Rail Life Sri Lanka

  • Home
  • Rail Life Sri Lanka

Rail Life Sri Lanka It's about trains.

Video link  - https://youtu.be/ooo2O1E3Jmk Yal Devi Express Train🔥▪️Turn No 4078♻️▪️With Class M10a 940 🇮🇳▪️At Jaffna Ra...
26/08/2022

Video link - https://youtu.be/ooo2O1E3Jmk Yal Devi Express Train🔥▪️Turn No 4078♻️▪️With Class M10a 940 🇮🇳▪️At Jaffna Railway Station 🇱🇰.Video and photo- Dhanuka Prasanna

Beautiful M2 569 Ontario, the first locomotive of M2 Class (EMD G12).Long live Class M2 .M2 569 with her first passenger...
20/08/2022

Beautiful M2 569 Ontario, the first locomotive of M2 Class (EMD G12).Long live Class M2 .M2 569 with her first passenger and mix run after the full schedule. Video link - https://youtu.be/_orq569aZ2M

‼️බදුල්ලෙ යන්න අද ඉදන් රෑට කෝච්චි දෙකක්⚠️ඒත් ජීවිතේ විදින්න කලින්  මේ කෝච්චි දෙක ගැන විස්තර ටික හොදින් කියවන්න.⚠️ ⚠️එතකො...
18/08/2022

‼️බදුල්ලෙ යන්න අද ඉදන් රෑට කෝච්චි දෙකක්
⚠️ඒත් ජීවිතේ විදින්න කලින් මේ කෝච්චි දෙක ගැන විස්තර ටික හොදින් කියවන්න.⚠️ ⚠️එතකොට ඔයාලට මුහුණ දෙන්න වෙන ගොඩක් මගී තදබද ප්‍රශ්න වලට විසදුම් ලැබෙයි⚠️

⛔අද ඉදන් 1047 රාත්‍රී සීඝ්‍රගාමි දුම්රිය කොළඹින් රෑ 7.25ට බදුල්ල දක්වාත් 1048 රාත්‍රී සීඝ්‍රගාමි දුම්රිය බදුල්ලෙන් රාත්‍රී 6.05ට කොළඹ දක්වාත් ගමන් දිනපතා ආරම්භ කරනවා.
ඒ සදහා S12 බලවේග කට්ටලයක් යොදාගනු ලබනවා.

👉එහි මැදිරි සැකැස්ම
S12 MCG + AFC + 3 SC + TCBU + 3 TC + S13 MCG ආකාරයේ වෙනවා.

සැ.යු. :
MCG = නියාමක කුටිය සහිත එන්ජිම
AFC = වායුසමනය කළ පළමු පන්තියේ ආසන වෙන්කරවාගත යුතු මැදිරිය
SC = දෙවන පන්තියේ සාමාන්‍ය මැදිරි
TC = තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි
TCBU = තුන්වන පන්තියේ භෝජනාගාර මැදිරිය
___________________________

⛔ඒ වගේම අද ඉදන් 1045 රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී 8.30ට කොළඹ සිට බදුල්ල දක්වාත් 1046 රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී 6.45ට බදුල්ල සිට කොළඹ දක්වාත් දිනපතා ආරම්භ කරනවා. ඒ සඳහා M6 පන්තියේ එන්ජිමක් සහ මැදිරි 06ක් පමණක් යොදාගනු ලබනවා.

👉එහි මැදිරි සැකැස්ම
M6 + PBV + POV + NF + SCS + TCS + TV ආකාර ගන්නවා

සැ.යු. :
PBV = පාර්සල් තිරිංග මැදිරිය
POV = තැපැල් මැදිරිය
NF = පලමු පන්තියේ ඇඳන් කලින් වෙන්කරවාගත යුතු නිදන මැදිරිය
SCS = දෙවන පන්තියේ ආසන කලින් වෙන්කරවාගත යුතු නිදන මැදිරිය
TCS = තුන්වන පන්තියේ කලින් ආසන වෙන්කරවාගත යුතු නිදන මැදිරිය
TV = තුන්වන පන්තියේ තිරිංග මැදිරිය
_____________________________

මේ විස්තරය කියෙව්වෙ ඔයාලට හොදටම තේරෙනවා,

🚩45/46 රාත්‍රී තැපැල් දුම්රියේ තියන මැදිරි 6න් 2ක මගීන්ට යෑමට නොහැකියි. ඉතිරි 4න් 3ක්ම සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර වලට යාමට නොහැකි(කලින් වෙන්කරවා ගත යුතුයි). ඉතිරි වෙලා තියන තිරිංග මැදිරියේ ආසන තියෙන්නෙ 30ක් වගේ සුලු ප්‍රමාණයක්. ඒකේ හිටගෙන යන්නත් ලොකු ඉඩ ප්‍රමාණයක් නෑ පෙට්ටි භාගයයි නේ

🚩47/48 කියන රාත්‍රී සීඝ්‍රගාමි දුම්රියේ සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර වලට යන්න පුලුවන් මැදිරි 7ක්ම තියනවා. ආසන වෙන්කරවාගන්න ඕන අයට වායුසමනය කළ මැදිරිය තියනවා.

😏ඒක නිසා සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර අරන් බදුල්ලෙ යන්න ඉන්න අය ඔය අංක 1047/1048 කියන රාත්‍රී සීඝ්‍රගාමි දුම්රියේ ගමන් කරන එක තමයි නුවනට හුරු සහ සුදුසම ක්‍රියාව වෙන්නෙ.

😌ආසන වෙන්කරවා ගන්න ඕන අයට 1045/1046 රාත්‍රී තැපැල් දුම්රිය තියනවා. එයාලට ඒකේ යන්න පුලුවන්.

කෝච්චි දෙකම නවත්තන්නෙත් එකම දුම්රිය ස්ථාන වල වෙනසක් නෑ (47/48 නුවර යනවා එච්චරයි වෙනස)

ඔයාලා ගමන් කරන විදිහ අනුව (සාමාන්‍ය ටිකට් ද බුකින් ටිකට් ද යන ආකාර දෙකෙන් කුමක්ද යන්න අනුව) ඔයාලට ගැලපෙන දුම්රිය තෝරගන්න👍

©Shenal Kaweesha Dias

Video link - https://youtu.be/HOJa2hGzWu4 2nd Test Run Of New Indian ICF Coaches On  Batticaloa Railway Line With Class ...
10/08/2022

Video link - https://youtu.be/HOJa2hGzWu4 2nd Test Run Of New Indian ICF Coaches On Batticaloa Railway Line With Class M4 Locomotive.Part 01.

නව ප්‍රවේශපත්‍ර ගාස්තු ©Train Tracker Sri Lanka
25/07/2022

නව ප්‍රවේශපත්‍ර ගාස්තු ©Train Tracker Sri Lanka

Video link - https://youtu.be/MHq9C4RcLPk Heavily Crowded Chilaw - Colombo Slow Train.     #අරගලයටජය
14/07/2022

Video link - https://youtu.be/MHq9C4RcLPk Heavily Crowded Chilaw - Colombo Slow Train. #අරගලයටජය

Special thanks - Lahiru Adithya De Silva. Subscribe my channel and press the bell icon to watch more and more videos about Sri Lankan Trains. ...

09/07/2022

⛔⛔ 2022.07.09 අරගල දිනයේ දුම්රිය ධාවනය ⛔⛔
Update - 8.40am ©SLRJ

මුහුදුබඩ දුම්රිය මාර්ගය

08.30 - මාතර දුම්රිය ස්ථානයෙන් රුහුණු කුමාරි දුම්රිය ධාවනය ආරම්භ කර ඇත. ( ගාල්ල දක්වා මන්දගාමි. ඉන්පසු හික්කඩුව, අම්බලන්ගොඩ, අළුත්ගම, කළුතර, කොලඹ කොටුව)

08.30 - ගාල්ල දුම්රිය ස්ථනයෙන් සමුද්‍ර දේවී දුම්රිය ධාවනය ආරම්භ කෙරේ

ගාලු කුමාරි දුම්රිය බෙලිඅත්ත සිට ධාවනය කෙරෙනු ඇත

අලුත්ගමින් මන්දගාමී දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කරමින් ඇත. (ප්‍රධාන නියාමකවරයෙකු පැමිණීමෙන් පසු ධාවනය ආරම්භ වේ)

ප්‍රධාන මාර්ගය

අරගල සහෘදයන්ගේ කැපවීමෙන් 1038 දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇත.

උතුරු මාර්ගය

08.00 - රජරට රැජිණ දුම්රිය අනුරාධපුරයෙන් ධාවනය ආරම්භ කර ඇත. (පොල්ගහවෙල දක්වා මන්දගාමි. ඉන්පසු අලව්ව,අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, ගම්පහ, රාගම, මරදාන, කො.කොටුව)

පුත්තලම දුම්රිය මාර්ගය

09.00 - පුත්තලමෙන් දුම්රියක් ධාවනය ආරම්භ කෙරේ

⛔⛔ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගාස්තු සංශෝධනය ⛔⛔2022.07.12 වන දින සිට සිදුවන දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය අනුව ප්‍ර...
08/07/2022

⛔⛔ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගාස්තු සංශෝධනය ⛔⛔

2022.07.12 වන දින සිට සිදුවන දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය අනුව ප්‍රධාන මාර්ගයේ මරදාන සිට අවිස්සාවේල්ල දක්වා ගාස්තු සශෝධනය පහත සඳහන් පරිදි සංශෝධනය කෙරෙනු ඇත

⛔⛔ පුත්තලම මාර්ගයේ දුම්රිය ගාස්තු සංශෝධනය ⛔⛔2022.07.12 වන දින සිට සිදුවන දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය අනුව ප්‍රධා...
08/07/2022

⛔⛔ පුත්තලම මාර්ගයේ දුම්රිය ගාස්තු සංශෝධනය ⛔⛔

2022.07.12 වන දින සිට සිදුවන දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය අනුව ප්‍රධාන මාර්ගයේ මරදාන සිට නූර්නගර් දක්වා ගාස්තු සශෝධනය පහත සඳහන් පරිදි සංශෝධනය කෙරෙනු ඇත

⛔⛔ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගාස්තු සංශෝධනය ⛔⛔2022.07.12 වන දින සිට සිදුවන දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය අනුව ප්‍රධා...
08/07/2022

⛔⛔ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගාස්තු සංශෝධනය ⛔⛔

2022.07.12 වන දින සිට සිදුවන දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය අනුව ප්‍රධාන මාර්ගයේ මරදාන සිට පොල්ගහවෙල දක්වා ගාස්තු සශෝධනය පහත සඳහන් පරිදි සංශෝධනය කෙරෙනු ඇත ©SLRJ

2022.07.12 වන දින සිට සිදුවන දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොලඹ කොටුවේ සිට බෙලිඅත්ත ...
08/07/2022

2022.07.12 වන දින සිට සිදුවන දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොලඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්වා ගාස්තු සශෝධනය පහත සඳහන් පරිදි සංශෝධනය කෙරෙනු ඇත . © SLRJ

Video link - https://youtu.be/teEwZCmo2vA Overloaded Today's Samudra Devi Express
06/07/2022

Video link - https://youtu.be/teEwZCmo2vA Overloaded Today's Samudra Devi Express

Thumbnail photo credits - Haleef Isamail and video credits - Misthar Misthu. Today Samudra Devi Express ran slowly from Galle to Maradana.Due to lack of tr...

Video link - https://youtu.be/Vg26OAgvNd0 Weekend Sagarika Express
03/07/2022

Video link - https://youtu.be/Vg26OAgvNd0 Weekend Sagarika Express

Sagarika trains running from Beliatta to Maradana and Maradana to Beliatta on weekdays and holidays have been canceled from 25.06.2022. Subscribe my cha...

Video link - https://youtu.be/VfobUnxwE-E  A visitor to the up country. The Tramping Machine arrival to  Gampola After 1...
02/07/2022

Video link - https://youtu.be/VfobUnxwE-E A visitor to the up country. The Tramping Machine arrival to Gampola After 13 Years .

Address


Alerts

Be the first to know and let us send you an email when Rail Life Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share