Sri Lanka new version

Sri Lanka new version new version for sri lanka
(1)

27/03/2023

අප විසින් කිසිම දිනක කිසිම තැනකදී ඉගෙන ගෙන නොමැති "නීතිය" අපි අකුරටම පිළිපැදිය යුතුයි එය කුමන ආකාරයක විහිලුවක්

13/10/2022

රජයේ වියදම අඩුකරමින් ආදායම වැඩි කරගන්නවා වෙනුවට තවදුරටත් බදු මතින් ගොඩ යෑමට රජය උත්සාහ කිරීම...

අප විසින්ම  මේ ජරා ගොඩ පුළුස්සාදැමිය යුතු නොවේද?
20/07/2022

අප විසින්ම මේ ජරා ගොඩ පුළුස්සාදැමිය යුතු නොවේද?

19/07/2022

මෙහෙම දෙපිටකාට්ටු උන්ටද රට හදන්න බාර දෙන්න යන්නේ එහෙම හිතන එවුන් අනිවාර්යෙන්ම මන්ද බුද්ධික යෝ වෙන්න ඕන

ඔන්න ඕකයි ඇත්ත
17/07/2022

ඔන්න ඕකයි ඇත්ත

15/07/2022

පොහොට්ටුවේ බයියෝ ටික අරගල කරන සෙට් එක එක්ක හැප්පෙන්න ලැස්ති වෙනවා වගේ නේ..

10/07/2022

ගෝඨාභය රාජපක්ෂ නම් දරා ඇත්තේ තමන් විසින් ගත් තීරණ ආපසු හැරවීම ටයි

08/07/2022

නිව්ටන් left 🙉🙉🙉🤭🤭🤭

07/07/2022

Well come sri lanka koholi kiyamuda api

ඔබේ අයිතිය පිළිබඳව ඔබ දැනුවත්ද?
07/07/2022

ඔබේ අයිතිය පිළිබඳව ඔබ දැනුවත්ද?

04/07/2022

වීරත්වය පරයා යමින් දේශපාලකයාගේ කෲරත්වය වෙනුවෙන් කඩේ යන ශ්‍රී ලංකා යුද හමුදාව

පෙර කලකදී ජනතාවට බැටන් පොලු කඳුළු ගෑස් වලින් පහර දුන් පොලිසිය අද පෝලිමේ
02/07/2022

පෙර කලකදී ජනතාවට බැටන් පොලු කඳුළු ගෑස් වලින් පහර දුන් පොලිසිය අද පෝලිමේ

🙄🙄🙄
26/06/2022

🙄🙄🙄

24/06/2022

කහ ඇදන් ගිය පුපේ අමාරුව සුව උණ ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් left(ඩලස් ලගේ අලුත් පක්ෂයේ campaign එකට අහුවුණා) 🤭🤭

22/06/2022

ලංකාවට විරුද්ධව ඇමරිකාවෙන් නඩු

ශ්‍රී ලංකාව විසින් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 270 ක ණය මුදල ආපසු නොගෙවා වී යැයි උපකල්පනය කොට ඇමරිකාවේ ණයහිමියන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා මෙහි දී ඔවුන් විසින් ප්‍රබල චෝදනාවක් ලංකාව කඩාවැටීම සම්බන්ධව රාජපක්ෂ පවුල වෙත එල්ල කොට තිබෙනවා එහි මූලිකත්වය බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනාට එල්ල කොට ඇති අතර ඔවුන් විසින් ඇමරිකාවේ බැසිල් රාජපක්ෂ ට අයිති දේපල සම්බන්ධයෙන් ද අවධානය යොමු කොට තිබෙනවා බොහෝවිට බැසිල් රාජපක්ෂට ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ඇමරිකාවේ ඇති එහෙයින් ඔහුගේ ඇමරිකාවේ දේපල අහිමි වීමට බොහෝ සෙයින් ඉඩ ඇත

21/06/2022

වසර 30 කට පසු කැන්ගරුවන් ලක්බිම තුලදි පරාජය කිරීම

21/06/2022

99 අවාසනාව DDS

20/06/2022

සටන් කරනවා වෙනුවට පොලිම තොරා ගන්නෙ කොදුනැටි බිඳගති ඔල මොල නිවටුන්

20/06/2022

පවතින රජය බිඳ වැටුන වහාම දැනට ජනතවට වද හින්සා පමුනවන සෑම පොලිස් නිලධාරීයකුටම නිසකවම..

19/06/2022

කැන්ගරුවන් බිම ඇද දැමූ වාර්තාගත හඹා යෑම

ලිට්රෝ ගෑස් මංකොල්ලය ජනතාව අන්ත අසරණ වී සිටින මොහොතේ පවා  ගැස්  ටොන් එකකින් ඩොලර් 33ක් ගහලා. 280000×33 =$ 9240,000 කොහොම...
18/06/2022

ලිට්රෝ ගෑස් මංකොල්ලය

ජනතාව අන්ත අසරණ වී සිටින මොහොතේ පවා ගැස් ටොන් එකකින් ඩොලර් 33ක් ගහලා. 280000×33 =$ 9240,000 කොහොමද ගැහිල්ල හිතන්න තවමත් මෙක අපේ කරුමය කිය කිය පොලිමෙ ඉන්නවද නැගිට්නව ද අමතක කරන්න් එපා ලිට්රෝ ගෑස් කියන්නේ රජයේ ආයතනයක්

17/06/2022

ලංකාවේ දැනට පවතින අර්බුදය නියත වශයෙන්ම ඔබට දැනෙනුයේ ඔබගේ ආදායම පරයා වියදම ඉදිරියට පැමිණි විට ය.

17/06/2022

අම්මෝ ඒක

17/06/2022

රට යන්න හිතන් ඉන්න ඔයාලට. ලඟදිම කියන්න සුපිරි කතාවක් තියෙනවා. ලෑස්ති වෙලා ඉන්න.

16/06/2022

සුවහසක් ලාංකියන් ගේ එකම පැතුම ඉටුl වූ ඒ සොදුරු මොහොත

පළවෙනි මැච් එකේ පරාජයට හේතුව shanaka ගත් වගේ වැරදි තීරණයක් වග මා විසින් පෙර පෝස්ට් එකේදි ප්‍රකාශ කළා එහිදීචාමි කරුණාරත්න...
16/06/2022

පළවෙනි මැච් එකේ පරාජයට හේතුව shanaka ගත් වගේ වැරදි තීරණයක් වග මා විසින් පෙර පෝස්ට් එකේදි ප්‍රකාශ කළා එහිදීචාමි කරුණාරත්න ව යොදා ගත්තා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකියාව තිබූ වගය එය අද ඉතාමත් මැනවින් ඔප්පුකර පෙන්වීමට චාමික කරුණාරත්න තරගය වීරයා වෙමින් සමත් විය.

වනිඳු හසරංග පිළිබඳ යාවත්කාලීන කිරීම: පළමු එක්දින තරගයේදී පන්දු රකිමින් සිටියදී ඉකිලි මස් පිඩුවල ආබාධයකට ලක්වූ වනිඳු හසරං...
15/06/2022

වනිඳු හසරංග පිළිබඳ යාවත්කාලීන කිරීම:

පළමු එක්දින තරගයේදී පන්දු රකිමින් සිටියදී ඉකිලි මස් පිඩුවල ආබාධයකට ලක්වූ වනිඳු හසරංග MRI ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර තිබේ.
කණ්ඩායම් කළමනාකාරිත්වය 2 වැනි එක්දින තරගය සඳහා තේරීම් සඳහා ඔහුගේ ඇති බව තක්සේරු කිරීම සඳහා MRI ස්කෑන් ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් සිටී.

පෙරදී දකුණු අප්‍රිකාව සමඟ  තරගයකදී චාමික කරුණාරත්න වෙනුවට lahiru kumara යොදවා ගෙන  එදා තරඟය පරාජය ලැබීමට  ලංකාවට සිදුවිය...
14/06/2022

පෙරදී දකුණු අප්‍රිකාව සමඟ තරගයකදී චාමික කරුණාරත්න වෙනුවට lahiru kumara යොදවා ගෙන එදා තරඟය පරාජය ලැබීමට ලංකාවට සිදුවිය අද දිනයේ දී එම වරද ම නැවතත් සිදුවිය අද දිනය චාමික පන්දු යැවිය යුතු අවස්ථාවේ දසුන් ඔහු යොදා ගත්තේ නැත තරඟයේ අවසන් භාගය පන්දු යැවීමේ ප්‍රවීණයකු වූ ලසිත් මාලිංග ඊට මැදිහත් වීමක් ද නොකළ අතර එදා මෙන් ම අදත් තරඟය පරාජයට පත්විය පත් විය දසුන් චාමික පිළිබඳ විස්වාස නොකරන්නේ මන්ද

අලුත් තරුව
14/06/2022

අලුත් තරුව

ජාත්‍යන්තර සබඳතා ඇති අගමැතිගේ නික්ම යාමට පෙර
13/06/2022

ජාත්‍යන්තර සබඳතා ඇති අගමැතිගේ නික්ම යාමට පෙර

Address

Ampara

Telephone

+94715533101

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka new version posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka new version:

Videos

Share

Category