පුළුවන්.....
キリンビバレッジ(KIRIN Beverage)

29/04/2024

ITC RATHNADEEPA 🥰😍

28/04/2024
මේකට උත්තරේ Tourism කරන අය නං දැනගන්නම ඕනෙ... බලමු කවුද හරි උත්තරේ දෙන්නෙ කියලා .....😁😁😁😁😁😁😁😁😁
27/04/2024

මේකට උත්තරේ Tourism කරන අය නං දැනගන්නම ඕනෙ... බලමු කවුද හරි උත්තරේ දෙන්නෙ කියලා .....😁😁😁😁😁😁😁😁😁

  ranked 5th among the ' 's              , 2024' by CEOWORLD Magazineශ්‍රී  #ලංකාවට  #තවත් ජයග්‍රහණයක්.....ජීවිතයේ එක් ව...
25/04/2024

ranked 5th among the ' 's , 2024' by CEOWORLD Magazine

ශ්‍රී #ලංකාවට #තවත් ජයග්‍රහණයක්.....

ජීවිතයේ එක් වරක් හෝ සංචාරය කල යුතු ලෝකයේ රටවල් දහය තුල පස් වන තැනට අපේ මේ පුංචි සුන්දර දිවයින පත්වෙලා තියෙනවා .....
🇱🇰👏🏼

Top 10👇🏼

✈️ Embark on an adventure to discover the captivating Sigiriya frescos with Travel Zeylon! 🌴 Immerse yourself in the ric...
24/04/2024

✈️ Embark on an adventure to discover the captivating Sigiriya frescos with Travel Zeylon! 🌴 Immerse yourself in the rich history and vibrant culture of Sri Lanka as you explore these ancient masterpieces, dating back to the 5th century. 🎨✨ Book your unforgettable journey today and let Travel Zeylon guide you through the wonders of Sigiriya and beyond! 🏰 🌏🔍

Exploring the Marvels of Ambuluwawa Tower: A Glimpse into Sri Lanka's Architectural WonderNestled amidst the lush greene...
23/04/2024

Exploring the Marvels of Ambuluwawa Tower: A Glimpse into Sri Lanka's Architectural Wonder

Nestled amidst the lush greenery of Sri Lanka's central highlands lies a hidden gem that mesmerizes visitors with its unique blend of architecture, spirituality, and panoramic views. Ambuluwawa Tower, standing tall at an elevation of 1,100 meters above sea level, is a testament to the country's rich cultural heritage and architectural prowess.

As you ascend the winding pathways leading to the tower, you are greeted by a captivating sight of intricate design elements inspired by various civilizations that have influenced Sri Lanka over the centuries. From Buddhist stupas to Islamic minarets, each structure seamlessly integrates into the landscape, reflecting the country's diverse cultural tapestry.

At the heart of Ambuluwawa Tower stands a towering structure adorned with colorful tiles and ornate carvings, drawing inspiration from Sri Lanka's ancient architectural traditions. As you climb to the top, the panoramic vistas unfold, offering a breathtaking 360-degree view of the surrounding mountains, forests, and distant horizons.

But Ambuluwawa Tower is more than just a feast for the eyes; it is also a place of spiritual significance for many Sri Lankans. Nestled within its grounds are several meditation spaces and shrines, where visitors can seek solace and reflection amidst the serene surroundings.

Whether you're a history enthusiast, a nature lover, or simply seeking a peaceful retreat, Ambuluwawa Tower beckons you to embark on a journey of discovery and wonder. So, next time you find yourself in Sri Lanka's central highlands, don't miss the opportunity to experience the magic of Ambuluwawa Tower firsthand.

"Experience the vibrant tapestry of Sri Lanka through immersive experience tourism! From exploring ancient ruins to savo...
23/04/2024

"Experience the vibrant tapestry of Sri Lanka through immersive experience tourism! From exploring ancient ruins to savoring spicy cuisine, every moment is a discovery waiting to happen. Dive into the cultural mosaic with traditional dance performances, spice garden tours, and tranquil tea estate visits. Let Sri Lanka captivate your senses and create memories that last a lifetime."

"Discover the breathtaking beauty of Rathna Ella, nestled in the heart of Hasalaka, Sri Lanka. With its cascading waterf...
23/04/2024

"Discover the breathtaking beauty of Rathna Ella, nestled in the heart of Hasalaka, Sri Lanka. With its cascading waterfalls and lush green surroundings, Rathna Ella offers a serene escape into nature's embrace. Lose yourself in the tranquility of this hidden gem and let its mesmerizing charm rejuvenate your soul. 🌿💧"
📸 Rajitha Vidunuwan

සුදු මහත්තුරුන්ට අසාධාරණයක් මෙතන තියෙනවා කියලා කියන උන්දැලා Tourism ගැන මෙලෝ හසරක් නොදන්න දුපත් මානසිකත්වය තියෙන උන්දැලා...
23/04/2024

සුදු මහත්තුරුන්ට අසාධාරණයක් මෙතන තියෙනවා කියලා කියන උන්දැලා Tourism ගැන මෙලෝ හසරක් නොදන්න දුපත් මානසිකත්වය තියෙන උන්දැලා... එහෙමත් නැත්නම් සමහරවිට ලංකාවෙන් ගිහින් දියුණු Europe රටවල්වල ඉන්න, ඒ රටවල් වල තියෙන Inbound tourism එක්ක ලෝකයේ Outbound Tourism compare කරන උන්දැලා . ...

ඉගෙනගෙන Tourism කරන අය දන්නවා මේ Price variations වල තියෙන තත්වය වගේම එයාලා දන්නවා Foreigner කෙනෙක් ඒ ගැන ප්‍රශ්න කලාම පැහැදිලි කරන්නත්...

ලෝකයේ විශිෂ්ටතම එෛතිහාසික නිර්මාණයක් බලන්න ඩොලර් තිහක් (30$) ගෙවන්න බැරි සුදු මහත්තුරු නෑවිත් ඉන්න එකම තමයි හොඳ....

Cambodia කියන රටට ඇතුල්වන විදේශීය පුද්ගලයෙකු අඩුම තරමින් දවසකට 200$ක් වියදම් කරන්න පුලවන් වෙන්න ඕනෙ. නැත්තං වීසා දෙන්නෙ නෑ. ලංකාවට එන බහුතරයක් වඩයක් කාලා ප්ලේන්ටියක් බීලා හොස්ටල් එකක නිදාගන්න බලාගෙන එන්නෙ. එයාලගෙ දවසේ වියදම ඩොලර් 20කටත් අඩුයි. එතකොට කල්පනා කරන්න අපි ඉන්න තැන.
එහෙම Tourism කරලා රට දියුණු කරන්න බෑ. ලංකාවට එක රැයක් ඉන්න 1000$කට වඩා වියදම් කරන අය ඕන තරම් එනවා. එයාලට අවශ්‍ය පහසුකම් තමයි අපි සලස්වන්න ඕනෙ. අපිට ඕන Tourism එක තියෙන්නෙ එතන....
Chamila Ranamuka

23/04/2024

"කිරිබත් කාලයි සුබ වැඩ අරඹන්නේ".....

ඕන්න අපේ සවී (සවීන්ඩ්‍රි පෙරේරා) ඕස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තරයට අරගෙන ගිය අපේ කිරිබත්...... 🍛🍽🧅🧄🌶🥥

Kiribath is kinda creamy rice bowl which is unique to Sri Lanka now opened the eyes of the whole world .... 🌎 🌶🧄🧅🍳 Visit Sri Lanka to taste mouth watering Kiribath and other delicious typical foods .... 😋 😊 😀

savisquishles

🔥𝑬𝒎𝒑𝒐𝒘𝒆𝒓 𝒚𝒐𝒖𝒓 𝒉𝒊𝒈𝒉𝒆𝒓 𝒆𝒅𝒖𝒄𝒂𝒕𝒊𝒐𝒏𝒂𝒍 𝒆𝒙𝒑𝒆𝒄𝒕𝒂𝒕𝒊𝒐𝒏𝒔 𝒉𝒆𝒓𝒆 𝒂𝒕 𝑻𝑯𝑬 𝑶𝑼𝑺𝑳!!  🔥 📌𝑪𝒂𝒍𝒍𝒊𝒏𝒈 𝑨𝒑𝒑𝒍𝒊𝒄𝒂𝒕𝒊𝒐𝒏𝒔 – 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐦 𝐎𝐩𝐞𝐫𝐚𝐭𝐢𝐨𝐧...
20/04/2024

🔥𝑬𝒎𝒑𝒐𝒘𝒆𝒓 𝒚𝒐𝒖𝒓 𝒉𝒊𝒈𝒉𝒆𝒓 𝒆𝒅𝒖𝒄𝒂𝒕𝒊𝒐𝒏𝒂𝒍 𝒆𝒙𝒑𝒆𝒄𝒕𝒂𝒕𝒊𝒐𝒏𝒔 𝒉𝒆𝒓𝒆 𝒂𝒕 𝑻𝑯𝑬 𝑶𝑼𝑺𝑳!! 🔥

📌𝑪𝒂𝒍𝒍𝒊𝒏𝒈 𝑨𝒑𝒑𝒍𝒊𝒄𝒂𝒕𝒊𝒐𝒏𝒔 – 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐦 𝐎𝐩𝐞𝐫𝐚𝐭𝐢𝐨𝐧𝐬 📌

The one year Diploma in Tourism Operations Programme has been designed to introduce the multi disciplinary nature of the tourism industry and the links it has with the various sub sectors. The components of the industry are discussed during the first semester using 4 core courses which is compulsory to all students. Thereafter the students have the option of selecting their special stream either in Hotel Operations or Travel Operations during the second semester and covering 4 courses. A practical component is also included and altogether the programme is worth 30 credits.

👉Application Issuing Period: 01st April 2024 – 30th May 2024
👉Duration : 1 year

☎ : 0112881496
📧 : [email protected]
🔵 : https://ou.ac.lk/diptourismop/

" මම හම්බ කරපු දේපල වලට මම ආදරේ නෑ..... මම ආදරේ මිනිස්සුන්ට. "Palitha Thewarapperuma හදවතේ දේශපාලඥයා ❤️💛💚💙🩵💜🤎🖤🩶🧡🩷
18/04/2024

" මම හම්බ කරපු දේපල වලට මම ආදරේ නෑ..... මම ආදරේ මිනිස්සුන්ට. "
Palitha Thewarapperuma හදවතේ දේශපාලඥයා ❤️💛💚💙🩵💜🤎🖤🩶🧡🩷

18/04/2024

Tourist arrivals cross 700,000 mark in 14 weeks
In Sri Lanka
😍

"Discover the colorful palette of fruits that make Sri Lanka a tropical paradise! 🌴 From the succulent sweetness of mang...
18/04/2024

"Discover the colorful palette of fruits that make Sri Lanka a tropical paradise! 🌴 From the succulent sweetness of mangoes to the refreshing crunch of pineapples, there's a fruit for every palate here. Let's celebrate the diverse flavors that nature offers us! 🍉🥭

The amazing 18 bends Road connecting Kandy and Mahiyanganaya towns ..... one of the best place to watch sunrise 🌅 👌 🙌 😍 ...
18/04/2024

The amazing 18 bends Road connecting Kandy and Mahiyanganaya towns ..... one of the best place to watch sunrise 🌅 👌 🙌 😍 ❤️ 💕 🌅 👌 🙌 😍

Address

Wattegama

Alerts

Be the first to know and let us send you an email when Travel Zeylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Zeylon:

Videos

Share

Category


Other Wattegama travel agencies

Show All