මඩොල්සිම Madulsima

මඩොල්සිම Madulsima The Wonder of uncommon mist....!
ලංකාවේ හොදම වාතය හුස්මගන්න එන්න....!!! Wonder Of Sri Lanka...!!

(29)

මාර්තූ 01 වන දින සිට ආරම්භ වන නව බස් රථ සේවාව. #මඩොල්සීම  #කොළඹ .දිනපතා මඩොල්සීම  සිට  බදුල්ල හරහා කොළඹ දක්වා බදුල්ල ඩිප...
27/02/2024

මාර්තූ 01 වන දින සිට ආරම්භ වන නව බස් රථ සේවාව. #මඩොල්සීම #කොළඹ .දිනපතා මඩොල්සීම සිට බදුල්ල හරහා කොළඹ දක්වා බදුල්ල ඩිපෝවෙන් නව බස් රථයක් ධාවනය වේ. 🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸 පුංචී ලෝකාන්තයෙන් නමුණුකුල දෙව් අඩවිය හරහා කොළොම්තොටට ✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️ [×]මඩොල්සීම [99] කොළඹ[N]
[×]ஊஞ்சல் [99] கொழும்பு[N]
[×] Madolsima [99] Colombo [N] ◾දිනපතා පිටත්වීම ◾தினசரி புறப்பாடு ◾𝑫𝒂𝒊𝒍𝒚 𝒅𝒆𝒑𝒂𝒓𝒕𝒖𝒓𝒆 මඩොල්සීම පිටත් වීම පෙ.ව 6.00 காலை 06.00 மணிக்கு மடோல்சீமாவில் இருந்து புறப்படும் 𝑭𝒓𝒐𝒎 𝑴𝒂𝒅𝒐𝒍𝒔𝒊𝒎𝒂 6.00 A.M ▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️ පස්සරින් පිටත් වීම පෙ.ව 6.50 பஸ்ஸரில் இருந்து காலை 06.50 மணிக்கு புறப்படும் 𝑭𝒓𝒐𝒎 𝑷𝒂𝒔𝒔𝒂𝒓𝒂 6.50 A.M ▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️ බදුල්ලෙන් පිටත් වීම පෙ.ව 8.00 காலை 08.00 மணிக்கு பதுளையில் இருந்து புறப்படும் 𝑭𝒓𝒐𝒎 𝑩𝒂𝒅𝒖𝒍𝒍𝒂 8.00 A.M ▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️ කොළඹින් පිටත් වීම රාත්‍රි 7.45 கொழும்பில் இருந்து இரவு 07.45க்கு புறப்படும் 𝑭𝒓𝒐𝒎 𝑪𝒐𝒍𝒐𝒎𝒃𝒐 7.45 P.M

𝐒.𝐋.𝐓.𝐁. 𝐁𝐚𝐝𝐮𝐥𝐥𝐚 𝐃𝐞𝐩𝐨𝐭
NB 8146
•• සාමාන්‍ය ගාස්තු සේවාව .(සීමිත නැවතුම්) මඩොල්සීම සිට කොළඹ දක්වා. Rs 1129.00 පස්සර සිට කොළඹ දක්වා Rs 1003.00 බදුල්ල සිට කොළඹ දක්වා Rs 916.00
•• සීමිත නැවතුම්

✅ගමන් මාර්ගය:

මඩොල්සීම ➤ පස්සර ➤ බදුල්ල ➤ හාලිඇල ➤ දෙමෝදර ➤ කුඹල්වෙල ➤ බණ්ඩාරවෙල ➤ දියතලාව ➤ හපුතලේ ➤ හල්දුම්මුල්ල ➤ ඌවතැන්න ➤ පඹහින්න ➤ බෙලිහුල්ඔය ➤ අළුත්නුවර ➤ බලංගොඩ ➤ ඕපනායක ➤ පැල්මඩුල්ල ➤ ලෙල්ලොපිටිය ➤ තිරිවානාකැටිය ➤ රත්නපුර ➤ කුරුවිට ➤ ඇහැලියගොඩ ➤ අවිස්සාවේල්ල ➤ කළුඅග්ගල ගොඩගම ➤ පනාගොඩ ➤ හෝමාගම ➤ මාකුඹුර ➤ කොට්ටාව ➤ පන්නිපිටිය ➤ මහරගම ➤ නාවින්න ➤ දෙල්කඳ ➤ නුගේගොඩ ➤ කිරුළපන ➤ තිඹිරිගස්යාය ➤ පුරහල ➤ කොළඹ.

•• සම්පූර්ණ දුර ප්‍රමාණය : 281KM
•• අනුමත ධාවන කාලය : පැය 09. මාර්ග අවහිරතා නිසා ධාවන කාලය වෙනස් විය හැක. බස් රථයේ තොරතුරු දැන ගැනීමට අමතන්න ☎ බදුල්ල ඩිපෝව 0552222281 බදුල්ල බස් නැවතුම්පොළ 0552222981 ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨✨✨✨✨

ශ්‍රී ලංකාවේ පැය 6ක් පමණ ඉරපායන සැගවුණ ගම්මානයක් 😯🙊🐓☀️🌤 "කොහොනාවල ග්‍රාමය"Kohonawala Village, Sri Lanka |🇱🇰බදුල්ල දිස්ත්...
13/02/2024

ශ්‍රී ලංකාවේ පැය 6ක් පමණ ඉරපායන සැගවුණ ගම්මානයක් 😯🙊🐓☀️🌤 "කොහොනාවල ග්‍රාමය"
Kohonawala Village, Sri Lanka |🇱🇰

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර මඩොල්සිම කඳු වළල්ලෙන් එපිටට වන්නට තම කොහොනාවල ගම පිහිටලා තිබෙන්නේ.

උදේ 9 ත් සවස 3 අතර පෑ 6ක පමණ කාලයක පමණක් හිරු එලිය ගෙනෙන තරමට කඳුවලින් වටව පවතින නිසා මේ ගම හරි සුවිශේෂි..

මීට හේතුව මේ ගම්මානය කඳුවලල්ලකින් වටව අඩි 4500ක් පමණ බෑවුමක පිහිටා තිබීමයි..

ජනප්‍රවාද කිහිපයක් ඔස්සේ දිවයන කොහොනාවල ගමේ ඉතිහාසය වලගම්බා රජු දවස දක්වා අතීතයක් ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.

රජුගේ අමාත්‍යවරයෙකු වන කෝණාර යුද්ධයෙන් පැරදී පැමිණ මෙම ගම්මානයේ සිට ඇති අතර ඔහුගෙන් පැවත එන පිරිස රන්පත් මුදියන්සේලාගේ යන පෙලපත් නාමයෙන් හදුන්වයි.

මේ ගම්මානය පිළිබඳ ඉතිහාසය බොහෝ රසවත් ය.1818 කැරැල්ලේදී සටනට සහය පළකළ රණකාමීන් වූ රන්පත්මුදියන්සේ පරම්පරාව ඒ අනුව මෙම ගම්මානයේ සැඟවී තිබෙනවා...

එදා සිට කොහොනාවල ජනාවාසයක් වූ අතර ඒ කතාන්දරය සනාථ කරමින් අදටද මේ ගම්මානයේ ජීවත්වන්නේ රන්පත්මුදියන්සේ පරපුර පමණකි.

මෙම ගම්මානය අතිශය සුන්දර ස්වයංපෝෂිත දිවියක් ගතකරන ගැමියන්ගෙන් සැදුම්ලත් එකකි.

අයස්කාන්ත කඳු වලල්ලකින් වටවූ මේ හුදෙකලා ගම්මානය ගැන දන්නෝ අතළොස්සකි.

උදාහරණයක් කිවහොත් බදුල්ල ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයන් පවා මේ හුදෙකලා කුඩා ගම්මානය ගැන දන්නේ නැත.

ගමේ ජීවත් වෙන පවුල් 45 ම ජීවනෝපාය ලෙස කරන්නේ අර්ධ ගොවිතැන් සහ භෝග වගාවයි.

බදුල්ලේ සිට උරුවිතැන්න පසුකර කහටරුප්ප මාර්ගයෙනුත්, අනෙක් පසින් ලොග්ගල් ඔය දුර්ගය පසු කරමිනුත් කොහොනාවල වෙත ලඟා විය හැකියි.

අනෙක් අතට ගමේ සියලුම දෙනා රන්පත් මුදියන්සේ යන පෙළපත් නාමයෙන් හඳුන්වන එකම පවුලක නෑසියන් බව යලිත් විශේෂයෙන් කියන්නම ඕනේ.

සංචාරකයෙක් ට මේ ගමේ අත්දැකීම චමත්කාර ජනක වුනාට ඒ ගමේ ජීවත් වන්නෙකුට නම් එය එසේ වන්නේ නම් නැහැ.
මෙහි ගියාටනම් කමක් නෑ පරිසරය විනාශ නොකර පරිස්සමින් ගිහින් එන්න

29/10/2023


25/09/2023

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ දී ඊයේ (24) උදෑසන තරුණයකු ඇද වැටී බදුල්ල මහ රෝහල වෙත ඇතුලත් කෙරුණු අතර එම තරුණයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩොල්සිම පොලිසිය පවසනවා.
මෙම තරුණයා පස්සර මඩොල්සිම හරහ පිටමාරුව දක්වා ගමන් ගන්නා බස් රථයේ හිමිකරු සහ රියදුරු ද වන අතර
මඩොල්සිම නැරඹීමට යන බොහෝ පිරිසක් ප්‍රවාහන පහසුව සලසා ගන්නා ලද්දේ මේ බස් රථය මගිනි.
ඔබට මොක්සුව ,සුබ ගමන් මිත්‍රයා

07/09/2023

#මඩොල්සිමඅහසයට.....


📷 Credit ..Hirusha Rupasinghe

Cold Air Dark Night Warm Fire Bright Stars...
16/07/2023

Cold Air
Dark Night
Warm Fire
Bright Stars...

 #මඩොල්සිමඅහසයට
16/06/2023

#මඩොල්සිමඅහසයට

11/06/2023

#මඩොල්සිමඅහසයට

..................
📷 Tharindu chamuditha

“Just one small positive thought in the morning can change your whole day.” — ...
27/01/2023

“Just one small positive thought in the morning can change your whole day.” — ...


21/10/2022

Address

Madulsima
Badulla
90535

Alerts

Be the first to know and let us send you an email when මඩොල්සිම Madulsima posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මඩොල්සිම Madulsima:

Videos

Share

Category