Travel with lucky

Travel with lucky Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with lucky, Travel Company, Rectory Road, Rickmansworth.
(2)

කානික්ක මාතාවෝ" ( The Mother of Presentation).=======================================බෝලවලාන අප දේවස්ථානය නම් කර ඇත්තේ ක...
08/05/2024

කානික්ක මාතාවෝ" ( The Mother of Presentation).
=======================================
බෝලවලාන අප දේවස්ථානය නම් කර ඇත්තේ කානික්ක මාතාවන්ටය. 'කානික්ක' යනු දෙමළ වදනක් වන අතර එහි තේරුම 'පඬුරු හෙවත් පුදන ලද' යන්නයි දේවමාතාවන්ට 'කානික්ක මාතාවෝ' යන නාමය ලැබෙන්නේ ශුද්ධවූ ලියවිල්ල තුළ දේවමාතාවන්ගේ ජීවිතය හා බැඳුණු විශේෂ සිද්ධියක් නිසාය. ජුදා සංස්කෘතිය තුළ දරු ප්‍රසූතිය සලකනු ලැබුවේ ගැහැණිය අපිරිසිදු වන මොහොතක් ලෙසය. එබැවින් දරු ප්‍රසූතියක් කළ සියලුම ජුදා ස්ත්‍රීහු මෝසෙස්ගේ නීතියට අනුව පිරිසිදු වීම සඳහා තම දරු ප්‍රසූතියෙන් දින හතළිහකට පසු දේව මාලිගාවට පැමිණ පරවියකු හෝ කොබෙයියකු පිදිය යුතු ව තිබූ බව ජුදා නීතිය තුල ලියවී තිබුණි. එලෙසම නිරෝගි දරු ප්‍රසූතියක් ලැබූ නිසා බැටලුවකු හෝ තවත් අමතර කොබෙයියකු හෝ පරවියෙකු දේව මාලිගාවේ පිදිය යුතු බව සම්ප්‍රදාය විය. එපමණක් නොව සෑම කුළුදුල් දරුවෙකුම සමිඳාණන් වහන්සේට කැප නිසා ලෙවී ගෝත්‍රයට අයත් නොවන සෑම කුළුදුල් දරුවකුම දේව මාලිගාවට රැගෙන ඇවිත් පිදිය යුතු බව ජුදා සම්ප්‍රදායේ අඩංගුව තිබූ නීතියක් විය. ( ලෙවී 12: 6 - 8). මෙහිදී දරුවා ෂෙකල් පහකට (ඊශ්‍රායලයේ භාවිතා වන මුදල් ක්‍රමය) දෙවියන්වහන්සේට 'විකුණන' ලදී. ඉන් ප්‍රකාශ වූයේ සියලුම කුලුදුල් දරුවන් දෙවියන් වහන්සේට අයිති බවය. (මෑතක් වන තුරු අප සමහර දේවස්ථාන වල මංගල්‍යයට පෙර යොදාගත් විශේෂ දිනයකදී එම දේවස්ථානයට අදාළ ශාන්තුවරයා ඉදිරිපිටදී දරුවන් 'විකුනීම' සිදුවිය).
ශු. ලූක් 2: 22 - 38 අනුව දේවමාතාවන් හා ශුද්ධ වූ ජුසේ මුනිතුමා තමන්ට උපන් කුළුදුල් දරුවා වන ජේසු සමිඳුන් යාවෙ දෙවිඳුන්ට කැප කිරීම සඳහා දේව මාලිගාවට රැගෙන ආ බව අපි දකින්නෙමු එබැවින් මෙම සිද්ධිය තුල කරුණු දෙකක් අපට පැහැදිලිය.
1. මරියාවන්ගේ පරිශුද්ධවත් වීම. ( The Purification of Mary.)
2. ජේසු සමිඳුන් ඔප්පුකිරීම ( The Presentation of Jesus).
සැබැවින්ම මෙම කරුණු දෙකම දේව මාතාවන් හා ජේසු සමිඳුන් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය කරුණු නොවීය. මන්ද දේවමාතාවන් ශු. ආනා මව්තුමියගේ කුස පිළිසිඳ ගත් මොහොතේ පටන් ශුද්ධවත්වූ, "විපුල ප්‍රසාද ලත්, දෙවියන් වහන්සේගේ වරප්‍රසාද ලත්" මාතාවයි (ශු. ලූක් 1/ 25 - 31). ඇයගේ මුළු ජීවිතය පුරාවටම එම ශුද්ධ භාවය ඇගේ ජීවිතයේ අඩංගු වී තිබුණි. එලෙසම ජේසු සමිඳුන් දෙවියන්වහන්සේට 'විකිණීමක්' හෝ පුද කිරීම අවශ්‍ය නොවීය මන්ද උන් වහන්සේ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා වූ බැවිනි. නමුත් දේවමාතාවන් හා ශුද්ධවු ජුසේ මුනිතුමා මෝසෙස්ගේ නීතිය හෙවත් යුදා සම්ප්‍රදාය ඉටු කිරීමට පැමිණීම තුළ ප්‍රකට වන්නේ ඔවුන් තුළ තිබූ බැහැපත්කම හා දේව වචනය කෙරෙහි තිබූ කීකරුකම ය. මෙය ජේසු සමිඳුන් දේව මාලිගාවට පිවිසි පළමු අවස්ථාව විය. එසේම මෙහිදී ඊශ්‍රායලීය විමුක්තිය අපේක්ෂාවෙන් සිටි සිමියොන් දිවැසිවරයා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ 'මෙසීයා' හඳුනාගත් නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ බව අපි දකින්නෙමු. මෙම සිමියන්ගේ ප්‍රශංසා ගීය හඳුන්වන්නේ Nunc Dimittis ලෙස ය. (මරියාවන්ගේ උදාන ගීය Magnificat වන අතර සකරියස්තුමා ගැයූ ප්‍රශංසා ගීය Benedictus ) වේ. සිමියොන් දිවැසිවරයා මෙන්ම ආනා දිවැසිවරියද ජේසුස් වහන්සේ තුළ මෙසියා බිහිවීම හඳුනාගත් බවත්, දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ බවත්,ශුද්ධ ලියවිල්ල තුළ පැහැදිලිය.
එබැවින් මෙම සිද්ධිය පළමුව තුන්වන ශතවර්ෂයේ දී මුල්ම කිතුණු සභාව විසින්, ජෙරුසලමේ සිටි කිතුනුවන් විසින්, දේව බිළිඳුන් ශාස්ත්‍රවන්තයන් ට ප්‍රකාශ වී දින 40කට පසුව සමරන ලදී. ඉන්පසුව 6 වන ශත වර්ෂයේදී මෙය බයිසන්ටයින් සම්ප්‍රදාය කරා විහිදුණු අතර රෝම සම්ප්‍රදාය තුළ එය ආරම්භ වූයේ හත්වන ශත වර්ෂයේදීය. මෙම මංගල්‍යය ''සමිදුන් පුදදුන් මංගල්‍ය' හෙවත් 'කානික්ක මංගල්‍යය' ලෙස පෙබරවාරි 2 වනදා සමරනු ලැබේ. තම කුසින් උපන් දරුවා දෙවියන් වහන්සේට පුද කරමින් දෙවියන්වහන්සේ තුළ එම දරුවා. ගොඩනැගුවා සේ, දේවමාතාවන් අපවද කැඳවන්නේ අපේ සෑම දරුවකුම දෙවියන් වහන්සේට පුද කරමින් ඒ සෑම දරුවෙකුගේම ජීවිතයේ අයිතිය දෙවියන් වහන්සේට භාර කරමින්, දෙවියන් වහන්සේ තුළ එම ජීවිත ගොඩ නඟන්නට ය. "ශුද්ධ වූ කානික්ක මාතාවෙනි - අප නිසා යාච්ඤා කළ මැනවි".
~ උපුටා ගැනිම ~
ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ලියන දේව මාතාවන් පිළිබද ලිපි එකතුවෙනි

28/02/2024
28/02/2024
27/02/2024
Exploring the beauty of Srilanka with travel with lucky
21/02/2024

Exploring the beauty of Srilanka with travel with lucky

"Escape to the enchanting island of Sri Lanka and immerse yourself in its vibrant cultural tapestry! From ancient temple...
20/02/2024

"Escape to the enchanting island of Sri Lanka and immerse yourself in its vibrant cultural tapestry! From ancient temples to lush tea plantations, there's something for everyone. Discover the warmth of Sri Lankan hospitality and the flavors of its exquisite cuisine. Don't miss out on this unforgettable experience! Plan your trip to Sri Lanka today and let the magic unfold."
[email protected]
07506 469251

"Join us for a thrilling adventure in the lush wilderness of Sri Lanka! Discover the breathtaking beauty of our diverse ...
19/02/2024

"Join us for a thrilling adventure in the lush wilderness of Sri Lanka! Discover the breathtaking beauty of our diverse wildlife as we explore the stunning national parks and encounter majestic creatures in their natural habitat. Let's make unforgettable memories together amidst the stunning landscapes and fascinating wildlife of Sri Lanka. Don't miss this incredible opportunity!"
Contact 4407506469241

19/02/2024

Travel with Lucky is a premier private travel company dedicated to providing tailored travel experiences in Sri Lanka. Our company specializes in creating unbeatable travel packages customized to suit the unique preferences and desires of each of our clients. Whether you seek a relaxing beach vacation, an adventurous jungle expedition, or a culturally enriching tour, we have the expertise to design a personalized itinerary that perfectly aligns with your interests.

With Travel with Lucky, you can expect unparalleled customer service, attention to detail, and a commitment to creating unforgettable travel experiences. Let us take the stress out of trip planning and embark on a journey through Sri Lanka that is truly one-of-a-kind.

Address

Rectory Road
Rickmansworth
WD31FH

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with lucky posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with lucky:

Videos

Share

Category


Other Rickmansworth travel agencies

Show All