Olu ella waterfall

Olu ella waterfall olu ella waterfall yatiyantota amanawala🌿😍🌊
(1)

14/12/2023
14/12/2023
04/10/2023
04/10/2023
03/09/2023

Today 2023/9/3

Tharidu 📸

අපි අලුත් වෙනවා 🥰🌨🐾🎢🌿
14/06/2023

අපි අලුත් වෙනවා 🥰🌨🐾🎢🌿

08/05/2023
2023/5/8 🌊⚡🌿🌧😍Tharidu Dilshan📸
08/05/2023

2023/5/8 🌊⚡🌿🌧😍

Tharidu Dilshan📸

Visit Sri Lanka ❤️😍
21/04/2023

Visit Sri Lanka ❤️😍

-ලංකාවේ පස් වන උසම දිය ඇල්ල - ඕලු ඇල්ල -ලංකාවේ දිය ඇලි අතර උසින් පස්වන ස්ථානය හිමිකර ගන්නා ඕලු ඇල්ල කිතුල්ගල පහුකරලා යටි...
18/02/2023

-ලංකාවේ පස් වන උසම දිය ඇල්ල - ඕලු ඇල්ල -

ලංකාවේ දිය ඇලි අතර උසින් පස්වන ස්ථානය හිමිකර ගන්නා ඕලු ඇල්ල කිතුල්ගල පහුකරලා යටියන්තොටින් මලල්පොළ හරහා සීපොත් පාරේ යනකොට මුණගැහෙනවා. කුඩා ජල දහරා කිහිපයක් එක්වූ මේ දියදහර ස්වභාව ධර්මයේ සොඳුරුතම නිර්මාණයක්. වී ඔයේ අතු ශාඛාවකින් නිර්මාණය වන ඕලු ඇල්ලේ පළල අඩි 60 ක්. උස මීටර් 200ක්. ඇල්ල ඉදිරිපිට සිල්පර ලී පාලම මතින් වාහනයක් ධාවනය කිරීම ඔබට අපූරු අත්දැකීමක් වනු ඇත්තෙ ඉන් නැගෙන ශබ්දය අවට පරිසරයේ නිහඬතාවය බිඳින හින්දා. මේ ලී පාලම ලංකාවේ තිබෙන පැරණිතම ලී පාලම්වලින් එකක්.
ඕලු ඇල්ලෙන් කිලෝමීටරයක් විතර ආපස්සට ඇවිත් වේවැල්තලාව ගොඩවදින්නටත් ඔබට පුළුවන්. වේවැල්තලාව කියන්නෙ ලංකාවේ වර්ෂාපතනය වැඩිම ස්ථානයන්ගෙන් එකක් වගේම මෙහි සීතල දේශගුණය හා පාරසරික චමත්කාරය නුවරඑළිය සිහිපත්කරනවා. වේවැල්තලාවේ කෙළවර ITN කුළුණ නරඹන්න අවස්ථාව තියෙනවා.

Diya Dahara Adventure 📸

Dambulla Temple | 🌏•••••®•••••                                                     🇱🇰 📸credit to respective ownerrlieSri...
30/01/2023

Dambulla Temple | 🌏

•••••®•••••




🇱🇰

📸credit to respective ownerrlie

Sri Lanka 🇱🇰

15/01/2023

සුබ තෛපොංගල් දිනයක් වේවා.
Happy Thai Pongal Day.
இனிய தைப் பொங்கல் தின வாழ்த்துக்கள்.

07/01/2023
14/12/2022
This is a real😍🌿🌼🐝   Picture📸 : Sameera Malagala
12/12/2022

This is a real😍🌿🌼🐝


Picture📸 : Sameera Malagala

සුන්දර බුලත්කොහුපිටිය |    ❤👣🌸🏕️🦋🦌🌧️          සොභාව සෞන්දර්යයෙන් පිරි සුන්දර ඉසව්වක් වන බුලත්කොහුපිටිය දේදුගල ප්‍රදේශය ක...
06/12/2022

සුන්දර බුලත්කොහුපිටිය | ❤👣🌸🏕️🦋🦌🌧️

සොභාව සෞන්දර්යයෙන් පිරි සුන්දර ඉසව්වක් වන බුලත්කොහුපිටිය දේදුගල ප්‍රදේශය කොළඹ සිට පැමිණෙන අයෙකුට එක්දවසක් තුළ සංචාරය කරමින් දැක බලා ගත හැකි සුන්දර දිය ඇලි කිහිපයක්ම දැක ගන්න පුළුවන්..

▪️ සොළඹ ඇල්ල
▪️ වෙළද ඇල්ල
▪️ නළගන ඇල්ල
▪️ දුම්මල ඇල්ල
▪️ දියන්ගිරි ඇල්ල
▪️ රිකිලි ඇල්ල
▪️ ගෝන වැටුන ඇල්ල
▪️ රුක්මල් ඇල්ල


කොළඹ හෝ රත්නපුර සිට එන අයට අවිස්සාවේල්ලට ඇවිත් කරවනැල්ල , රුවන්වැල්ල හරහා ගලිගමුව පැත්තට එනකොට හමුවෙන වරාවල වටරවුම අසලින් දකුණු පැත්තට හැරි බුලත්කොහුපිටිය මාර්ගයට ප්‍රවිශ්ඨ වීමෙන් බුලත්කොහුපිටියට පැමිණ එම නගයෙන් දේදුගල මාර්ගය හරහා දොලොස්භාගේ දෙසට ගමන් කරන ඔබට මෙම සුන්දර ස්තාන දැක බලා ගත හැක..

කෑගල්ල දෙසින් එන අයට හෙට්ටිමුල්ල , මොරොන්තොට , මොරදන , උදුගොඩ හරහා බුලත්කොහුපිටියට එන්න පුළුවන් තව විකල්ප මාර්ග භාවිත කරන්නත් පුළුවන් .
Map එක use කරලා තමන්ගෙ ගමන් මාර්ගය ලේසි කරගන්නවනම් තවත් හොදයි..

බස් එකක යනවනම් අවිස්සාවේල්ල ඉදලා බුලත්කොහුපිටියට ඇවිත් දේදුගල බස් එකේ ගිහින් ඔය ස්තාන කිහිපයක් බලාගන්න පුළුවන්

දොලොස්භාගේ පැත්තට යනවනම් කබරගල කන්දේ කුඩාරමක් ගහලා camping කරන්නත් පුළුවන් 🦌🌲🦋🌸☘️⛺

සොභාදහමේ සුන්දරත්වයත් රැකගෙන මෙහි සුන්දරත්වය විදින්න අමතක කරන්න එපා ⭕📷

පේජ් එකටත් ලයික් කරලා තියාගන්න තවත් මේ වගේ සුන්දර ඉසව් ගැන දැනගන්න 🦋⛺☘️🌸🌲🦌📷

📷 අන්තර්ජාලයෙන්

04/12/2022

Olu ella waterfall🍃🌊MTBSpinTrail📸
03/12/2022

Olu ella waterfall🍃🌊

MTBSpinTrail📸

ගම්මානේ සොදුරු සොබා...🌿🌼🏞😍🌊ඕලු ඇල්ල, අමනාවල, යටියන්තොට,..Olu ella waterfall - Yatiyanthota                              ...
29/11/2022

ගම්මානේ සොදුරු සොබා...🌿🌼🏞😍🌊

ඕලු ඇල්ල, අමනාවල, යටියන්තොට,..Olu ella waterfall - Yatiyanthota




Credit to Respective Owner📸❤

📌ඕලු ඇල්ල - යටියන්තොට Olu ella waterfall - Yatiyanthota🌊😍🌿                    📍කෑගල්ල දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල ඕලු ඇල...
24/11/2022

📌ඕලු ඇල්ල - යටියන්තොට Olu ella waterfall - Yatiyanthota🌊😍🌿

📍කෑගල්ල දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල ඕලු ඇල්ලයි.මේක තියෙන්නේ යටියන්තොට.මේකේ උස අඩි 420 යි ඒ කියන්නේ මීටර් 127යි . ලංකාවේ දිය ඇලි අනුපිලිවෙලට අනුව මේ ඕලු ඇල්ලට හිමිවෙන්නේ පස්වෙනි තැනයි.

ඕලු ඇල්ල හරහා දාල තියන ලී පාලම හින්ද ඇල්ල කොටස් දෙකකට වෙන් වෙනවා.මේ ලී පාලම දැනට ලංකාවේ භාවිතයේ තියන පැරණිතම ලී පාලම විදියට හදුන්වන්න පුළුවන්.

වැස්ස කාලෙට නම් ලී පාලම උඩින් වතුර දානවා.දුන්හිද,බඹරකන්ද වගේ දිය ඇලි වලට වඩා ඕලු ඇල්ල වෙනස් වෙන්නේ තනි දියපාරක් වෙනුවට පුංචි පුංචි දියඇලි ගණනාවක එකතුවක් වීමයි.ඇල්ල නිර්මාණයවෙන්නේ වී ඔයේ අතු ගංගාවකින්.

වී ඔය අවසානයේ කැළණි ගඟට එකතුවෙනවා.හරියටම එක ළගින් පිහිටලා තියෙන පුංචි දිය ඇලි 4ක් විදිහට තමයි මේ ඕලු ඇල්ල වැටෙන්නේ. අඩි 60 විතර මේ දිය ඇල්ල පළලයි.ඒ වගේම මේ පුංචි දිය ඇළි වල වතුර පාරවල් වල වේගය සහ ප්‍රමාණය එකිනෙකට වෙනස්.

📍ඕලු ඇල්ල පිහිටල තියන තැන හරියටම කියනවනම් යටියන්තොටින් මලල්පොල හරහා සීපොන් වලට තියන පාරේ (B482) 16 වෙනි කිලෝමීටර් කනුව ගාව තමා තැන. ඒ වගේම යටියන්තොට ට යන්න පුළුවන් පාරවල් කීපයක් තියෙනවා. එකක් කොළඹ සිට අවිස්සාවේල්ල/දෙහිඕවිට/කරවනැල්ල/යටියන්තොට යන්න පුළුවන් .

📍ඒ පාරෙන් ගියොත් කිලෝමීටර් 65 ක විතර දුරක් තියෙනවා. අනිත් පාර කොළඹ/නිට්ටඹුව/ඌරාපොල/රුවන්වැල්ල/කරවනැල්ල හඑහා යටියන්තොට යන්න පුළුවන්. ඒ පාරෙන් ගියොත් කිලෝමීටර් 75 ක වගේ දුරක් තියෙනවා කොළඹ ඉඳලා.

📍යටියන්තොටට ආවට පස්සේ යටියන්තොට/පරුස්සැල්ල/පොලටගම/ඔළු ඇල්ල. ළගට එන්න පුළුවන්. හරිම ලස්සන පාරක් දිගේ කිලොමීටර් 16 ක දුරක් තියෙනවා මෙතන්ට එන්න. මෙයට අමතරව නුවර ඉඳලා එන කෙනෙක් නම් කෑගල්ලෙන් රුවන්වැල්ල පාරේ පැමින පනාපිටිය හන්දියෙන් වමට හැරී පරුස්සැල්ලට ඇවිල්ලා එන්න පුළුවන්.

🇱🇰

Credit to Respective Owner 📸❤

24/11/2022

Una linda foto de un bebé elefante🐘 con su madre disfrutando de un río lleno de flora. 🌿 🌿🥰

- මිහිපිට සුන්දර දෙව්ලොව "උතුම් ශ්‍රී පාදස්ථානය" 🍂💫🍀🌼 වාරෙට තව එක පෝයයි 🙏🌈🌸Photo credit goes to original photographer   ...
24/11/2022

- මිහිපිට සුන්දර දෙව්ලොව "උතුම් ශ්‍රී පාදස්ථානය" 🍂💫🍀🌼 වාරෙට තව එක පෝයයි 🙏🌈🌸

Photo credit goes to original photographer

- මිහිපිට සුන්දර දෙව්ලොව "උතුම් ශ්‍රී පාදස්ථානය" 🍂💫🍀🌼 වාරෙට තව එක පෝයයි 🙏🌈🌸Photo credit goes to original photographer
24/11/2022

- මිහිපිට සුන්දර දෙව්ලොව "උතුම් ශ්‍රී පාදස්ථානය" 🍂💫🍀🌼 වාරෙට තව එක පෝයයි 🙏🌈🌸

Photo credit goes to original photographer

Bomburu Falls , SRI LANKA 🇱🇰 😍 🌿  ///📸: There’s nothing like the sound of a waterfall to drown out a noisy world😇💧🌍     ...
18/11/2022

Bomburu Falls , SRI LANKA 🇱🇰 😍 🌿

///📸
: There’s nothing like the sound of a waterfall to drown out a noisy world😇💧🌍
🇱🇰

Ramboda Falls , SRI LANKA 🇱🇰 😍 🌿  ///.thiru:📸 A Force of Nature.Did I climb a waterfall in a dress? Yes, yes I did.     ...
08/11/2022

Ramboda Falls , SRI LANKA 🇱🇰 😍 🌿

///.thiru:📸
A Force of Nature.

Did I climb a waterfall in a dress? Yes, yes I did.

Bomburu Falls , SRI LANKA 🇱🇰 😍 🌿  ///: 📸
05/11/2022

Bomburu Falls , SRI LANKA 🇱🇰 😍 🌿

///: 📸

Moon Plains , SRI LANKA 🇱🇰 😍 🌿  ///:📸 Reaching for the clouds 🌤️
01/11/2022

Moon Plains , SRI LANKA 🇱🇰 😍 🌿

///:📸
Reaching for the clouds 🌤️

Mirissa , SRI LANKA 🇱🇰 😍 🌿  ///.yurii📸: The journey of a thousand miles begins with a single step.📍MIRISSA              ...
01/11/2022

Mirissa , SRI LANKA 🇱🇰 😍 🌿

///.yurii📸
: The journey of a thousand miles begins with a single step.
📍MIRISSA

Sigiriya , SRI LANKA 🇱🇰 😍 🌿  ///📸: A complex masterpiece of engineering design, Sigiriya Rock is a 1500-year-old citadel...
01/11/2022

Sigiriya , SRI LANKA 🇱🇰 😍 🌿

///📸
: A complex masterpiece of engineering design, Sigiriya Rock is a 1500-year-old citadel perched above luscious forests and grasslands 🏜

Olu ella waterfall  - 🌿🌸🌨🏞😍🌊                                                            Credit to Respective Owner📸❤
29/10/2022

Olu ella waterfall - 🌿🌸🌨🏞😍🌊




Credit to Respective Owner📸❤

Nine Arch Bridge , SRI LANKA 🇱🇰 😍 🌿  /// Madusanka:📸 😍😍😍😍🌿
26/10/2022

Nine Arch Bridge , SRI LANKA 🇱🇰 😍 🌿

/// Madusanka:📸
😍😍😍😍🌿

Address

Olu Ella Avissawella Yatiyanthota Road Amnawala Olu Ella And Wooden Bridge
Yatiyantota

Website

Alerts

Be the first to know and let us send you an email when Olu ella waterfall posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category