Hiking Selves

Hiking Selves Come and walk around Sri Lanka with me🌾👀🇱🇰
(2)

Balangoda-hatton road 🍃❤️
07/06/2024

Balangoda-hatton road 🍃❤️

බඹරකන්දේ නොදැකපු තැන් 💙
16/05/2024

බඹරකන්දේ නොදැකපු තැන් 💙

Alien facerock 🤍👣
08/05/2024

Alien facerock 🤍👣

උදේට හාවගල 🌞👀
20/04/2024

උදේට හාවගල 🌞👀

ලංකාවේ ලස්සනම ඉස්කොලේ
08/04/2024

ලංකාවේ ලස්සනම ඉස්කොලේ

නන්පේරියල් 🤍
06/04/2024

නන්පේරියල් 🤍

Bakers Bends යනු සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සුන්දර බෙලිහුල්ඔය නන්පේරියල් වතුයායේ පිහිටි දර්ශනීය සංචාරක ස්ථානයක...
30/03/2024

Bakers Bends යනු සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සුන්දර බෙලිහුල්ඔය නන්පේරියල් වතුයායේ පිහිටි දර්ශනීය සංචාරක ස්ථානයකි. එය පිහිටා ඇත්තේ හෝර්ටන් තැන්න පාමුල ය.එය මුහුදු මට්ටමේ සිට අඩි 5000ක් පමණ උසින් පිහිටා ඇත. කොළඹ බදුල්ල මාර්ගයේ බෙලිහුල්ඔය පසුකර කිලෝමීටර් කිහිපයක් ගිය පසු අපට මෙම නන්පෙරියක් වත්තේ පිවිසුමට පැමිණිය හැකිය. නන්පේරියල් මාර්ගය ආරම්භ වන්නේ නන්පේරියල් වංගුවෙනි. මේ පාරේ උඩදී අපිට හමුවෙනවා බේකර්ස් වංගුව. බේකර්ස් වංගුව නන්පේරියල් වතුයායේ පිහිටා ඇත, එබැවින් ඔබ වතු කාර්යාලයෙන් අවසර ලබාගෙන ඉහළට යා යුතුය. වාහන නැවැත්වීමේ ස්ථානයේ සිට බේකර්ස් වංගුවට යාමට පැය දෙකක් පමණ ගත වේ.

❤️‍🩹💚🍃𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰 __________________
21/03/2024

❤️‍🩹💚🍃𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________






බෝබුරු ඇල්ල 💚🇱🇰
20/03/2024

බෝබුරු ඇල්ල 💚🇱🇰

ලස්සන තැන් ගොඩක් අය දන්නේ නෑ 💚
03/03/2024

ලස්සන තැන් ගොඩක් අය දන්නේ නෑ 💚

පේජ් එක කරන එව්වා 😍
03/03/2024

පේජ් එක කරන එව්වා 😍

ඒ පේල්ස් එක 🌺
26/02/2024

ඒ පේල්ස් එක 🌺

හුනුගල්පොකුනේ දොඩම් ❤️‍🩹
23/02/2024

හුනුගල්පොකුනේ දොඩම් ❤️‍🩹

පේජ් එක කරන මම ❤️‍🩹
17/02/2024

පේජ් එක කරන මම ❤️‍🩹

ලංකා ඇල්ල❤️‍🩹🇱🇰බඹරකන්ද ඇල්ලෙන් වම් පසට වන්නට ඊට 2 Km පමණ ඔබ්බෙන් වනාන්තරය තුලට වන්නට මෙම හුදකලා ලංකා ඇල්ල පිහිටා ඇත. බඹර...
15/02/2024

ලංකා ඇල්ල❤️‍🩹🇱🇰

බඹරකන්ද ඇල්ලෙන් වම් පසට වන්නට ඊට 2 Km පමණ ඔබ්බෙන් වනාන්තරය තුලට වන්නට මෙම හුදකලා ලංකා ඇල්ල පිහිටා ඇත. බඹරකන්ද අල්ලේ සිට ලංකා අල්ලට (Lanka Ella) පිවිසීමට කෙටි මාර්ගයක් ඇති අතර එය ටිකට් කවුන්ටරයෙන් විමසා දැනගත හැකිය.

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________






දූවිලි ඇල්ල❤️‍🩹🍀🇱🇰𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰 __________________
12/02/2024

දූවිලි ඇල්ල❤️‍🩹🍀🇱🇰
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________






හුනුගල්පොකුනෙ 🇱🇰🍃ගොඩක් අයට යන්න වෙන්නේ නැති තැනක්. Vi𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰 __________________                               ...
10/02/2024

හුනුගල්පොකුනෙ 🇱🇰🍃
ගොඩක් අයට යන්න වෙන්නේ නැති තැනක්.
Vi𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________






09/02/2024

මන් ආසම කොල පාටට 💚🍀

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________






ලස්සනම තැන් තියෙන්නේ හැංගිලා..wewelwaththa 🍃🍃𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰 __________________                                     ...
08/02/2024

ලස්සනම තැන් තියෙන්නේ හැංගිලා..wewelwaththa 🍃🍃

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________






නන්පේරියල් 🇱🇰💖බලංගොඩ-බණ්ඩාරවෙල මාර්ගයේ කි.මි. 15 ක් පඹහින්න දෙසට ගමන් කිරීමෙන් පසුව නන්පේරියල් වතුයායට හැරෙන නන්පෙරියල් ...
07/02/2024

නන්පේරියල් 🇱🇰💖

බලංගොඩ-බණ්ඩාරවෙල මාර්ගයේ කි.මි. 15 ක් පඹහින්න දෙසට ගමන් කිරීමෙන් පසුව නන්පේරියල් වතුයායට හැරෙන නන්පෙරියල් හන්දියෙන් වමට හැරි කුඩා පටුමාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් නන්පේරියල් හා හෝර්ටන් තැන්නේ පහල කොටසේ පරිසර සුන්දරත්වය විදගතහැකිය. හිරිකටුඔය නදිය නිම්නය ඔස්සේ ඉහලට ගමන් කරන විට සුන්දර කදු වැටියෙන් ගලා හැපෙන කුඩා දියඇල්ල දැකබලාගත හැකිය. ඒ අතර අගල් ඇල්ල දැකපලාගත හැකිය. නන්පේරියල් තේ කම්හල පසු කරමින් ඉතා දුෂ්කර මාර්ගය ඔස්සේ ඉහලට ගමන් කිරීමේදී ඉතාමත් සුක්ෂම මාර්ග ඉදිකිරීමත් දැකබලාගත හැකිය එය බේකස් බෙන්ට් නිලය නම්කර ඇති වංගුව පඹහින්න ප්‍රදේශයේ ඈත සිට දැක බලාගත හැකිය ඉතා සුන්දර නැරඹුම් ස්ථානයකි. එම වංගුව පසුකර එයින් තවත් ඉහලට ගමන් කළවිට මුහදු මට්මමේ සිට අඩි 9100 ක් පමණ ඉහලින් පිහිටි නන්පෙරියල් නිවාඩු නිකේතනය සුන්දර පරිසරය පද්ධතිය නැරඹිමට හැකියාව ඇත. එම ස්ථානයට වාහනයක් ගමන් කළහැකි අතර තවත් කි.මි.2 ක් පයින් ගමන් කිරීමෙන් හෝර්ටන් තැන්න පිහිටි ලොකාන්තය වෙත ගමන් කළ හැක.

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________






රාස්සගල සුන්දරත්වය🇱🇰🌾Location -Balangoda 𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰 __________________                                         ...
06/02/2024

රාස්සගල සුන්දරත්වය🇱🇰🌾
Location -Balangoda

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________






05/02/2024

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________






𝐖𝐀𝐍𝐆𝐄𝐃𝐈𝐆𝐀𝐋𝐀 | වංගෙඩිගල ❉ කලුපහන ගම්මානය පසුකර යනකොට හම්බෙන උසම දියඇල්ලටත් උඩින් අතවනන  වංගෙඩිගල පාරාදීසය 🌿🏕️🏞️🍃𝗪𝗮𝗻𝗴𝗲𝗱𝗶𝗴𝗮...
05/02/2024

𝐖𝐀𝐍𝐆𝐄𝐃𝐈𝐆𝐀𝐋𝐀 | වංගෙඩිගල

❉ කලුපහන ගම්මානය පසුකර යනකොට හම්බෙන උසම දියඇල්ලටත් උඩින් අතවනන වංගෙඩිගල පාරාදීසය 🌿🏕️🏞️🍃

𝗪𝗮𝗻𝗴𝗲𝗱𝗶𝗴𝗮𝗹𝗮 𝗠𝗼𝘂𝗻𝘁𝗮𝗶𝗻 ⛰🧗‍♀️🌿🌍

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________






🇱🇰

හිදුනු සමනලවැව 🍃
04/02/2024

හිදුනු සමනලවැව 🍃

Address

Balangoda
Balangoda
70100

Telephone

+94774130710

Website

Alerts

Be the first to know and let us send you an email when Hiking Selves posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hiking Selves:

Videos

Share

Category


Other Travel Companies in Balangoda

Show All