බැංකොක් ඇවිත් තියන අය දන්නවා ඇති මේ ටවර් එක.. :)
ගියපු අය දාමු බලන්න මේ ටවර් එකේ නමත් එක්ක කමෙන්ට් එකක්.. #Guessthetower
#SiamCeylon #SriLanka #thailand #travel #newyear2025
තායිලන්තයේ බැංකොක් නගරයේ නත්තල් සැරසිලි
#siamceyloninternational #Thailand2024 #christmas2024
අටපට්ටම තායිලන්ත සංචාරය 02 කොටස :-
අටපට්ටම තායිලන්ත සංචාරය 02 කොටස :-
ITN නාලිකාවේ අටපට්ටමේ විකාශය වූ මැඩම් ටුසාඩ් ඉටි කලාගාරය ගැනයි මේ කථාව -
සියම් ඩිස්කවරි සෙන්ටර් හි හයවන මහලේ පිහිටා ඇති මෙම කෞතුකාගාරයේ දේශීය හා ජාත්‍යන්තර චරිත ඉටි රැප ලෙස ප්‍රදර්ශනය කර තිබෙනවා.
කෞතුකාගාරයේ ඇති ඉටි රූප වර්ග හතරකට බෙදා ඇත; පොප් තරු, රූපවාහිනී තරු, කලා සහ විද්‍යා, ඉතිහාසය සහ නායකයින්, ක්‍රීඩා තරු ලෙසයි. ඔවුන් සමග ඡායාරැප ගැනීමටත් විවිධ ක්‍රියාකාරකම් කිරීමටත් ඇති අතර කැමති ඕනෑම අයෙකුට මැඩම් ටුසාඩ්ගේ බැංකොක් කලාගාරය වෙත පැමිණීම අනිවාර්ය වේ.
මැඩම් ටුසාඩ් කලාගාරය නැරඹීමට ටිකට් පත් සියාම් සිලෝන් අපෙන් වෙන්කරවාගත හැකිය.
#Atapattama #ITN #siamceyloninternational
“Thank you, Mr. Eranga, the owner of Down Town Clothing ,Maharagama
“Thank you, Mr. Eranga, the owner of Down Town Clothing ,Maharagama, for visiting Siam Ceylon. It was a pleasure having you with us, and we truly appreciate your support!"
#siamceylon #bangkok #thailandtravel #Thailand2024
අපේ සියාම් සිලෝන් රෙස්ටුරන්ට් එකේ නම මතක නෑ කිව්වට නම් තරහයි හොඳේ...!! :'( Kavihari Haputhanthri
අපිවත් විඩියෝ කරලා ඔයාගේ විඩියෝ එකට දැම්මට තැන්ක්යු..!!
වීඩියෝ එක "Travel with us" චැනල් එකෙන් බලන්න.
#travelwithsiamceylon #siamceylon #restaurant #srilankanfoodsinthailand
#SriLankanFlavors #TasteOfSriLanka #ThaiSriLankanCuisine
#BangkokAdventures #DiscoverThailand #AmazingThailand
#ThaiVacation #srilankatothailand #SriLankaToBangkokandpattaya
#travelfromsrilankatothailand #travelagencysrilankatothailand
#thailandtravelorganizer #fromsrilankatothailand
#thaitour #bangkoktour #pattayatour #thailandtourorganizer
#Thailandtourofsrilanka #srilankatobangkoktours
#srilankatothailandtours #srilankatopattayatours
#srilankathailandtour
Thank you..!! මුදිත අපිට Genuine Feedback එකක් දුන්නට.. ☺️
දෙසැම්බර් මාසේ තායිලන්තයේ නිවාඩුවක් ගත කරන්න එන හැමෝටම....වැදගත් පණිවිඩයක්🥰
#siamceyloninternational #bangkok #Thailand2024 #mudithawijesundara
Halloween at Chocolate Ville Bangkok
#halloween #halloween2024 #bangkokthailand #bangkoktravel
කවදාහරි අම්මවයි තාත්තවයි ලෝකෙ වටේ එක්කන් යනවා..!!!